කුලියාපිටිය ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ පිහිටි කුරුණෑගල දිස්ත්‍රික්කයේ විසල් නගරයක් වන අතර එය නගර සභාව මඟින් හසුරවනු ලැබේ. මෙම නගරය කොළඹ සිට කිලෝමීටර 82 ක් දුරින් පිහිටා ඇත. කුලියාපිටිය, ශ්‍රී ලංකාවේ වයඹ විශ්ව විද්‍යාලයේ උපන් බිමය. මෙම ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුල පොල් සහ වී වගාව අන්තර්ගතව පවතී.
කුලියාපිටිය Kuliyapitiya குளியாப்பிட்டிய | |
---|---|
නගරය | |
කුලියාපිටිය | |
ඛණ්ඩාංක: 7°28′14″N 80°2′44″E / 7.47056°N 80.04556°Eඛණ්ඩාංක: 7°28′14″N 80°2′44″E / 7.47056°N 80.04556°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | වයඹ පළාත |
දිස්ත්‍රික්කය | කුරුණෑගල දිස්ත්‍රික්කය |
ජනගහණය(2001) | |
• මුළු | 6,850 |
වේලා කලාප | (ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය ) () |
ප්‍රවාහනය
කුලියාපිටිය බස් නැවතුම්පොල එහි ළඟා වන සහ එයින් ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථාන කරා පිටත් වන බස් රථ සඳහා පහසුකම් සපයයි. එනම්, කුලියාපිටිය සිට කොළඹ, කුලියාපිටිය සිට යාපනය, කුලියාපිටිය සිට ගම්පොල, කුලියාපිටිය සිට අනුරාධපුරය, කුලියාපිටිය සිට නුවරගල, කුලියාපිටිය සිට කල්පිටිය, කුලියාපිටිය හරහා පඬුවස්නුවර සිට කොළඹ, නිකවැරටිය හරහා කුලියාපිටිය සිට පුත්තලම.
දේශගුණය
කුලියාපිටියේ දේශගුණය සමස්ත වසර මුළුල්ලෙහිම මධ්‍යස්ථ සහ උෂ්ණ සහිතව පවතී. එසේ වුවත් අප්‍රේල් මාසය අතරතුරදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 (ෆැරන්හයිට් අංශක 95) පමණ දක්වා ඉහළ යෑමට ඉඩකඩ පවතී. ධාරාණිපාත වැසි අපේක්ෂා කල හැකි වසරේ මැයි සිට අගෝස්තුව සහ ඔක්තොම්බරයේ සිට ජනවාරිය දක්වා මෝසම් වැසි හටගැනීම, කුලියාපිටියේ කාලගුණයේ පවතින එකම ප්‍රධාන වෙනස වේ.
අධ්‍යාපනය
රඡයේ ප්‍රතිපත්තිය අනුව ජාතික පාසල්හි සියලුම සිසුන් හට නොමිලේ අධ්‍යාපනය බෙදාහැරේ. පලාත් සභාව යටකේ මෙම පාසල් ක්‍රියාත්මක වේ. එහි පෞද්ගලික පාසල් ද පවතී. තවද, වයඹ විශ්ව විද්‍යාලය පිහිටා තිබෙන්නේ ද කුලියාපිටියේය. වයඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ දහතුන් වන විශ්ව විද්‍යාලය වේ. එය පිහිටවන ලද්දේ 1999 වසරේ ජනවාරියේදීය. විශ්ව විද්‍යාලයේ මූලික අභිමතාර්ථය වන්නේ දැනටමත් නොයෙක් රැකියාවන්ගේ නියුතු වෘත්තීයවේදියන් සහ සිසුන් සඳහා කෘෂිකර්මය, ඉංජීනේරු විද්‍යාව සහ කළමනාකරණය වැනි නොයෙක් ක්ෂේත්රයන්හ සඳහා (අභ්‍යන්තර සහ බාහිර දෙකොටසටම) සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යය උපාධි, ඩිප්ලොමා සහ සහතික පත්‍ර පාඨමාලා පිරිනැමීමයි.
ප්‍රදේශයේ පාසල්
- *කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය*
- සාරානාත් විද්‍යාලය
- විශාඛා බාලිකා විද්‍යාලය
- ශාන්ත ජෝශප් විද්‍යාලය
- සුරදූත බාලිකා විද්‍යාලය
- ධර්මරාජ විද්‍යාලය
ඡනවිකාසනය
කුලියාපිටිය බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි.
උරුමය
කුලියාපිටිය අවට පිහිටි ප්‍රධාන උරුමයන් වන්නේ ඓතිහාසික කැබැල්ලෑව (බෞද්ධ) විහාරය සහ දේවාලය, පඬුවස්නුවර සිද්ධස්ථානය සහ ඓතිහාසික නගරය සහ අන්ගොමුව බෞද්ධ සිද්ධස්ථානයයි.
