කොකොස් දිවයින්හි කැරැල්ල යනු 1943 මැයි 8වන දින (ශ්‍රී ලාංකික) සෙබලුන් විසින් බ්‍රිතාන්‍ය නිළදාරීන්ට එරෙහිව, දෙවන ලෝක යුද්ධ සමයේ හී ක්‍රියාවට නංවන ලද අසාර්ථක වූ කැරැල්ලකි.
කොකොස් දිවයින්හි කැරැල්ල | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන ලෝක යුද්ධය හි කොටසකි | |||||||
හී සිතියම. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
එක්සත් රාජධානිය | ලාංකික කැරළිකරුවන් | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
කපිතාන් ගාඩිනර් | |||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
මිනිසුන් 26 ක් | මිනිසුන් 15 ක් | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
මරණ: 1 : 1 | 3 දෙනෙකුට මරණ දණ්ඩනය 8 දෙනෙකු සිර ගත කිරීම |
කැරැලිකරුවන් උත්සාහ කළේ දූපතේ බලය අත්පත් කරගෙන දූපතේ බ්‍රිතාන්‍ය බලය අක්‍රිය කිරීමට ය. ඔවුන් දූපත වෙත භාර දීමට සැලසුම් කර ඇතැයි ද පැවසේ. [] කෙසේ වෙතත් කැරැල්ල සාර්ථකව මර්ධනය කර කැරලිකරුවන් ට දඬුවම් පනවන ලදි. කැරැල්ල ඇරඹූ නායකයන් තිදෙනාට මරණ දන්ඩණය පමුනුවනු ලද අතර, ඒ කැරැල්ලක් හේතුවෙන් දෙවෙනි ලෝක යුද සමයේ මරණයට පත් කරන ලද එකම බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය සෙබලුන් ලෙස ය.
පසුබිම
1939 සැප්තැම්බර් 2 වැනිදා (නොහොත් බ්‍රිතාන්‍යය නාසි ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට දිනයකට පෙර) (සිලෝන් ඩිෆෙන්ස් ෆෝස් - CDF) අයත් (සිලෝන් ගැරිසන් ආටිලරි - CGA), (සිලෝන් ලයිට් ඉන්ෆැන්ට්රි - CLI) සහ (සිලෝන් වොලන්ට්රි මෙඩිකල් කෝප්ස්) බලමුලු ගන්වන ලදි. මෙයින් සිලෝන් ගැරිසන් ආටිලරි ඒකක අඟල් 6 සහ අඟල් 9 තුවක්කු වලින් සන්නද්ද වූ අතර, ඔවුන්ගෙන් ඒකක කිහිපයක් ද, සැහැල්ලු පාබල හමුදාවෙන් සහ වෛද්‍ය බලකායෙන් කිහිපයක් ද කොකොස් දූපන් වලට පිටත් කර යවන ලදි. මෙම බලකාය සෙබලුන් 75 කින් සමන්විත වූ අතර ඔවුන් යටතේ විය. අඟල් හයේ තුවක්කු දෙකක් කොකෝස් දූපත් වලින් එකක් වූ හෝර්ස්බර්ග් දුපතෙ හි පිහිටුවා එහි රජුගේ අෆ්රිකානු රයිෆල් ප්ලැටූනයක් රඳවන ලදි.
බ්‍රිතාන්‍ය ප්‍රින්ස් ඔෆ් වේල්ස් සහ රිපල්ස් යුධ නෞකා ගිල්වීම සහ ඉන් පසු සිංගප්පූරුව වැටීම ත් සමග බ්‍රිතාන්‍යය ට උතුරු ඕස්ට්‍රේලියා සහ නැගෙනහිර ඉන්දියා ප්‍රදේශ ආරක්ෂා කිරීමේ හැකියාව බිඳ වැටුනි. මේ අතර ජපානය ඉන්දියානු සාගරය ඔස්සේ පහරදීමෙන් cruiser නෞකා දෙකක් සහ හර්මීස් ගුවන් යානා වාහක නෞකාව ගිල්වන ලදි. මෙයින් ගිණිකොන පැසිෆික් කලාපයේ මිත්‍ර යුධ ගුවන් යානා සම්පූර්ණ වියවුල් තත්වයට පත්විය.
මෙවැනි ජපාන සාර්ථකත්වයන් නිසා ලංකාවේ ජනයා ජපානයට වඩාත් අනුග්‍රහයක් දැක්විය. බොහෝ ලංකිකයන් සිතුවේ රටට නිදහස ලබා ගැනීමට ජපානය උදවු කරනු ඇති බවය. මේ කාලයේ, තරුණ ජේ.ආර්. ජයවර්ධන (පසු කලක ජනාධිපති වූ), මේ අරමුණෙන් යුතුව ජපානය සමග සාකච්චා කළත්, යටත්විජිත ආණ්ඩුවට පක්ෂපාති වූ ඩී.එස්. සේනානායක (නිදහසින් පසු පළමු අග්‍රාමාත්‍යය වූ) ඒවා වලක්වන ලදි. []
කැරැල්ල
මැයි 8 වැනිදා රාත්‍රියේ, හෝස්බර්ග් දූපතේ සිටි සිලෝන් ගැරිසන් ආටිලරි හමුදාවේ 56 දෙනාගෙන් 30 දෙනෙක් දූපත ජපානයට අල්ලා දීමට කැරැල්ලක් ආරම්භ කරන ලදි. ඔවුන්ගේ සැලසුම වූයේ අණ දෙන නිළධාරි කපිතාන් ගාඩිනර්, සහ නියෝජ්‍ය අණ දෙන නිලාධරි අත් අඩංගුවට ගෙන, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට සහයෝගය දැක්වූ අනෙකුත් සෙබලුන් ද නිරායුධ කර, අඟල් 6 තුවක්කු ඩිරෙක්ෂන් දූපත දෙසට හරවා වෙඩි තැබීම යි. ඒ මාර්තු 3 වැනිදා ක්‍රිස්මස් දූපත අල්ලා ගෙන සිටි ජපන් හමුදාවට සංඥා කිරීම සඳහා ය.
කෙසේ වෙතත් සියලුම සොල්දාදුවන් අත තිබුනේ දුර්වල ආයුධ විය. නම් සෙබලෙක් වෙඩි වැදී මියගිය අතර, ලුතිනන් ස්ටීවන්ස්ට තුවාල විය. කැරලිකරුවන් අත වූ එකම බ්‍රෙන් මැෂින් තුවක්කුව කපිතාන් ගාඩිනර් වෙත එල්ල කරන ඒ මොහොතේම ක්‍රියා විරහිත වුනි. ඉන් පසු කැරලිකරුවන් අඟල් 6 තුවක්කු ඩිරෙක්ෂන් දූපතට හැරවීමට උත්සාහ කළ ද ඉක්මනින් ම බ්‍රිතාන්‍ය පක්ෂපාති සෙබලුන් විසින් මෙල්ල කරන ලදි.
සමාරිස් ජයසේකර සම්පූර්ණ යුද උපහාර සමග මැයි 10 වැනිදා හෝස්බර්ග් දූපතේදී භූමදානය කරන ලද අතර පසුව සිංගප්පූරුවේ ක්රන්ජි යුධ ස්මාරකය අසල නැවත භූමදානය කරන ලදි. කොකොස් දිවයිනේ පැවති යුද අධිකරන විභාගයකින් හත් දෙනෙකුට වැරදිකරුවන් ලෙස මරණ දන්ඩණය පැනවුනු අතර ඉන් සිව් දෙනෙකුගේ දඬුවම සිර දඬුවමකට ලිහිල් කෙරුනි.
කුමන්ත්‍රණ නායකයා වූ ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයන්ගෙන් සමාවක් අයැදීම අවසන් මොහොත තෙක්ම ප්‍රතික්ෂේප කළේය. තමා දේශප්‍රේමියකු බව කියා සිටි ඔහුගේ අවසාන වචන වූයේ "විදේශිකයන්ගේ පයට පෑගී සිටින තාක් කල් රටක දේශප්‍රේමී හැඟීම් නැති කළ නොහැකි යි" යන්න යි. ඔහුව ද, අනෙක් කැරලිකරුවන් දෙදෙනාවද, 1942 අගෝස්තු 5 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදි මරණ දන්ඩනයට ලක් කරන ලදි.
