කමිසකා සෙක්කා (神坂 雪佳, 1866–1942) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ මුල්කාලීන 20වන සියවසේ විසූ වැදගත් චිත්‍ර ශිල්පියෙකි.කියෝතෝවේ පවුලකට දාව උපන් මොහු කලාවට සහ මෝස්තර නිර්මාණය සඳහා දැක්වූ කුසලතාව මුල් අවධියේම හඳුනාගැනීමට ලක් විය. ක්‍රමයෙන් ඔහු සම්ප්‍රදායික කලා ගුරුකුලය සමග සම්බන්ධ විය. මෙම කලා සම්ප්රදායේ අවසන් ශ්‍රේෂ්ඨ ශිල්පියා මොහු යැයි පිළිගැනේ. සෙක්කා ලැකර් සහ වෙනත් මාධ්‍ය ගණනාවක් භාවිතයෙන් නිර්මාණකරණයේ නියැළී ඇත.
සම්ප්‍රදායික ජපන් ශෛලීන් (නිදසුනක් ලෙස රිම්පා ශෛලිය වැනි) එතරම් විලාසිතාකාරී නොවූ හෙයින්, ජපානය සිය රටේ අනන්‍ය කලා ශෛලීය ප්‍රවර්ධනයට විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරන ලදී. එහි දී සිය කලාකෘති සමග නූතනවාදී ලක්ෂණ මුසු කළ සම්ප්‍රදායික ශිල්පීන්ගේ තත්ත්වය ඉහළ නංවන ලදී. 1901දී ජපන් රජය විසින් සෙක්කාව ග්ලාස්ගෝ වෙත පිටත්කළ අතර, එහි දී ඔහු තුළින් ප්‍රබල ආභාසයක් ලැබී ය. කෙරෙහි වූ බටහිර ආකර්ෂණය පිළිබඳ තවදුරටත් දැනගැනීමට සිතූ ඔහු බටහිර ආකර්ෂණයට ලක්ව ඇත්තේ ජපන් කලාවේ ඇති කුමන අංග හෝ මුහුණුවර ද යන්න පිළිබඳ අධ්‍යයනය කළේ ය. නැවත ජපානය වෙත පැමිණීමෙන් පසු, අලුතෙන් ආරම්භ කළ කලා සහ ශිල්පකලා පිළිබඳ කියෝතෝ නාගරික පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකළ අතර, බටහිර රසය, ශෛලීන් සහ තාක්ෂණික ක්‍රම භාවිතා කොට නොයෙකුත් අත්හදා බැලීම් සිදුකළේ ය. ඔහු එම ගුණාංග සම්ප්‍රදායික ජපන්-ශෛලියේ නිර්මාණ සමග ඒකාබද්ධ කොට බැලී ය. ඔහු සම්ප්‍රදායික ජපන් තේමාවන් සහ රිම්පා චිත්‍ර කලාවේ ඇතැම් අංග සමග ඇලළී සිටිය ද, එහි සමස්ත බලපෑම බටහිර සහ නූතන එකක් විය. ඔහු විශාල ලෙස දීප්තිමත් වර්ණ භාවිතා කළ අතර, මේ නිසා ඔහුගේ සිතුවම් තේමාවන් රැගත් සාමාන්‍ය සිතුවම් වලට වඩා, මෝස්තරමය ආකාරයක් ගත්තේ ය; මෙම වර්ණ සහ රටාවන් "ජනප්‍රිය" ලක්ෂණ රැගත් අතර, සිතුවම්වලට ත්‍රිමාණ ගුණාංග ද ගෙන දුන්නේ ය.
