කඩුගන්නාව අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි පැරණි අම්බලම් අතුරින් එකකි. A1 මහා මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමේදී හමුවන, කඩුගන්නාව වැලමිට වංගුවට මීටර කිහිපයක් මෙපිට පාරේ වම්පසින්, මෙම ඉපැරණි කඩුගන්නාව අම්බලම දැක ගත හැකිවේ.
කඩුගන්නාව අම්බලම | |
---|---|
කඩුගන්නාව අම්බලම | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | සංරක්ෂිත |
ගෘහනිර්මාණ ශෛලිය | අම්බලම |
පිහිටීම | පහල කඩුගන්නාව, මාවනැල්ල |
රට | ශ්‍රී ලංකාව |
නාමකරණයන් |
ඉදිකිරීම
ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ, 18 වන සියවසේ මුල් යුගයේදී ඉදිකරන්නට ඇතැයි සැළකෙන මෙම අම්බලමට, මේ වන විට වසර 200ක් වත් සම්පූර්ණ වී ඇතැයි පැවසේ. එකල මෙය, වෙළෙන්දන් හා විවිධ සංචාරකයින්ගේ ගමන් වෙහෙස නිවාලන ප්‍රකට තාවකාලික නවාතැන් පොළක් වූ බව සඳහන් වෙයි.
වර්ථමානයේදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉදිකිරීමක් ලෙස සළකනු ලබන මෙම අම්බලමෙහි වාස්තු නිර්මාණ කලාව, මහනුවර යුගයේ වාස්තු නිර්මාණ කලාවන්ට සමාන බව දැකගත හැකිවේ.
ප්‍රතිසංස්කරණය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේද සහය සහිතව මෑතකදී, ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් කඩුගන්නාව අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලදී.
මූලාශ්‍ර
- Gazette 1719 22 ජූලි 2011, පිටු අංකය: 510.
- "ද 'අම්බලම' වෝස් ද රෙස්ටිං ප්ලේස්". සන්ඩේ ටයිම්ස්. 29 අගෝස්තු 2004. සම්ප්‍රවේශය 11 මැයි 2014.
{{}}
:|first=
missing|last=
() - කීරියවත්ත, ආර්.එස් (4 මාර්තු 2007). "හිස්ටරි ඔන් ද වෙන්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 11 මැයි 2014.
- Author Board, ලංකාදීප (15 ජනවාරි 2012). . ලංකාදීප. 2014-01-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
{{}}
:|last=
has generic name () - de Silva, Lionel (18 ඔක්තෝම්බර් 2009). "අම්බලම්ස්-අවර් ආකිටෙක්චරල් හෙරිටේජ්". සන්ඩේ අයිලන්ඩ්. සම්ප්‍රවේශය 11 මැයි 2014.
බාහිර සබැඳි
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1719. 22 ජූලි 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කඩ ගන න ව අම බලම ශ ර ල ක ව ද කගත හ ක ප රණ අම බලම අත ර න එකක A1 මහ ම ර ගය ක ළඹ ස ට මහන වර දක ව ගමන ක ර ම ද හම වන කඩ ගන න ව ව ලම ට ව ග වට ම ටර ක හ පයක ම ප ට ප ර වම පස න ම ම ඉප රණ කඩ ගන න ව අම බලම ද ක ගත හ ක ව කඩ ගන න ව අම බලමකඩ ගන න ව අම බලමස ම න ය ත රත ර තත ත වයස රක ෂ තග හන ර ම ණ ශ ල යඅම බලමප හ ට මපහල කඩ ගන න ව ම වන ල ලරටශ ර ල ක වන මකරණයන ඉද ක ර මල ක ව බ ර ත න ය යටත ව ජ ත ප ලනය යටත 18 වන ස යවස ම ල ය ගය ද ඉද කරන නට ඇත ය ස ළක න ම ම අම බලමට ම වන ව ට වසර 200ක වත සම ප ර ණ ව ඇත ය ප වස එකල ම ය ව ළ න දන හ ව ව ධ ස ච රකය න ග ගමන ව හ ස න ව ලන ප රකට ත වක ල ක නව ත න ප ළක ව බව සඳහන ව ය වර ථම නය ද ප ර ව ද ය ත මක වට න කමක න ය ත ඉද ක ර මක ල ස සළකන ලබන ම ම අම බලම හ ව ස ත න ර ම ණ කල ව මහන වර ය ගය ව ස ත න ර ම ණ කල වන ට සම න බව ද කගත හ ක ව ප රත ස ස කරණයශ ර ල ක ප ර ව ද ය ද ප ර ථම න ත ව ද සහය සහ තව ම තකද ශ ර ල ක ස ච රක අම ත ය ශය ව ස න කඩ ගන න ව අම බලම ප රත ස ස කරණය ක ර මට ප යවර ගන න ලද ම ල ශ රGazette 1719 22 ජ ල 2011 ප ට අ කය 510 ද අම බලම ව ස ද ර ස ට ප ල ස සන ඩ ටය ම ස 29 අග ස ත 2004 සම ප රව ශය 11 ම ය 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a first missing last help ක ර යවත ත ආර එස 4 ම ර ත 2007 හ ස ටර ඔන ද ව න සන ඩ ටය ම ස සම ප රව ශය 11 ම ය 2014 Author Board ල ක ද ප 15 ජනව ර 2012 ල ක ද ප 2014 01 22 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 ම ය 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a last has generic name help de Silva Lionel 18 ඔක ත ම බර 2009 අම බලම ස අවර ආක ට ක චරල හ ර ට ජ සන ඩ අය ලන ඩ සම ප රව ශය 11 ම ය 2014 බ හ ර සබ ඳ PART I SECTION I GENERAL Government Notifications PDF ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1719 22 ජ ල 2011