- මෙය ; වන්නේ ය.
චියෑන් අධිරාජිනිය (1426–1468) යනු මිං රාජවංශයේ චීන වල්ලභ අධිරාජිනියකි. ඇය ගේ භාර්යාව වූවා ය. ඇයව නිල වශයෙන් අමතනු ලැබූයේ ෂියාඕචුවෑංරුයි අධිරාජිනිය (චීන: 孝庄睿皇后) ලෙසිනි.
චියෑන් අධිරාජිනිය | |||||
---|---|---|---|---|---|
චියෑන් අධිරාජිනිය | |||||
වල්ලභ අධිරාජිනිය | |||||
රාජ්‍ය සමය | 8 ජූනි 1442– 1 සැප්තැම්බර් 1449 | ||||
පූර්වප්‍රාප්තිකයා | ෂියාඕයි වැන්දඹු අධිරාජිනිය | ||||
අනුප්‍රාප්තිකයා | |||||
රාජ්‍ය සමය | 1 සැප්තැම්බර් 1449 – 11 පෙබරවාරි 1457 | ||||
වල්ලභ අධිරාජිනිය | |||||
රාජ්‍ය සමය | 11 පෙබරවාරි 1457 - 23 පෙබරවාරි 1464 | ||||
පූර්වප්‍රාප්තිකයා | |||||
අනුප්‍රාප්තිකයා | |||||
උපත | 1426 හයිචෞ 海州 | ||||
මරණය | (වයස 41–42) | ||||
භූමදානය | යූ ලිං | ||||
වල්ලභයා | (වි. 1842) | ||||
|
විවාහය
චියෑන් අධිරාජිනියගේ උපන් නාමය පිළිබඳ කිසිදු වාර්තාවක් හමු නොවේ. හමුවන්නේ ඇය චියෑන් (චීන: 錢) වංශයේ සාමාජිකාවක බව පමණි. 1442 ජූනි 8 දින ඇය සමග විවාහ වූවා ය. ඇය ඔහුගේ ප්‍රධාන බිසව සහ අධිරාජිනිය බවට පත්වූවා ය.
ධුරයෙන් පහකිරීම
1449දී, චෙංතොං අධිරාජයා දී ග්‍රහණයට නතු විය. ඔහුව ග්‍රහණයට නතු කරගත් අය කප්පම් ඉල්ලා සිටියහ. චියෑන් අධිරාජිනිය සහ හමුවේ එය තවත් ඉහළ දැමිණි. චෙංතොං අධිරාජයා ප්රාණඇපකරුවකු ලෙස රඳවා ගැනීමට පසුව කප්පම් ලබාගැනීම ද ප්‍රතික්ෂේප විය. මේ හේතුවෙන් රාජසභාව විසින් ඔහුව ලෙස නම් කොට ඔහුගේ අර්ධ-සොයුරා වූ අධිරාජ පදවියට පත්කරන ලදී. වල්ලභ අධිරාජිනී පදවිය හෙබවීමට ට අවකාශ සලසනු පිණිස ක්වියෑන් අධිරාජිනිය රාජ මාලිගය අත්හැර වෙනත් මාලිගයක් වෙත පිටත් වූවා ය.
1450 සැප්තැම්බර් 19 දින ඇගේ සැමියා මොංගෝලවරුන් වෙතින් මිදී බෙයිජිං වෙත පැමිණි විට, චියෑන් අධිරාජිනිය අධිරාජකීය නගරයේ ආරක්ෂිත පෙදෙසේ ඇගේ සැමියා සමග නිවාස අඩස්සියෙහි පසුවූවා ය. 1452දී ඇගේ සැමියාගේ එකම පුත්‍රයා වූ අනාගත ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ ඔහුව ක්වියෑන් අධිරාජිනියගේ භාරයේ දිවි ගෙවීමට පිටත් කෙරිණි. 1457දී, මගින් ඇගේ සැමියා යළි අධිරජ පදවියට පත්වූයේ ලෙසයි. චියෑන් අධිරාජිනිය නැවත වල්ලභ අධිරාජිනී පදවියෙහි පිහිටුවනු ලැබිණි.
වැන්දඹු අධිරාජිනිය
චියෑන් අධිරාජිනියට දරුවන් නොවී ය. 1464දී චෙංතොං අධිරාජයා මියයාමත් සමග, චෙංහුවා අධිරාජයා සිහසුනට පත් විය. නව අධිරාජයාගේ ජීව විද්‍යාත්මක මෑණියන් වූ ෂියාඕසු අධිරාජිනිය සමග ඇය අරගලයකට මැදි වූවා ය. එයට හේතුව අධිරාජයාගේ මව වූ ෂියාඕසු අධිරාජිනිය, චියෑන් සේම වැන්දඹු අධිරාජිනිය පදවිය ඉල්ලා සිටීමයි. අධිරාජයාගේ මව කරුණු දැක්වූයේ තමන් අධිරාජයාගේ මෑණියන් බවත්, චියෑන් දරුවන් නොමැති බවත් ය. නමුත් චියෑන් කරුණු දැක්වූයේ තමන් හිටපු අධිරාජයාට පක්ෂපාතීව කටයුතු කළ බවත්, ඔහු නිවාස අඩස්සියේ පසුවූ කාලයේ තමන් ද එම දණ්ඩනය ඔහු සමග බෙදාගත් බවයි.
අධිරාජයාහට දෙපාර්ශ්වයම සතුටු වන පරිදි මෙම අරගලය විසඳීමට නොහැකි විය. නමුත් ඔහු මේ දෙදෙනාටම වැන්දඹු අධිරාජිනිය පදවිය පිරිනැමී ය. කෙසේවුවත්, චියෑන් නිල පදවි නාමය හේතුවෙන් ඇයට මාලිගයේ කටයුතුවල දී ඉහළ ප්රමුඛත්වයක් ගෙනදීමට සමත් විය.
භූමදානය
1468දී චියෑන් වැන්දඹු අධිරාජිනිය මියගි අතර, ඇගේ දේහය බෙයිජිං අසල මිං සොහොන් සංකීර්ණයේ යූ ලිංහි තැන්පත් කෙරිණි. විශේෂයෙන් සඳහන් කොට තිබුණේ ඇය තමන් අසලින් භූමදාන කළ යුත්තේ, 'වසර දහසක දීර්ඝ දිවියකින් පසුව' බවයි.
ආශ්‍රේයයන්
සටහන්
- Twitchett (1988), p. 307.
- Twitchett (1988), p. 325.
- Twitchett (1988), p. 326.
- Twitchett (1988), p. 329.
- Twitchett (1988), p. 330.
- Mote (1988), p. 344.
- Mote (1988), p. 345.
- Twitchett (1988), p. 339.
- Mote (1988), p. 346.
- Carington (1976).
- History of Ming (1739). 英宗大漸,遺命曰:“錢皇后千秋萬歲後,與朕同葬。”
සඳහන් කළ කෘති
- Carington, Goodrich L.; Fang, Chaoying, eds. (1976). Dictionary of Ming Biography, 1368-1644. Vol. 2. New York: Columbia University Press. ISBN .
- , ed. (1739). "《明史》卷一百十\u19977 三 列传第一" [History of Ming, Volume 113, Historical Biography 1]. Lishichunqiu Net (Chinese බසින්). Lishi Chunqiu. සම්ප්‍රවේශය 5 February 2017.
{{}}
: CS1 maint: unrecognized language () - Mote, Frederick W. (1988). "The Ch'eng-hua and Hung-chih Reigns, 1465-1505". In Frederick W. Mote; Denis C. Twitchett (eds.). The Ming Dynasty, 1368–1644, Part 1. The Cambridge History of China. Vol. 7. Cambridge: Cambridge University Press. pp. 343–402. doi:10.1017/CHOL9780521243322.008. ISBN .
