කුබුන්ටු යනු මූලික උබුන්ටු මෙහෙයුම් පද්ධතියෙන් බෙදී ගිය මෙහෙයුම් පද්ධතියකි. මෙහි ජීනෝම් චිත්‍රක පරිශීලකය වෙනුවට කේඩීඊ චිත්‍රක පරිශීලක පරිසරය යොදාගෙන ඇත. මෙය උබුන්ටු ව්‍යාපෘතියේම කොටසක් වන අතර උබුන්ටු හී යොදාගෙන ඇති මෙහෙයුම් පද්ධති ආකෘතියම යොදාගෙන ඇත. මෙම උබුන්ටු සහ කුබුන්ටු යන මෙහෙයුම් පද්ධති දෙකම එකම පරිගණකයක ස්ථාපනය කර ගැනීමෙන් මාරුවෙන් මාරුවට භාවිතා කළ හැකිය. උබුන්ටු මෙන්ම කුබුන්ටු සඳහා ඳ එකම ගොනු එකතුවක් භාවිතා කරයි.
Kubuntu 11.04 "Natty Narwhal" | |
and community contributors | |
OS පවුල | (variant of Ubuntu) |
Working state | Current |
මූලාශ්‍ර ආකෘතිය | |
Initial release | 2005 අප්‍රියෙල් 8 |
Latest release | 11.04 (Natty Narwhal) / අප්‍රේල් 28, 2011 |
Multilingual (more than 55) | |
Update method | and/or |
(Debian GNU/Linux Package Manager) | |
Platforms | , , lpia, , , , |
type | Linux kernel |
Default | |
Various, primarily the and | |
Official website | www.kubuntu.org |
නාමය
කුබුන්ටු යන නාමය පද දෙකක එකතුවක් ලෙස (K + Ubuntu )දැක්විය හැකිය. කේ මගින් කුබුන්ටු හී භාවිතා වන කේ චිත්‍රක පරිශීලක පරිසරය නිරූපනය වන අතර උබුන්ටු යන්නෙහි අරුත අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැකිය. කුබුන්ටු යන්නෙහි තවත් අරුතක් ලෙස නොමිලේ යන්න දැක්විය හැකිය.
කුබුන්ටු සහ උබුන්ටු අතර වෙනස
සාමානයයෙන් උබුන්ටු පරිගණකය තුල ස්ථාපනය කිරීමේදී ජිනෝම් වැඩතලය හා GTK+/ජිනෝම් වැඩසටහන් සහ ගොනු (උදාහරණ : Evolution) සහ GTK+/ජිනෝම් පරිපාලක මෙවලම් (උදාහරණ :Synaptic package manager) භාවිතා කරයි. ඒ හා සැසදීමේ දී කුබුන්ටු පරිගනකය තුල ස්ථාපනය කිරීමේදී කේඩීඊ වැඩතලය කේඩීඊ/Qt වැඩසටහන් සහ ගොනු (උදාහරණ : Kontact) කේඩීඊ/Qt පරිපාලක මෙවලම් භාවිතා කරයි. කුබුන්ටු භාවිතා කරන්නන්ට පහසුවෙන් උබුන්ටු ගොනු එකතුවල ඇති ගොනුවක් ස්ථාපනය කර ගැනීමට සහ භාවිත කිරීමට හැකි අතර උබුන්ටු භාවිතා කරන්නන්ට පහසුවෙන් කේඩීඊ/Qt ගොනු ස්ථාපනය කරගැනීමට හා භාවිතා කිරීමට හැකිය. බෝහෝ දෙනෙක් ප්‍රථමයෙන් උබුන්ටු ස්ථාපනය කර පසුව කේඩීඊ එයට එකතු කරන අතර නැතහොත් සම්පූර්ණ කුබුන්ටු වැඩතල පාර-වැඩසටහන් උබුන්ටු මත ස්ථාපනය කරගනු ලබයි.( කෙසේ වූවත් ජීනෝම් සහ කේඩීඊ යන වැඩතලයන් දෙකම පරිගණකයේ ස්ථාපනය කිරීම නිසා වැඩි මතක ධාරිතවයක් සහ ගබඩා ධාරිතාවයක් අවශ්‍ය විය හැකිය. )
කුබුන්ටු හී වැඩතලය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කර ඇත. කුබුන්ටු හී වැඩතලය නිමවා ඇත්තේ අනෙකුත් මෙහෙයුම් පද්ධති වල (උදාහරණ : මයිකේරාසොෆ් ට් වින්ඩෝස් ) වැඩතලයන් හී පිරිසැලසුමට අනුකූලව බැවින් භාවිතා කරන්නාට පහසුවෙන් කුබුන්ටු වලට මාරුවිය හැකිය. කුබුන්ටු හී අනෙකුත් මෙහෙයුම් පද්ධති හා සමානවම වැඩ සටහන් සපයා ඇති අතර අනෙකුත් මෙහෙයුම් පද්ධති වල දැකිය නොහැකි වැඩසටහන් ද දැකිය හැකිය. සම්මත කේඩීඊ4 ස්ථාපනය සමග ත්‍රිමාන පෙනීමද ලබා ගත හැකිය.
