කරච්චි ( : ڪراچي ), ( උර්දු: کاراچی ) පාකිස්තානයේ විශාලතම නගරය මෙන්ම සින්ද් පළාතේ අගනුවර වේ. 1958 වන තෙක් එය පාකිස්තානයේ අගනුවර ද විය. එය ආලෝකයේ නගරය යනුවෙන් ද හැඳින්වේ. එය ලෝකයේ තිබෙන විශාලතම මෙගාසිටි වලින් එකකි. 2017 වන විට කරච්චියේ මිලියන 17.63 ක ජනතාවක් ජීවත් වන ලදී. එය මුස්ලිම් ලෝකයේ විශාලතම නගරයයි.
කරච්චි නුවරට දිස්ත්‍රික්ක පහක් ඇත: දකුණ, නැගෙනහිර, බටහිර, මධ්‍යම සහ මාලිර් දිස්ත්‍රික්ක ඒවායේ නම් වේ. මේ නුවර පාකිස්තානයේ මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානයයි.
අදාළ පිටු
- ඉස්ලාමාබාද්
- ලාහෝර්
- පෙෂාවර්
- ක්වෙටා
යොමු කිරීම්
- Barbara A. Weightman (15 June 2011), Dragons and Tigers: A Geography of South, East, and Southeast Asia, John Wiley & Sons, , https://books.google.com/books?id=qeBfed17zxEC&pg=PA187
- "Karachi Population 2017". World Population Review. සම්ප්‍රවේශය 13 June 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කරච ච ڪراچي උර ද کاراچی ප ක ස ත නය ව ශ ලතම නගරය ම න ම ස න ද පළ ත අගන වර ව 1958 වන ත ක එය ප ක ස ත නය අගන වර ද ව ය එය ආල කය නගරය යන ව න ද හ ඳ න ව එය ල කය ත බ න ව ශ ලතම ම ග ස ට වල න එකක 2017 වන ව ට කරච ච ය ම ල යන 17 63 ක ජනත වක ජ වත වන ලද එය ම ස ල ම ල කය ව ශ ලතම නගරයය ක ව ය ඩ ඊ අස ම ම හම මද අල ජ න න ග ස හ න ග යකරච ච නගරය ද ස ත ර ක රජය ල ඡන කරච ච න වරට ද ස ත ර ක ක පහක ඇත දක ණ න ග නහ ර බටහ ර මධ යම සහ ම ල ර ද ස ත ර ක ක ඒව ය නම ව ම න වර ප ක ස ත නය ම ල ය හ ව ණ ජ මධ යස ථ නයය අද ළ ප ට ඉස ල ම බ ද ල හ ර ප ෂ වර ක ව ට ය ම ක ර ම Barbara A Weightman 15 June 2011 Dragons and Tigers A Geography of South East and Southeast Asia John Wiley amp Sons ISBN 978 11 1813 998 1 https books google com books id qeBfed17zxEC amp pg PA187 Karachi Population 2017 World Population Review සම ප රව ශය 13 June 2017