කස්තානය යනු කෙටි වකුටු එක් පැත්තක් පමණක් මුවහත් ශ්රී ලාංකික කඩුවකි. බොහෝ විට කස්තාන සඳහා විශේෂයෙන් සිංහ හිසක ආකාරයෙන්වූ විසිතුරු මිටක් තිබිණි. මේවා පළමුව හමුවන්නේ උඩරට රාජධානියෙහි (16වන සියවස) වන අතර, ලංකාවේ පෘතුගීසි යුගයෙන් ආභාෂය ලැබුයේ යැයි සිතෙන අතර එබැවින් යුරෝපීය පුනරුද යුධ උපකරණ වලින් සම්භවය ලැබුවේ යැයි උපකල්පනය කල හැක.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpFeEwwWnNZV2RmYjJaZlUzSnBYMHhoYm10aExuTjJaeTh5TWpCd2VDMUdiR0ZuWDI5bVgxTnlhVjlNWVc1cllTNXpkbWN1Y0c1bi5wbmc=.png)
නුතන මෙම කඩු වර්ගය දැක්වෙන අතර ශ්රී ලංකා යුද්ධ හමුදාවේ විසින් භාවිතා වෙයි.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය