ශ්‍රී ලංකාව සහ කියුබාව අතර මෑත කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගෙන්නේ 1959 වර්ෂයේ සිටයි. කියුබාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හවානා හීත්, ශ්‍රී ලංකාව තුල කියුබා තානාපති කාර්යාලය කොළඹ නගරයේත් ස්ථාපනය කොට තිබේ.
කියුබාව | ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
1959 ගේ නැගී ඒමත් සමග ශ්‍රී ලංකා හා කියුබා සම්බන්ධතා ඇතිවිය. නිල වශයෙන් ගණුදෙනු කිරීම 1959 ජුලි 29 දින සිදුවූ අතර, 2009 ජුලි 29 දිනට සබඳතා සඳහා වසර 50 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රන් ජුබ්ලි සැමරුමක් ද පැවැත්විණි. කියුබාව රාජ්‍යයක් ලෙස පිළිගත් පලමු රටවල් ගොන්නටද ශ්‍රී ලංකාව අයත් වෙයි.
20 වන සියවසේ මුල් කාල වලදී කියුබාවේ හවානා කලාප වල සිට පැමිණි වෙළෙන්දන් ශ්‍රී ලංකාවේ උතුරු හා වයඹ ප්‍රදේශ වල සිය වාසස්ථාන ගොඩනගා ගත්තද වර්ථමානයේ ඔවුන්ගේ ජන කොටස් එහි දැකගැනීමට නොලැබේ. නමුත් ඔවුන් විසින් රැගෙන ආ බයිලා වැනි සමහර සංස්කෘතික අංග අදටත් ශ්‍රී ලංකාව තුල දැකගත හැකිවේ. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කුඩා ජන කොට්ඨාශ අදටත් කියුබාවේ සමහර ප්‍රදේශ වල වාසය කරයි.
නොබැඳි පිලිවෙත
ශ්‍රී ලංකාව සහ කියුබාව, විදේශ ප්‍රතිපත්තියේදී නොබැදි පිළිවත අනුගමනය කරන රාජ්‍යයන් දෙකකි නොබැදි පිළිවෙත අනුගමනය කරන සමහර රටවල් අතර විවිධ අවස්ථා වලදී මත භේද ගොඩනැගුනත්, ශ්‍රී ලංකාව හා කියුබාව සිය සම්බන්ධතා ඉතා සුහද මට්ටමක පවත්වා ගෙන යන ලදී. 2012 මාර්තුවේදී අමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කල, යෝජනාවට විරුද්ධව කියුබාව ඡන්දය ලබා දෙන ලදී.
ආර්ථික සබඳතා
දෙරට ආපදා කළමණාකරණය සහ ජෛව තාක්ෂණය යන අංශ වල සම්බන්ධතාවයක් නිරන්තරයෙන් පවත්වා ගන්නා අතර, රටවල් දෙකේම දේශගුණයේ පවතින සමානතාව නිසා කෘෂිකාර්මික ක්ෂේත්රයේද කිට්ටු සහයෝගීතාවයක් පවත්වා ගනියි. 1978 දී ශ්‍රී ලංකාව සහ කියුබාව විද්‍යා හා තාක්ෂණ යන අංශයේ ගිවිසුමකටද එලැඹුණි.
