ඔසාමා බින් මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන් (1957 මාර්තු 10 – 2011 මැයි 2) යනු අල්-කයිඩා නම් සටන්කාමී සංවිධානයේ නිර්මාතෲ ය. අල්-කයිඩා සංවිධානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO), යුරෝපා සංගමය සහ රටවල් ගණනාවක් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත. බින් ලාඩන් ගේ නායකත්වය යටතේ අල්-කයිඩා විසින් එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 ප්‍රහාර ඇතුළුව ලොව පුරා ප්‍රහාර ගණනාවක් සිදු කරන ලදී.
أسامة بن لادن | |
බින් ලාඩන් ආ. 1997–98 | |
අල්-කයිඩා හි පළමු එමීර් | |
---|---|
තනතුර දරමින් 1988 අගෝස්තු 11 – 2011 මැයි 2 | |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඔසාමා බින් මොහොමඩ් බින් අවඩ් බින් ලාඩින් මාර්තු 10, 1957 රියාද්, සවුදි අරාබිය |
විපත | May 2, 2011 , පාකිස්ථානය | (වයස 54)
Cause of death | |
Citizenship | සවුදි අරාබියානු (1957–1994) |
Height | 1.95 m (6 ft 5 in) |
කලත්‍රයා | (වි. 1974; sep. 2001) ඛදීජා ෂෙරිෆ් (වි. 1983; දි. 1990) කයිරියාහ් සබර් (වි. 1985) සිහාම් සබර් (වි. 1987) අමාල් අහ්මඩ් අල්-සදාහ් (වි. 2000) |
දරුවන් | 20–26; |
දෙමව්පිය(s) | |
ඥාතීන් | |
ආගම | ඉස්ලාම් (/) |
හමුදා සේවය | |
Allegiance | (1984–1988) අල්-කයිඩා (1988–2011) |
සේවා කාල සීමාව | 1984–2011 |
නිලය | අල්-කයිඩා හි ජෙනරාල් |
සටන්/යුද්ධ | |
බින් ලාඩන් පවුල ලෙස හැඳින්වෙන ධනවත් පවුලක උපත ලැබූ ඔහු 1994 තෙක් සෞදි අරාබියානු පුරවැසියෙකු විය. බින් ලාඩන්ගේ පියා වූ මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන් යනු යේමනයේ මිලියනපති ව්‍යාපාරිකයෙකු සහ සෞදි බින්ලාඩින් නම් ඉදිකිරීම් ආයතනයේ නිර්මාතෲ ද විය. ආලියා ඝනෙම් නම් ඔහුගේ මව සිරියාවේ මධ්‍යම පාන්තික පවුලක කාන්තාවක් විය. සවුදි අරාබියේ ඉපදුනු බින් ලාඩන් 1979 තෙක් රටේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ අතර, ඉන්පසු ඔහු ඇෆ්ගනිස්ථානයේ සිටි හමුදාවට බැඳුනේය. ඔහු අරාබියේ සිට ඇෆ්ගනිස්ථානයට අවි ආයුධ, මුදල් සහ සටන්කරුවන් ගෙන්වා මුජහයිදීන් හමුදාව ශක්තිමත් කළේය. 1988 දී ඔහු අල්-කයිඩා සංවිධානය බිහි කළේය. 1992 දී ඔහුව සවුදි අරාබියෙන් නෙරපන ලද අතර ඔහු තම මූලස්ථානය සුඩානයට මාරු කළේය. එහෙත් 1996 දී එක්සත් ජනපදයේ පීඩනය මත ඔවුන්ට සුඩානයෙන් ද ඉවත් වීමට සිදු වුනි. ඇෆ්ගනිස්ථානයේ නව මූලස්ථානයක් පිහිටුවා ගත් පසු ඔහු, බෝම්බ ප්‍රහාර සහ තවත් ප්‍රහාර මාලාවක්ම දියත් කරමින් එක්සත් ජනපදය ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේ ය. වලින් පසුව ඔහු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ වඩාත්ම අවශ්‍ය කරන (Most Wanted) ත්රස්තවාදීන් දස දෙනාගේ ලැයිස්තුවේ ඇතුලත් විය.
