කාදිනල්වරුන්ගේ විද්‍යාලය, හෝ වඩාත් විධිමත් ලෙස පූජනීය කාදිනල්වරුන්ගේ විද්‍යාලය[1] යනු කතෝලික සභාවේ සියලුම කාදිනල්වරුන්ගේ ආයතනයයි. 2024 ඔක්තෝම්බර් 20 වන විට, කාදිනල්වරුන් 234 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 121 දෙනෙකු නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ සමුළුවකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. පාප්වහන්සේ විසින් කාදිනල්වරුන් ජීවිතාන්තය දක්වා පත් කරනු ලබන නමුත්, ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් වයස අවුරුදු 80 දී අවසන් වේ.
සටහන්
- 1.^ මෙහිදී "College of Cardinals" යන්නෙහි "College" පදය ඉංග්‍රීසි භාෂාවේ සමූහවාචී නාම පදයක් වන අතර "පාසලක්" යන අරුත නොව "සමූහයක්", "එකතුවක්" හෝ "මණ්ඩලයක්" යන අරුත හොබවයි.
මූලාශ්‍ර
- 1983 CIC, Bk. II, Pt. II, Sec. I, Chap. III The Cardinals of the Holy Roman Church සංරක්ෂණය කළ පිටපත 3 දෙසැම්බර් 2010 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ද නල වර න ග ව ද ය ලය හ වඩ ත ව ධ මත ල ස ප ජන ය ක ද නල වර න ග ව ද ය ලය 1 යන කත ල ක සභ ව ස යල ම ක ද නල වර න ග ආයතනයය 2024 ඔක ත ම බර 20 වන ව ට ක ද නල වර න 234 ද න ක ස ට න අතර ඔව න ග න 121 ද න ක නව ප ප වරය ක ත ර පත කර ග න ම සඳහ ව සම ළ වකද ඡන දය ප රක ශ ක ර මට ස ද ස කම ලබ ඇත ප ප වහන ස ව ස න ක ද නල වර න ජ ව ත න තය දක ව පත කරන ලබන නම ත ඔව න ග ඡන දය ප රක ශ ක ර ම ස ද ස කම වයස අව ර ද 80 ද අවසන ව ද වන ජ ව ම ප ව ළ ප ප ත ම ග අවම ගල ය උත සවය ද රත ඇඳ ම න ස රස ණ ක ද නල වර සටහන 1 ම හ ද College of Cardinals යන න හ College පදය ඉ ග ර ස භ ෂ ව සම හව ච න ම පදයක වන අතර ප සලක යන අර ත න ව සම හයක එකත වක හ මණ ඩලයක යන අර ත හ බවය ම ල ශ ර1983 CIC Bk II Pt II Sec I Chap III The Cardinals of the Holy Roman Church ස රක ෂණය කළ ප ටපත 3 ද ස ම බර 2010 at the Wayback Machine ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte