මෙම ලිපිය සඳහා (තවත්) කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත. (2017 ජූලි) |
ක්ෂේත්රාරාම මහා විහාරය (කැකිරිදෙනිය පන්සල යනුවෙන්ද හැඳින්වෙයි) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ මොරටුව පිහිටි එෙතිහාසික ක් වේ. එය කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි () කටුබැද්ද හන්දියේ සිට කිලෝමීටර 1.2ක් පමණ දුරින් වූ ලක්ෂපතිය ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට ඇත.
ක්ෂේත්රාරාම මහා විහාරය Kshetrarama Maha Vihara | |
---|---|
පැරණි විහාරගෙයි වූ ශෙෙලමය බුද්ධ ප්‍රතිමාව | |
මූලික තොරතුරු | |
පිහිටීම | ලක්ෂපතිය, මොරටුව ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°47′46.6″N 79°52′40.4″E / 6.796278°N 79.877889°Eඛණ්ඩාංක: 06°47′46.6″N 79°52′40.4″E / 6.796278°N 79.877889°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | |
ආදිකර්තෘ | වැලිගම ශ්‍රී සුමනතිස්ස හිමි |
සම්පූර්ණ කෙරුණේ | 1829 |
විහාරය
වර්ෂ 1829දී වලාන සරණපාල මහා විහාරයෙහි වැඩ විසූ පූජ්‍ය වැලිගම ශ්‍රී සුමනතිස්ස හිමි විසින් ක්ෂේත්රාරාම මහා විහාරය ආරම්භ කරන ලදී. විහාරයේ දැකගත හැකි පුරාවිද්‍යා ස්මාරක අතර පැරණි පිළිම ගෙය, සීමා මාලකය සහ භික්ෂු ආවාසය ප්‍රධාන වේ. ශෙෙලමය හිඳි ප්‍රතිමාවකින් සමන්විත වන පැරණි පිළිම ගෙය මහනුවර යුගයේ සිතුවම් ලක්ෂණ පෙන්වයි. කෙසේනමුදු 2012 වර්ෂයේ සිදුකල සම්පූර්ණ නවීකරණය කිරීම් හේතුවෙන් විහාර ගෙයිහී ඉපැරණි බව වෙනස්කම් වලට බඳුන්වී තිබේ. මහල් දෙකකින් සමන්විත විහාරයේ වූ සීමාමාලකය දෙවන ලෝක යුද්ධ සමයේ ගෘහනිර්මාණ ලක්ෂණ ඉස්මතු කරවයි. ශ්‍රී ලංකාවේ වෙනත් විහාරයක දැකගත නොහැකි අනන්‍ය සහ දුර්ලභ ගෘහ ලක්ෂණ සීමාමාලකය සතුවේ. විහාරයේ වූ පුස්තකාලයෙහි වටිනා පුස්කොල පොත් රැසක් දැකගත හැකිවේ.
මූලාශ්‍ර
- "රීහැබ් වර්ක් ඔන් විහාර මන්දිරය". ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව). 24 ජනවාරි 2012. සම්ප්‍රවේශය 19 ජූලි 2017.
බාහිර සබැඳි
- ක්ෂේත්රාරාම විහාරස්ථානයෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිහිටුවනු ලැබූ හැඳින්වීම් පුවරුවෙහි ඡායාරූපයක්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත කර ණ කර ම ම ල ප ය ව ශ ව ස කළ හ ක ම ල ශ ර උප ට දක වම න ව ඩ ද ය ණ ක ර මට උදව වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ මක ද ම මට ඉඩ ඇත 2017 ජ ල ක ෂ ත ර ර ම මහ ව හ රය ක ක ර ද න ය පන සල යන ව න ද හ ඳ න ව ය යන ශ ර ල ක ව බස න හ ර පළ ත ම රට ව ප හ ට එ ත හ ස ක ක ව එය ක ළඹ ග ල ල ප රධ න ම ර ගය හ කට බ ද ද හන ද ය ස ට ක ල ම ටර 1 2ක පමණ ද ර න ව ලක ෂපත ය ප රද ශය ප හ ට ත බ ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද ව හ රය රජය ව ස න නම ක ට ඇත ක ෂ ත ර ර ම මහ ව හ රය Kshetrarama Maha Viharaප රණ ව හ රග ය ව ශ ලමය බ ද ධ ප රත ම වම ල ක ත රත ර ප හ ට මලක ෂපත ය ම රට ව ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක06 47 46 6 N 79 52 40 4 E 6 796278 N 79 877889 E 6 796278 79 877889 ඛණ ඩ ක 06 47 46 6 N 79 52 40 4 E 6 796278 N 79 877889 E 6 796278 79 877889බ ද ධ ගමද ස ත ර ක කයක ළඹපළ තබස න හ ර පළ තඋර ම න මකරණයආරක ෂ ත ප ර ව ද ය ස ම රකයග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයආද කර ත ව ල ගම ශ ර ස මනත ස ස හ ම සම ප ර ණ ක ර ණ 1829ව හ රයවර ෂ 1829ද වල න සරණප ල මහ ව හ රය හ ව ඩ ව ස ප ජ ය ව ල ගම ශ ර ස මනත ස ස හ ම ව ස න ක ෂ ත ර ර ම මහ ව හ රය ආරම භ කරන ලද ව හ රය ද කගත හ ක ප ර ව ද ය ස ම රක අතර ප රණ ප ළ ම ග ය ස ම ම ලකය සහ භ ක ෂ ආව සය ප රධ න ව ශ ලමය හ ඳ ප රත ම වක න සමන ව ත වන ප රණ ප ළ ම ග ය මහන වර ය ගය ස ත වම ලක ෂණ ප න වය ක ස නම ද 2012 වර ෂය ස ද කල සම ප ර ණ නව කරණය ක ර ම හ ත ව න ව හ ර ග ය හ ඉප රණ බව ව නස කම වලට බඳ න ව ත බ මහල ද කක න සමන ව ත ව හ රය ව ස ම ම ලකය ද වන ල ක ය ද ධ සමය ග හන ර ම ණ ලක ෂණ ඉස මත කරවය ශ ර ල ක ව ව නත ව හ රයක ද කගත න හ ක අනන ය සහ ද ර ලභ ග හ ලක ෂණ ස ම ම ලකය සත ව ව හ රය ව ප ස තක ලය හ වට න ප ස ක ල ප ත ර සක ද කගත හ ක ව ම ල ශ ර ර හ බ වර ක ඔන ව හ ර මන ද රය ඩ ල න ව ස ශ ර ල ක ව 24 ජනව ර 2012 සම ප රව ශය 19 ජ ල 2017 බ හ ර සබ ඳ ක ෂ ත ර ර ම ව හ රස ථ නය හ ප ර ව ද ය ද ප ර තම න ත ව ව ස න ප හ ට වන ල බ හ ඳ න ව ම ප වර ව හ ඡ ය ර පයක