කොතලාවල වලව්ව ශ්‍රී ලංකාවේ බදුල්ල හිඳගොඩ පිහිටි පැරණි වලව්වක් වේ. එය බදුල්ල - පස්සර ප්‍රධාන මාර්ගයේ (A5), බදුල්ල නගරයේ සිට කිලෝ මීටර 1ක් පමණ දුරින් පිහිටයි. හිටපු වරයෙකු වූ දොන් කරෝලිස් කොතලාවලගේ නිවස්නය වූ මෙම වලව්ව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2002 වර්ෂයේ නොවැම්බර් 22වන දිනදී රජයේ ගැසට් අංක 1264 යටතේ සිදුකොට තිබේ.
කොතලාවල වලව්ව | |
---|---|
විකල්ප නම් | පිය නිවස |
සාමාන්‍ය තොරතුරු | |
ප්‍රභේදය | වලව්ව |
ලිපිනය | 78 කේ හිඳගොඩ |
නගරය | බදුල්ල |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 06°59′00.1″N 81°03′58.6″E / 6.983361°N 81.066278°Eඛණ්ඩාංක: 06°59′00.1″N 81°03′58.6″E / 6.983361°N 81.066278°E |
නාමකරණයන් | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (22 නොවැම්බර් 2002) |
ඉතිහාසය
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව දියත් කල 1818 නිදහස් කැරැල්ලෙහි පටන්, ඌව ප්‍රදේශය විනාශකාරී බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් වෙතින් පීඩාවට පත්ව තිබුණි. බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඌවෙහි ආර්ථික, ප්‍රවාහන සහ අධ්‍යාපන ක්ෂේත්රයන්හී සංවර්ධනය සිදුකිරීම සම්පූර්ණයෙන් පාහේ නොසළකා හැර තිබූ බව පැවසෙයි. එබැවින් උචිත සංවර්ධනයකින් තොරව බදුල්ල ප්‍රදේශයෙහි සමහර පෙදෙස් ග්‍රාමීය සහ වනාන්තර ප්‍රදේශ ලෙස පැවතිණි. මේ අතරවාරයේ 1847දී රයිගම් කෝරලයේ උඳුගොඩ උපන් දොන් කරෝලිස් කොතලාවල නම් තරුණයෙකු බදුල්ලට සංක්‍රමණය වී භාණ්ඩ ප්‍රවාහකයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කලේය. වනාන්තර පෙදෙස් ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය සදහා ඔහු මුලින්ම හරකුන් යුගලක් යෙදවූ කරත්ත හඳුන්වාදුන් අතර සොරුන් සහ මංපහරන්නන්ගෙන් බාධාවට ලක්වූ එම ප්‍රවාහන කටයුතු ඔහු විසින් පුද්ගලිකවම අධීක්ෂණය කරන ලදී. ඔහුගේ වෘත්තියෙහි ලත් සාර්ථකත්වය ඔහුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙන්ඳෙකු සහ ඉඩම් හිමිකරුවෙකු බවට පත්කල අතර ඒ හේතුවෙන් ඔහුට බ්‍රිතාන්‍ය රජයෙන් තනතුරක්ද හිමිවිය. ප්‍රදේශයේ උසස් පෙළපතක කාන්තාවක වූ සුදු මැණිකා විජේකෝන් සමග විවාපත් වූ කොතලාවලගේ නිවහන බවට, වර්තමානයේ කොතලාවල වලව්ව නමින් හඳුන්වන හිඳගොඩ ඉදිකල ප්රතාපවත් මැදුර පත්විය.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1264. 22 නොවැම්බර් 2002.
- එදිරිසිංහ, පද්මා (12 දෙසැම්බර් 2012). "ද සාගා ඔෆ් කොතලාවල ෆැමිලි". rootsweb.ancestry.com. සම්ප්‍රවේශය 1 ජූලි 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක තල වල වලව ව ශ ර ල ක ව බද ල ල හ ඳග ඩ ප හ ට ප රණ වලව වක ව එය බද ල ල පස සර ප රධ න ම ර ගය A5 බද ල ල නගරය ස ට ක ල ම ටර 1ක පමණ ද ර න ප හ ටය හ ටප වරය ක ව ද න කර ල ස ක තල වලග න වස නය ව ම ම වලව ව ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද රජය ව ස න නම ක ට ත බ න අතර න මකරණය 2002 වර ෂය න ව ම බර 22වන ද නද රජය ග සට අ ක 1264 යටත ස ද ක ට ත බ ක තල වල වලව වව කල ප නම ප ය න වසස ම න ය ත රත ර ප රභ දයවලව වල ප නය78 ක හ ඳග ඩනගරයබද ල ලරටශ ර ල ක වඛණ ඩ ක06 59 00 1 N 81 03 58 6 E 6 983361 N 81 066278 E 6 983361 81 066278 ඛණ ඩ ක 06 59 00 1 N 81 03 58 6 E 6 983361 N 81 066278 E 6 983361 81 066278න මකරණයන ආරක ෂ ත ප ර ව ද ය ස ම රකය 22 න ව ම බර 2002 ඉත හ සයව ස න රච ත Twentieth century impressions of Ceylon its history people commerce industries and resources 1907 යන ග රන ථය හ ද ක ව න ක තල වල වලව ව හ ඡ ය ර පයක එහ වලව ව දක ව ඇත ත ප ය න වස ල සය බ ර ත න ය යටත ව ජ ත ප ලනයට එර හ ව ද යත කල 1818 න දහස ක ර ල ල හ පටන ඌව ප රද ශය ව න ශක ර බ ර ත න ය හම ද ක ර ය ක රකම ව ත න ප ඩ වට පත ව ත බ ණ බ ර ත න ය ප ලකය න ව ස න ඌව හ ආර ථ ක ප රව හන සහ අධ ය පන ක ෂ ත රයන හ ස වර ධනය ස ද ක ර ම සම ප ර ණය න ප හ න සළක හ ර ත බ බව ප වස ය එබ ව න උච ත ස වර ධනයක න ත රව බද ල ල ප රද ශය හ සමහර ප ද ස ග ර ම ය සහ වන න තර ප රද ශ ල ස ප වත ණ ම අතරව රය 1847ද රය ගම ක රලය උඳ ග ඩ උපන ද න කර ල ස ක තල වල නම තර ණය ක බද ල ලට ස ක රමණය ව භ ණ ඩ ප රව හකය ක ල ස ස ය ව ත ත ය ආරම භ කල ය වන න තර ප ද ස ඔස ස භ ණ ඩ ප රව හනය සදහ ඔහ ම ල න ම හරක න ය ගලක ය දව කරත ත හඳ න ව ද න අතර ස ර න සහ ම පහරන නන ග න බ ධ වට ලක ව එම ප රව හන කටය ත ඔහ ව ස න ප ද ගල කවම අධ ක ෂණය කරන ලද ඔහ ග ව ත ත ය හ ලත ස ර ථකත වය ඔහ ව ප රද ශය ප රස ද ධ ව ළ න ඳ ක සහ ඉඩම හ ම කර ව ක බවට පත කල අතර ඒ හ ත ව න ඔහ ට බ ර ත න ය රජය න තනත රක ද හ ම ව ය ප රද ශය උසස ප ළපතක ක න ත වක ව ස ද ම ණ ක ව ජ ක න සමග ව ව පත ව ක තල වලග න වහන බවට වර තම නය ක තල වල වලව ව නම න හඳ න වන හ ඳග ඩ ඉද කල ප රත පවත ම ද ර පත ව ය ම ව ද බලන නශ ර ල ක ව ග හ න ර ම ණ ශ ල පයම ල ශ ර ග සට ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1264 22 න ව ම බර 2002 එද ර ස හ පද ම 12 ද ස ම බර 2012 ද ස ග ඔෆ ක තල වල ෆ ම ල rootsweb ancestry com සම ප රව ශය 1 ජ ල 2017