කිතනෝ තෙන්මන්ගූ (北野天満宮) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ හි පිහිටි යකි.
කිතනෝ තෙන්මන්ගූ 北野天満宮 | |
---|---|
හෙවත් ප්‍රධාන ගොඩනැගිල්ල. | |
කිතනෝ තෙන්මන්ගූ 北野天満宮 ජපානය තුළ පිහිටීම | |
තොරතුරු | |
ප්‍රභේදය | |
පුදකොට ඇත්තේ | |
පිහිටුවූයේ | 947 |
රෙයිසයි | රෙයිතයිසයි (අගෝස්තු 4වන) |
ශෛලිය | |
ලිපිනය | හකුරකු-චෝ, |
35°01′52″N 135°44′07″E / 35.03111°N 135.73528°Eඛණ්ඩාංක: 35°01′52″N 135°44′07″E / 35.03111°N 135.73528°E | |
වෙබ්අඩවිය | kitanotenmangu.or.jp/ |
ඉතිහාසය
මෙම ආශ්‍රමය පළමුවෙන් ඉදිරි කරවන ලද්දේ 947දී වංශවතකු, විද්වතකු හා කවියකු වූ ගේ කෝපාවිෂ්ඨ ආත්මය සංසිඳුවීම සඳහායි. ඔහුගේ සතුරන් විසින් දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකොට ඔහුව පිටුවහල් කොට තිබිණි.
මුල්කාලීන දී මෙම ආශ්‍රමය අධිරාජකීය පවුලේ අනුග්‍රහය යටතට පත් විය. 965දී, නියෝග කළේ ජපානයේ ආරක්ෂක හට වැදගත් සිදුවීම් වාර්තා කිරීම සඳහා අධිරාජකීය පණිවිඩකරුවන් පිටත් කර හරින ලෙසයි. හෙයිහකු නම් වූ මෙම දූතයන් මුලින් ආශ්‍රම 16ක් වෙත ප්රදානය කෙරිණි; එසේම 991දී, මුරකමිගේ ලැයිස්තුවට තවත් ආශ්‍රම තුනක් ඇතුළත් කළ අතර, එයට කිතනෝ ආශ්‍රමය ද ඇතුඝත් විය.
1871 සිට 1946 දක්වා, කිතනෝ තෙන්මන්-ගූ නිල වශයෙන් (官幣中社) ආශ්රමයක් ලෙස නම් කෙරිණි. එහි අර්ථය වන්නේ මෙය රජයේ අනුග්‍රහය ලත් ආශ්‍රම අතර දෙවන ස්ථානයේ පසුවූ බවයි.
තෙන්ජින්
මෙම ආශ්‍රමය පුදකොට ඇත්තේ මිචිසනේ සඳහා ය. 986දී මෙම වංශවත් විද්වත් පුද්ගලයාට "" යන පදවි නාමය ලබා දී දේවත්වයට පත්කරන ලදී.
මෙම ආශ්රමයේ භූමිය මිචිසනේගේ ප්‍රියතම වෘක්ෂය වූ රතු සහ සුදු හෙවත් ප්ලම් කැකුළු වෘක්ෂයන්ගෙන් පුරවන ලදී. එම වෘක්ෂයන්හි මල් හටගන්නා කාලයේ මෙම ආශ්‍රමය ජනයාගෙන් පිරී යයි. ප්ලම් කැකුළු උත්සවය (梅花祭, බයිකසයි) පැවැත්වෙන්නේ පෙබරවාරි 25 දින ය. මේත් සමගම මාසික වෙළඳපොල ද පැවැත්වේ. ළඳුන් සහ යාබද දිස්ත්‍රික්කයෙන් පැමිණෙන ආධුනික මයිකෝ ස්ත්‍රීන් විසින් විවෘත එළිමහන් තේ උත්සවය (野点, නොදතේ) මෙහෙයවනු ලබයි. එහි දී ගේෂාවන් සහ මයිකෝ ස්ත්‍රීන් විසින් අමුත්තන් 3,000 දෙනකුට තේ සහ පිළිගන්වනු ලබයි. වසර 900ක සිට සෑම වර්ෂයකම පාහේ එකම දිනෙක ප්ලම් උත්සවය සමරනු ලබන්නේ මිචිසනේගේ මරණය සිහිපත් කිරීම සඳහායි. එළිමහන් තේ උත්සවයේ ඉතිහාසය 1952 තරම් ඉතිහාසයට දිවෙයි. එම වර්ෂයේ දී මිචිසනේගේ මරණයේ 1,050වන සංවත්සරය සැමරීමට විශාල උත්සවයක් පැවැත්වුණු අතර, එහි දී ඉදි කළ ආශ්‍රමය විසින් පවත්වනු ලබන ඓතිහාසික කිතනෝ ඔචකයි තේ මංගල්‍යය පාදක කොටගෙන මෙය පැවැත්විණි.