ගැලරිය
- කුබුන්ටු 9.04
- කුබුන්ටු 8.10
- කුබුන්ටු 8.04
නිකුත් කිරීම්
කුබුන්ටු සහ උබුන්ටු යන දෙකම එකම නාම සහ අනුවාද පද්ධතිය භාවිතා කරයි. සෑම නිකුතුවකටම කේත නාමයක් සහ අනුවාද අංකයක් ඇති අතර එය අදාල නිකුත් කිරීම කරනු ලබන වර්ෂය සහ මාසය මත රදා පවතී. කුබුන්ටු සඳහා නිකුත් කළ දින සිට මාස 18 කාලයක් සඳහා සහාය සහ යාවත්කාලීන කිරීම් ලබාදේ.
වර්ණය | Meaning |
---|---|
රතු | පරණ නිකුතුවකි; සහාය නොමැත. |
කහ | පරණ නිකුතුවකි; තවමත් සහාය ඇත. |
කොල | වර්තමන නිකුතුව |
නිල් | අනාගත නිකුතුව |
අනුවාදය | නිකුත් කළ දිනය | කේත නාමය | සහාය අත්හිටවන දිනය | සටහන |
---|---|---|---|---|
5.04 | 2005-04-08 | Hoary Hedgehog | 2006-10-31 | ආරම්භක නිකුතුවයි. මෙහි කේඩීඊ 3.4 සහ තෝරාගත් වඩා වැදගත් කේඩීඊ වැඩසටහන් අන්තර්ගතය. මේවයින් සමහර ඒව නිල කේඩීඊ නිකුතුවෙහි අන්තර්ගත නොවුණි. ඒවා අතර Amarok,kaffeine,Gwenview සහ k3b විය. |
5.10 | 2005-10-13 | Breezy Badger | 2007-04-13 | කේඩීඊ 3.4.3 සහ මඟපෙන්වීමේ වින්‍යාස මෙවලම් සහිතය. OEM ස්ථාපකයේ සහාය සහිතය. මෙහි Adept ගොනු කළමණාකරණ මෙවලම හදූන්වා දෙන ලදී. ප්‍රගති දර්ශකයක් සහිත චිත්‍රක අරඹනයක් සහිතය. |
6.06 LTS 2008-12-24 at the Wayback Machine | 2006-06-01 | Dapper Drake | 2009-06 | දිගුකාලීන සහාය සහිත නිකුතුවකි. සජීව සංගත තැටිය සහ ස්ථාපකය එකම තැටියක අන්තර්ගත කර ඇත. මෙය ආසියනු භාෂා සඳහා හොඳ සහායක් දක්වයි. මෙය ජාල මෘදුකාංගයකි. |
6.10 | 2006-10-26 | Edgy Eft | 2008-04 | කේඩීඊ 3.5.5. අන්තර්ගතය. මෙම නිකුතුවට ජායාරූප කළමණාකරණ වැඩසටහන් සහ පිවිසීමේදී භාවිතා කරන්නා හදූනා ගැනීම අන්තර්ගත කර ඇත. ජව සැපයුම කළමණාකරණ සහ ජාලකරණය වැඩිදියූණූ කර ඇත. |
7.04 2008-10-04 at the Wayback Machine | 2007-04-19 | Feisty Fawn | 2008-10 | කේඩීඊ 3.5.6;සංක්‍රමණයවීමේ සහායකයෙක් සපයා ඇත. ; කර්නලය පාදක කරගත් අතථ්‍ය යන්ත්‍රය ;පහසුවෙන් මෘදුකාංග ස්ථාපනය කරගත හැක. ; පද්ධති සිටුවම සාමාන්‍ය සහ අධි ලෙස වර්ග කර ඇත. ; Wi-Fi වලට සහාය දක්වයි. |
7.10 2008-12-29 at the Wayback Machine | 2007-10-18 | Gutsy Gibbon | 2009-04-18 | නව පසුතලයක් එක් කර ඇත. පළමුවරට ධාවක කළමණාකරණ මෘදුකාංගයක් එක් කර ඇත. |
8.04 2009-01-23 at the Wayback Machine | 2008-04-24 | Hardy Heron | 2009-10 | මෙහි අනුවාද කේඩීඊ 3.5 සහ කේඩීඊ 4.0 දෙකම අන්තර්ගත කර ඇත. |
