විශාලක කාචයක් යනු නාභියේ දුර වෙනස් කල හැකි ආකාරයට (ඒ අනුව නිරීක්ෂක කෝණයද වෙනස් වෙයි) එකලස් කර ඇති යාන්ත්‍රික කාච උපාංග එකතුවකි. මෙය නිශ්චිත නාභීය දුරක් සහිත කාචවලින් වෙනස් වෙයි. මෙම කාච නිශ්චල කැමරා, වීඩියෝ කැමරා, චිත්‍රපට කැමරා, ප්‍රක්ෂේපක ආදියේ බහුලව භාවිතා කරයි.

භාවිතය
විශාලක කාච ඒවායේ දිගම නාභි දුර හා කෙටිම නාභිදුර අතර අනුපාතයෙන් විස්තර කරනු ලැබේ. උදාහරණයක් ලෙස නාභි දුර පරාසය 100 mm සිට 400 mm දක්වා වන කාච 4 :1 ලෙස හෝ "4x" විශාලනයක් ලෙස හැඳින්විය හැකිය. විශාල නාභිදුරවල් ඇති කාච සුපිරි විශාලක හෝ අති විශාලක ලෙස හැඳින්වේ. මේවා සාමාන්‍යයෙන් "4x" සිට "10x" පරාසයේ වන අතර "14 x" පවා විය හැකිය. වෘත්තීය රූපවාහිනි කැමරාවක මෙය '100x' තරම් විශාල විය හැකිය.

මෙම ඡායාරූප විශාල කාච, පටු පරාසයක් ඇති ටෙලිෆෝටෝ කාච නොවේ. සමහර විශාලක කාච ටෙලිෆොටෝ කාච වන අතර ඇතැම් ඒවා පුළුල් පරාස කාච වේ.
ඇතැම් සංඛ්‍යාංක ( Digital) කැමරා හසුකර ගත් රූපයේ කොටසක් තෝරාගෙන එය විශාල කර දක්වනු ලැබේ. මෙය සංඛ්‍යාංක විශාලනය ලෙස හැඳින්වෙන අතර මෙමඟින් ඡායාරූපයේ තත්ත්වය බාල වේ. බොහෝ සංඛ්‍යාංක කැමරා ප්‍රකාශ විශාලනය සහ සංඛ්‍යාංක විශාලනය යනු දෙකම අන්තර්ගත කොට ඇත. Cannon Power Shot A7201S ද මෙවැන්නකි. මෙහි '6x' ප්‍රකාශ විශාලනයක් ඇති අතර "4x" සංඛ්‍යාංක විශාලනයක් ඇත. මේ අනුව සම්පුර්ණ විශාලනය "24x" වේ. කැමරාවේ කාචයේ සඳහන් කර ඇති 34.8/5.8 යන්නෙන් ප්‍රකාශ විශාලනය ගණනය කළ හැකිය.
මෙහි ඡායාරූපකරණය භාවිතයට අමතරව විශාලන කාච විචල්‍ය නාභිය දුරකින් යුක්ත දුරේක්ෂයක් ලෙසද භාවිතා කළ හැකිය. මෙය ලේසර් කිරණ කදම්බයක ප්‍රමාණය වෙනස් කිරීමටද යොදා ගත හැකිය.
නිර්මාණය

විශාලන කාච සඳහා සුදුසු නිර්මාණ රාශියක් ඇත. ඉතාම සංකීර්ණ පද්ධතියේ සිරස් අතට තනි කාච 30 ක් පමණ අන්තර්ගත වන අතර, එහා මෙහා කළ හැකි කොටස්ද එකකට වඩා ඇත. නමුත් බොහෝ ඒවායෙහි මුලික නිර්මාණ දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මේවා ස්ථායි තනි කාච ගණනාවකින් යුක්තවන, හෝ කාචයේ අක්ෂය දිගේ චලනය විය හැකි අයුරින් හෝ නිර්මාණය කර ඇත. විශාලනයෙහි වෙනස් වීමට අනුරූපව තියුණු ප්‍රතිබිම්බයක් තිරය මත ලබා ගැනීම සඳහා නාභිය තලයද චලනය වීමට සැලැස්වීම අවශ්‍ය වේ.