කැරලිකරුවන්
- බොම්බාර්ඩියර් — 1942 අගෝස්තු 5 මරණ දඬුවමට ලක් කරන ලදි
- අවිකරු — 1942 අගෝස්තු 7 මරණ දඬුවමට ලක් කරන ලදි
- අවිකරු — 1942 අගෝස්තු 8 මරණ දඬුවමට ලක් කරන ලදි
- අවිකරු — මරණ දඬුවම වසර තුනක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි
- ලාන්ස් බොම්බාර්ඩියර් — මරණ දඬුවම වසර හතරක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි
- අවිකරු — මරණ දඬුවම වසර හතරක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි
- අවිකරු — මරණ දඬුවම වසර තුනක බරපතල වැඩ ඇති සිර දඬුවමකට ලිහිල් කරන ලදි
- අවිකරු — වසරක සිර දඬුවම
- අවිකරු — වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම
- අවිකරු — වසර හතක බරපතල වැඩ ඇතිව සිර දඬුවම
- අවිකරු — වසරක බරපතල වැඩ ඇතිව සිර දඬුවම
මූලාශ්‍ර
- https://en.wikipedia.org/wiki/Cocos_Islands_mutiny
- Arsecularatne, SN, Sinhalese immigrants in Malaysia & Singapore, 1860-1990: History through recollections, KVG de Silva & Sons, Colombo, 1991
- Crusz, Noel, The Cocos Islands Mutiny, Fremantle Arts Centre Press, Fremantle, WA, 2001
- Muthiah, Wesley and Wanasinghe, Sydney, Britain, World War 2 and the Sama Samajists, Young Socialist Publication, Colombo, 1996
- එල්, ක්ලෙමන් (1999–2000). "කොකොස් අයිලන්ඩ්ස් ඩියුරින් වර්ල්ස් වෝ ටූ 2012-03-07 at the Wayback Machine" (දෙවෙනි ලෝක යුද සමයේ කොකෝස් දූපත්). Forgotten Campaign: The Dutch East Indies Campaign 1941-1942.
- http://www.dutcheastindies.webs.com/christmas.html 2016-01-21 at the Wayback Machine එල්, ක්ලෙමන් (1999–2000). "ද මිස්ට්‍රි ඔෆ් ක්‍රිස්මස් අයිලන්ඩ්ස්, මාර්තු 1942". (ක්‍රිස්මස් දූපතේ අභිරහස) Forgotten Campaign: The Dutch East Indies Campaign 1941-1942.
- http://www.awm.gov.au/journal/j34/cocosmutiny.htm
- http://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%84%E0%B7%80-%E0%B6%BD%E0%B6%9A-%E0%B6%BA%E0%B6%AF-%E0%B7%83%E0%B6%B6%E0%B7%85%E0%B6%B1-%E0%B6%9A%E0%B6%9A%E0%B7%83-%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B6%AF-%E0%B6%87%E0%B6%AD%E0%B6%9A%E0%B7%85-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B6%BD/57-537384
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ක ස ද වය න හ ක ර ල ල යන 1943 ම ය 8වන ද න ශ ර ල ක ක ස බල න ව ස න බ ර ත න ය න ළද ර න ට එර හ ව ද වන ල ක ය ද ධ සමය හ ක ර ය වට න වන ලද අස ර ථක ව ක ර ල ලක ක ක ස ද වය න හ ක ර ල ලද වන ල ක ය ද ධය හ ක ටසක හ ස ත යම ද නයම ය 8 1942ප හ ට මප රත ඵලයබ ර ත න ය ජයග රහණයය ද ධ වත රයන එක සත ර ජධ න යල ක ක ක රළ කර වන ආඥ පත යන සහ න යකයන කප ත න ග ඩ නර හම ද මය ප රබලත වයම න ස න 26 ක අඟල 6 ත