8.10 2015-07-03 at the Wayback Machine | 2008-10-30 | Intrepid Ibex | 2010-04 | කේඩීඊ 4.1.2 වැඩතල පරිසරයෙන් පෙරනිමිය. ,කර්නලය 2.6.27, Xserver 1.5, KWin වැඩතලයෙහි ත්‍රිමාන පෙනුම සහිතව පෙරනිමිය , විවිධ මෙවලම් අන්තර්ගතය. |
9.04 | 2009-04-23 | Jaunty Jackalope | 2010-10 | කේඩීඊ 4.2.2 වැඩතල පරිසරයෙන් පෙරනිමිය, කර්නලය 2.6.28, Xserver 1.6 |
9.10 | 2009-10-29 | Karmic Koala | 2011-04 | කේඩීඊ 4.3.2 වැඩතල පරිසරයෙන් පෙරනිමිය,GRUB 2. |
10.04 LTS | 2010-04-29 | Lucid Lynx | 2013-04 | දිගුකාලීන සහාය සහිත නිකුතුවකි. යාවත්කාලීන කිරීම් වැඩතල පරිගණක සඳහා වසර තුනක් ද සේවාදායක පරිගණක සඳහා වසර පහක් ද ලබා දේ. අනුවාද 10.04 සඳහා වූ උබුන්ටු සමුළුවෙන් පසුව නිකුත් කෙරේ. ( 20 නොවැම්බර් 2009 ට පසු ) |
පද්ධති අවශ්‍යතා
වර්තමානයේ දී කුබුන්ටු වැඩතල අනුවාදය Intel x86 සහ AMD64 ආකෘති වලට අනුව ලබා ගත හැකිය. තවද සමහර නිකුතු SPARC ආකෘතිය, PowerPC, IA-64(Itanium) සහ PlayStation3 ආකෘතියටද අනුව ලබා ගත හැකිය. උබුන්ටු හී ඕනෑම අනුවාදයක කුබුන්ටු අනුවාදය ද ලබා ගත හැකිය.
කුබුන්ටු ස්ථාපනය සඳහා අවශ්‍ය අවම පද්ධති අවශ්‍යතා පහත දැක්වේ.
වැඩතල සහ ලැප්ටොප් | සේවාදායක පරිගණක | ||
---|---|---|---|
අවශ්‍ය කරන | නිර්දේශ කරන | ||
සකසනය | 300 MHz (x86) | 700 MHz (x86) | 300 MHz (x86) |
මතකය | 64 MB | 384 MB | 64 MB |
දෘඩ තැටි ධාරිතාවය | 4 GB | 8 GB | 500 MB |
වීඩියෝ කාඩ් | VGA @ 640x480 | VGA @ 1024x768 | VGA @ 640x480 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක බ න ට යන ම ල ක උබ න ට ම හ ය ම පද ධත ය න බ ද ග ය ම හ ය ම පද ධත යක ම හ ජ න ම ච ත රක පර ශ ලකය ව න වට ක ඩ ඊ ච ත රක පර ශ ලක පර සරය ය ද ග න ඇත ම ය උබ න ට ව ය ප ත ය ම ක ටසක වන අතර උබ න ට හ ය ද ග න ඇත ම හ ය ම පද ධත ආක ත යම ය ද ග න ඇත ම ම උබ න ට සහ ක බ න ට යන ම හ ය ම පද ධත ද කම එකම පර ගණකයක ස ථ පනය කර ග න ම න ම ර ව න ම ර වට භ ව ත කළ හ ක ය උබ න ට ම න ම ක බ න ට සඳහ ඳ එකම ග න එකත වක භ ව ත කරය ක බ න ට Kubuntu 11 04 Natty Narwhal and community contributorsOS පව ල variant of Ubuntu Working stateCurrentම ල ශ ර ආක ත යInitial release2005 අප ර ය ල 8Latest release11 04 Natty Narwhal අප ර ල 28 2011 වසර 13 කට ප ර 2011 04 28 Multilingual more than 55 Update methodand or Debian GNU Linux Package Manager Platforms lpia typeLinux kernelDefaultVarious primarily the andOfficial websitewww kubuntu orgන මයක බ න ට යන න මය පද ද කක එකත වක ල ස K Ubuntu ද ක ව ය හ ක ය ක මග න ක බ න ට හ භ ව