- Twitchett, Denis C. (1988). "The Cheng-tung, Ching-t'ai, and T'ien-shun Reigns, 1436-1464". In Frederick W. Mote; Denis C. Twitchett (eds.). The Ming Dynasty, 1368–1644, Part 1. The Cambridge History of China. Vol. 7. Cambridge: Cambridge University Press. pp. 305–342. doi:10.1017/CHOL9780521243322. ISBN .
පූර්වප්‍රාප්තිකයා | 1442–1449 | අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා | 1457–1464 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ය වන න ය ච ය න අධ ර ජ න ය 1426 1468 යන ම ර ජව ශය ච න වල ලභ අධ ර ජ න යක ඇය ග භ ර ය ව ව ව ය ඇයව න ල වශය න අමතන ල බ ය ෂ ය ඕච ව ර ය අධ ර ජ න ය ච න 孝庄睿皇后 ල ස න ච ය න අධ ර ජ න යච ය න අධ ර ජ න යවල ලභ අධ ර ජ න යර ජ ය සමය8 ජ න 1442 1 ස ප ත ම බර 1449ප ර වප ර ප ත කය ෂ ය ඕය ව න දඹ අධ ර ජ න යඅන ප ර ප ත කය ර ජ ය සමය1 ස ප ත ම බර 1449 11 ප බරව ර 1457වල ලභ අධ ර ජ න යර ජ ය සමය11 ප බරව ර 1457 23 ප බරව ර 1464ප ර වප ර ප ත කය අන ප ර ප ත කය උපත1426 හය ච 海州මරණය වයස 41 42 භ මද නයය ල වල ලභය ව 1842 ෂ ය ඕස ච න ෂ න ක ය ග ව ල ය ෆ ට ය න ච ෂ අධ ර ජ න ය 孝肃贞顺康懿光烈辅天承圣皇后ව ව හයච ය න අධ ර ජ න යග උපන න මය ප ළ බඳ ක ස ද ව ර ත වක හම න ව හම වන න ඇය ච ය න ච න 錢 ව ශය ස ම ජ ක වක බව පමණ 1442 ජ න 8 ද න ඇය සමග ව ව හ ව ව ය ඇය ඔහ ග ප රධ න බ සව සහ අධ ර ජ න ය බවට පත ව ව ය ධ රය න පහක ර ම1449ද ච ත අධ ර ජය ද ග රහණයට නත ව ය ඔහ ව ග රහණයට නත කරගත අය කප පම ඉල ල ස ට යහ ච ය න අධ ර ජ න ය සහ හම ව එය තවත ඉහළ ද ම ණ ච ත අධ ර ජය ප ර ණඇපකර වක ල ස රඳව ග න මට පස ව කප පම ලබ ග න ම ද ප රත ක ෂ ප ව ය ම හ ත ව න ර ජසභ ව ව ස න ඔහ ව ල ස නම ක ට ඔහ ග අර ධ ස ය ර ව අධ ර ජ පදව යට පත කරන ලද වල ලභ අධ ර ජ න පදව ය හ බව මට ට අවක ශ සලසන ප ණ ස ක ව ය න අධ ර ජ න ය ර ජ ම ල ගය අත හ ර ව නත ම ල ගයක ව ත ප ටත ව ව ය 1450 ස ප ත ම බර 19 ද න ඇග ස ම ය ම ග ලවර න ව ත න ම ද බ ය ජ ව ත ප ම ණ ව ට ච ය න අධ ර ජ න ය අධ ර ජක ය නගරය ආරක ෂ ත ප ද ස ඇග ස ම ය සමග න ව ස අඩස ස ය හ පස ව ව ය 1452ද ඇග ස ම ය ග එකම ප ත රය ව අන ගත ධ රය න ඉවත කළ අවස ථ ව ඔහ ව ක ව ය න අධ ර ජ න ය ග භ රය ද ව ග ව මට ප ටත ක ර ණ 1457ද මග න ඇග ස ම ය යළ අධ රජ පදව යට පත ව ය ල සය ච ය න අධ ර ජ න ය න වත වල ලභ අධ ර ජ න පදව ය හ ප හ ට වන ල බ ණ ව න දඹ අධ ර ජ න යච ය න අධ ර ජ න යට දර වන න ව ය 1464ද ච ත අධ ර ජය ම යය මත සමග ච හ ව අධ ර ජය ස හස නට පත ව ය නව අධ ර ජය ග ජ ව ව ද ය ත මක ම ණ යන ව ෂ ය ඕස අධ ර ජ න ය සමග ඇය අරගලයකට ම ද ව ව ය එයට හ ත ව අධ ර ජය ග මව ව ෂ ය ඕස අධ ර ජ න ය ච ය න ස ම ව න දඹ අධ ර ජ න ය පදව ය ඉල ල ස ට මය අධ ර ජය ග මව කර ණ ද ක ව ය තමන අධ ර ජය ග ම ණ යන බවත ච ය න දර වන න ම ත බවත ය නම ත ච ය න කර ණ ද ක ව ය තමන හ ටප අධ ර ජය ට පක ෂප ත ව කටය ත කළ බවත ඔහ න ව ස අඩස ස ය පස ව ක ලය තමන ද එම දණ ඩනය ඔහ සමග බ ද ගත බවය අධ ර ජය හට ද ප ර ශ වයම සත ට වන පර ද ම ම අරගලය ව සඳ මට න හ ක ව ය නම ත ඔහ ම ද ද න ටම ව න දඹ අධ ර ජ න ය පදව ය ප ර න ම ය ක ස ව වත ච ය න න ල පදව න මය හ ත ව න ඇයට ම ල ගය කටය ත වල ද ඉහළ ප රම ඛත වයක ග නද මට සමත ව ය භ මද නය1468ද ච ය න ව න දඹ අධ ර ජ න ය ම යග අතර ඇග ද හය බ ය ජ අසල ම ස හ න ස ක ර ණය ය ල හ ත න පත ක ර ණ ව ශ ෂය න සඳහන ක ට ත බ ණ ඇය තමන අසල න භ මද න කළ ය ත ත වසර දහසක ද ර ඝ ද ව යක න පස ව බවය ආශ ර යයන සටහන Twitchett 1988 p 307 Twitchett 1988 p 325 Twitchett 1988 p 326 Twitchett 1988 p 329 Twitchett 1988 p 330 Mote 1988 p 344 Mote 1988 p 345 Twitchett 1988 p 339 Mote 1988 p 346 Carington 1976 harv error no target CITEREFCarington1976 help History of Ming 1739 英宗大漸 遺命曰 錢皇后千秋萬歲後 與朕同葬 harv error no target CITEREFHistory of Ming1739 help සඳහන කළ ක ත Carington Goodrich L Fang Chaoying eds 1976 Dictionary of Ming Biography 1368 1644 Vol 2 New York Columbia University Press ISBN 023103833X ed 1739 明史 卷一百十 u19977 三 列传第一 History of Ming Volume 113 Historical Biography 1 Lishichunqiu Net Chinese බස න Lishi Chunqiu සම ප රව ශය 5 February 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Mote Frederick W 1988 The Ch eng hua and Hung chih Reigns 1465 1505 In Frederick W Mote Denis C Twitchett eds The Ming Dynasty 1368 1644 Part 1 The Cambridge History of China Vol 7 Cambridge Cambridge University Press pp 343 402 doi 10 1017 CHOL9780521243322 008 ISBN 9781139054751 Twitchett Denis C 1988 The Cheng tung Ching t ai and T ien shun Reigns 1436 1464 In Frederick W Mote Denis C Twitchett eds The Ming Dynasty 1368 1644 Part 1 The Cambridge History of China Vol 7 Cambridge Cambridge University Press pp 305 342 doi 10 1017 CHOL9780521243322 ISBN 9781139054751 ප ර වප ර ප ත කය 1442 1449 අන ප ර ප ත කප ර වප ර ප ත කය 1457 1464 අන ප ර ප ත ක