සැප්තැම්බර් 11 ප්‍රහාර වල මහ මොළකරු ලෙස බින් ලාඩන් සැළකේ. සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් එක්සත් ජනපදයෙහි 3,000 ක් පමණ ජනයා මරණයට පත් වූ අතර, ජනපති ජෝර්ජ් බුෂ් ගේ අණ යටතේ "ත්රස්තවාදයට එරෙහි යුද්ධය" සහ ආරම්භ වීමට හේතු විය. මෙයින් පසු ඔහුව අල්ලා ගැනීම සඳහා දශකයක් තිස්සේ ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක "මිනිස්-දඩයමක්" ද විය. 2001 සිට 2011 දක්වා බින් ලාඩන් එක්සත් ජනපදයෙහි ප්‍රධාන ඉලක්කයක් වූ අතර, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ඔහු ගැන තොරතුරක් වෙනුවෙන් එ.ජ.ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් පිරිනමන බව සඳහන් කළේය. 2011 මැයි 2 වැනිදා, පාකිස්ථානයේ ඇබොටාබෑඩ් හි පුද්ගලික නේවාසික සංකීර්ණයකදී, එක්සත් ජනපද නාවික හමුදා කණ්ඩායමක් විසින් . මෙම රහසිගත මෙහෙයුම (6 වැනි සීල් කණ්ඩායම) සහ මධ්‍යම බුද්ධි ඒජන්සියේ SAD/SOG මෙහෙයුම්කරුවන් විසින් ජනපති බැරැක් ඔබාමා ගේ නියෝග යටතේ සිදු කර ඇත.
මූලාශ්‍ර
- Davies, William D.; Dubinsky, Stanley (2018). Language Conflict and Language Rights: Ethnolinguistic Perspectives on Human Conflict. Cambridge University Press. p. 74. ISBN .
- Fair, C. Christine; Watson, Sarah J. (February 18, 2015). Pakistan's Enduring Challenges. University of Pennsylvania Press. p. 246. ISBN . January 31, 2016 දින පැවති මුල් පිටපත වෙතින් .
Osama bin Laden was a hard-core Salafi who openly espoused violence against the United States in order to achieve Salafi goals.
- Brown, Amy Benson; Poremski, Karen M. (December 18, 2014). Roads to Reconciliation: Conflict and Dialogue in the Twenty-first Century. Routledge. p. 81. ISBN . January 31, 2016 දින පැවති මුල් පිටපත වෙතින් .
- Osama Bin Laden (2007) Suzanne J. Murdico
- Armstrong, Karen (July 11, 2005). "The label of Catholic terror was never used about the IRA". The Guardian. December 26, 2016 දින පැවති මුල් පිටපත වෙතින් .
- . FBI.gov. May 26, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 5, 2015.
- ඩේවිස්, විලියම් ඩී.; ඩුබින්ස්කි, ස්ටැන්ලි (2018). ලැන්ග්වේජ් කන්ෆ්ලික්ට් ඇන්ඩ් ලැන්ග්වේජ් රයිට්ස්: එත්නොලින්ග්විස්ටික් පර්ස්පෙක්ටිව්ස් ඔන් හියුමන් කන්ෆ්ලික්ට්. Cambridge University Press. p. 74. ISBN 978-1-107-02209-6.
- "". රිවඩ්ස් ෆෝ ජස්ටිස්. 2006 දෙසැම්බර් 29. Archived from the original on December 29, 2006.
- "". 2012 සැප්තැම්බර් 25. Archived from the original on September 25, 2012.
- "". පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය. 2011 මැයි 1. Archived from the original on May 4, 2011. Retrieved January 9, 2012.
- බේකර්, පීටර්; කූපර්, හෙලන්; මැසෙටි, මාර්ක් (2011 මැයි 1). "බින් ලාඩන් ඩෙඩ්, යූ එස් ඔෆීෂියල්ස් සේ". The New York Times. from the original on May 5, 2011.
- ෂුවර්, මයිකල් (2008 පෙබරවාරි 7). "". Asia Times Online. Archived from the original on July 2, 2016. Retrieved May 6, 2011.
- ෆිස්ක්, රොබට් (2005). The Great War for Civilisation. p. 22.
- "". FBI.gov. Archived from the original on January 3, 2008. Retrieved May 26, 2010.
- "Fbi – උසාමා බින් ලාඩන්". Fbi.gov. August 7, 1998. from the original on May 15, 2011. Retrieved May 15, 2011.
- "". Soldier of Fortune Magazine. 2014 නොවැම්බර් 6. Archived from the original on December 3, 2014. Retrieved July 8, 2015.