කිතනෝ තෙන්මන්ගූ ආශ්‍රමය විභාගවල සාර්ථකත්වය උදෙසා යාඥා කරන සිසුන් අතර ද ජනප්‍රියත්වයක් හිමිව ඇත්තේ මෙහි දේවතාවා ජීවත්ව සිටින කාලයේ ඔහු සාහිත්‍යය සහ දැනුමට ලැදි පුද්ගලයකු වූ නිසායි. සෑම මාසයකම 25වන දින, මෙම ආශ්‍රමය විසින් ක් පවත්වනු ලබයි. එම නගරයේම පිහිටි දේවාලයක් වන හි පැවැත්වෙන මීට සමාන උත්සවය අනුසාරයෙන් කියෝතෝ ප්‍රස්තාව පිරුළක් ද නිර්මාණය වී ඇති අතර, ඉන් කියැවෙන්නේ "තෝජි වෙළඳපොලේ හොඳ කාලගුණය කියන්නේ තෙන්ජින් වෙළඳපොලේ වැසි කාලගුණයටයි" යන්නයි. මෙමගින් කියෝතෝවේ අස්ථිර කාලගුණික තත්ත්වය නිරූපණය වේ.
මේවාත් බලන්න
සටහන්
- Richard, Ponsonby-Fane. (1964) Visiting Famous Shrines in Japan, pp. 194-220.
- Breen, John et al. (2000). Shinto in History: Ways of the Kami, pp. 74-75.
- Ponsonby-Fane, Richard. (1962). Studies in Shinto and Shrines, pp. 116-117.
- Ponsonby-Fane, Studies in Shrines, p. 118.
- Ponsonby-Fane, Richard. (1959). The Imperial House of Japan, pp. 126.
- Baika-sai (Plum Festival) 2011-01-20 at the Wayback Machine, Kyoto Travel Guide
- Open-Air Tea Ceremony with the Scent of Plum Blossoms: Plum Blossom Festival at Kitano Tenman-gu Shrine 2011-09-30 at the Wayback Machine, Kyoto Shimbun, 2007.2.25
ආශ්‍රේයයන්
- and . (2000). Shinto in History: Ways of the Kami. Honolulu: . ISBN
- . (1962). Studies in Shinto and Shrines. Kyoto: Ponsonby Memorial Society. OCLC 399449
- ____________. (1959). The Imperial House of Japan. Kyoto: Ponsonby Memorial Society. OCLC 194887
- ____________. (1964). Visiting Famous Shrines in Japan. Kyoto: Ponsonby-Fane Memorial Society. 1030156
බාහිර සබැඳි
- කිතනෝ තෙන්මන්ගූ නිල වෙබ් අඩවිය 2017-11-18 at the Wayback Machine (ඉංග්‍රීසි)
- කියෝතෝ ෂිම්බුන්: එළිමහන් තේ මංගල්‍යය... 2011-09-30 at the Wayback Machine (ඉංග්‍රීසි)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක තන ත න මන ග 北野天満宮 යන ව න හ ඳ න ව න න ජප නය හ ප හ ට යක ක තන ත න මන ග 北野天満宮හ වත ප රධ න ග ඩන ග ල ල ක තන ත න මන ග 北野天満宮ජප නය ත ළ ප හ ට මත රත ර ප රභ දයප දක ට ඇත ත ප හ ට ව ය 947ර ය සය ර ය තය සය අග ස ත 4වන ශ ල යල ප නයහක රක ච 35 01 52 N 135 44 07 E 35 03111 N 135 73528 E 35 03111 135 73528 ඛණ ඩ ක 35 01 52 N 135 44 07 E 35 03111 N 135 73528 E 35 03111 135 73528ව බ අඩව යkitanotenmangu or jp ඉත හ සයච ෂ ෂ 地主社 ඉද ර ප ට ය ඥ ව ය ද න ජපන ස ත ර න ද ද න ක ප රධ න ග ඩන ග ල වල අග වල න එල ලන ලද ලන ත ර ම ම ම ආශ රමය පළම ව න ඉද ර කරවන ලද ද 947ද ව ශවතක ව ද වතක හ කව යක ව ග ක ප ව ෂ ඨ ආත මය ස ස ඳ ව ම සඳහ ය ඔහ ග සත රන ව ස න ද ශප ලන ක මන ත රණයක ස ද ක ට ඔහ ව ප ට වහල ක ට ත බ ණ ම ල ක ල න ද ම ම ආශ රමය අධ ර ජක ය පව ල අන ග රහය යටතට පත ව ය 965ද න ය ග කළ ජප නය ආරක ෂක හට ව දගත ස ද ව ම ව ර ත ක ර ම සඳහ අධ ර ජක ය පණ ව ඩකර වන ප ටත කර හර න ල සය හ ය හක නම ව ම ම ද තයන ම ල න ආශ රම 16ක ව ත ප රද නය ක ර ණ එස ම 991ද ම රකම ග ල ය ස ත වට තවත ආශ රම ත නක ඇත ළත කළ අතර එයට ක තන ආශ රමය ද ඇත ඝත ව ය 1871 ස ට 