කියූෂූ (九州; Kyūshū; වචනාර්ථය: "පළාත් නවය") (ජපන්: ) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ තෙවන විශාලතම දූපත වන අතර, එය ප්‍රධාන දූපත් සතරෙන් වඩාත් නිරිතදිගට වන්නට පිහිටි දූපත ද වේ. මෙහි පුරාතන විකල්ප නාමයන් අතර ක්යූකොකු ("ප්‍රාන්ත නවය"; 九国), චින්සෙයි ("සංසිඳවූ ප්‍රදේශයේ බටහිර"; 鎮西) සහ ට්සුකුෂි-නෝ-ෂිමා ("ට්සුකුෂිහි දූපත"; 筑紫島) වැනි නම් ප්‍රකට ය. ඓතිහාසික කලාප නාමය වන (西海道; සාහිත්‍ය. බටහිර මුහුදු පළාත) යන්න ක්යූෂූ සහ ඒ අවට දූපත්වලට භාවිතා විය.
ස්වදේශික නාමය: 九州 | |
---|---|
කියූෂූ කලාපයේ චන්ද්‍රිකා ඡායාරූපයක් | |
ජපානයේ කියූෂූ කලාපය සහ කියූෂූ දූපතේ වර්තමාන පිහිටි ප්‍රාන්ත | |
භූගෝල විද්‍යාව | |
පිහිටීම | නැගෙනහිර ආසියාව |
දූපත් සමූහය | ජපන් දූපත් සමූහය |
භූමි ප්‍රමාණය | 36,782 km2 (14,202 sq mi) |
භූමි ප්‍රමාණය අනුව ස්ථානය | 37වන |
ඉහළම උන්නතාංශය | 1,791 මී (5,876 අඩි) |
උසම ස්ථානය | |
පරිපාලනය | |
ප්‍රාන්තය | ෆුකෝකා ප්‍රාන්තය කගොෂිමා ප්‍රාන්තය කුමාමොතෝ ප්‍රාන්තය මියාසකි ප්‍රාන්තය නගාසකී ප්‍රාන්තය ඕයිටා ප්‍රාන්තය ඔකිනවා ප්‍රාන්තය සාගා ප්‍රාන්තය |
විශාලතම ජනාවාසය | |
ජනවිකාසනය | |
ජනගහනය | 12,970,479 (2016) |
ජන ඝනත්වය | 307.13 /කිමී2 (795.46 /වර්ග සැත) |
ජන කොට්ඨාස | ජපන් |
8 වන සියවසේ දී, ප්‍රතිසංස්කරණ මගින් ප්‍රදේශය සඳහා විශේෂ පරිපාලන වදනක් ලෙස යන්න ස්ථාපිත කෙරිණි.
2016 වන විට[update], ක්යූෂූහි ජනගහනය 12,970,479 වූ අතර, එමගින් වර්ග කිලෝමීටර 36,782ක (ව.සැ. 14,202) ප්‍රදේශයක් ආවරණය විය.
භූගෝලීය ලක්ෂණ
මෙම දූපත කඳු සහිත ප්‍රදේශයක් වන අතර ජපානයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්ද වන මීටර 1,591 (අඩි 5,220) උසැති පිහිටියේ ද කියූෂූහි ය. මෙහි භූ තැටිකාරක ක්‍රියාවන් සිදුවන බවට තවත් උදාහරණයක් ලෙස මෙහි ව්‍යාප්තව ඇති උණුදිය උල්පත් ගණනාව දැක්විය හැක. මින් වඩාත් ප්‍රකට උල්පත් නැගෙනහිර වෙරළේ පිහිටි සහ මධ්‍යම කියූෂූහි අසෝ කන්ද අවට පිහිටා ඇත. මෙම දූපත හොන්ෂු දූපතෙන් වෙන් වන්නේ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ ය.
කියූෂූ යන නාමය පැන නැගී ඇත්තේ දූපතේ පිහිටා තිබූ පුරාතන පළාත් නවය හේතුවෙනි. එම පළාත් නවය පහත පරිදි වේ: , , , , , , , , සහ .
වර්තමානයේ ක්යූෂූ කලාපය (九州地方; කියූෂූ-චිහෝ) යනු දේශපාලන වශයෙන් නිර්ණිත කලාපයක් වන අතර, එයට කියූෂූ දූපත තුළ පිහිටි ප්‍රාන්ත සතක් (මෙයට පැරණි සහ නාගසාකිහි කොටසක් ලෙස ඇතුළත් කොට ඇත) සමග දකුණින් පිහිටි ඔකිනාවා ප්‍රාන්තය ද ඇතුළත් ය:
ජනවිකාසනය
ක්යූෂූහි ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වයඹ දෙසට සහ නගර වටා සාන්ද්‍රණය වී ඇත. ජනගහන මාර්ග නිරිතදිග ඔස්සේ සසේබෝ සහ නාගසාකි වෙතත්, දකුණු දිගින් කුමමොතෝ සහ කගෝෂිමා වෙතත් විහිදී පවතී. ඕයිටා සහ මියසාකි නගර හැරුණු විට, නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ජනගහනය ක්‍රමයෙන් හායනය වන ස්වරූපයක් පෙන්වයි.
- නම් කළ නගර
- (ජනගහනය: 1,460,000)
- (ජනගහනය: 977,000)
- (ජනගහනය: 730,000)
- හර නගර (Core cities)
ආර්ථිකය සහ පරිසරය
කියූෂූහි මියසාකි සහ කගෝෂිමා ප්‍රාන්ත ඇතුළු ඇතැම් ප්‍රදේශවල ක් දක්නට ලැබේ. මෙහි ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස සහල්, තේ, දුම්කොළ, බතල සහ සැලකේ. ද පුළුල්ව නිෂ්පාදනය කෙරේ. මෙම දූපත අරිටා, ඉමාරි, සත්සුමා, සහ කරාත්සු ඇතුළු නොයෙකුත් පෝසිලේන් ප්‍රභේද වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලයි. ෆුකුඕකා, කිටකියූෂූ, නාගසාකි සහ ඕයිටා වැනි උතුරුදිග ප්‍රදේශවල බැර කර්මාන්ත ද කේන්ද්‍රගත වී පවතී. මෙහි දී රසායන ද්‍රව්‍ය, මෝටර් රථ, අර්ධ සන්නායක සහ ලෝහ පිරිසැකසුම්කරණය සිදු වේ.
2010දී, මෙම කලාපයේ ප්‍රතිශතය රටේ පහළම අගය, එනම් 88.9%ක ප්‍රතිශතයක් විය.
දකුණෙහි ගිනිකඳු කලාපය හැරුණු විට, දූපතේ උතුරු කොටසෙහි බෙප්පු අවට ප්‍රකට මඩ උණුදිය උල්පත් පිහිටා ඇත. මෙම උල්පත් අතිශයින් උණුසුම් පරිසරවල පවා නොනැසී සිටියේ හැකියාව සහිත ක්ෂුද්රජීවීන් ව්‍යාප්තව සිටින ප්‍රදේශයක් ලෙස සැලකේ.
අධ්‍යාපනය
කියූෂූහි පිහිටි ප්‍රධාන විශ්වවිද්‍යාල සහ කොලීජී පහත දැක්වේ:
- ජාතික විශ්වවිද්‍යාල
- - පැරණි සප්ත "අධිරාජකීය විශ්වවිද්‍යාල" අතුරින් එකකි.
- ප්‍රාදේශීය රජය විසින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල
- ප්‍රධාන පෞද්ගලික විශ්වවිද්‍යාලය
- - කියූෂූහි වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයයි.
- - මෙහි බේස්බෝල් කණ්ඩායම 2005 ජපන් ජාතික ශූරතාවය හිමි කරගත්තේ ය.
ප්‍රවාහනය
මෙම දූපත විශාල දූපතක් වන හොන්ෂු සමග සම්බන්ධ වී ඇත්තේ ඔස්සේ ය. මෙයට සහ -නොවන දුම්රිය මෙන්ම වාහන, පදික සහ බයිසිකල් ප්‍රවාහන මාර්ග ද ඇතුළත් ය. මගින් ද මෙම දූපත හොන්ෂු සමග සම්බන්ධ කෙරේ. දූපතේ පිහිටි දුම්රිය මාර්ග ක්‍රියාත්මක කරන්නේ කියූෂූ දුම්රිය සමාගම සහ මගිනි.
මේවාත් බලන්න
- , උතුරු කියූෂිහි වෙසෙන පුරාතන ජන කොට්ඨාසයකි.
- , කියූෂූ සහ හොන්ෂූ සම්බන්ධ කරයි.
- කෘතිම වෙරළ
- ජපානයේ කලාප ලැයිස්තුව
- , සහ
සටහන්
- "Kujū-san, Japan". Peakbagger.com.
- Nussbaum, Louis-Frédéric. (2005). "Kyūshū" in Japan Encyclopedia, p. 588, පි. 588, සඳහා
- Nussbaum, "Dazaifu" in p. 150, පි. 150, සඳහා ; Dazaifu
- . . May 22, 2010. 19 March 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2010.
- C.Michael Hogan. 2010. Extremophile. eds. E.Monosson and C.Cleveland. Encyclopedia of Earth. National Council for Science and the Environment, Washington DC
ආශ්‍රේයයන්
- Nussbaum, Louis-Frédéric and Käthe Roth. (2005). Japan encyclopedia. Cambridge: . ; OCLC 58053128
භාහිර සබැඳි
- Kyushu හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
- Kyushu (category) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ය ෂ 九州 Kyushu වචන ර ථය පළ ත නවය ජපන kjɯᵝːꜜɕɯᵝ යන ව න හ ඳ න ව න න ජප නය ත වන ව ශ ලතම ද පත වන අතර එය ප රධ න ද පත සතර න වඩ ත න ර තද ගට වන නට ප හ ට ද පත ද ව ම හ ප ර තන ව කල ප න මයන අතර ක ය ක ක ප ර න ත නවය 九国 ච න ස ය ස ස ඳව ප රද ශය බටහ ර 鎮西 සහ ට ස ක ෂ න ෂ ම ට ස ක ෂ හ ද පත 筑紫島 ව න නම ප රකට ය ඓත හ ස ක කල ප න මය වන 西海道 ස හ ත ය බටහ ර ම හ ද පළ ත යන න ක ය ෂ සහ ඒ අවට ද පත වලට භ ව ත ව ය ක ය ෂ ස වද ශ ක න මය 九州ක ය ෂ කල පය චන ද ර ක ඡ ය ර පයක ජප නය ක ය ෂ කල පය සහ ක ය ෂ ද පත වර තම න ප හ ට ප ර න තභ ග ල ව ද ය වප හ ට මන ග නහ ර ආස ය වද පත සම හයජපන ද පත සම හයභ ම ප රම ණය36 782 km2 14 202 sq mi භ ම ප රම ණය අන ව ස ථ නය37වනඉහළම උන නත ශය1 791 ම 5 876 අඩ උසම ස ථ නයපර ප ලනය ජප නයප ර න තය ෆ ක ක ප ර න තය කග ෂ ම ප ර න තය ක ම ම ත ප ර න තය ම ය සක ප ර න තය නග සක ප ර න තය ඕය ට ප ර න තය ඔක නව ප ර න තය ස ග ප ර න තයව ශ ලතම ජන ව සයජනව ක සනයජනගහනය12 970 479 2016 ජන ඝනත වය307 13 ක ම 2 795 46 වර ග ස ත ජන ක ට ඨ සජපන 8 වන ස යවස ද ප රත ස ස කරණ මග න ප රද ශය සඳහ ව ශ ෂ පර ප ලන වදනක ල ස යන න ස ථ ප ත ක ර ණ 2016 වන ව ට update ක ය ෂ හ ජනගහනය 12 970 479 ව අතර එමග න වර ග ක ල ම ටර 36 782ක ව ස 14 202 ප රද ශයක ආවරණය ව ය භ ග ල ය ලක ෂණම ම ද පත කඳ සහ ත ප රද ශයක වන අතර ජප නය වඩ ත ම ක ර ය ක ර ග න කන ද වන ම ටර 1 591 අඩ 5 220 උස ත ප හ ට ය ද ක ය ෂ හ ය ම හ භ ත ට ක රක ක ර ය වන ස ද වන බවට තවත උද හරණයක ල ස ම හ ව ය ප තව ඇත උණ ද ය උල පත ගණන ව ද ක ව ය හ ක ම න වඩ ත ප රකට උල පත න ග නහ ර ව රළ ප හ ට සහ මධ යම ක ය ෂ හ අස කන ද අවට ප හ ට ඇත ම ම ද පත හ න ෂ ද පත න ව න වන න කන ම න සම ද රසන ධ ය ඔස ස ය ක ය ෂ යන න මය ප න න ග ඇත ත ද පත ප හ ට ත බ ප ර තන පළ ත නවය හ ත ව න එම පළ ත නවය පහත පර ද ව සහ වර තම නය ක ය ෂ කල පය 九州地方 ක ය ෂ ච හ යන ද ශප ලන වශය න න ර ණ ත කල පයක වන අතර එයට ක ය ෂ ද පත ත ළ ප හ ට ප ර න ත සතක ම යට ප රණ සහ න ගස ක හ ක ටසක ල ස ඇත ළත ක ට ඇත සමග දක ණ න ප හ ට ඔක න ව ප ර න තය ද ඇත ළත ය උත ර ක ය ෂ ෆ ක ඕක ප ර න තය ක මම ත ප ර න තය න ගස ක ප ර න තය ඕය ට ප ර න තය සග ප ර න තය දක ණ ක ය ෂ කග ෂ ම ප ර න තය ම යස ක ප ර න තය ඔක න ව ප ර න තයජනව ක සනයක ය ෂ හ ජනගහනය න ව ඩ ප රම ණයක වයඹ ද සට සහ නගර වට ස න ද රණය ව ඇත ජනගහන ම ර ග න ර තද ග ඔස ස සස බ සහ න ගස ක ව තත දක ණ ද ග න ක මම ත සහ කග