මූලාශ්‍ර
- World Gazetteer: Kuliyapitiya
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල ය ප ට ය ශ ර ල ක ව වයඹ පළ ත ප හ ට ක ර ණ ගල ද ස ත ර ක කය ව සල නගරයක වන අතර එය නගර සභ ව මඟ න හස රවන ල බ ම ම නගරය ක ළඹ ස ට ක ල ම ටර 82 ක ද ර න ප හ ට ඇත ක ල ය ප ට ය ශ ර ල ක ව වයඹ ව ශ ව ව ද ය ලය උපන බ මය ම ම ප රද ශය ප රධ න ආර ථ ක ක ර ය ක රකම ත ල ප ල සහ ව වග ව අන තර ගතව පවත ක ල ය ප ට ය Kuliyapitiya க ள ய ப ப ட ட யනගරයක ල ය ප ට යඛණ ඩ ක 7 28 14 N 80 2 44 E 7 47056 N 80 04556 E 7 47056 80 04556 ඛණ ඩ ක 7 28 14 N 80 2 44 E 7 47056 N 80 04556 E 7 47056 80 04556රටශ ර ල ක වපළ තවයඹ පළ තද ස ත ර ක කයක ර ණ ගල ද ස ත ර ක කයජනගහණය 2001 ම ළ 6 850ව ල කල පශ ර ල ක සම මත ව ල කල පය UTC 5 30 ප රව හනයක ල ය ප ට ය බස න වත ම ප ල එහ ළඟ වන සහ එය න ශ ර ල ක ව ව නත ස ථ න කර ප ටත වන බස රථ සඳහ පහස කම සපයය එනම ක ල ය ප ට ය ස ට ක ළඹ ක ල ය ප ට ය ස ට ය පනය ක ල ය ප ට ය ස ට ගම ප ල ක ල ය ප ට ය ස ට අන ර ධප රය ක ල ය ප ට ය ස ට න වරගල ක ල ය ප ට ය ස ට කල ප ට ය ක ල ය ප ට ය හරහ පඬ වස න වර ස ට ක ළඹ න කව රට ය හරහ ක ල ය ප ට ය ස ට ප ත තලම ද ශග ණයක ල ය ප ට ය ද ශග ණය සමස ත වසර ම ළ ල ල හ ම මධ යස ථ සහ උෂ ණ සහ තව පවත එස ව වත අප ර ල ම සය අතරත රද උෂ ණත වය ස ල ස යස අ ශක 35 ෆ රන හය ට අ ශක 95 පමණ දක ව ඉහළ ය මට ඉඩකඩ පවත ධ ර ණ ප ත ව ස අප ක ෂ කල හ ක වසර ම ය ස ට අග ස ත ව සහ ඔක ත ම බරය ස ට ජනව ර ය දක ව ම සම ව ස හටග න ම ක ල ය ප ට ය ක ලග ණය පවත න එකම ප රධ න ව නස ව අධ ය පනයරඡය ප රත පත ත ය අන ව ජ ත ක ප සල හ ස යල ම ස ස න හට න ම ල අධ ය පනය බ ද හ ර පල ත සභ ව යටක ම ම ප සල ක ර ය ත මක ව එහ ප ද ගල ක ප සල ද පවත තවද වයඹ ව ශ ව ව ද ය ලය ප හ ට ත බ න න ද ක ල ය ප ට ය ය වයඹ ව ශ ව ව ද ය ලය ශ ර ල ක ව දහත න වන ව ශ ව ව ද ය ලය ව එය ප හ ටවන ලද ද 1999 වසර ජනව ර ය ද ය ව ශ ව ව ද ය ලය ම ල ක අභ මත ර ථය වන න ද නටමත න ය ක ර ක ය වන ග න ය ත ව ත ත යව ද යන සහ ස ස න සඳහ ක ෂ කර මය ඉ ජ න ර ව ද ය ව සහ කළමන කරණය ව න න ය ක ක ෂ ත රයන හ සඳහ අභ යන තර සහ බ හ ර ද ක ටසටම සම ප ර ණය න ම ඉ ග ර ස ම ධ යය උප ධ ඩ ප ල ම සහ සහත ක පත ර ප ඨම ල ප ර න ම මය ප රද ශය ප සල ක ල ය ප ට ය මධ ය ව ද ය ලය ස ර න ත ව ද ය ලය ව ශ ඛ බ ල ක ව ද ය ලය ශ න ත ජ ශප ව ද ය ලය ස රද ත බ ල ක ව ද ය ලය ධර මර ජ ව ද ය ලයඡනව ක සනයක ල ය ප ට ය බහ ආගම ක සහ බහ ස ස ක ත ක නගරයක උර මයක ල ය ප ට ය අවට ප හ ට ප රධ න උර මයන වන න ඓත හ ස ක ක බ ල ල ව බ ද ධ ව හ රය සහ ද ව ලය පඬ වස න වර ස ද ධස ථ නය සහ ඓත හ ස ක නගරය සහ අන ග ම ව බ ද ධ ස ද ධස ථ නයය ම ල ශ රWorld Gazetteer Kuliyapitiya