1946 දක ව ක තන ත න මන ග න ල වශය න 官幣中社 ආශ රමයක ල ස නම ක ර ණ එහ අර ථය වන න ම ය රජය අන ග රහය ලත ආශ රම අතර ද වන ස ථ නය පස ව බවය ත න ජ න ක තන ත න මන ග ආශ රමය න හම ව ජනප රව දයක න ර ප ත ස ත වමක පස ක ල න 13වන ස යවස ම ම ආශ රමය ප දක ට ඇත ත ම ච සන සඳහ ය 986ද ම ම ව ශවත ව ද වත ප ද ගලය ට යන පදව න මය ලබ ද ද වත වයට පත කරන ලද ප ලම ක ක ළ උත සවය ද ත ප ළ ගන වන ක න ත වක ම ම ආශ රමය භ ම ය ම ච සන ග ප ර යතම ව ක ෂය ව රත සහ ස ද හ වත ප ලම ක ක ළ ව ක ෂයන ග න ප රවන ලද එම ව ක ෂයන හ මල හටගන න ක ලය ම ම ආශ රමය ජනය ග න ප ර යය ප ලම ක ක ළ උත සවය 梅花祭 බය කසය ප ව ත ව න න ප බරව ර 25 ද න ය ම ත සමගම ම ස ක ව ළඳප ල ද ප ව ත ව ළඳ න සහ ය බද ද ස ත ර ක කය න ප ම ණ න ආධ න ක මය ක ස ත ර න ව ස න ව ව ත එළ මහන ත උත සවය 野点 න දත ම හ යවන ලබය එහ ද ග ෂ වන සහ මය ක ස ත ර න ව ස න අම ත තන 3 000 ද නක ට ත සහ ප ළ ගන වන ලබය වසර 900ක ස ට ස ම වර ෂයකම ප හ එකම ද න ක ප ලම උත සවය සමරන ලබන න ම ච සන ග මරණය ස හ පත ක ර ම සඳහ ය එළ මහන ත උත සවය ඉත හ සය 1952 තරම ඉත හ සයට ද ව ය එම වර ෂය ද ම ච සන ග මරණය 1 050වන ස වත සරය ස මර මට ව ශ ල උත සවයක ප ව ත ව ණ අතර එහ ද ඉද කළ ආශ රමය ව ස න පවත වන ලබන ඓත හ ස ක ක තන ඔචකය ත ම ගල යය ප දක ක ටග න ම ය ප ව ත ව ණ ත න මන ග හ ස ප රකට ම ක ව ළඳප ල ක තන ත න මන ග ආශ රමය ව භ ගවල ස ර ථකත වය උද ස ය ඥ කරන ස ස න අතර ද ජනප ර යත වයක හ ම ව ඇත ත ම හ ද වත ව ජ වත ව ස ට න ක ලය ඔහ ස හ ත යය සහ ද න මට ල ද ප ද ගලයක ව න ස ය ස ම ම සයකම 25වන ද න ම ම ආශ රමය ව ස න ක පවත වන ලබය එම නගරය ම ප හ ට ද ව ලයක වන හ ප ව ත ව න ම ට සම න උත සවය අන ස රය න ක ය ත ප රස ත ව ප ර ළක ද න ර ම ණය ව ඇත අතර ඉන ක ය ව න න ත ජ ව ළඳප ල හ ඳ ක ලග ණය ක යන න ත න ජ න ව ළඳප ල ව ස ක ලග ණයටය යන නය ම මග න ක ය ත ව අස ථ ර ක ලග ණ ක තත ත වය න ර පණය ව ම ව ත බලන නසටහන Richard Ponsonby Fane 1964 Visiting Famous Shrines in Japan pp 194 220 Breen John et al 2000 Shinto in History Ways of the Kami pp 74 75 Ponsonby Fane Richard 1962 Studies in Shinto and Shrines pp 116 117 Ponsonby Fane Studies in Shrines p 118 Ponsonby Fane Richard 1959 The Imperial House of Japan pp 126 Baika sai Plum Festival 2011 01 20 at the Wayback Machine Kyoto Travel Guide Open Air Tea Ceremony with the Scent of Plum Blossoms Plum Blossom Festival at Kitano Tenman gu Shrine 2011 09 30 at the Wayback Machine Kyoto Shimbun 2007 2 25ආශ ර යයන ජප නය ද ව රය ව ස ත ව ද ය ව ද ව රය and 2000 Shinto in History Ways of the Kami Honolulu ISBN 978 0 8248 2363 4 1962 Studies in Shinto and Shrines Kyoto Ponsonby Memorial Society OCLC 399449 1959 The Imperial House of Japan Kyoto Ponsonby Memorial Society OCLC 194887 1964 Visiting Famous Shrines in Japan Kyoto Ponsonby Fane Memorial Society 1030156බ හ ර සබ ඳ ක තන ත න මන ග හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ක තන ත න මන ග න ල ව බ අඩව ය 2017 11 18 at the Wayback Machine ඉ ග ර ස ක ය ත ෂ ම බ න එළ මහන ත ම ගල යය 2011 09 30 at the Wayback Machine ඉ ග ර ස