- "යූ.එස්.එස්. කාල් වින්සන්: ඔසාමා බින් ලාඩන්'ස් බරියල් ඇට් සී". USA: ABC News. May 1, 2011. from the original on May 4, 2011. Retrieved May 1, 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔස ම බ න ම හ මඩ බ න අවඩ බ න ල ඩන 1957 ම ර ත 10 2011 ම ය 2 යන අල කය ඩ නම සටන ක ම ස ව ධ නය න ර ම ත ය අල කය ඩ ස ව ධ නය එක සත ජ ත න ග ආරක ෂක මණ ඩලය උත ර අත ල න ත ක ග ව ස ම ස ව ධ නය NATO ය ර ප ස ගමය සහ රටවල ගණන වක ව ස න ත රස තව ද කණ ඩ යමක ල ස නම කර ඇත බ න ල ඩන ග න යකත වය යටත අල කය ඩ ව ස න එක සත ජනපදය ස ප ත ම බර 11 ප රහ ර ඇත ළ ව ල ව ප ර ප රහ ර ගණන වක ස ද කරන ලද أسا مة بن لا د نබ න ල ඩන ආ 1997 98අල කය ඩ හ පළම එම ර තනත ර දරම න 1988 අග ස ත 11 2011 ම ය 2අන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතඔස ම බ න ම හ මඩ බ න අවඩ බ න ල ඩ න ම ර ත 10 1957 1957 03 10 ර ය ද සව ද අර බ යව පතMay 2 2011 2011 05 02 වයස 54 ප ක ස ථ නයCause of deathCitizenshipසව ද අර බ ය න 1957 1994 Height1 95 m 6 ft 5 in කලත රය ව 1974 sep 2001 ඛද ජ ෂ ර ෆ ව 1983 ද 1990 කය ර ය හ සබර ව 1985 ස හ ම සබර ව 1987 අම ල අහ මඩ අල සද හ ව 2000 දර වන 20 26 ද මව ප ය s ඥ ත න ආගමඉස ල ම හම ද ස වයAllegiance 1984 1988 අල කය ඩ 1988 2011 ස ව ක ල ස ම ව1984 2011න ලයඅල කය ඩ හ ජ නර ල සටන ය ද ධත රස තව දයට එර හ ග ල ය ය ද ධය බ න ල ඩන පව ල ල ස හ ඳ න ව න ධනවත පව ලක උපත ල බ ඔහ 1994 ත ක ස ද අර බ ය න ප රව ස ය ක ව ය බ න ල ඩන ග ප ය ව ම හ මඩ බ න අවඩ බ න ල ඩන යන ය මනය ම ල යනපත ව ය ප ර කය ක සහ ස ද බ න ල ඩ න නම ඉද ක ර ම ආයතනය න ර ම ත ද ව ය ආල ය ඝන ම නම ඔහ ග මව ස ර ය ව මධ යම ප න ත ක පව ලක ක න ත වක ව ය සව ද අර බ ය ඉපද න බ න ල ඩන 1979 ත ක රට ව ශ ව ව ද ය ලයක ඉග න ම ල බ අතර ඉන පස ඔහ ඇෆ ගන ස ථ නය ස ට හම ද වට බ ඳ න ය ඔහ අර බ ය ස ට ඇෆ ගන ස ථ නයට අව ආය ධ ම දල සහ සටන කර වන ග න ව ම ජහය ද න හම ද ව ශක ත මත කළ ය 1988 ද ඔහ අල කය ඩ ස ව ධ නය බ හ කළ ය 1992 ද ඔහ ව සව ද අර බ ය න න රපන ලද අතර ඔහ තම ම ලස ථ නය ස ඩ නයට ම ර කළ ය එහ ත 1996 ද එක සත ජනපදය ප ඩනය මත ඔව න ට ස ඩ නය න ද ඉවත ව මට ස ද ව න ඇෆ ගන ස ථ නය නව ම ලස ථ නයක ප හ ට ව ගත පස ඔහ බ ම බ ප රහ ර සහ තවත ප රහ ර ම ල වක ම ද යත කරම න එක සත ජනපදය ට එර හ ව ය ද ධය ප රක ශ කළ ය වල න පස ව ඔහ ෆ ඩරල ව මර ශන ක ර ය ශය වඩ ත ම අවශ ය කරන Most Wanted ත රස තව ද න දස ද න ග ල ය ස ත ව ඇත ලත ව ය ස ප ත ම බර 11 ප රහ ර වල මහ ම ළකර ල ස බ න ල ඩන ස ළක ස ප ත ම බර 11 ප රහ ර මග න එක සත ජනපදය හ 3 000 ක පමණ ජනය මරණයට පත ව අතර ජනපත ජ ර ජ බ ෂ ග අණ යටත ත රස තව දයට එර හ ය ද ධය සහ ආරම භ ව මට හ ත ව ය ම ය න පස ඔහ ව අල ල ග න ම සඳහ දශකයක ත ස ස ජ ත යන තර වශය න ස ව ධ න ත මක ම න ස දඩයමක ද ව ය 2001 ස ට 2011 දක ව බ න ල ඩන එක සත ජනපදය හ ප රධ න ඉලක කයක ව අතර ෆ ඩරල ව මර ශන