මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට දායකවන්න. |
ලංකා ගවරා (CEYLON GAUR) යනු ලංකාවේ වාසය කල වඳවී ගිය ක්ෂීරපායි සත්වයෙකි.
හැදින්වීම. ගවරා යනු විශාල ශරීරයකින් හෙබි කාල වර්ණ සත්වයෙකි.මෙම සත්වයා හරකා බයිසන් ගවයා යැක් මීහරකා අයත් ගව පවුලේ සාමාජිකයෙකි.ඔවුන් ඉතාමත් ශක්තිමත් සත්ව විශේෂයක්ය.දැනට වාසය කරන අලියා රයිනොසිරස් හිපපොටේමස් මෙසේ විශාලව වැඩෙන සතුන්ය.මෙම සත්වයා ඊශාන දිග හා දකුණු අසියානු කලාපයේ පැතිරී සිටී. ලංකාවේ වාසය කල ගවරා ඉන්දියාවේ වාසය කල ගවරාට වඩා කුඩාවූ බව සදහන්වේ.දැරණියගල මහතාගේ හා ඇතැම් බ්‍රිතාන්‍ය ලේඛකයින්ට අනුව මේබව සනාතවේ.
Scientific Classificatioබ
රාජධානිය: සත්ව
වංශය: පෘෂ්ඨවංශී
Class: ක්ෂීරපායි
Order: Artiodactyla
Family: Bovidae
Subfamily: Bovinae
Genus: Bibos
Species: B.sinhaleyus
Binomial name: - Bibos sinhaleyus
ඉතිහාසය
සිංහල භාෂාව තුල ඇති ගවරමාන,ගවර එළිය,ගවර විල,ගවර කැළේ වැනි ස්ථාන නාම මෙන්ම ගවර මාන නමින් හඳුන්වන තෘණ විශේෂයක්ද පවතී.මෙවන් වචන සිංහල භාෂාවට එක්වී ඇති ආකාරය අනුව ගවරා යන සතෙකු ශ්‍රී ලංකාව තුල ජීවත්වූවා යැයි සිතිය හැකිය.මීට අමතරව රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්තයේද ගවරා නමින් හඳුන්වනු ලැබූ සතකු සිටි බව පවසයි.ඔහු සඳහන් කරන ආකාරයට ගවරා ගවයෙකුට සමාන ලක්ෂණ දරයි.කෙසේ වෙතත් ගවරා කිසි දිනෙක ඔහු නොදුටු බවත් නොක්ස් පවසයි රොබට් (නොක්ස් විසින් ලියන ලද එදා හෙළදිව (පරිවර්තනය=ඩේවිඩ් කරුණාරත්න ) කෘතියෙහි සදන් වන්නෙ රජතුමාගේ සුරතල් සතුන් අතර නොක්ස් විසින් මෙවන් සතෙකු දුටු බවයි. {පරිචේදය - 10 / 103 පිටුව / තෙවන ජේදය}).ගවර නමින් සතකු සිටිනබව ගැමියන් කියනු නොක්ස් අසා ඇත.මීට අමතරව ජොන් ඩොයිලිගේ වාර්ථාවලද ගවරා පිළිබද තොරතුරු ඇතුලත්ය.ඩොයිලි ගේ වාර්ථවලට අනුව ගවරා ගවයාට සමාන පෙනුමකින් යුතු සතෙකි.වර්ණයෙන්ද ගවයාට සමානය එහෙත් ගවරාගේ අං තට්ටුව පහතට නැමී පිහිටා ඇත.මෙම සත්වයා ඉතා කලාතුරකින් පමණක් දැකගතහැකිවිය.වරෙක අල්ලාගත් ගවරෙකු මහනුවරට ගෙන ආබව ඩොයිලි අසා ඇතිබව පවසයි.කෙසේ වෙතත් මෙම ගවර ඉතා කෙටි කලකින් මියගොස් ඇත.මේජරි ෆොර්බ් විසින් රචිත ‘Eleven Years in Ceylon (1840:II.159)’ නම් ග්‍රන්තයේද ගවරා පිළිබද කියැවේ.නුවර එළිය හා සමනළකන්ත අතරවූ තැනිතාලා බිම් කඩ එවක ගවර එළිය නමින් හඳුන්වා ඇතිබව ඔහු පෙන්වා දෙයි.ගවරා යනු ඉතා භයන්කර සතෙකු බව මේජර් ෆොර්බ් පවසයි.ජේම්ස් එමර්සන් ටෙනනට් ගේ Ceylon: An account of the island Physical, Historical and Topographical (1859).