ත වන ක ච ත රක පර ශ ලක පර සරය න ර පනය වන අතර උබ න ට යන න හ අර ත අන අයට ම න ෂ කත වය ල ස සරලව ද ක ව ය හ ක ය ක බ න ට යන න හ තවත අර තක ල ස න ම ල යන න ද ක ව ය හ ක ය ක බ න ට සහ උබ න ට අතර ව නසස ම නයය න උබ න ට පර ගණකය ත ල ස ථ පනය ක ර ම ද ජ න ම ව ඩතලය හ GTK ජ න ම ව ඩසටහන සහ ග න උද හරණ Evolution සහ GTK ජ න ම පර ප ලක ම වලම උද හරණ Synaptic package manager භ ව ත කරය ඒ හ ස සද ම ද ක බ න ට පර ගනකය ත ල ස ථ පනය ක ර ම ද ක ඩ ඊ ව ඩතලය ක ඩ ඊ Qt ව ඩසටහන සහ ග න උද හරණ Kontact ක ඩ ඊ Qt පර ප ලක ම වලම භ ව ත කරය ක බ න ට භ ව ත කරන නන ට පහස ව න උබ න ට ග න එකත වල ඇත ග න වක ස ථ පනය කර ග න මට සහ භ ව ත ක ර මට හ ක අතර උබ න ට භ ව ත කරන නන ට පහස ව න ක ඩ ඊ Qt ග න ස ථ පනය කරග න මට හ භ ව ත ක ර මට හ ක ය බ හ ද න ක ප රථමය න උබ න ට ස ථ පනය කර පස ව ක ඩ ඊ එයට එකත කරන අතර න තහ ත සම ප ර ණ ක බ න ට ව ඩතල ප ර ව ඩසටහන උබ න ට මත ස ථ පනය කරගන ලබය ක ස ව වත ජ න ම සහ ක ඩ ඊ යන ව ඩතලයන ද කම පර ගණකය ස ථ පනය ක ර ම න ස ව ඩ මතක ධ ර තවයක සහ ගබඩ ධ ර ත වයක අවශ ය ව ය හ ක ය ක බ න ට හ ව ඩතලය සම ප ර ණය න ම ප හ ව නස කර ඇත ක බ න ට හ ව ඩතලය න මව ඇත ත අන ක ත ම හ ය ම පද ධත වල උද හරණ මය ක ර ස ෆ ට ව න ඩ ස ව ඩතලයන හ ප ර ස ලස මට අන ක ලව බ ව න භ ව ත කරන න ට පහස ව න ක බ න ට වලට ම ර ව ය හ ක ය ක බ න ට හ අන ක ත ම හ ය ම පද ධත හ සම නවම ව ඩ සටහන සපය ඇත අතර අන ක ත ම හ ය ම පද ධත වල ද ක ය න හ ක ව ඩසටහන ද ද ක ය හ ක ය සම මත ක ඩ ඊ4 ස ථ පනය සමග ත ර ම න ප න මද ලබ ගත හ ක ය ග ලර යක බ න ට 9 04 හ ව ඩතලය හ ත ර ම න ප න ම ක බ න ට 9 04 ක බ න ට 8 10 ක බ න ට 8 04න ක ත ක ර ම ක බ න ට සහ උබ න ට යන ද කම එකම න ම සහ අන ව ද පද ධත ය භ ව ත කරය ස ම න ක ත වකටම ක ත න මයක සහ අන ව ද අ කයක ඇත අතර එය අද ල න ක ත ක ර ම කරන ලබන වර ෂය සහ ම සය මත රද පවත ක බ න ට සඳහ න ක ත කළ ද න ස ට ම ස 18 ක ලයක සඳහ සහ ය සහ ය වත ක ල න ක ර ම ලබ ද වර ණය Meaningරත පරණ න ක ත වක සහ ය න ම ත කහ පරණ න ක ත වක තවමත සහ ය ඇත ක ල වර තමන න ක ත වන ල අන ගත න ක ත වඅන ව දය න ක ත කළ ද නය ක ත න මය සහ ය අත හ ටවන ද නය සටහන5 04 2005 04 08 Hoary Hedgehog 2006 10 31 ආරම භක න ක ත වය ම හ ක ඩ ඊ 3 4 සහ ත ර ගත වඩ ව දගත ක ඩ ඊ ව ඩසටහන අන තර ගතය ම වය න සමහර ඒව න ල ක ඩ ඊ න ක ත ව හ අන තර ගත න ව ණ ඒව අතර Amarok kaffeine Gwenview සහ k3b ව ය 5 10 2005 10 13 Breezy Badger 2007 04 13 ක ඩ ඊ 3 4 3 සහ මඟප න ව ම ව න ය ස ම වලම සහ තය OEM ස ථ පකය සහ ය සහ තය