කෝතොකු-ඉන් (高徳院) යනුවෙන් හැඳින්නේනේ ජපානයේ කනගාවා ප්‍රාන්තයේ නගරයේ පිහිටි යට අයත් බෞද්ධ විහාරස්ථානයකි.
මෙම විහාරය ප්‍රකට වී ඇත්තේ එහි පිහිටි "මහා බුද්ධ ප්‍රතිමාව" (大仏; ) හේතුවෙනි. අමිද බුදුන් වහන්සේ නිරූපිත මෙම එළිමහන් ප්‍රතිමාව ජපානයේ වඩාත් සුප්‍රකට සංකේත අතුරින් එකක් ලෙස ද සැලකේ.
මහා බුද්ධ ප්‍රතිමාව
කාමකුරාහි මහා බුද්ධ ප්‍රතිමාව ජපානයේ කනගාවා ප්‍රාන්තයේ නගරයේ කෝතොකු-ඉන් විහාරයේ පිහිටි එළිමහන් බුද්ධ ප්රතිමාවකි. මෙම බුද්ධ ප්‍රතිමාව මගින් බුදුන් වහන්සේ නිරූපණය වේ. විහාරයේ වාර්තා අනුව ලෝකඩ බුද්ධ ප්‍රතිමාව ක්‍රි.ව. 1252 ට අයත් යැයි සැලකේ. මෙම ලෝකඩ ප්‍රතිමාව ඉදි කිරීමට ප්‍රථම එතැන දැවැන්ත දැවමය බුද්ධ ප්‍රතිමාවක් පැවතී ඇත. එම දැමය ප්‍රතිමාව 1243දී නිමකෙරුණේ වසර දහයක අඛණ්ඩ කම්කරු දායකත්වය යටතේ ය. ඒ සඳහා අනුග්‍රහය සපයන ලද්දේ ඉනාඩා ආර්යාව (ඉනාඩා-නෝ-ට්සුබොනේ) සහ ටෝටෝමිහි ජෝකෝ නම් බෞද්ධ භික්ෂුව විසිනි. 1248 කුණාටුවක් හේතුවෙන් එම දැව බුද්ධ ප්‍රතිමාවට හානි සිදු විය. ප්‍රතිමාව වැඩ හිඳි ශාලාව ද විනාශ විය. මේ නිසා ජෝකෝ විසින් ලෝකඩයෙන් තවත් බුද්ධ ප්‍රතිමාවක් තැනීමට යෝජනා කරන ලදී. මේ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වූ අතර, ව්‍යාපෘතිය වෙනුවෙන් නව ශාලාවක් ද ඉදිකෙරිණි. මෙම ලෝකඩ ප්‍රතිමාව එකල ප්රමුඛ පෙළේ ලෝකඩ නිර්මාණකරුවන් වූ හෝ ටන්ජි හිසටොමෝ විසින් නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක. එක්තරා කාලයක දී ප්‍රතිමාවේ රන් ආලේපිත කොට තිබිණි. ප්‍රතිමාවේ දෙකන් අසල තවමත් රන් පත්‍රවල සලකුණු දැකගත හැක.
1334 කුණාටුවක් හේතුවෙන් ශාලාව විනාශ විය. එය නැවත ඉදිකළ ද, 1369දී කුණාටුවක් හේතුවෙන් යළි එය විනාශ විය. අනතුරුව එය නැවත ඉදිකෙරිණි. මෙම ප්‍රතිමාව වටා අවසන් වරට ඉදිකොට තිබූ ගොඩනැගිල්ල දින ඇතිවූ සුනාමිය හේතුවෙන් විනාශයට පත් විය. එතැන් සිට මහා බුද්ධ ප්‍රතිමාව විවෘත එළිමහනේ වැඩහිඳියි.