නම් ග්‍රන්තයේද ගවරා ගැන තොරතුරු ඇතුලත්ය.වරක් ඔහුට මහළු සිංහල පුරුෂයෙකු ගවරා ගැන විස්ථරයක් පවසා ඇත.ගවරා හෝටන් තැන්න ප්‍රදේශයේ වාසය කරඇත.එම සත්වයා ගෝනාට හා මී හරකාට සමාන ලක්ෂණ ඇති තද දුඹුරු පැහැති සතකු බව එම මහල්ලා ටෙනනට්ට පවසා ඇත.ගවරා මධ්‍ය කඳුකරයේ ජීවත්වී ඇත.ජනප්‍රවාදයන්ට අනුව ගවරෙකු සමග සටන් කොට දිනන පුද්ගලයාට රජුගේ ආක්ෂකයා වීමට හැකියාව ලැබිණි.ගවරා ගේ යැයි සක කළහැකි අස්ථි කොටස් 1962 දී රත්නපුර ප්‍රදේශයේදී ආචාර්ය P.E.P.දැරණියගලයන්ට හමුවී ඇත.මීට අමතරව මෙවන් ගවේෂණ කිහිපයකින් ගවරා ගේ යැයි සක කළ හැකි ෆොසිල හමුවී ඇත.
මිනිසුන් විසින් දඩයම් කිරීම වසංගත රෝග වැනි හේතු විසා ගවරා වඳවී යන්නට ඇතැයි සළකේ.
මූලාශ්‍ර
1.http://www.lankalibrary.com/geo/india-lanka.htm 2020-01-06 at the Wayback Machine
2.Ceylon: An Account of the Island Physical, Historical, and Topographical by James Emerson Tennent (pg 152) - http://books.google.lk/books?id=VeeAO6fuGQ8C&pg=PA151&lpg=PA151&dq=ceylon+gaur&source=bl&ots=M4PPpjF5z_&sig=a9OHx08ZiQY6F_MRA_I5HK29Ahs&hl=en&ei=P7z6S-SwC4O5rAe-hbGwCg&sa=X&oi=book_result&ct=result&resnum=2&ved=0CBoQ6AEwAQ#v=onepage&q&f=false
3.http://www.rootsweb.ancestry.com/~lkawgw/muskrat.html
4.http://en.wikipedia.org/wiki/Gaur
5.http://books.google.lk/books?id=GkI2-5QNps4C&pg=PA125&lpg=PA125&dq=ceylon+gaur&source=bl&ots=LrZU6Col0k&sig=iES0jr7hxzzqaJHjO7UNm7_5eU4&hl=en&ei=A9P6S7D-MIzCrAeHz9HPCg&sa=X&oi=book_result&ct=result&resnum=7&ved=0CCoQ6AEwBg#v=onepage&q=ceylon%20gaur&f=false (Catalogue of Mammalia in the Indian Museum, Calcutta by William Lutley Sclater) 6.http://books.google.lk/books?id=9Ad2AicQn_0C&pg=PA49&lpg=PA49&dq=ceylon+gaur&source=bl&ots=reLEtJiuWS&sig=Y3CJVZ_9vMUr6QonZ_GYl83xXtU&hl=en&ei=VdX6S8XkNY7HrAft7q3dCg&sa=X&oi=book_result&ct=result&resnum=4&ved=0CCMQ6AEwAzgK#v=onepage&q=ceylon%20gaur&f=false (Sketches of the natural history of Ceylon with narratives and anecdotes ... by Sir James Emerson Tennent) 7.http://www.pdn.ac.lk/cjsbs/text/text31.7.pdf 2017-07-05 at the Wayback Machine (A MOLAR TOOTH OF HEXAPROTODON (HIPPOPOTAMIDAE) FROM UPPER PLEISTOCENE DEPOSITS OF THE CENTRAL PROVINCE OF SRI LANKA - SR Weerawardhena, AP Russell, R Ratnayaka - pdn.ac.lk) 8.http://repository.kulib.kyoto-u.ac.jp/dspace/bitstream/2433/110021/1/SANSAI4_1.pdf
