කීර්ති සුරේෂ් යනු දකුණු ඉන්දිය නිළියක්, නිරූපිකාවක් හා පසුබිම් ගායිකාවක් වේ. දෙමළ, මලයාලම් හා තෙලිගු චිත්‍රපට සදහා ප්‍රසිද්ධ ඇය චිත්‍රපට නිෂ්පාදක සුරේෂ් හා මලයාලම් නිළි මේනකා යන යුවළගේ දියණියයි. නම් මලයාලම් චිත්‍රපටයෙන් ප්‍රධාන නිළියක් ලෙස සිනමාවට පා තැබු කීර්ති සුරේෂ් චිත්‍රපටයෙන් දෙමළ සිනමාවටත්, චිත්‍රපටයෙන් තෙලිගු සිනමාවටත් පිවිසියා ය.
කීර්ති සුරේෂ් | |
---|---|
![]() | |
උපත | 1992 ඔක්තෝබර් 17 (අවුරුදු 28) චෙන්නායි, තමිල්නාඩු, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
සක්‍රීය වසර | 2000 සිට මේ දක්වා |
පෞද්ගලික ජීවිතය
කීර්ති සුරේෂ්ගේ සහෝදරිය වන බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ නිෂ්පාදන සමාගම වන ආයතනයේ ත්‍රිමාණ ඡායාරූපකරණ හා චිත්‍රපට නිෂ්පාදකවරියක් වනවා. කීර්ති තම නවවන වියේදී චෙන්නායි නුවර පර්ල් ඇකඩෙමියේ අධ්‍යාපනය හැදෑරුවාය. එහිදී ඇය විලාසිතා නිර්මාණ උපාධියක් ලැබීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සදහා ස්කොට්ලන්තයට හා ලන්ඩන්හිදි දෙමසක් නේවාසිකව සිටියාය.
රංගන දිවිය
කීර්ති සිනමාවට ප්‍රථම වරට පාතැබුවේ 2000 වසරේ හා නම් මලයාලම් චිත්‍රපටවල ළමා චරිත සදහා ය. පාසල් දිවියෙන් අනතුරුව ඇය ප්‍රථමවරට ප්‍රධාන නිළියක් ලෙස ගීතාංජලී චිත්‍රපටයෙන් රංගනයෙන් දායක වී ඇත. එයද ද්විත්ව රංගනයක් වීම විශේෂත්වයකි. පසුව ඒ.එල්.විජේ ගේ අධ්‍යක්ෂණයෙන් 2015 වසරේදී ඉදු එන්න මායම් නම් චිත්‍රපටයෙන් දෙමළ සිනමාවට පා තැබූ කීර්ති දකුණු ඉන්දිය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම නවතම නිළිය ලෙස සම්මාන ලැබුවාය. පසුව 2017 වසරේ සුපිරි නළු විජේ සමග ඇගේ පළමු චිත්‍රපටය වන ද, 2018 වසරේ සර්කාර්ද ඉන්දිය බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ ඉහළ ආදායම් වාර්තා තබා ඇත. පසුව දෙමළ සුපිරි නළුවන් වන , , , හා යන අය සමග රගපා තමිල්නාඩුවේ දිදුලන තරුවක් සේ ප්‍රසිද්ධ වූවාය.
තෙලිගු සිනමාවේද දැනට උපප්‍රධාන නළුවන් වන , යන අය සමග රගපෑ කීර්ති සුරේෂ්ගේ සුවිශාලතම සිනමා මෙහෙයුම වන මහානටි/නඩිගෛයර් තිලකම් යන චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වූවාය. ඇයගේ එහි චරිතය වූයේ නම් දකුණු ඉන්දිය සිනමා නිළියගේ චරිතය යි. මෙහිදී ඇය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සිටින සුපිරිතම නළුවන්ගේ ගෞරව හා ප්‍රශංසා ලද නිළියක් බවට පත්වූවාය.
