වලවුව යනු මහනුවර යුගයේ සහ ලංකාවේ යටත්විජිත සමයේ ප්රභූූවරුන්ගේ නිවාසවේ.
සිංහලේ නිලමේවරු සහ දිසාව වරුන්ගේ නිවාසද (සාමාන්‍යයෙන් උඩරට වලවු ලෙස හැඳින්වේ) , බ්‍රිතාන්‍ය ලංකාවේ මහමුදලිවරු, මුදලිවරු වැනි ප්රභූූවරුන් නිවාසද (සාමාන්‍යයෙන් පාතරට වලවු ලෙස හැඳින්වේ) මෙයට අයත්ය.
මහනුවර යුගයේ වලව්
අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ (1815) සමයේදී මහනුවර නගරයේ වලව් 18 ක් පැවති බව 1818 මාර්තු 27 මිනුම්දෝරු දෙපාර්තමේන්තු සිතියම මගින් සළකුණු කොට තිබේ.
වෙනත්
සතර කෝරලේ වලව්
සතර කෝරලේ විත්ති ග්රන්ථයට අනූව ලංකාවේ සතර කෝරලයෙහි වූ වළව් 30ක් සඳහන් කොට තිබේ.
පහතරට වලව්
- බෝතලේ ඉහලගම වලව්ව
- දික්කන්ද වලව්ව, වතුරුගම
- හොරගොල්ල වලව්ව
- පට්ටිකාරවාසල, පොතුපිටිය
- පුංචිකච්චේරිය, පොතුපිටිය
- මොල්ලිගොඩ වලව්ව, වාද්දුව
- , නාකුළුගමුව
- රිච්මන් කාසල් මැදුර, කළුතර
- නල්ලූරුව වලව්ව, පානදුර
- ඩික්සන් විලා වලව්ව, පානදුර
- මොරොන්තුඩුව
- ගල්ගේ ()කටුකුරුන්ද
මූලාශ්‍ර
- "වෙළෙඳපොළක් වූ ගිරාගම වලව්ව". ලංකාදීප. 21 ජූලි 2013. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2015.
- ශ්‍රී ලංකා වලව්ව ඩිරෙක්ටරි, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර (සමන්ති පොත් ප්‍රකාශකයෝ)
- කැරීජ් ඔන් ද වින්ග්ස් ඔෆ් ලව්.සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව), Retrieved on 25 ජුනි 2006.
- "වලව්ව-සතර කෝරළේ වලව්වස්". liquisearch.com. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වලව ව යන මහන වර ය ගය සහ ල ක ව යටත ව ජ ත සමය ප රභ වර න ග න ව සව ස හල න ලම වර සහ ද ස ව වර න ග න ව සද ස ම න යය න උඩරට වලව ල ස හ ඳ න ව බ ර ත න ය ල ක ව මහම දල වර ම දල වර ව න ප රභ වර න න ව සද ස ම න යය න ප තරට වලව ල ස හ ඳ න ව ම යට අයත ය ග ර ගම වලව ව මහන වරමහන වර ය ගය වලව අත ත මහන වර ර ජධ න ය ශ ර ව ක රම ර ජස හ රජ 1815 සමය ද මහන වර නගරය වලව 18 ක ප වත බව 1818 ම ර ත 27 ම න ම ද ර ද ප ර තම න ත ස ත යම මග න සළක ණ ක ට ත බ ද න ව ල වලව ව ඇහ ල ප ළ වලව ව පරණගම වලව ව න ගව ල වලව ව ප නබ ක ක වලව ව ප ළ මතල ව වලව වව නත උණම බ ව කඩ ක න වලව ව කට ප ට ය වලව ව ම ද ම වලව ව රඹ ක ව ල ල වලව ව එක න ළ ග ඩ වලව ව ග ර ගම වලව වසතර ක රල වලව සතර ක රල ව ත ත ග රන ථයට අන ව ල ක ව සතර ක රලය හ ව වළව 30ක සඳහන ක ට ත බ කඩ ගම ව වලව ව ක ටගම වලව ව මදන වලව ව ම ල ල ග ඩ අධ ක රම වලව වපහතරට වලව බ තල ඉහලගම වලව ව ද ක කන ද වලව ව වත ර ගම හ රග ල ල වලව ව පට ට ක රව සල ප ත ප ට ය ප ච කච ච ර ය ප ත ප ට ය ම ල ල ග ඩ වලව ව ව ද ද ව න ක ළ ගම ව ර ච මන ක සල ම ද ර කළ තර නල ල ර ව වලව ව ප නද ර ඩ ක සන ව ල වලව ව ප නද ර ම ර න ත ඩ ව ගල ග කට ක ර න දම ල ශ ර ව ළ ඳප ළක ව ග ර ගම වලව ව ල ක ද ප 21 ජ ල 2013 සම ප රව ශය 17 ද ස ම බර 2015 ශ ර ල ක වලව ව ඩ ර ක ටර ආච ර ය ම ර න ඩ ඔබ ස කර සමන ත ප ත ප රක ශකය ISBN 955 8596 47 7 ක ර ජ ඔන ද ව න ග ස ඔෆ ලව සන ඩ ටය ම ස ශ ර ල ක ව Retrieved on 25 ජ න 2006 වලව ව සතර ක රළ වලව වස liquisearch com සම ප රව ශය 30 ද ස ම බර 2015