1788–89 හී එක්සත් ජනපද ජනාධිපතිවරණය යනු පළමුවන චතුර්වාර්ෂික විය. එය පැවැත්වුණේ 1788, දෙසැම්බර් 15 වන සඳුදා දින සිට 1789, ජනවාරි 10 වන ඉරිදා දින තෙක් විය. මින් පෙර 1788 වසරෙහිදී අපරානුමත කොට තිබූ නව එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතෙහි එය පැවැත්විණි. මැතිවරණයෙහිදී, ඔහුගේ ධූර කාලයන් දෙක අතරින් පළමුවැන්න සඳහා ජනාධිපතිවරයා ලෙසින් ජෝර්ජ් වොෂිංටන් නිතරගයෙන් තේරී පත්වූ අතර, ජෝන් ඇඩම්ස් පළමුවන උප ජනාධිපතිවරයා ලෙසින් පත් විය.
| |||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 11.6% | ||||||||||||
| |||||||||||||
ජනාදිපතිවරණ ප්‍රතිඵල සිතියම. සංඛ්‍යා වෙතින් දැක්වෙන්නේ එක් එක් ජනපදය වෙත වෙන් කෙරුණු මැතිවරණමය පර්ෂද ඡන්ද ගණනයි. (සටහන: උතුරු කැරොලයිනා සහ රෝඩ් අයිලන්ඩ් විසින් එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපරානුමත නොකර තිබූ අතර, නිව්යෝර්ක් ව්‍යවස්ථාදායකය තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක සිටි අතර, වර්මෝන්ට් ක්‍රියාත්මක වූයේ ලෙසිනි.) | |||||||||||||
|
නමින් හැඳින්වුනු සහ, 1781 වසරෙහිදී අපරානුමත කෙරුණු පළමුවන ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදය සඳහා උපචාරාත්මක රාජ්‍ය නායකයෙක් නොවූ අතර රජයෙහි විධායක පාර්ශවය පැවතියේ, ආණ්ඩුකිරීම සඳහා භාවිතා කරන රටවල පැවති පරිදී, කොංග්රස් මණ්ඩලයෙහි කොටසක් ලෙසිනි. වෙත සමස්ත ෆෙඩරල් බලාධිකාරිය පැවරුණු අතර, එසේ "රැස්වුණු කොංග්රස් මණ්ඩලය තුල එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා", ලෙසින් හැඳින්වුණු තත්ත්වාකාර කැබිනට් මණ්ඩලයෙහි සභාපතිවරයාද විය. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා සහ එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා යන තනතුරු ස්ථාපනය කෙරුණු අතර, එය විසින් නියම කෙරුණේ මෙම තනතුරු සඳහා පුද්ගලයන් කොංග්රස් මණ්ඩලයෙන් පරිබාහිරව තෝරා පත් කර ගත යුතු බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් මැතිවරණමය පර්ෂදයක් ස්ථාපනය කෙරුණු අතර, එහි එක් එක් වරකයා විසින් ඡන්ද දෙකක් භාවිතා කෙරුණේ එය ලබා දෙන්නේ ජනාධිපතිවරයා තේරීමට ලබා දෙන මැතිවරණමය ඡන්ද සහ උප ජනාධිපතිවරයා තේරීමට ලබා දෙන මැතිවරණමය ඡන්ද යන්නන් අතර වෙනසක් නොමැතිවය; 1804 වසරෙහිදී මෙම ක්‍රමය වෙනස් කෙරෙන්නේ අපරානුමත කිරීමත් සමගය. වෙනස් ජනපද විසින් වරකයන් තෝරා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරන ලදි. බොහෝ ජනපද විසින් මහජන ඡන්දයක් පැවැත්වූ අතර, අනෙකුත් ජනපදයන්හී ජනපද ව්‍යවස්ථාදායකය විසින් වරකයන් පත් කෙරිණි.
, කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාවෙහි ආඥාපති ලෙසින් ඔහුගේ භූමිකාව විශිෂ්ඨ ලෙසින් සිදු කිරීමට වොෂිංටන් සමත් වූ අතර එම නිසාම ඔහු අත්‍යන්ත ලෙසින් ජනප්‍රිය විය.