ක ර ය ශය ඔහ ග න ත රත රක ව න ව න එ ජ ඩ ලර ම ල යන 25ක ත ය ගයක ප ර නමන බව සඳහන කළ ය 2011 ම ය 2 ව න ද ප ක ස ථ නය ඇබ ට බ ඩ හ ප ද ගල ක න ව ස ක ස ක ර ණයකද එක සත ජනපද න ව ක හම ද කණ ඩ යමක ව ස න ම ම රහස ගත ම හ ය ම 6 ව න ස ල කණ ඩ යම සහ මධ යම බ ද ධ ඒජන ස ය SAD SOG ම හ ය ම කර වන ව ස න ජනපත බ ර ක ඔබ ම ග න ය ග යටත ස ද කර ඇත ම ල ශ රDavies William D Dubinsky Stanley 2018 Language Conflict and Language Rights Ethnolinguistic Perspectives on Human Conflict Cambridge University Press p 74 ISBN 978 1 107 02209 6 Fair C Christine Watson Sarah J February 18 2015 Pakistan s Enduring Challenges University of Pennsylvania Press p 246 ISBN 978 0 8122 4690 2 January 31 2016 ද න ප වත ම ල ප ටපත ව ත න Osama bin Laden was a hard core Salafi who openly espoused violence against the United States in order to achieve Salafi goals Brown Amy Benson Poremski Karen M December 18 2014 Roads to Reconciliation Conflict and Dialogue in the Twenty first Century Routledge p 81 ISBN 978 1 317 46076 3 January 31 2016 ද න ප වත ම ල ප ටපත ව ත න Osama Bin Laden 2007 Suzanne J Murdico Armstrong Karen July 11 2005 The label of Catholic terror was never used about the IRA The Guardian December 26 2016 ද න ප වත ම ල ප ටපත ව ත න FBI gov May 26 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය October 5 2015 ඩ ව ස ව ල යම ඩ ඩ බ න ස ක ස ට න ල 2018 ල න ග ව ජ කන ෆ ල ක ට ඇන ඩ ල න ග ව ජ රය ට ස එත න ල න ග ව ස ට ක පර ස ප ක ට ව ස ඔන හ ය මන කන ෆ ල ක ට Cambridge University Press p 74 ISBN 978 1 107 02209 6 ර වඩ ස ෆ ජස ට ස 2006 ද ස ම බර 29 Archived from the original on December 29 2006 2012 ස ප ත ම බර 25 Archived from the original on September 25 2012 ප ක ස ථ න ව ද ශ කටය ත අම ත ය ශ ය 2011 ම ය 1 Archived from the original on May 4 2011 Retrieved January 9 2012 බ කර ප ටර ක පර හ ලන ම ස ට ම ර ක 2011 ම ය 1 බ න ල ඩන ඩ ඩ ය එස ඔෆ ෂ යල ස ස The New York Times from the original on May 5 2011 ෂ වර මය කල 2008 ප බරව ර 7 Asia Times Online Archived from the original on July 2 2016 Retrieved May 6 2011 ෆ ස ක ර බට 2005 The Great War for Civilisation p 22 FBI gov Archived from the original on January 3 2008 Retrieved May 26 2010 Fbi උස ම බ න ල ඩන Fbi gov August 7 1998 from the original on May 15 2011 Retrieved May 15 2011 Soldier of Fortune Magazine 2014 න ව ම බර 6 Archived from the original on December 3 2014 Retrieved July 8 2015 ය එස එස ක ල ව න සන ඔස ම බ න ල ඩන ස බර යල ඇට ස USA ABC News May 1 2011 from the original on May 4 2011 Retrieved May 1 2011