කෘත්‍රිම කන්‍යාපටල යනු කෘත්‍රිමව නිර්මානය කල ව්‍යාජ කන්යාපටලයකි. එමගින් කන්‍යාභාවය ව්‍යාජව ලබාගත හැක.
භාවිතයන්
මෙම කෘත්‍රිම කන්‍යාපටලය යෝනි මාර්ගයේ තැන්පත් කලවිට සංසර්ගයේදී එය තුල ඇති රුධිරයට සමාන ද්‍රාවණයක් පිටවේ. මෙම ක්‍රමය මගින් කන්‍යාභාවය ව්‍යාජව ඔප්පුකල හැක.
මතභේද
මෙම උපකරණය අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලැබිණි. එහෙත් පසුව මෙම උපකරණය ඇතැම් රටවල තහනමට ලක්විය.
මෙමගින් ව්‍යාජ කන්‍යාභාවයක් පෙන්වමින් තවෙකෙකු රැවටීමට ලක්වන බව ඇතමුන් තර්ක කළහ. එහෙත් වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ ඇතැම් කාන්තාවන්ට උපතින්ම කන්‍යාපටලය අහිමිව උපත ලබන බවයි. එම නිසා රුධිර පරික්ෂාව මගින් කන්‍යාභාවය පරික්ෂා කිරීම අවිද්‍යාත්මක මෙන්ම මිථ්‍යා විශ්වාසයක් පමණක් බවයි.
මේවාත් බලන්න
- කන්‍යාපටල ප්‍රතිස්ථාපන සැත්කම්
- Vaginal tightening
යොමුව
- CNNGo: "The unlikely Chinese product that could start a trade war" ඔක්තෝබර් 10, 2009 at the Wayback Machine
- Guardian.co.uk: "Male Orders Hymen"
- ABCNews: "Egyptian Lawmakers Want to Ban Fake Hymen"
- LA Times: "Gadget to help women feign virginity angers many in Egypt"
- BBC News: "Egypt anger over virginity faking"
- Huffington Post: "Egypt: Fake Hymen Kit May Be Banned"
- Emans, S. Jean.
- McCann, J; Rosas, A. and Boos, S. (2003) "Child and adolescent sexual assaults (childhood sexual abuse)" in Payne-James, Jason; Busuttil, Anthony and Smock, William (eds).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය