මෙම ලිපිය කිසිදු නැත.(2009 ජූලි) මූලාශ්‍ර සෙවීම: "ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
ක්‍රිපූ අවසන් සියවස ලෙසින්ද හැඳින්වෙන, ක්‍රිපූ 1 වන සියවස, ඇරඹුනේ වසරෙහි පළමු දිනයෙහි වන අතර එය අවසන් වූයේ වසරෙහි අවසන් දිනයෙහිය. ක්‍රිව/ක්‍රිපූ අංකනය විසින් භාවිතා නොකෙරේ; කෙසේවෙතත්, විසින් සෘණ ලකුණ භාවිතා කෙරෙන බැවින්, "ක්‍රිපූ 2" සමාන වන්නේ "වසර -1" වෙතය. 100 වන සියවසයි; එය පරායණය කරනුයේ වසර 9,901 සිට 10,000 දක්වාය. මෙයින් පසුව පැමිණෙන්නේ ක්‍රිව 1 වන සියවස (ක්‍රිස්තු වර්ෂ) වෙයි.
: | ක්‍රිපූ 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | |
දශක: | ක්‍රිපූ 90ගණන් ක්‍රිපූ 20ගණන් ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් |
ප්‍රවර්ග: | – – |
සමාලෝචනය
සියවස තුලදී, මධ්‍යධරණී මුහුද වටා පිහිටි ඉතිරි සියළු නිදහස් භූමි ප්‍රදේශ, ක්‍රමයෙන් රෝමානු පාලනය යටතට නතු කරගනිමින්, ආණ්ඩුකාරවරුන් යටතේ සෘජු පාලනයට හෝ රෝමය විසින් පත් කරන ලද රූකඩ රජුන් යටතේ පාලනයට හෝ ලක් විය. රෝමානු රාජ්‍යය පවා අවස්ථා කිහිපයකදී සිවිල් යුද්ධයට ඇද දමනු ලැබුණු අතර, අවසනදී මෙම හේතුව නිසා, වසර 500 පැරණි ජනරජය ආන්තික කිරීම සිදු කෙරෙමින්, සමස්ත රාජ්‍ය බලය තනි පුද්ගලයෙකුට - අධිරාජයාට - පැවරිණි.
රෝමානු ජනරජය අවසන් මර ලතෝනි දෙමින්, ජූලියස් සීසර්, සහ වැනි බලවත් පුද්ගයන්ගේ ඒකාධිපති පරමාර්ථ වලට ඉඩ දීම, එකල රෝමය වටා දැවෙමින් තිබූ අභ්‍යන්තර අරගලය මොනවට විදහා පෑය. අධිරාජ ඔගස්ටස් අධිරාජයා ලෙසින් ඔක්ටේවියන්ගේ බලයට පත් වීම, ඉතිසාහයේ සන්ධිස්ථානයක් වෙමින්, රෝමානු ජනරජය කෙළවර කරමින් රෝමානු අධිරාජ්‍යය ඇරඹීමට හේතු කාරක වූ බවට සැලකෙයි. සමහර ප්‍රාඥයින් මෙම සිද්ධිය හඳුන්වන්නේ ලෙසිනි. ක්‍රිස්තියානි ආගමෙහි මධ්‍ය චරිතයක් වන ජේසුස් වහන්සේගේ උපත සිදුවූයේද, මෙම සියවස අවසන හා සමග බව විශ්වාස කෙරෙයි.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ක ර ස ත ප ර ව පළම වන ස යවස news ප වත පත ප ත scholar JSTOR 2009 ජ ල ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ක ර ප අවසන ස යවස ල ස න ද හ ඳ න ව න ක ර ප 1 වන ස යවස ඇරඹ න වසර හ පළම ද නය හ වන අතර එය අවසන ව ය වසර හ අවසන ද නය හ ය ක ර ව ක ර ප අ කනය ව ස න භ ව ත න ක ර ක ස ව තත ව ස න ස ණ ලක ණ භ ව ත ක ර න බ ව න ක ර ප 2 සම න වන න වසර 1 ව තය 100 වන ස යවසය එය පර යණය කරන ය වසර 9 901 ස ට 10 000 දක ව ය ම ය න පස ව ප ම ණ න න ක ර ව 1 වන ස යවස ක ර ස ත වර ෂ ව ය ක ර ප 1 වන සහස රවර ෂයස යවස ක ර ප 1 වන ස යවස ක ර ව 1 වන ස යවසදශක ක ර ප 90ගණන ක ර ප 20ගණන ක ර ප 10ගණන ක ර ප 0ගණන ප රවර ග ක ර ප 1 වන ස යවස ඇරඹ ම හ ද න ග නහ ර අර ධග ලය ක ර ප 1 වන ස යවස අවසනද න ග නහ ර අර ධග ලය සම ල චනයස යවස ත ලද මධ යධරණ ම හ ද වට ප හ ට ඉත ර ස යළ න දහස භ ම ප රද ශ ක රමය න ර ම න ප ලනය යටතට නත කරගන ම න ආණ ඩ ක රවර න යටත ස ජ ප ලනයට හ ර මය ව ස න පත කරන ලද ර කඩ රජ න යටත ප ලනයට හ ලක ව ය ර ම න ර ජ යය පව අවස ථ ක හ පයකද ස ව ල ය ද ධයට ඇද දමන ල බ ණ අතර අවසනද ම ම හ ත ව න ස වසර 500 ප රණ ජනරජය ආන ත ක ක ර ම ස ද ක ර ම න සමස ත ර ජ ය බලය තන ප ද ගලය ක ට අධ ර ජය ට ප වර ණ ර ම න ජනරජය අවසන මර ලත න ද ම න ජ ල යස ස සර සහ ව න බලවත ප ද ගයන ග ඒක ධ පත පරම ර ථ වලට ඉඩ ද ම එකල ර මය වට ද ව ම න ත බ අභ යන තර අරගලය ම නවට ව දහ ප ය අධ ර ජ ඔගස ටස අධ ර ජය ල ස න ඔක ට ව යන ග බලයට පත ව ම ඉත ස හය සන ධ ස ථ නයක ව ම න ර ම න ජනරජය ක ළවර කරම න ර ම න අධ ර ජ යය ඇරඹ මට හ ත ක රක ව බවට ස ලක ය සමහර ප ර ඥය න ම ම ස ද ධ ය හඳ න වන න ල ස න ක ර ස ත ය න ආගම හ මධ ය චර තයක වන ජ ස ස වහන ස ග උපත ස ද ව ය ද ම ම ස යවස අවසන හ සමග බව ව ශ ව ස ක ර ය ම ල ශ ර