පාදම ද ඇතුළුව මෙම ප්‍රතිමාව ආසන්න වශයෙන් මීටර 13.35 (අඩි 43.8) පමණ උසින් යුක්ත ය. ප්‍රතිමාවේ බර 93ක් පමණ වේ. ප්‍රතිමාව කුහරමය ආකාරයෙන් තනා ඇති අතර, නරඹන්නන් හට ප්‍රතිමාවේ ඇතුළත දසුන ද නැරඹිය හැක. වසර ගණනාවක් පුරා පැමිණි සංචාරකයින් විසින් ප්‍රතිමාවේ ඇතුළත කුරුටු ලේඛන සටහන් කොට ඇත. එක්තරා කාලයක දී, ප්‍රතිමාවේ පාදමේ ලෝකඩ නෙළුම් පෙති තිස් දෙකක් විය. නමුත් වර්තමානය වන විට ශේෂව ඇත්තේ ඉන් සතරක් පමණක් වන අතර, සෙසු කොටස් දක්නට නැත. භූමිය වෙත පිවිසෙන ස්ථානයෙහි අන්තර්ගත දැන්වීමෙහි මෙසේ සඳහන්ව ඇත: "ආගන්තුකය, නුඹගේ ශිල්පය කුමක් වුවත්, කුමන ඇදහිල්ලකට අයත් වුවත්, මෙම අභයභූමියට පිවිසෙන නුඹ යුග ගණනාවක් පුරා වන්දනාමානයට පාත්‍ර වූ භූමියක පය තබන බව අමතක නොකරන්න. මෙය බුදුන්ගේ විහාරයක් වන අතර, සදාතනිකත්වයේ ද්වාරය ද වේ. මේ නිසා ඇතුළු විය යුත්තේ ඉමහත් ගෞරවයෙන් යුතුව ය."
හේතුවෙන් ප්‍රතිමාව වැඩහිඳින පාදමට හානි සිදු විය. නමුත් 1925දී පාදම ප්‍රතිසංස්කරණය කෙරිණි. භූමිකම්පාවලින් ප්‍රතිමාවට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා 1960-61 අතර කාලයේ ප්රතිමායේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවූ අතර, ගෙළ ප්‍රදේශය ශක්තිමත් කිරීම ද සිදු විය.
2016 මුල් කාලයේ, ප්‍රතිමාව පිළිබඳ වැඩිදුර පර්යේෂණ, ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණ වැඩ කටයුතු ක්‍රියාත්මක විය.
ලක්ෂණ
- බර: ටොන් 121 (රාත්තල් 267,000)
- උස: මීටර 13.35 (අඩි 43.8)
- මුහුණේ දිග: මීටර 2.35 (අඩි 7 අඟල් 9)
- ඇසෙහි දිග: මීටර 1.0 (අඩි 3 අඟල් 3)
- මුඛයේ දිග: මීටර 0.82 (අඩි 2 අඟල් 8)
- කනෙහි දිග: මීටර 1.90 (අඩි 6 අඟල් 3)
- එක් දණක සිට අනෙක් දණට දිග: මීටර 9.10 (අඩි 29.9)
- මහපටැඟිල්ලෙහි පරිධිය: මීටර 0.85 (අඩි 2 අඟල් 9)
රඩ්යාර්ඩ් කිප්ලිංගේ කාව්‍යය
ගේ (1901) නවකථාවේ පූර්විකාවේ ආරම්භක පරිච්ඡේදයන්හි "කාමකුරා බුද්ධ ප්‍රතිමාව" පිළිබඳ පැදි කිහිපයක් ඇතුළත් ය. මෙම පැදි උපුටාගන්නා ලද්දේ 1892දී කතුවරයා විසින් කාමකුරා නැරඹීමෙන් පසු එම නාමයෙන්ම රචිත පැදි පෙළකිනි. මෙම කවිය 1903 "The Five Nations" තුළ සම්පූර්ණයෙන්ම ඇතුළත් කොට ඇත.
ගැලරිය
- කාමකුරා බුද්ධ ප්‍රතිමාවේ ප්‍රමාණය සැසඳීම සඳහා සමග සමීප දසුනක්.
- විවෘත කවුළු සහිත ප්‍රතිමාවේ පසුපස පෙනුම
- බුද්ධ ප්‍රතිමාවේ පාවහන්
- මහා බුද්ධ ප්‍රතිමාවේ ඇතුළත පෙනුම
- මහා බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් තාක්ෂණය විස්තර කෙරෙන එම ස්ථානයේ පිහිටුවා ඇති ඵලකයක්
මේවාත් බලන්න
- - ජපන් බුදු දහම, ජපන් බෞද්ධ කලාව සහ ජපන් බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ පාරිභාෂික වචන පිළිබඳ පැහැදිළි කිරීමකි.
- - හොං කොංහි පිහිටි මෙය ලොව උසම හිඳි බුද්ධ ප්‍රතිමාවයි.
- - නාරාහි මෙම විහාරය තුළ ජපානයේ විශාලතම ලෝකඩ බුද්ධ ප්‍රතිමාව දැකගත හැක.
- - ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ හි පිහිටි මෙය ජපානයේ උසම බුද්ධ ප්‍රතිමාව වේ.
ආශ්‍රේයයන්
- Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 7.
- The New Official Guide, Japan Japan Travel Bureau (1975) p.404
- Frédéric, Louis. Japan Encyclopedia Harvard University Press (2005). p.755
- Kate Tsubata (May 25, 2008). "The Great Buddha at Kamakura". The Washington Times.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() Retrieved 2011-09-20. - "Kotoku-in (The Great Buddha)". Kamakura Today. 2002.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() Accessed 2011-09-20. - (1983). "Study on the Earthquake and the Tsunami of September 20, 1498". In Iida, Kumiji; Iwasaki, Toshio (eds.). Tsunamis: Their Science and Engineering, Proceedings of the International Tsunami Symposium, 1981. Tokyo: Terra Scientific Publishing (Terrapub). pp. 185–204. ISBN .
- "An Overview of the Great Buddha" Kotoku-in Official Website. Accessed 2011-09-20.
- Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 14.
- Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 16.
- Takao Sato (ed.). Daibutsu: The Great Buddha of Kamakura. Hobundo. p. 18.
- Waku Miller (March 11, 2016). "A Clean Bill of Health for Kamakura's Great Buddha". Nippon.com.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() Retrieved 2016-11-10. - Information about Daibutsu onsite, http://no.spam.ee/~tonu/gallery/index.php/Japan-2012/Kamakura-february-2012/Kamakura-Daibutsu-21-February-2012/P2191231, ප්‍රතිෂ්ඨාපනය 2017-11-12
- Rudyard Kipling, "The Buddha at Kamakura". Retrieved 2011-09-20.
බාහිර සබැඳි
- කෝතොකු-ඉන් ප්‍රධාන පිටුව 2010-12-03 at the Wayback Machine (ඉංග්‍රීසි බසින්)
- කාමකුරා ටුඩේ වෙබ්අඩවිය 2012-06-07 at the Wayback Machine "කෝතොකු-ඉන් (මහා බුද්ධ ප්‍රතිමාව)" පිටුව
- කාමකුරා සංචාරය වෙබ්අඩවිය 2016-10-25 at the Wayback Machine "කාමකුරා දයිබුත්සු (කාමකුරාහි මහා බුද්ධ ප්‍රතිමාව)" පිටුව (ඉංග්‍රීසි බසින්)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ත ක ඉන 高徳院 යන ව න හ ඳ න න න ජප නය කනග ව ප ර න තය නගරය ප හ ට යට අයත බ ද ධ ව හ රස ථ නයක අම ද බ ද ධ ප රත ම ව ක ත ක ඉන ප රත ම ව සම ප දස නක ක මක ර දය බ ත ස ප රත ම ව සම ප දස නක ම ම ව හ රය ප රකට ව ඇත ත එහ ප හ ට මහ බ ද ධ ප රත ම ව 大仏 හ ත ව න අම ද බ ද න වහන ස න ර ප ත ම ම එළ මහන ප රත ම ව ජප නය වඩ ත ස ප රකට ස ක ත අත ර න එකක ල ස ද ස ලක මහ බ ද ධ ප රත ම ව1930 දශකය ස ච රක ප ස ටරයක ක මක ර හ මහ බ ද ධ ප රත ම ව ජප නය කනග ව ප ර න තය නගරය ක ත ක ඉන ව හ රය ප හ ට එළ මහන බ ද ධ ප රත ම වක ම ම බ ද ධ ප රත ම ව මග න බ ද න වහන ස න ර පණය ව