ම හ Adept ග න කළමණ කරණ ම වලම හද න ව ද න ලද ප රගත දර ශකයක සහ ත ච ත රක අරඹනයක සහ තය 6 06 LTS 2008 12 24 at the Wayback Machine 2006 06 01 Dapper Drake 2009 06 ද ග ක ල න සහ ය සහ ත න ක ත වක සජ ව ස ගත ත ට ය සහ ස ථ පකය එකම ත ට යක අන තර ගත කර ඇත ම ය ආස යන භ ෂ සඳහ හ ඳ සහ යක දක වය ම ය ජ ල ම ද ක ගයක 6 10 2006 10 26 Edgy Eft 2008 04 ක ඩ ඊ 3 5 5 අන තර ගතය ම ම න ක ත වට ජ ය ර ප කළමණ කරණ ව ඩසටහන සහ ප ව ස ම ද භ ව ත කරන න හද න ග න ම අන තර ගත කර ඇත ජව ස පය ම කළමණ කරණ සහ ජ ලකරණය ව ඩ ද ය ණ කර ඇත 7 04 2008 10 04 at the Wayback Machine 2007 04 19 Feisty Fawn 2008 10 ක ඩ ඊ 3 5 6 ස ක රමණයව ම සහ යකය ක සපය ඇත කර නලය ප දක කරගත අතථ ය යන ත රය පහස ව න ම ද ක ග ස ථ පනය කරගත හ ක පද ධත ස ට වම ස ම න ය සහ අධ ල ස වර ග කර ඇත Wi Fi වලට සහ ය දක වය 7 10 2008 12 29 at the Wayback Machine 2007 10 18 Gutsy Gibbon 2009 04 18 නව පස තලයක එක කර ඇත පළම වරට ධ වක කළමණ කරණ ම ද ක ගයක එක කර ඇත 8 04 2009 01 23 at the Wayback Machine 2008 04 24 Hardy Heron 2009 10 ම හ අන ව ද ක ඩ ඊ 3 5 සහ ක ඩ ඊ 4 0 ද කම අන තර ගත කර ඇත 8 10 2015 07 03 at the Wayback Machine 2008 10 30 Intrepid Ibex 2010 04 ක ඩ ඊ 4 1 2 ව ඩතල පර සරය න ප රන ම ය කර නලය 2 6 27 Xserver 1 5 KWin ව ඩතලය හ ත ර ම න ප න ම සහ තව ප රන ම ය ව ව ධ ම වලම අන තර ගතය 9 04 2009 04 23 Jaunty Jackalope 2010 10 ක ඩ ඊ 4 2 2 ව ඩතල පර සරය න ප රන ම ය කර නලය 2 6 28 Xserver 1 69 10 2009 10 29 Karmic Koala 2011 04 ක ඩ ඊ 4 3 2 ව ඩතල පර සරය න ප රන ම ය GRUB 2 10 04 LTS 2010 04 29 Lucid Lynx 2013 04 ද ග ක ල න සහ ය සහ ත න ක ත වක ය වත ක ල න ක ර ම ව ඩතල පර ගණක සඳහ වසර ත නක ද ස ව ද යක පර ගණක සඳහ වසර පහක ද ලබ ද අන ව ද 10 04 සඳහ ව උබ න ට සම ළ ව න පස ව න ක ත ක ර 20 න ව ම බර 2009 ට පස පද ධත අවශ යත වර තම නය ද ක බ න ට ව ඩතල අන ව දය Intel x86 සහ AMD64 ආක ත වලට අන ව ලබ ගත හ ක ය තවද සමහර න ක ත SPARC ආක ත ය PowerPC IA 64 Itanium සහ PlayStation3 ආක ත යටද අන ව ලබ ගත හ ක ය උබ න ට හ ඕන ම අන ව දයක ක බ න ට අන ව දය ද ලබ ගත හ ක ය ක බ න ට ස ථ පනය සඳහ අවශ ය අවම පද ධත අවශ යත පහත ද ක ව ව ඩතල සහ ල ප ට ප ස ව ද යක පර ගණකඅවශ ය කරන න ර ද ශ කරනසකසනය 300 MHz x86 700 MHz x86 300 MHz x86 මතකය 64 MB 384 MB 64 MBද ඩ ත ට ධ ර ත වය 4 GB 8 GB 500 MBව ඩ ය ක ඩ VGA 640x480 VGA 1024x768 VGA 640x480http www kubuntu org news 11 04 release