වර්ථමානයේ දී සමහර ශ්‍රී ලාංකික සිසුන් කියුබාවේ සිය අධ්‍යාපන කටයුතු හදාරණ අතර, කියුබානු ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ වාසය කරයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Cuba celebrates 50 years of DPL relations with Sri Lanka Sri Lanka Daily News - August 5, 2009
- http://www.mea.gov.lk/index.php?option=com_content&task=view&id=359&Itemid=83[]
- http://embassy-finder.com/cuba_in_colombo_sri-lanka
- Golden Jubilee of Cuba-Sri Lanka relations Sri Lanka Daily News - July 29, 2009
- Inaugural Session of Sri Lanka-Cuba Joint Commission in Havana Sri Lanka Daily Mirror - January 1, 2009
- The Non-Aligned Movement: Member States - Non Aligned Movement
- Non-alignment, anyone? Indian Express - July 5, 2007
- Cuba and Sri Lanka Strengthen Cooperation Mathaba News Network - December 16, 2008
- Sri Lanka - Cuba, Antipodal and photographic reflections Sri Lanka Daily News - January 7, 2004
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ ක ය බ ව අතර ම ත ක ල න ර ජ ය ත න ත ර ක සබඳත ග ඩන ග න න 1959 වර ෂය ස ටය ක ය බ ව ත ල ශ ර ල ක ත න පත ක ර ය ලය හව න හ ත ශ ර ල ක ව ත ල ක ය බ ත න පත ක ර ය ලය ක ළඹ නගරය ත ස ථ පනය ක ට ත බ ක ය බ න ශ ර ල ක ක සබඳත ක ය බ ව ශ ර ල ක වඉත හ සය1959 ග න ග ඒමත සමග ශ ර ල ක හ ක ය බ සම බන ධත ඇත ව ය න ල වශය න ගණ ද න ක ර ම 1959 ජ ල 29 ද න ස ද ව අතර 2009 ජ ල 29 ද නට සබඳත සඳහ වසර 50 ක ප ර ම න ම ත ත න ශ ර ල ක ව රන ජ බ ල ස මර මක ද ප ව ත ව ණ ක ය බ ව ර ජ යයක ල ස ප ළ ගත පලම රටවල ග න නටද ශ ර ල ක ව අයත ව ය 20 වන ස යවස ම ල ක ල වලද ක ය බ ව හව න කල ප වල ස ට ප ම ණ ව ළ න දන ශ ර ල ක ව උත ර හ වයඹ ප රද ශ වල ස ය ව සස ථ න ග ඩනග ගත තද වර ථම නය ඔව න ග ජන ක ටස එහ ද කග න මට න ල බ නම ත ඔව න ව ස න ර ග න ආ බය ල ව න සමහර ස ස ක ත ක අ ග අදටත ශ ර ල ක ව ත ල ද කගත හ ක ව ශ ර ල ක ක සම භවයක සහ ත ක ඩ ජන ක ට ඨ ශ අදටත ක ය බ ව සමහර ප රද ශ වල ව සය කරය න බ ඳ ප ල ව තශ ර ල ක ව සහ ක ය බ ව ව ද ශ ප රත පත ත ය ද න බ ද ප ළ වත අන ගමනය කරන ර ජ යයන ද කක න බ ද ප ළ ව ත අන ගමනය කරන සමහර රටවල අතර ව ව ධ අවස ථ වලද මත භ ද ග ඩන ග නත ශ ර ල ක ව හ ක ය බ ව ස ය සම බන ධත ඉත ස හද මට ටමක පවත ව ග න යන ලද 2012 ම ර ත ව ද අම ර ක එක සත ජනපදය ව ස න එක සත ජ ත න ග ම නව හ ම කම සම ළ ව ද ශ ර ල ක වට එර හ ව ඉද ර පත කල ය ජන වට ව ර ද ධව ක ය බ ව ඡන දය ලබ ද න ලද ආර ථ ක සබඳත ද රට ආපද කළමණ කරණය සහ ජ ව ත ක ෂණය යන අ ශ වල සම බන ධත වයක න රන තරය න පවත ව ගන න අතර රටවල ද ක ම ද ශග ණය පවත න සම නත ව න ස ක ෂ ක ර ම ක ක ෂ ත රය ද ක ට ට සහය ග ත වයක පවත ව ගන ය 1978 ද ශ ර ල ක ව සහ ක ය බ ව ව ද ය හ ත ක ෂණ යන අ ශය ග ව ස මකටද එල ඹ ණ වර ථම නය ද සමහර ශ ර ල ක ක ස ස න ක ය බ ව ස ය අධ ය පන කටය ත හද රණ අතර ක ය බ න ශ රම කය න ශ ර ල ක ව ව සය කරය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රCuba celebrates 50 years of DPL relations with Sri Lanka Sri Lanka Daily News August 5 2009 http www mea gov lk index php option com content amp task view amp id 359 amp Itemid 83 permanent dead link http embassy finder com cuba in colombo sri lanka Golden Jubilee of Cuba Sri Lanka relations Sri Lanka Daily News July 29 2009 Inaugural Session of Sri Lanka Cuba Joint Commission in Havana Sri Lanka Daily Mirror January 1 2009 The Non Aligned Movement Member States Non Aligned Movement Non alignment anyone Indian Express July 5 2007 Cuba and Sri Lanka Strengthen Cooperation Mathaba News Network December 16 2008 Sri Lanka Cuba Antipodal and photographic reflections Sri Lanka Daily News January 7 2004