ව හ රය ව ර ත අන ව ල කඩ බ ද ධ ප රත ම ව ක ර ව 1252 ට අයත ය ය ස ලක ම ම ල කඩ ප රත ම ව ඉද ක ර මට ප රථම එත න ද ව න ත ද වමය බ ද ධ ප රත ම වක ප වත ඇත එම ද මය ප රත ම ව 1243ද න මක ර ණ වසර දහයක අඛණ ඩ කම කර ද යකත වය යටත ය ඒ සඳහ අන ග රහය සපයන ලද ද ඉන ඩ ආර ය ව ඉන ඩ න ට ස බ න සහ ට ට ම හ ජ ක නම බ ද ධ භ ක ෂ ව ව ස න 1248 ක ණ ට වක හ ත ව න එම ද ව බ ද ධ ප රත ම වට හ න ස ද ව ය ප රත ම ව ව ඩ හ ඳ ශ ල ව ද ව න ශ ව ය ම න ස ජ ක ව ස න ල කඩය න තවත බ ද ධ ප රත ම වක ත න මට ය ජන කරන ලද ම සඳහ අත ව ශ ල ම දල ප රම ණයක අවශ ය ව අතර ව ය ප ත ය ව න ව න නව ශ ල වක ද ඉද ක ර ණ ම ම ල කඩ ප රත ම ව එකල ප රම ඛ ප ළ ල කඩ න ර ම ණකර වන ව හ ටන ජ හ සට ම ව ස න න ර ම ණය කරන නට ඇත ය ස ත ය හ ක එක තර ක ලයක ද ප රත ම ව රන ආල ප ත ක ට ත බ ණ ප රත ම ව ද කන අසල තවමත රන පත රවල සලක ණ ද කගත හ ක 1334 ක ණ ට වක හ ත ව න ශ ල ව ව න ශ ව ය එය න වත ඉද කළ ද 1369ද ක ණ ට වක හ ත ව න යළ එය ව න ශ ව ය අනත ර ව එය න වත ඉද ක ර ණ ම ම ප රත ම ව වට අවසන වරට ඉද ක ට ත බ ග ඩන ග ල ල ද න ඇත ව ස න ම ය හ ත ව න ව න ශයට පත ව ය එත න ස ට මහ බ ද ධ ප රත ම ව ව ව ත එළ මහන ව ඩහ ඳ ය ප දම ද ඇත ළ ව ම ම ප රත ම ව ආසන න වශය න ම ටර 13 35 අඩ 43 8 පමණ උස න ය ක ත ය ප රත ම ව බර 93ක පමණ ව ප රත ම ව ක හරමය ආක රය න තන ඇත අතර නරඹන නන හට ප රත ම ව ඇත ළත දස න ද න රඹ ය හ ක වසර ගණන වක ප ර ප ම ණ ස ච රකය න ව ස න ප රත ම ව ඇත ළත ක ර ට ල ඛන සටහන ක ට ඇත එක තර ක ලයක ද ප රත ම ව ප දම ල කඩ න ළ ම ප ත ත ස ද කක ව ය නම ත වර තම නය වන ව ට ශ ෂව ඇත ත ඉන සතරක පමණක වන අතර ස ස ක ටස දක නට න ත භ ම ය ව ත ප ව ස න ස ථ නය හ අන තර ගත ද න ව ම හ ම ස සඳහන ව ඇත ආගන ත කය න ඹග ශ ල පය ක මක ව වත ක මන ඇදහ ල ලකට අයත ව වත ම ම අභයභ ම යට ප ව ස න න ඹ ය ග ගණන වක ප ර වන දන ම නයට ප ත ර ව භ ම යක පය තබන බව අමතක න කරන න ම ය බ ද න ග ව හ රයක වන අතර සද තන කත වය ද ව රය ද ව ම න ස ඇත ළ ව ය ය ත ත ඉමහත ග රවය න ය ත ව ය හ ත ව න ප රත ම ව ව ඩහ ඳ න ප දමට හ න ස ද ව ය නම ත 1925ද ප දම ප රත ස ස කරණය ක ර ණ භ ම කම ප වල න ප රත ම වට ස ද ව ය හ ක හ න වළක ව ග න ම සඳහ 1960 61 අතර ක ලය ප රත ම ය ප රත ස ස කරණ කටය ත ස ද ව අතර ග ළ ප රද ශය ශක ත මත ක ර ම ද ස ද ව ය 2016 ම ල ක ලය ප රත ම ව ප ළ බඳ ව ඩ ද ර පර ය ෂණ ප රත ස ස කරණ සහ ස රක ෂණ ව ඩ කටය ත ක ර ය ත මක ව ය ලක ෂණ බර ට න 121 ර ත තල 267 000 උස ම ටර 13 35 අඩ 43 8 ම හ ණ ද ග ම ටර 2 35 අඩ 7 අඟල 9 ඇස හ ද ග ම ටර 1 0 අඩ 3 අඟල 3 ම ඛය ද ග ම ටර 0 82 අඩ 2 අඟල 8 කන හ ද ග ම ටර 1 90 අඩ 6 අඟල 3 එක දණක ස ට අන ක දණට ද ග ම ටර 9 10 අඩ 29 9 මහපට ඟ ල ල හ පර ධ ය ම ටර 0 85 අඩ 2 අඟල 9 රඩ ය ර ඩ ක ප ල ග ක ව යයග 1901 නවකථ ව ප ර ව ක ව ආරම භක පර ච ඡ දයන හ ක මක ර බ ද ධ ප රත ම ව ප ළ බඳ ප ද ක හ පයක ඇත ළත ය ම ම ප ද උප ට ගන න ලද ද 1892ද කත වරය ව ස න ක මක ර න රඹ ම න පස එම න මය න ම රච ත ප ද ප ළක න ම ම කව ය 1903 The Five Nations ත ළ සම ප ර