වක ක ම ම 152 ම න ස න 15 ක බ ර න ස හ ල ල ම ෂ න ත වක ක 1 ක අඟල 6 ම ම 152 සහ අඟල 9 ම ම 227 ත වක ක අප ත කයන සහ හ න මරණ 1 13 ද න ක ට මරණ දණ ඩනය 8 ද න ක ස ර ගත ක ර ම ක ර ල කර වන උත ස හ කළ ද පත බලය අත පත කරග න ද පත බ ර ත න ය බලය අක ර ය ක ර මට ය ඔව න ද පත ව ත භ ර ද මට ස ලස ම කර ඇත ය ද ප වස තහව ර කර න ම ත ක ස ව තත ක ර ල ල ස ර ථකව මර ධනය කර ක රල කර වන ට දඬ වම පනවන ලද ක ර ල ල ඇරඹ න යකයන ත ද න ට මරණ දන ඩණය පම න වන ලද අතර ඒ ක ර ල ලක හ ත ව න ද ව න ල ක ය ද සමය මරණයට පත කරන ලද එකම බ ර ත න ය ප ද ර ජ ය මණ ඩල ය ස බල න ල ස ය පස බ ම1939 ස ප ත ම බර 2 ව න ද න හ ත බ ර ත න යය න ස ජර මන යට එර හ ව ය ද ප රක ශ ක ර මට ද නයකට ප ර ස ල න ඩ ෆ න ස ෆ ස CDF අයත ස ල න ග ර සන ආට ලර CGA ස ල න ලය ට ඉන ෆ න ට ර CLI සහ ස ල න ව ලන ට ර ම ඩ කල ක ප ස බලම ල ගන වන ලද ම ය න ස ල න ග ර සන ආට ලර ඒකක අඟල 6 සහ අඟල 9 ත වක ක වල න සන නද ද ව අතර ඔව න ග න ඒකක ක හ පයක ද ස හ ල ල ප බල හම ද ව න සහ ව ද ය බලක ය න ක හ පයක ද ක ක ස ද පන වලට ප ටත කර යවන ලද ම ම බලක ය ස බල න 75 ක න සමන ව ත ව අතර ඔව න යටත ව ය අඟල හය ත වක ක ද කක ක ක ස ද පත වල න එකක ව හ ර ස බර ග ද පත හ ප හ ට ව එහ රජ ග අෆ ර ක න රය ෆල ප ල ට නයක රඳවන ලද බ ර ත න ය ප ර න ස ඔෆ ව ල ස සහ ර පල ස ය ධ න ක ග ල ව ම සහ ඉන පස ස ගප ප ර ව ව ට ම ත සමග බ ර ත න යය ට උත ර ඕස ට ර ල ය සහ න ග නහ ර ඉන ද ය ප රද ශ ආරක ෂ ක ර ම හ ක ය ව බ ඳ ව ට න ම අතර ජප නය ඉන ද ය න ස ගරය ඔස ස පහරද ම න cruiser න ක ද කක සහ හර ම ස ග වන ය න ව හක න ක ව ග ල වන ලද ම ය න ග ණ ක න ප ස ෆ ක කල පය ම ත ර ය ධ ග වන ය න සම ප ර ණ ව යව ල තත වයට පත ව ය ම ව න ජප න ස ර ථකත වයන න ස ල ක ව ජනය ජප නයට වඩ ත අන ග රහයක ද ක ව ය බ හ ල ක කයන ස ත ව රටට න දහස ලබ ග න මට ජප නය උදව කරන ඇත බවය ම ක ලය තර ණ ජ ආර ජයවර ධන පස කලක ජන ධ පත ව ම අරම ණ න ය ත ව ජප නය සමග ස කච ච කළත යටත ව ජ ත ආණ ඩ වට පක ෂප ත ව ඩ එස ස න න යක න දහස න පස පළම අග ර ම ත යය ව ඒව වලක වන ලද තහව ර කර න ම ත ක ර ල ලම ය 8 ව න ද ර ත ර ය හ ස බර ග ද පත ස ට ස ල න ග ර සන ආට ලර හම ද ව 56 ද න ග න 30 ද න ක ද පත ජප නයට අල ල ද මට ක ර ල ලක ආරම භ කරන ලද ඔව න ග ස ලස ම ව ය අණ ද න න ළධ ර කප ත න ග ඩ නර සහ න ය ජ ය අණ ද න න ල ධර අත අඩ ග වට ග න බ ර ත න යය අධ ර ජ යයට සහය ගය ද ක ව අන ක ත ස බල න ද න ර ය ධ කර අඟල 6 ත වක ක ඩ ර ක ෂන ද පත ද සට හරව ව ඩ ත බ ම ය ඒ ම ර ත 3 ව න ද ක ර ස මස ද පත අල ල ග න ස ට ජපන හම ද වට ස ඥ ක ර ම සඳහ ය ක ස ව තත ස යල ම ස ල ද ද වන අත ත බ න ද ර වල ආය ධ ව ය නම ස බල ක ව ඩ ව ද ම යග ය අතර ල ත නන ස ට වන ස ට ත ව ල ව ය ක රල කර වන අත ව එකම බ ර න ම ෂ න ත වක ක ව කප ත න ග ඩ නර ව ත එල ල කරන ඒ ම හ ත ම ක ර ය ව රහ ත ව න ඉන පස ක රල කර වන අඟල 6 ත වක ක ඩ ර ක ෂන ද පතට හ රව මට උත ස හ කළ ද