ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
ඡායාරූප කාචයක් යනු ප්‍රකාශ කාචයක් හෝ ඒවා සමූහයක එකතුවක් හෝ වන අතර එය කැමරා දේහයක් සමඟ එක්ව භාවිතා වේ. එමඟින් ඡායාරූප පටල හෝ වෙනත් ආකාරයකට රසායනිකව හෝ විද්‍යුත් වශයෙන් ඡායාරූප ගබඩා කර හැකි මාධ්‍යයක් වෙත වස්තූන්ගේ ප්‍රතිබිම්බ ලබා දීම සිදු කෙරේ. එහි දී එය කැමරාවෙහි යාන්ත්‍රණය සමඟ එක්ව ක්‍රියාත්මක වේ.

සෛද්ධාන්තිකව ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීම සඳහා තනි සරල උත්තල කාචයක් ප්‍රමාණවත් විය යුතු නමුත් ප්‍රායෝගිකව මතුවන විවිධ දෘශ්‍ය අභිප්‍රේරණයන් සංශෝධනය සඳහා ප්‍රකාශ කාච උපාංග ගණනාවකින් සැදුම් ලත් සංයුක්ත කාචයක් ප්‍රායෝගික තත්ත්ව යටතේ භාවිතා කෙරේ. ඕනෑම කාච පද්ධතියක යම් අභිප්‍රේරණයන් පැවතිය හැකිය. කාච සැලසුම්කරුවාගේ කාර්යය භාරය වනුයේ මෙම අභිප්‍රේරණයන් සමබර වී ඉවත් වන ආකාරයට කාච සැලසුමක් නිර්මාණය කිරීම වන අතර එය ඡායාරූපමය කාර්යයන් සඳහා සුදුසු විය යුතුය. ඇතැම් විට මෙය විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට ද සුදුසු නිර්මාණයක් විය යුතුය.
කැමරා, දුරේක්ෂ, අන්වීක්ෂ හෝ අනෙකුත් උපාංගවල භාවිතා වන කාචයන් අතර විශාල වෙනස්කමක් නොපවතින අතර විස්තරාත්මකව සැලසුම් කෙරෙන ආකාරය සහ නිර්මාණය කෙරෙන ආකාරය අතින් ඒවා එකිනෙකින් වෙනස් වේ.
කාචයක් ස්ථිරව කැමරාවකට සවි වී තිබිය හැකිය. නැතහොත් එය නාභීය දුර, කැමරා විවරය සහ අනෙකුත් ගුණාංග අතින් වෙනස් වන විවිධ කාච සමඟ සීරු මාරු කොට භාවිතා කළ හැකි එකක් ද විය හැකිය.
සිද්ධාන්ත
|
කාච විවරය සහ නාභි දුර


Focal lengths are usually specified in millimetres (mm), but older lenses might be marked in centimetres (cm) or inches. For a given film or sensor size, specified by the length of the diagonal, a lens may be classified as a:
- : angle of view of the diagonal about 50° and a focal length approximately equal to the image diagonal.
- : angle of view wider than 60° and focal length shorter than normal.
- : any lens with a focal length longer than the diagonal measure of the film or sensor. Angle of view is narrower. The most common type of long-focus lens is the , a design that uses special optical configurations to make the lens shorter than its focal length.
කාච වර්ග
සමීප-රූප කාච හෙවත් මැක්රෝ කාච
සූම කාච
මූලාශ්‍ර
- Sidney F. Ray, Applied photographic optics: lenses and optical systems for photography, page 294
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය කරණ ශ ල ය ස ගත ය ස ව ස ථය හ අක ෂර ව න ය සය අරභය ම ම ප ට ව ව ෂයය හ ප ටපත ස ස කරණය ස ද ක ර ම අවශ ය බව ප න එය ස ස කරණය ක ර ම න ඔබ හට උපක ර ව ය හ ක ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ඡ ය ර ප ක චයක යන ප රක ශ ක චයක හ ඒව සම හයක එකත වක හ වන අතර එය ක මර ද හයක සමඟ එක ව භ ව ත ව එමඟ න ඡ ය ර ප පටල හ ව නත ආක රයකට රස යන කව හ ව ද ය ත වශය න ඡ ය ර ප ගබඩ කර හ ක ම ධ යයක ව ත වස ත න ග ප රත බ ම බ ලබ ද ම ස ද ක ර එහ ද එය ක මර ව හ ය න ත රණය සමඟ එක ව ක ර ය ත මක ව ම හ ද ක ව න න AF S DX Zoom Nikkor 18 70 f 3 5 4 5G IF ED ද ර ප රක ශ ක චයක ස ද ධ න ත කව ප රත බ ම බයක න ර ම ණය ක ර ම සඳහ තන සරල උත තල ක චයක ප රම ණවත ව ය ය ත නම ත ප ර ය ග කව මත වන ව ව ධ ද ශ ය අභ ප ර රණයන ස ශ ධනය සඳහ ප රක ශ ක ච උප ග ගණන වක න ස ද ම ලත ස ය ක ත ක චයක ප ර ය ග ක තත ත ව යටත භ ව ත ක ර ඕන ම ක ච පද ධත යක යම අභ ප ර රණයන ප වත ය හ ක ය ක ච ස ලස ම කර ව ග ක ර යය භ රය වන ය ම ම අභ ප ර රණයන සමබර ව ඉවත වන ආක රයට ක ච ස ලස මක න ර ම ණය ක ර ම වන අතර එය ඡ ය ර පමය ක ර යයන සඳහ ස ද ස ව ය ය ත ය ඇත ම ව ට ම ය ව ශ ල වශය න න ෂ ප දනය ක ර මට ද ස ද ස න ර ම ණයක ව ය ය ත ය ක මර ද ර ක ෂ අන ව ක ෂ හ අන ක ත උප ගවල භ ව ත වන ක චයන අතර ව ශ ල ව නස කමක න පවත න අතර ව ස තර ත මකව ස ලස ම ක ර න ආක රය සහ න ර ම ණය ක ර න ආක රය අත න ඒව එක න ක න ව නස ව ක චයක ස ථ රව ක මර වකට සව ව ත බ ය හ ක ය න තහ ත එය න භ ය ද ර ක මර ව වරය සහ අන ක ත ග ණ ග අත න ව නස වන ව ව ධ ක ච සමඟ ස ර ම ර ක ට භ ව ත කළ හ ක එකක ද ව ය හ ක ය ස ද ධ න තPrinciple of a pinhole camera rays from an object pass through a small hole to form an image Principle of a pinhole camera rays from an object pass through a small hole to form an image With a large pinhole the image spot is large resulting in a blurry image With a large pinhole the image spot is large resulting in a blurry image With a small pinhole light is reduced and diffraction prevents the image spot from getting arbitrarily small With a small pinhole light is reduced and diffraction prevents the image spot from getting arbitrarily small With a simple lens much more light can be brought into sharp focus With a simple lens much more light can be brought into sharp focus ක ච ව වරය සහ න භ ද රLarge top and small bottom on the same lens How focal length affects photograph composition adjusting the camera s distance from the main subject while changing focal length the main subject can remain the same size while the other at a different distance changes size Focal lengths are usually specified in millimetres mm but older lenses might be marked in centimetres cm or inches For a given film or sensor size specified by the length of the diagonal a lens may be classified as a angle of view of the diagonal about 50 and a focal length approximately equal to the image diagonal angle of view wider than 60 and focal length shorter than normal any lens with a focal length longer than the diagonal measure of the film or sensor Angle of view is narrower The most common type of long focus lens is the a design that uses special optical configurations to make the lens shorter than its focal length ක ච වර ගසම ප ර ප ක ච හ වත ම ක ර ක ච ස ම ක ච ප රධ න ල ප ය ස ම ක චම ල ශ රSidney F Ray Applied photographic optics lenses and optical systems for photography page 294