ණය න ම ඇත ළත ක ට ඇත ග ලර යක මක ර බ ද ධ ප රත ම ව ප රම ණය ස සඳ ම සඳහ සමග සම ප දස නක ව ව ත කව ළ සහ ත ප රත ම ව පස පස ප න ම බ ද ධ ප රත ම ව ප වහන මහ බ ද ධ ප රත ම ව ඇත ළත ප න ම මහ බ ද ධ ප රත ම ව ඉද ක ර ම ත ක ෂණය ව ස තර ක ර න එම ස ථ නය ප හ ට ව ඇත ඵලකයක ම ව ත බලන නජප නය ද ව රය බ ද දහම ද ව රය ග හන ර ම ණ ශ ල පය ද ව රය ජපන බ ද දහම ජපන බ ද ධ කල ව සහ ජපන බ ද ධ ග හන ර ම ණ ශ ල පය ප ළ බඳ ප ර භ ෂ ක වචන ප ළ බඳ ප හ ද ළ ක ර මක හ ක හ ප හ ට ම ය ල ව උසම හ ඳ බ ද ධ ප රත ම වය න ර හ ම ම ව හ රය ත ළ ජප නය ව ශ ලතම ල කඩ බ ද ධ ප රත ම ව ද කගත හ ක ජප නය ඉබර ක ප ර න තය හ ප හ ට ම ය ජප නය උසම බ ද ධ ප රත ම ව ව ආශ ර යයන Takao Sato ed Daibutsu The Great Buddha of Kamakura Hobundo p 7 The New Official Guide Japan Japan Travel Bureau 1975 p 404 Frederic Louis Japan Encyclopedia Harvard University Press 2005 p 755 Kate Tsubata May 25 2008 The Great Buddha at Kamakura The Washington Times a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Retrieved 2011 09 20 Kotoku in The Great Buddha Kamakura Today 2002 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Accessed 2011 09 20 1983 Study on the Earthquake and the Tsunami of September 20 1498 In Iida Kumiji Iwasaki Toshio eds Tsunamis Their Science and Engineering Proceedings of the International Tsunami Symposium 1981 Tokyo Terra Scientific Publishing Terrapub pp 185 204 ISBN 90 277 1611 0 An Overview of the Great Buddha Kotoku in Official Website Accessed 2011 09 20 Takao Sato ed Daibutsu The Great Buddha of Kamakura Hobundo p 14 Takao Sato ed Daibutsu The Great Buddha of Kamakura Hobundo p 16 Takao Sato ed Daibutsu The Great Buddha of Kamakura Hobundo p 18 Waku Miller March 11 2016 A Clean Bill of Health for Kamakura s Great Buddha Nippon com a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Retrieved 2016 11 10 Information about Daibutsu onsite http no spam ee tonu gallery index php Japan 2012 Kamakura february 2012 Kamakura Daibutsu 21 February 2012 P2191231 ප රත ෂ ඨ පනය 2017 11 12 Rudyard Kipling The Buddha at Kamakura Retrieved 2011 09 20 බ හ ර සබ ඳ ක මක ර දය බ ත ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක ම ල ශ ර සත ව ම ම ල ප යට අද ල ම ල ප ටපත පවත ක මක ර හ බ ද ධ ප රත ම ව ක ත ක ඉන ප රධ න ප ට ව 2010 12 03 at the Wayback Machine ඉ ග ර ස බස න ක මක ර ට ඩ ව බ අඩව ය 2012 06 07 at the Wayback Machine ක ත ක ඉන මහ බ ද ධ ප රත ම ව ප ට ව ක මක ර ස ච රය ව බ අඩව ය 2016 10 25 at the Wayback Machine ක මක ර දය බ ත ස ක මක ර හ මහ බ ද ධ ප රත ම ව ප ට ව ඉ ග ර ස බස න ඛණ ඩ ක 35 19 01 N 139 32 09 E 35 31684 N 139 53573 E 35 31684 139 53573