ඉක මන න ම බ ර ත න ය පක ෂප ත ස බල න ව ස න ම ල ල කරන ලද සම ර ස ජයස කර සම ප ර ණ ය ද උපහ ර සමග ම ය 10 ව න ද හ ස බර ග ද පත ද භ මද නය කරන ලද අතර පස ව ස ගප ප ර ව ක රන ජ ය ධ ස ම රකය අසල න වත භ මද නය කරන ලද ක ක ස ද වය න ප වත ය ද අධ කරන ව භ ගයක න හත ද න ක ට ව රද කර වන ල ස මරණ දන ඩණය ප නව න අතර ඉන ස ව ද න ක ග දඬ වම ස ර දඬ වමකට ල හ ල ක ර න ක මන ත රණ න යකය ව ප රන න ද බ ර ත න යයන ග න සම වක අය ද ම අවසන ම හ ත ත ක ම ප රත ක ෂ ප කළ ය තම ද ශප ර ම යක බව ක ය ස ට ඔහ ග අවස න වචන ව ය ව ද ශ කයන ග පයට ප ග ස ට න ත ක කල රටක ද ශප ර ම හ ඟ ම න ත කළ න හ ක ය යන න ය ඔහ ව ද අන ක ක රල කර වන ද ද න වද 1942 අග ස ත 5 ව න ද ව ල කඩ බන ධන ග රය ද මරණ දන ඩනයට ලක කරන ලද ක රල කර වන බ ම බ ර ඩ යර 1942 අග ස ත 5 මරණ දඬ වමට ලක කරන ලද අව කර 1942 අග ස ත 7 මරණ දඬ වමට ලක කරන ලද අව කර 1942 අග ස ත 8 මරණ දඬ වමට ලක කරන ලද අව කර මරණ දඬ වම වසර ත නක බරපතල ව ඩ ඇත ස ර දඬ වමකට ල හ ල කරන ලද ල න ස බ ම බ ර ඩ යර මරණ දඬ වම වසර හතරක බරපතල ව ඩ ඇත ස ර දඬ වමකට ල හ ල කරන ලද අව කර මරණ දඬ වම වසර හතරක බරපතල ව ඩ ඇත ස ර දඬ වමකට ල හ ල කරන ලද අව කර මරණ දඬ වම වසර ත නක බරපතල ව ඩ ඇත ස ර දඬ වමකට ල හ ල කරන ලද අව කර වසරක ස ර දඬ වම අව කර වසර ත නක බරපතල ව ඩ ඇත ව ස ර දඬ වම අව කර වසර හතක බරපතල ව ඩ ඇත ව ස ර දඬ වම අව කර වසරක බරපතල ව ඩ ඇත ව ස ර දඬ වමම ල ශ රhttps en wikipedia org wiki Cocos Islands mutiny Arsecularatne SN Sinhalese immigrants in Malaysia amp Singapore 1860 1990 History through recollections KVG de Silva amp Sons Colombo 1991 Crusz Noel The Cocos Islands Mutiny Fremantle Arts Centre Press Fremantle WA 2001 Muthiah Wesley and Wanasinghe Sydney Britain World War 2 and the Sama Samajists Young Socialist Publication Colombo 1996එල ක ල මන 1999 2000 ක ක ස අය ලන ඩ ස ඩ ය ර න වර ල ස ව ට 2012 03 07 at the Wayback Machine ද ව න ල ක ය ද සමය ක ක ස ද පත Forgotten Campaign The Dutch East Indies Campaign 1941 1942 http www dutcheastindies webs com christmas html 2016 01 21 at the Wayback Machine එල ක ල මන 1999 2000 ද ම ස ට ර ඔෆ ක ර ස මස අය ලන ඩ ස ම ර ත 1942 ක ර ස මස ද පත අභ රහස Forgotten Campaign The Dutch East Indies Campaign 1941 1942 http www awm gov au journal j34 cocosmutiny htm http www lankadeepa lk Rasawitha E0 B6 91 E0 B6 9C E0 B6 BD E0 B6 B1 E0 B6 AD E0 B6 BA E0 B6 A7 E0 B6 91 E0 B6 BB E0 B7 84 E0 B7 80 E0 B6 BD E0 B6 9A E0 B6 BA E0 B6 AF E0 B7 83 E0 B6 B6 E0 B7 85 E0 B6 B1 E0 B6 9A E0 B6 9A E0 B7 83 E0 B6 AF E0 B7 80 E0 B6 BA E0 B6 B1 E0 B6 AF E0 B6 87 E0 B6 AD E0 B6 9A E0 B7 85 E0 B6 9A E0 B6 BB E0 B6 BD E0 B6 BD 57 537384