මෙම ප්‍රකාශ අනුපුරක විශාලන කාච පද්ධතියක් තුළ, සමාන නාභිදුරක් ඇති උත්තල කාච 2 ක් අන්තර්ගත වෙයි. එම කාච දෙකෙහි මධ්‍යයෙහි උත්තල කාචයේ නාභිදුරෙන් අඩක් වන අවතල කාචයක් ඇත. L3 කාචය ස්ථායි වන අතර L1 හා L2 කාච වලට අක්ෂය ඔස්සේ එහා මෙහා විය හැකිය. යාන්ත්‍රික උපක්‍රමයක් මඟින් මෙය එහා මෙහා කරනු ලබයි. L2 කාචයේ ඉදිරියේ සිට පසුපසට චලනය වන විට L1 කාචයද පරාවලයක ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙසේ කාච පද්ධතියේ සම්ප්‍රයුක්ත නාභි දුර වෙනස් කිරීමෙන් සම්ප්‍රයුක්ත කෝණික විශාලනය වෙනස් වේ. රූපයේ දක්වා ඇති අවස්ථා තුනේදීම කාචය සමාන්තර ආලෝක කදම්බයක් නිපදවයි. නාභිය තලයේ පිහිටීම වෙනස් නොකරයි.

විශාලන කාච නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු එක් වැදගත් කරුණක් නම් කාචය ක්‍රියාකරන පරාසය තුල සිදුවන ප්‍රකාශ දෝෂයයි. ස්ථායි කාච වලට සාපේක්ෂව විශාලන කාච වලද ප්‍රකාශ දෝෂ මගහැරවීම අසීරු කාර්යයකි. නුතන ප්‍රකාශ නිර්මාණ තාක්ෂණය මගින්, විචල්‍ය නාභිදුරවල් සහ ප්‍රකාශ දෝෂ නිවැරදි කිරීමේ ක්‍රම සහ සිදුරු ප්‍රවාහ සහිත විශාලන කාච නිපදවීමටද සමත් වී ඇත.
සිනමාකරණයේදි සහ වීඩියෝ භාවිතයේදි නාභිදුර වෙනස් වන විටද, ප්‍රතිබිම්බයද නාභිගත වීම වැදගත් වේ.
වැඩිදුර කියැවුම්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ශ ලක ක චයක යන න භ ය ද ර ව නස කල හ ක ආක රයට ඒ අන ව න ර ක ෂක ක ණයද ව නස ව ය එකලස කර ඇත ය න ත ර ක ක ච උප ග එකත වක ම ය න ශ ච ත න භ ය ද රක සහ ත ක චවල න ව නස ව ය ම ම ක ච න ශ චල ක මර ව ඩ ය ක මර ච ත රපට ක මර ප රක ෂ පක ආද ය බහ ලව භ ව ත කරය ම හ ද ක ව න න Nikkor 28 200 mm ව ශ ලක ක චයක වන අතර වම පස එය ම ල ම ටර 200 ක දක ව ද ග කර ඇත ආක රයත දක ණ පස ම ල ම ටර 28 ක න භ ය ද රක ල බ න ස හක ල ඇත ආක රයත ද ක ව භ ව තයව ශ ලක ක ච ඒව ය ද ගම න භ ද ර හ ක ට ම න භ ද ර අතර අන ප තය න ව ස තර කරන ල බ උද හරණයක ල ස න භ ද ර පර සය 100 mm ස ට 400 mm දක ව වන ක ච 4 1 ල ස හ 4x ව ශ ලනයක ල ස හ ඳ න ව ය හ ක ය ව ශ ල න භ ද රවල ඇත ක ච ස ප ර ව ශ ලක හ අත ව ශ ලක ල ස හ ඳ න ව ම ව ස ම න යය න 4x ස ට 10x පර සය වන අතර 14 x පව ව ය හ ක ය ව ත ත ය ර පව හ න ක මර වක ම ය 100x තරම ව ශ ල ව ය හ ක ය ව ශ ලක ක ච භ ව තය ම ම ඡ ය ර ප ව ශ ල ක ච පට පර සයක ඇත ට ල ෆ ට ක ච න ව සමහර ව ශ ලක ක ච ට ල ෆ ට ක ච වන අතර ඇත ම ඒව ප ළ ල පර