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය පර වර තනය කළ ය ත ය කර ණ කර ම ම ල ප ය ස හල භ ෂ වට පර වර තනය ක ර ම න ද යකවන න ල ක ගවර CEYLON GAUR යන ල ක ව ව සය කල වඳව ග ය ක ෂ රප ය සත වය ක හ ද න ව ම ගවර යන ව ශ ල ශර රයක න හ බ ක ල වර ණ සත වය ක ම ම සත වය හරක බය සන ගවය ය ක ම හරක අයත ගව පව ල ස ම ජ කය ක ඔව න ඉත මත ශක ත මත සත ව ව ශ ෂයක ය ද නට ව සය කරන අල ය රය න ස රස හ පප ට මස ම ස ව ශ ලව ව ඩ න සත න ය ම ම සත වය ඊශ න ද ග හ දක ණ අස ය න කල පය ප ත ර ස ට ල ක ව ව සය කල ගවර ඉන ද ය ව ව සය කල ගවර ට වඩ ක ඩ ව බව සදහන ව ද රණ යගල මහත ග හ ඇත ම බ ර ත න ය ල ඛකය න ට අන ව ම බව සන තව Scientific Classificatioබ ර ජධ න ය සත ව ව ශය ප ෂ ඨව ශ Class ක ෂ රප ය Order Artiodactyla Family Bovidae Subfamily Bovinae Genus Bibos Species B sinhaleyus Binomial name Bibos sinhaleyusඉත හ සයස හල භ ෂ ව ත ල ඇත ගවරම න ගවර එළ ය ගවර ව ල ගවර ක ළ ව න ස ථ න න ම ම න ම ගවර ම න නම න හඳ න වන ත ණ ව ශ ෂයක ද පවත ම වන වචන ස හල භ ෂ වට එක ව ඇත ආක රය අන ව ගවර යන සත ක ශ ර ල ක ව ත ල ජ වත ව ව ය ය ස ත ය හ ක ය ම ට අමතරව ර බට න ක ස ව ස න රච ත එද හ ළද ව ග රන තය ද ගවර නම න හඳ න වන ල බ සතක ස ට බව පවසය ඔහ සඳහන කරන ආක රයට ගවර ගවය ක ට සම න ලක ෂණ දරය ක ස ව තත ගවර ක ස ද න ක ඔහ න ද ට බවත න ක ස පවසය ර බට න ක ස ව ස න ල යන ලද එද හ ළද ව පර වර තනය ඩ ව ඩ කර ණ රත න ක ත ය හ සදන වන න රජත ම ග ස රතල සත න අතර න ක ස ව ස න ම වන සත ක ද ට බවය පර ච දය 10 103 ප ට ව ත වන ජ දය ගවර නම න සතක ස ට නබව ග ම යන ක යන න ක ස අස ඇත ම ට අමතරව ජ න ඩ ය ල ග ව ර ථ වලද ගවර ප ළ බද ත රත ර ඇත ලත ය ඩ ය ල ග ව ර ථවලට අන ව ගවර ගවය ට සම න ප න මක න ය ත සත ක වර ණය න ද ගවය ට සම නය එහ ත ගවර ග අ තට ට ව පහතට න ම ප හ ට ඇත ම ම සත වය ඉත කල ත රක න පමණක ද කගතහ ක ව ය වර ක අල ල ගත ගවර ක මහන වරට ග න ආබව ඩ ය ල අස ඇත බව පවසය ක ස ව තත ම ම ගවර ඉත ක ට කලක න ම යග ස ඇත ම ජර ෆ ර බ ව ස න රච ත Eleven Years in Ceylon 1840 II 159 නම ග රන තය ද ගවර ප ළ බද ක ය ව න වර එළ ය හ සමනළකන ත අතරව ත න ත ල බ ම කඩ එවක ගවර එළ ය නම න හඳ න ව ඇත බව ඔහ ප න ව ද ය ගවර යන ඉත භයන කර සත ක බව ම ජර ෆ ර බ පවසය ජ ම ස එමර සන ට නනට ග Ceylon An account of the island Physical Historical and Topographical 1859 නම ග රන තය ද ගවර ග න ත රත ර ඇත ලත ය වරක ඔහ ට මහළ ස හල ප ර ෂය ක ගවර ග න ව ස ථරයක පවස ඇත ගවර හ ටන ත න න ප රද ශය ව සය කරඇත එම