ෂ ම ව තත ව හ ද පවත ඕය ට සහ ම යස ක නගර හ ර ණ ව ට න ග නහ ර ව රළබඩ ප රද ශය ජනගහනය ක රමය න හ යනය වන ස වර පයක ප න වය නම කළ නගර ජනගහනය 1 460 000 ජනගහනය 977 000 ජනගහනය 730 000 හර නගර Core cities න ගස ක ආර ථ කය සහ පර සරයක ය ෂ කල පය ප ර න ත ප න වන ස ත යමක සස බ ද ස ත ර ක හම ද ව ඇත ළ ක ය ෂ හ ම යස ක සහ කග ෂ ම ප ර න ත ඇත ළ ඇත ම ප රද ශවල ක දක නට ල බ ම හ ප රධ න ක ෂ ක ර ම ක න ෂ ප දන ල ස සහල ත ද ම ක ළ බතල සහ ස ලක ද ප ළ ල ව න ෂ ප දනය ක ර ම ම ද පත අර ට ඉම ර සත ස ම සහ කර ත ස ඇත ළ න ය ක ත ප ස ල න ප රභ ද ව න ව න ප රස ද ධ යක උස ලය ෆ ක ඕක ක ටක ය ෂ න ගස ක සහ ඕය ට ව න උත ර ද ග ප රද ශවල බ ර කර ම න ත ද ක න ද රගත ව පවත ම හ ද රස යන ද රව ය ම ටර රථ අර ධ සන න යක සහ ල හ ප ර ස කස ම කරණය ස ද ව 2010ද ම ම කල පය ප රත ශතය රට පහළම අගය එනම 88 9 ක ප රත ශතයක ව ය දක ණ හ ග න කඳ කල පය හ ර ණ ව ට ද පත උත ර ක ටස හ බ ප ප අවට ප රකට මඩ උණ ද ය උල පත ප හ ට ඇත ම ම උල පත අත ශය න උණ ස ම පර සරවල පව න න ස ස ට ය හ ක ය ව සහ ත ක ෂ ද රජ ව න ව ය ප තව ස ට න ප රද ශයක ල ස ස ලක අධ ය පනයක ය ෂ හ ප හ ට ප රධ න ව ශ වව ද ය ල සහ ක ල ජ පහත ද ක ව ජ ත ක ව ශ වව ද ය ල ප රණ සප ත අධ ර ජක ය ව ශ වව ද ය ල අත ර න එකක ප ර ද ශ ය රජය ව ස න පවත ව ග න යන ව ශ වව ද ය ල ප රධ න ප ද ගල ක ව ශ වව ද ය ලය ක ය ෂ හ ව ඩ ම ස ස න ප ර සක අධ ය පනය ලබන ව ශ වව ද ය ලයය ම හ බ ස බ ල කණ ඩ යම 2005 ජපන ජ ත ක ශ රත වය හ ම කරගත ත ය ප රව හනයම ම ද පත ව ශ ල ද පතක වන හ න ෂ සමග සම බන ධ ව ඇත ත ඔස ස ය ම යට සහ න වන ද ම ර ය ම න ම ව හන පද ක සහ බය ස කල ප රව හන ම ර ග ද ඇත ළත ය මග න ද ම ම ද පත හ න ෂ සමග සම බන ධ ක ර ද පත ප හ ට ද ම ර ය ම ර ග ක ර ය ත මක කරන න ක ය ෂ ද ම ර ය සම ගම සහ මග න ම ව ත බලන නක ය ෂ or ද පත යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ජප නය ද ව රය ද පත ද ව රය භ ග ල ව ද ය ව ද ව රය උත ර ක ය ෂ හ ව ස න ප ර තන ජන ක ට ඨ සයක ක ය ෂ සහ හ න ෂ සම බන ධ කරය ක ත ම ව රළ ජප නය කල ප ල ය ස ත ව සහසටහන Kuju san Japan Peakbagger com Nussbaum Louis Frederic 2005 Kyushu in Japan Encyclopedia p 588 ප 588 සඳහ Nussbaum Dazaifu in p 150 ප 150 සඳහ Dazaifu May 22 2010 19 March 2022 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 October 2010 C Michael Hogan 2010 Extremophile eds E Monosson and C Cleveland Encyclopedia of Earth National Council for Science and the Environment Washington DCආශ ර යයන Nussbaum Louis Frederic and Kathe Roth 2005 Japan encyclopedia Cambridge ISBN 978 0 674 01753 5 OCLC 58053128භ හ ර සබ ඳ Kyushu හ අද ළ ව ක ෂණර ය ත ළ ඇත ශබ දක ෂමය අර ථ ද ක ව ම Kyushu category හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇතව ක ච ර ක සත ව ක ය ෂ සඳහ ස ච රක ම ර ග පද යක පවත ය ඛණ ඩ ක 33 N 131 E 33 N 131 E 33 131