මොමොයගුසා
මොමායගුසා ("තොරතුරු ලෝකය) සෙක්කාගේ අනර්ඝතම දැව අච්චු-මුද්‍රණ කෘතිය ලෙස සැලකේ. 1909 සහ 1910 අතර කාලයේ නිර්මාණය වූ මෙය වෙළුම් තුනකින් සමන්විත ය. එය ප්‍රකාශයට පත්කරන ලද්දේ කියෝතෝවේ උන්සෝදෝ ආයතනය විසිනි. මෙම කෘති මාලාවේ ජපන් නාමය මුල්ම වරට හමුවන්නේ අටවන සියවසේ කාව්‍යමය ග්රන්ථයක් වන දස දහසක් පත්‍ර එකතුව () තුළ ය. එමගින් බහු පත්‍ර සහිත ශරත් ඖෂධ ශාකයක් (මොමොයොගුසා) හඳුන්වා ඇත. මෙය ඇතැම්විට කපුරු විශේෂයක් හෝ කොහොඹ ශාකය විය හැක. සිතුවම් හැටකින් සමන්විත මොහුගේ කෘතිය තුළින් කුඩා අවකාශයක සනිටුහන් කරන ලද විවිධ භූමි දර්ශන, රූප, සම්භාව්‍ය තේමා සහ නිර්මාණාත්මක මාතෘකා හා සම්බන්ධ පින්තූර ඇතුළත් වේ. එමගින් සම්ප්‍රදායික රිම්පා ශෛලිය තුළ සෙක්කා ලද නිපුණභාවය මෙන්ම, එකල ජපානය කෙරෙහි බලපෑ නව සොයාගැනීම් පිළිබඳ ඔහුගේ හැඟීම ද නිරූපණය වේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Kamisaka Sekka (1866 - 1942)". Fuji Arts.
- Birmingham Museum of Art (2010). Birmingham Museum of Art: Guide to the Collection. London, UK: GILES. p. 50. ISBN . 2011-09-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-06-09.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "A World of Things by Kamisaka Sekka". The Art Institute of Chicago. April 14 – July 1, 2007. සම්ප්‍රවේශය 2011-06-09.
- John T. Carpenter. Designing Nature: The Rinpa Aesthetic in Japanese Art. Metropolitan Museum of Art (New York, N.Y.). p. 36.
{{}}
: Unknown parameter|allpages=
ignored ()
බාහිර සබැඳි
- කමිසකා ප්‍රදර්ශනයේ (2007.9.22) අත් පත්‍රිකාව (පීඩීඑෆ්)
- බර්මිංහැම් කලා කෞතුකාගාරයේ ඇති සෙක්කාගේ හරුනොතමෝ (වසන්තයේ වතු යායවල්) සංරක්ෂණය කළ පිටපත 2012-03-22 at the Wayback Machine
- බර්මිංහැම් කලා කෞතුකාගාරයේ ඇති සෙක්කාගේ හොටෙයි (වාසනාවේ දෙවිවරුන් සත් දෙනාගෙන් අයෙකි) සංරක්ෂණය කළ පිටපත 2012-03-22 at the Wayback Machine
- 'විහිදුණු අවාන් මත පක්ෂීන්, පුෂ්ප සහ රූ'[] නිව් සවුත් වේල්ස් කලාගාරයේ එකතුව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කම සක ස ක ක 神坂 雪佳 1866 1942 යන ව න හ ඳ න ව න න ජප නය ම ල ක ල න 20වන ස යවස ව ස ව දගත ච ත ර ශ ල ප ය ක ක ය ත ව පව ලකට ද ව උපන ම හ කල වට සහ ම ස තර න ර ම ණය සඳහ ද ක ව ක සලත ව ම ල අවධ ය ම හඳ න ග න මට ලක ව ය ක රමය න ඔහ සම ප රද ය ක කල ග ර ක ලය සමග සම බන ධ ව ය ම ම කල සම ප රද ය අවසන ශ ර ෂ ඨ ශ ල ප ය ම හ ය ය ප ළ ග න ස ක ක ල කර සහ ව නත ම ධ ය ගණන වක භ ව තය න න ර ම ණකරණය න ය ළ ඇත ත රත ර ල කය ස ත වම ම ල ව එන ස ත වමක 1909 1910 සම ප රද ය ක ජපන ශ ල න න දස නක ල ස ර ම ප ශ ල ය ව න එතරම ව ල ස ත ක ර න ව හ ය න ජප නය ස ය රට අනන ය කල ශ ල ය ප රවර ධනයට ව ව ධ ප රත පත ත අන ගමනය කරන ලද එහ ද ස ය කල ක ත සමග න තනව ද ලක ෂණ ම ස කළ සම ප රද ය ක ශ ල ප න ග තත ත වය ඉහළ න වන ලද 1901ද ජපන රජය ව ස න ස ක ක ව ග ල ස ග ව ත ප ටත කළ අතර එහ ද ඔහ ත