සත වය ග න ට හ ම හරක ට සම න ලක ෂණ ඇත තද ද ඹ ර ප හ ත සතක බව එම මහල ල ට නනට ට පවස ඇත ගවර මධ ය කඳ කරය ජ වත ව ඇත ජනප රව දයන ට අන ව ගවර ක සමග සටන ක ට ද නන ප ද ගලය ට රජ ග ආක ෂකය ව මට හ ක ය ව ල බ ණ ගවර ග ය ය සක කළහ ක අස ථ ක ටස 1962 ද රත නප ර ප රද ශය ද ආච ර ය P E P ද රණ යගලයන ට හම ව ඇත ම ට අමතරව ම වන ගව ෂණ ක හ පයක න ගවර ග ය ය සක කළ හ ක ෆ ස ල හම ව ඇත ම න ස න ව ස න දඩයම ක ර ම වස ගත ර ග ව න හ ත ව ස ගවර වඳව යන නට ඇත ය සළක ම ල ශ ර1 http www lankalibrary com geo india lanka htm 2020 01 06 at the Wayback Machine 2 Ceylon An Account of the Island Physical Historical and Topographical by James Emerson Tennent pg 152 http books google lk books id VeeAO6fuGQ8C amp pg PA151 amp lpg PA151 amp dq ceylon gaur amp source bl amp ots M4PPpjF5z amp sig a9OHx08ZiQY6F MRA I5HK29Ahs amp hl en amp ei P7z6S SwC4O5rAe hbGwCg amp sa X amp oi book result amp ct result amp resnum 2 amp ved 0CBoQ6AEwAQ v onepage amp q amp f false 3 http www rootsweb ancestry com lkawgw muskrat html 4 http en wikipedia org wiki Gaur 5 http books google lk books id GkI2 5QNps4C amp pg PA125 amp lpg PA125 amp dq ceylon gaur amp source bl amp ots LrZU6Col0k amp sig iES0jr7hxzzqaJHjO7UNm7 5eU4 amp hl en amp ei A9P6S7D MIzCrAeHz9HPCg amp sa X amp oi book result amp ct result amp resnum 7 amp ved 0CCoQ6AEwBg v onepage amp q ceylon 20gaur amp f false Catalogue of Mammalia in the Indian Museum Calcutta by William Lutley Sclater 6 http books google lk books id 9Ad2AicQn 0C amp pg PA49 amp lpg PA49 amp dq ceylon gaur amp source bl amp ots reLEtJiuWS amp sig Y3CJVZ 9vMUr6QonZ GYl83xXtU amp hl en amp ei VdX6S8XkNY7HrAft7q3dCg amp sa X amp oi book result amp ct result amp resnum 4 amp ved 0CCMQ6AEwAzgK v onepage amp q ceylon 20gaur amp f false Sketches of the natural history of Ceylon with narratives and anecdotes by Sir James Emerson Tennent 7 http www pdn ac lk cjsbs text text31 7 pdf 2017 07 05 at the Wayback Machine A MOLAR TOOTH OF HEXAPROTODON HIPPOPOTAMIDAE FROM UPPER PLEISTOCENE DEPOSITS OF THE CENTRAL PROVINCE OF SRI LANKA SR Weerawardhena AP Russell R Ratnayaka pdn ac lk 8 http repository kulib kyoto u ac jp dspace bitstream 2433 110021 1 SANSAI4 1 pdf