ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ ඉදිකොට තිබෙන ඛාන් ඔරලෝසු කණුව, ඉන්දියාවේ බොම්බෙයි (Bombay) හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය වෙළඳපළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.
පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
---|---|
අවසන් කළ දිනය | 20 වන සියවසේ මුල් සමය |
කැප කරන ලද්දේ | ෆ්රම්ජී භිඛාජි ඛාන් සිහිවීම පිණිස, කොළඹ පුරවැසියන් වෙනුවෙන් ඉදිකෙරිණි. |
ඉතිහාසය
ඛාන් ඔරලෝසු කණුව 20 වන සියවසේ මුල් සමයේදී, ෆ්රම්ජී භිඛාජි ඛාන් (Framjee Bhikhajee Khan) පවුල විසින් ඉදි කරනු ලැබුවකි. ඔරලෝසු කණුවෙහි දක්වා තිබෙන සටහනකින් ඒ බැව් තහවුරු කරයි.
This clock tower and fountain was erected to the memory of Framjee Bhikhajee Khan by his sons Bhikhajee and Munchershaw Framjee Khan as a token of affectionate gratitude and dedicated through the Municipal Council to the citizens of Colombo on the fourth day of January 1923, the 45th anniversary of his death.
ෆ්රම්ජී භිඛාජි ඛාන් පියාණන් වෙත ආදරණීය කෘතගුණ දැක්වීමේ සංඛේතයක් වශයෙන්, මෙම ඔරලෝසු කණුව හා දිය උල්පත (ජල මල), ඔහුගේ පුතුන් විසින්, මහ නගර සභාව හරහා කොලඹ පුරවැසියන් වෙනුවෙන්, 1923 වසරේ ජනවාරි මස සිව් වන දින, එනම් ඔහුගේ මරණයට වසර 45 ක් සැපිරෙන කල, ඉදිකොට නිම කරන ලදී.
ඔරලෝසු කණුව සමග සක්‍රීය ජල මලක්ද ඉදිකෙරුණත්, එය තව දුරටත් ක්‍රියාත්මකව නොමැති බව සඳහන් වෙයි.
ඔරලෝසු කණුවෙහි ආකෘතිය
දල වශයෙන් සිව් මහල් ගොඩනැගිල්ලක උසකින් යුත් මෙම ඔරලෝසු කණුව, පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්න වටරවුමෙහි ඉදිකොට ඇත.
ආශ්රිත
- "ක්ලොක් ටවර්ස් ඉන් ශ්‍රී ලංකා". දිනේෂාස් බ්ලොග්. සම්ප්‍රවේශය 23 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව බස න හ ර පළ ත ක ළඹ ඉද ක ට ත බ න ඛ න ඔරල ස කණ ව ඉන ද ය ව බ ම බ ය Bombay හ ඛ න පව ල ව ස න ම රට ඉද කරන ලද ඔරල ස කණ වක ව එය ව ළඳපළ ප ව ස ම ආසන නයට වන නට ඉද ක ට ත බ ය ඛ න ඔරල ස කණ වප හ ට මක ළඹ ශ ර ල ක වඅවසන කළ ද නය20 වන ස යවස ම ල සමයක ප කරන ලද ද ෆ රම ජ භ ඛ ජ ඛ න ස හ ව ම ප ණ ස ක ළඹ ප රව ස යන ව න ව න ඉද ක ර ණ ඉත හ සයඛ න ඔරල ස කණ ව 20 වන ස යවස ම ල සමය ද ෆ රම ජ භ ඛ ජ ඛ න Framjee Bhikhajee Khan පව ල ව ස න ඉද කරන ල බ වක ඔරල ස කණ ව හ දක ව ත බ න සටහනක න ඒ බ ව තහව ර කරය This clock tower and fountain was erected to the memory of Framjee Bhikhajee Khan by his sons Bhikhajee and Munchershaw Framjee Khan as a token of affectionate gratitude and dedicated through the Municipal Council to the citizens of Colombo on the fourth day of January 1923 the 45th anniversary of his death ෆ රම ජ භ ඛ ජ ඛ න ප ය ණන ව ත ආදරණ ය ක තග ණ ද ක ව ම ස ඛ තයක වශය න ම ම ඔරල ස කණ ව හ ද ය උල පත ජල මල ඔහ ග ප ත න ව ස න මහ නගර සභ ව හරහ ක ලඹ ප රව ස යන ව න ව න 1923 වසර ජනව ර මස ස ව වන ද න එනම ඔහ ග මරණයට වසර 45 ක ස ප ර න කල ඉද ක ට න ම කරන ලද ඔරල ස කණ ව සමග සක ර ය ජල මලක ද ඉද ක ර ණත එය තව ද රටත ක ර ය ත මකව න ම ත බව සඳහන ව ය ඔරල ස කණ ව හ ආක ත යදල වශය න ස ව මහල ග ඩන ග ල ලක උසක න ය ත ම ම ඔරල ස කණ ව ප ට ක ට ව ව ළඳපළ ප ව ස ම ආසන න වටරව ම හ ඉද ක ට ඇත ආශ ර ත ක ල ක ටවර ස ඉන ශ ර ල ක ද න ෂ ස බ ල ග සම ප රව ශය 23 ම ය 2014