චිත්‍රපට නාමාවලිය
![]() | මෙමගින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට හැඟවේ: |
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2000 | මලයාලම් | ළමා නිළි | ||
2001 | මලයාලම් | |||
2002 | සිධාර්ථන්ගේ දියණිය | මලයාලම් | ||
2013 | ගීතා, අංජලී | මලයාලම් | ප්‍රධාන චරිත ප්රවිෂ්ටය SIIMA හොදම නවක නිළි සම්මානය - මලයාලම් | |
2014 | කාර්තිකා | මලයාලම් | ||
2015 | ඩර්බොනි | දේවී | මලයාලම් | |
මායා | දෙමළ | දෙමළ චිත්‍රපට ප්‍රවේශය SIIMA හොදම නවක නිළි සම්මානය - දෙමළ දෙමළ සිනමාවේ නැගී එන තාරකාවට හිමි සම්මානය | ||
2016 | සෛලජා | තෙලිඟු | තෙලිඟු චිත්‍රපට ප්‍රවේශය නිර්දේශය - | |
කාර්තිකා දේවී | දෙමළ | |||
සරෝජා | දෙමළ | |||
කාව්‍යා | දෙමළ | |||
2017 | මලර්විළි | දෙමළ | ||
කීර්ති | තෙලිඟු | |||
වේනි | දෙමළ | |||
2018 | සුකුමාරි | තෙලිඟු | ||
මධූ | දෙමළ | |||
මහානටි | සාවිත්‍රී | තෙලිඟු | හොදම නිළිය සදහා වන ඉන්දිය ජාතික සම්මානය | |
දෙමළ | ||||
භූමි, කාඩම්බවේල් රාජාගේ බිරිඳ | දෙමළ | විශේෂ නිරූපණය | ||
දියා | දෙමළ | |||
සණ්ඩකෝළි 2 | සෙම්බාරුතී | දෙමළ | ඒෂියානෙට්හී දෙමළ සිනමාවේ සුප්‍රකට නිළි සම්මානය | |
නිලා | දෙමළ | |||
2019 | ![]() | නිවේදනය කිරීමට නියමිත | මලයාලම් | රූගත කෙරෙමින් පවතියි |
කීර්ති 20 ![]() | නිවේදනය කිරීමට නියමිත | තෙලිඟු | පූර්ව-නිෂ්පාදන |
ගායනය
කීර්ති තම ප්‍රථම ගීතය ලෙස චිත්‍රපටයේ "පුදූ මෙට්‍රෝ රෙයිල්" ගීතය ගායනා කර ඇත. සංගීතය විසිනි.
- "Savitri biopic: Pre-look poster of Mahanati released on Women's Day". 8 March 2017. සම්ප්‍රවේශය 24 August 2018.
- "Savitri biopic: Pre-look poster of Mahanati released on Women's Day". 8 March 2017. සම්ප්‍රවේශය 21 May 2018.
- "Keerthy Suresh's next Telugu film launched".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ත ස ර ෂ යන දක ණ ඉන ද ය න ළ යක න ර ප ක වක හ පස බ ම ග ය ක වක ව ද මළ මලය ලම හ ත ල ග ච ත රපට සදහ ප රස ද ධ ඇය ච ත රපට න ෂ ප දක ස ර ෂ හ මලය ලම න ළ ම නක යන ය වළග ද යණ යය නම මලය ලම ච ත රපටය න ප රධ න න ළ යක ල ස ස නම වට ප ත බ ක ර ත ස ර ෂ ච ත රපටය න ද මළ ස නම වටත ච ත රපටය න ත ල ග ස නම වටත ප ව ස ය ය ක ර ත ස ර ෂ උපත1992 ඔක ත බර 17 අව ර ද 28 ච න න ය තම ල න ඩ ඉන ද ය වජ ත කත වයඉන ද ය න සක ර ය වසර2000 ස ට ම දක ව ප ද ගල ක ජ ව තයක ර ත ස ර ෂ ග සහ දර ය වන බ ල ව ඩ ස ප ර නළ ශ ර ක ඛ න ග න ෂ ප දන සම ගම වන ආයතනය ත ර ම ණ ඡ ය ර පකරණ හ ච ත රපට න ෂ ප දකවර යක වනව ක ර ත තම නවවන ව ය ද ච න