- "නැෂනල් ජෙනරල් ඉලෙක්ෂන් වීඊපී ටර්න්අවුට් රේට්ස්, 1789-වර්තමානය". එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතිය. .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1788 89 හ එක සත ජනපද ජන ධ පත වරණය යන පළම වන චත ර ව ර ෂ ක ව ය එය ප ව ත ව ණ 1788 ද ස ම බර 15 වන සඳ ද ද න ස ට 1789 ජනව ර 10 වන ඉර ද ද න ත ක ව ය ම න ප ර 1788 වසර හ ද අපර න මත ක ට ත බ නව එක සත ජනපද ආණ ඩ ක රම ව යවස ථ ව යටත හ එය ප ව ත ව ණ ම ත වරණය හ ද ඔහ ග ධ ර ක ලයන ද ක අතර න පළම ව න න සඳහ ජන ධ පත වරය ල ස න ජ ර ජ ව ෂ ටන න තරගය න ත ර පත ව අතර ජ න ඇඩම ස පළම වන උප ජන ධ පත වරය ල ස න පත ව ය එක සත ජනපද ජන ධ පත වරණය 1788 89ද ස ම බර 15 1788 ජනව ර 10 1789 1788 12 15 1789 01 10 1792 ඡන දය ප රක ශ කල ප රම ණය11 6 පක ෂය පක ෂග ර හ න ව ජනප ර ය ඡන ද 43 782ප රත ශතය 100 0 ජන ද පත වරණ ප රත ඵල ස ත යම ස ඛ ය ව ත න ද ක ව න න එක එක ජනපදය ව ත ව න ක ර ණ ම ත වරණමය පර ෂද ඡන ද ගණනය සටහන උත ර ක ර ලය න සහ ර ඩ අය ලන ඩ ව ස න එත ක ආණ ඩ ක රම ව යවස ථ ව අපර න මත න කර ත බ අතර න ව ය ර ක ව යවස ථ ද යකය ත රණයක ග න මට න හ ක තත ත වයක ස ට අතර වර ම න ට ක ර ය ත මක ව ය ල ස න ජන ධ පත වරය ම ත වරණයට ප ර න ම ත එ ජ ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න න ලය ස ථ පනය කරන ලද Elected ජන ධ පත වරය ජ ර ජ ව ෂ ටන පක ෂග ර හ න ව නම න හ ඳ න ව න සහ 1781 වසර හ ද අපර න මත ක ර ණ පළම වන ෆ ඩරල ආණ ඩ ක රම ව යවස ථ ව පර ද එක සත ජනපදය සඳහ උපච ර ත මක ර ජ ය න යකය ක න ව අතර රජය හ ව ධ යක ප ර ශවය ප වත ය ආණ ඩ ක ර ම සඳහ භ ව ත කරන රටවල ප වත පර ද ක ග රස මණ ඩලය හ ක ටසක ල ස න ව ත සමස ත ෆ ඩරල බල ධ ක ර ය ප වර ණ අතර එස ර ස ව ණ ක ග රස මණ ඩලය ත ල එක සත ජනපදය හ ජන ධ පත වරය ල ස න හ ඳ න ව ණ තත ත ව ක ර ක බ නට මණ ඩලය හ සභ පත වරය ද ව ය එක සත ජනපද ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න එක සත ජනපදය හ ජන ධ පත වරය සහ එක සත ජනපදය හ උප ජන ධ පත වරය යන තනත ර ස ථ පනය ක ර ණ අතර එය ව ස න න යම ක ර ණ ම ම තනත ර සඳහ ප ද ගලයන ක ග රස මණ ඩලය න පර බ හ රව ත ර පත කර ගත ය ත බවය ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ම ත වරණමය පර ෂදයක ස ථ පනය ක ර ණ අතර එහ එක එක වරකය ව ස න ඡන ද ද කක භ ව ත ක ර ණ එය ලබ ද න න ජන ධ පත වරය ත ර මට ලබ ද න ම ත වරණමය ඡන ද සහ උප ජන ධ පත වරය ත ර මට ලබ ද න ම ත වරණමය ඡන ද යන නන අතර ව නසක න ම ත වය 1804 වසර හ ද ම ම ක රමය ව නස ක ර න න අපර න මත ක ර මත සමගය ව නස ජනපද ව ස න වරකයන ත ර ග න ම සඳහ ව ව ධ ක රම භ ව ත කරන ලද බ හ ජනපද ව ස න මහජන ඡන දයක ප ව ත ව අතර අන ක ත ජනපදයන හ ජනපද ව යවස ථ ද යකය ව ස න වරකයන පත ක ර ණ ක න ට න න ටල ය ද ධ හම ද ව හ ආඥ පත ල ස න ඔහ ග භ ම ක ව ව ශ ෂ ඨ ල ස න ස ද ක ර මට ව ෂ ටන සමත ව අතර එම න ස ම ඔහ අත යන ත ල ස න ජනප ර ය ව ය න ෂනල ජ නරල ඉල ක ෂන ව ඊප ටර න අව ට ර ට ස 1789 වර තම නය එක සත ජනපද ම ත වරණ ව ය ප ත ය