ළ න ප රබල ආභ සයක ල බ ය ක ර හ ව බටහ ර ආකර ෂණය ප ළ බඳ තවද රටත ද නග න මට ස ත ඔහ බටහ ර ආකර ෂණයට ලක ව ඇත ත ජපන කල ව ඇත ක මන අ ග හ ම හ ණ වර ද යන න ප ළ බඳ අධ යයනය කළ ය න වත ජප නය ව ත ප ම ණ ම න පස අල ත න ආරම භ කළ කල සහ ශ ල පකල ප ළ බඳ ක ය ත න ගර ක ප සල ඉග න ව ම කටය ත ස ද කළ අතර බටහ ර රසය ශ ල න සහ ත ක ෂණ ක ක රම භ ව ත ක ට න ය ක ත අත හද බ ල ම ස ද කළ ය ඔහ එම ග ණ ග සම ප රද ය ක ජපන ශ ල ය න ර ම ණ සමග ඒක බද ධ ක ට බ ල ය ඔහ සම ප රද ය ක ජපන ත ම වන සහ ර ම ප ච ත ර කල ව ඇත ම අ ග සමග ඇලළ ස ට ය ද එහ සමස ත බලප ම බටහ ර සහ න තන එකක ව ය ඔහ ව ශ ල ල ස ද ප ත මත වර ණ භ ව ත කළ අතර ම න ස ඔහ ග ස ත වම ත ම වන ර ගත ස ම න ය ස ත වම වලට වඩ ම ස තරමය ආක රයක ගත ත ය ම ම වර ණ සහ රට වන ජනප ර ය ලක ෂණ ර ගත අතර ස ත වම වලට ත ර ම ණ ග ණ ග ද ග න ද න න ය ම ම යග ස කම සක ස ක ක ග ම ම යග ස ස ත වම ම ල ව එන ස ත වමක ම ම යග ස ත රත ර ල කය ස ක ක ග අනර ඝතම ද ව අච ච ම ද රණ ක ත ය ල ස ස ලක 1909 සහ 1910 අතර ක ලය න ර ම ණය ව ම ය ව ළ ම ත නක න සමන ව ත ය එය ප රක ශයට පත කරන ලද ද ක ය ත ව උන ස ද ආයතනය ව ස න ම ම ක ත ම ල ව ජපන න මය ම ල ම වරට හම වන න අටවන ස යවස ක ව යමය ග රන ථයක වන දස දහසක පත ර එකත ව ත ළ ය එමග න බහ පත ර සහ ත ශරත ඖෂධ ශ කයක ම ම ය ග ස හඳ න ව ඇත ම ය ඇත ම ව ට කප ර ව ශ ෂයක හ ක හ ඹ ශ කය ව ය හ ක ස ත වම හ ටක න සමන ව ත ම හ ග ක ත ය ත ළ න ක ඩ අවක ශයක සන ට හන කරන ලද ව ව ධ භ ම දර ශන ර ප සම භ ව ය ත ම සහ න ර ම ණ ත මක ම ත ක හ සම බන ධ ප න ත ර ඇත ළත ව එමග න සම ප රද ය ක ර ම ප ශ ල ය ත ළ ස ක ක ලද න ප ණභ වය ම න ම එකල ජප නය ක ර හ බලප නව ස ය ග න ම ප ළ බඳ ඔහ ග හ ඟ ම ද න ර පණය ව උණ සහ ර ල පන ලයක ද පස ව ස ත වම ම ව ත බලන නකම සක ස ක ක හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ආශ ර යයන Kamisaka Sekka 1866 1942 Fuji Arts Birmingham Museum of Art 2010 Birmingham Museum of Art Guide to the Collection London UK GILES p 50 ISBN 978 1 904832 77 5 2011 09 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 06 09 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter deadurl ignored url status suggested help A World of Things by Kamisaka Sekka The Art Institute of Chicago April 14 July 1 2007 සම ප රව ශය 2011 06 09 John T Carpenter Designing Nature The Rinpa Aesthetic in Japanese Art Metropolitan Museum of Art New York N Y p 36 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter allpages ignored help බ හ ර සබ ඳ කම සක ප රදර ශනය 2007 9 22 අත පත ර ක ව ප ඩ එෆ බර ම හ ම කල ක ත ක ග රය ඇත ස ක ක ග හර න තම වසන තය වත ය යවල ස රක ෂණය කළ ප ටපත 2012 03 22 at the Wayback Machine බර ම හ ම කල ක ත ක ග රය ඇත ස ක ක ග හ ට ය ව සන ව ද ව වර න සත ද න ග න අය ක ස රක ෂණය කළ ප ටපත 2012 03 22 at the Wayback Machine ව හ ද ණ අව න මත පක ෂ න ප ෂ ප සහ ර permanent dead link න ව සව ත ව ල ස කල ග රය එකත ව