ස ක ච ව ඇත ම ස ඛ ය ක Digital ක මර හස කර ගත ර පය ක ටසක ත ර ග න එය ව ශ ල කර දක වන ල බ ම ය ස ඛ ය ක ව ශ ලනය ල ස හ ඳ න ව න අතර ම මඟ න ඡ ය ර පය තත ත වය බ ල ව බ හ ස ඛ ය ක ක මර ප රක ශ ව ශ ලනය සහ ස ඛ ය ක ව ශ ලනය යන ද කම අන තර ගත ක ට ඇත Cannon Power Shot A7201S ද ම ව න නක ම හ 6x ප රක ශ ව ශ ලනයක ඇත අතර 4x ස ඛ ය ක ව ශ ලනයක ඇත ම අන ව සම ප ර ණ ව ශ ලනය 24x ව ක මර ව ක චය සඳහන කර ඇත 34 8 5 8 යන න න ප රක ශ ව ශ ලනය ගණනය කළ හ ක ය ම හ ඡ ය ර පකරණය භ ව තයට අමතරව ව ශ ලන ක ච ව චල ය න භ ය ද රක න ය ක ත ද ර ක ෂයක ල සද භ ව ත කළ හ ක ය ම ය ල සර ක රණ කදම බයක ප රම ණය ව නස ක ර මටද ය ද ගත හ ක ය න ර ම ණයස ම න ය ව ශ ලතම ක ච පද ධත යක ව ශ ලන ක ච සඳහ ස ද ස න ර ම ණ ර ශ යක ඇත ඉත ම ස ක ර ණ පද ධත ය ස රස අතට තන ක ච 30 ක පමණ අන තර ගත වන අතර එහ ම හ කළ හ ක ක ටස ද එකකට වඩ ඇත නම ත බ හ ඒව ය හ ම ල ක න ර ම ණ දක නට ල බ ස ම න යය න ම ව ස ථ ය තන ක ච ගණන වක න ය ක තවන හ ක චය අක ෂය ද ග චලනය ව ය හ ක අය ර න හ න ර ම ණය කර ඇත ව ශ ලනය හ ව නස ව මට අන ර පව ත ය ණ ප රත බ ම බයක ත රය මත ලබ ග න ම සඳහ න භ ය තලයද චලනය ව මට ස ල ස ව ම අවශ ය ව zoom පද ධත යක ක ච චලනය ම ම ප රක ශ අන ප රක ව ශ ලන ක ච පද ධත යක ත ළ සම න න භ ද රක ඇත උත තල ක ච 2 ක අන තර ගත ව ය එම ක ච ද ක හ මධ යය හ උත තල ක චය න භ ද ර න අඩක වන අවතල ක චයක ඇත L3 ක චය ස ථ ය වන අතර L1 හ L2 ක ච වලට අක ෂය ඔස ස එහ ම හ ව ය හ ක ය ය න ත ර ක උපක රමයක මඟ න ම ය එහ ම හ කරන ලබය L2 ක චය ඉද ර ය ස ට පස පසට චලනය වන ව ට L1 ක චයද පර වලයක ඉද ර යට හ පස පසට චලනය ව ම ස ක ච පද ධත ය සම ප රය ක ත න භ ද ර ව නස ක ර ම න සම ප රය ක ත ක ණ ක ව ශ ලනය ව නස ව ර පය දක ව ඇත අවස ථ ත න ද ම ක චය සම න තර ආ ල ක කදම බයක න පදවය න භ ය තලය ප හ ට ම ව නස න කරය ස ළ කළ ව ශ ලන ක චවල ක ර ය ක ර ත වය ව ශ ලන ක ච න ර ම ණය ද ස ලක ල මත ව ය ය ත එක ව දගත කර ණක නම ක චය ක ර ය කරන පර සය ත ල ස ද වන ප රක ශ ද ෂයය ස ථ ය ක ච වලට ස ප ක ෂව ව ශ ලන ක ච වලද ප රක ශ ද ෂ මගහ රව ම අස ර ක ර යයක න තන ප රක ශ න ර ම ණ ත ක ෂණය මග න ව චල ය න භ ද රවල සහ ප රක ශ ද ෂ න ව රද ක ර ම ක රම සහ ස ද ර ප රව හ සහ ත ව ශ ලන ක ච න පදව මටද සමත ව ඇත ස නම කරණය ද සහ ව ඩ ය භ ව තය ද න භ ද ර ව නස වන ව ටද ප රත බ ම බයද න භ ගත ව ම ව දගත ව ව ඩ ද ර ක ය ව ම ක මර ව න භ ය ද ර