න ය න වර පර ල ඇකඩ ම ය අධ ය පනය හ ද ර ව ය එහ ද ඇය ව ල ස ත න ර ම ණ උප ධ යක ල බ ම න අනත ර ව ව ඩ ද ර අධ ය පනය සදහ ස ක ට ලන තයට හ ලන ඩන හ ද ද මසක න ව ස කව ස ට ය ය ර ගන ද ව යක ර ත ස නම වට ප රථම වරට ප ත බ ව 2000 වසර හ නම මලය ලම ච ත රපටවල ළම චර ත සදහ ය ප සල ද ව ය න අනත ර ව ඇය ප රථමවරට ප රධ න න ළ යක ල ස ග ත ජල ච ත රපටය න ර ගනය න ද යක ව ඇත එයද ද ව ත ව ර ගනයක ව ම ව ශ ෂත වයක පස ව ඒ එල ව ජ ග අධ යක ෂණය න 2015 වසර ද ඉද එන න ම යම නම ච ත රපටය න ද මළ ස නම වට ප ත බ ක ර ත දක ණ ඉන ද ය ජ ත යන තර ස නම උළ ල හ දම නවතම න ළ ය ල ස සම ම න ල බ ව ය පස ව 2017 වසර ස ප ර නළ ව ජ සමග ඇග පළම ච ත රපටය වන ද 2018 වසර සර ක ර ද ඉන ද ය බ ක ස ඔෆ ස ල ය ස ත ව ඉහළ ආද යම ව ර ත තබ ඇත පස ව ද මළ ස ප ර නළ වන වන හ යන අය සමග රගප තම ල න ඩ ව ද ද ලන තර වක ස ප රස ද ධ ව ව ය ත ල ග ස නම ව ද ද නට උපප රධ න නළ වන වන යන අය සමග රගප ක ර ත ස ර ෂ ග ස ව ශ ලතම ස නම ම හ ය ම වන මහ නට නඩ ග යර ත ලකම යන ච ත රපටය සදහ ර ගනය න ද යක ව ව ය ඇයග එහ චර තය ව ය නම දක ණ ඉන ද ය ස නම න ළ යග චර තය ය ම හ ද ඇය ඉන ද ය ව පමණක න ව ල ව ප ර ස ට න ස ප ර තම නළ වන ග ග රව හ ප රශ ස ලද න ළ යක බවට පත ව ව ය ච ත රපට න ම වල යස ච ය ම මග න ම ත ක ම ද න හළ ච ත රපට හ ඟව වර ෂය ච ත රපටය චර තය භ ෂ ව සටහන 2000 මලය ලම ළම න ළ 2001 මලය ලම 2002 ස ධ ර ථන ග ද යණ ය මලය ලම 2013 ග ත අ ජල මලය ලම ප රධ න චර ත ප රව ෂ ටය SIIMA හ දම නවක න ළ සම ම නය මලය ලම 2014 ක ර ත ක මලය ලම 2015 ඩර බ න ද ව මලය ලම ම ය ද මළ ද මළ ච ත රපට ප රව ශය SIIMA හ දම නවක න ළ සම ම නය ද මළ ද මළ ස නම ව න ග එන ත රක වට හ ම සම ම නය2016 ස ලජ ත ල ඟ ත ල ඟ ච ත රපට ප රව ශය න ර ද ශය ක ර ත ක ද ව ද මළසර ජ ද මළක ව ය ද මළ2017 මලර ව ළ ද මළක ර ත ත ල ඟ ව න ද මළ2018 ස ක ම ර ත ල ඟ මධ ද මළමහ නට ස ව ත ර ත ල ඟ හ දම න ළ ය සදහ වන ඉන ද ය ජ ත ක සම ම නයද මළභ ම ක ඩම බව ල ර ජ ග බ ර ඳ ද මළ ව ශ ෂ න ර පණයද ය ද මළසණ ඩක ළ 2 ස ම බ ර ත ද මළ ඒෂ ය න ට හ ද මළ ස නම ව ස ප රකට න ළ සම ම නයන ල ද මළ2019 න ව දනය ක ර මට න යම ත මලය ලම ර ගත ක ර ම න පවත ය ක ර ත 20 න ව දනය ක ර මට න යම ත ත ල ඟ ප ර ව න ෂ ප දනග යනයක ර ත තම ප රථම ග තය ල ස ච ත රපටය ප ද ම ට ර ර ය ල ග තය ග යන කර ඇත ස ග තය ව ස න Savitri biopic Pre look poster of Mahanati released on Women s Day 8 March 2017 සම ප රව ශය 24 August 2018 Savitri biopic Pre look poster of Mahanati released on Women s Day 8 March 2017 සම ප රව ශය 21 May 2018 Keerthy Suresh s next Telugu film launched