උදයංග වීරතුංග (ඉංග්‍රීසි: Udayanga Weeratunga) මහතා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි.
උදයංග වීරතුංග | |
---|---|
උපත | |
නිවහන | රුසියාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා තානාපති රුසියාව |
ඥාතීන් | හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චමල් රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජාලිය වික්‍රමසූරිය මහතා ප්‍රසන්න වික්‍රමසූරිය මහතා |
ආගම | බෞද්ධ |
ඔහු හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරුන්ගේ ඥාති සොහොයුරා වෙයි.
උදයංග වීරතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
යුක්රේන ත්‍රස්තවාදී කණ්ඩායමකට ඔහු විසින් අවි සපයා ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම චෝදනාව මත ඔහු සේවයෙන් පහ කර යළි මෙරටට කැඳවා ඇති මුත් ආ ගිය අතක් නැත.
උදයංග වීරතුංග යුක්රේන ත්රස්තවාදීනට අවි සපයන ලදැයි යුක්රේනයේ නවදිල්ලි තානාපති කාර්යාලය තෙවැනි පාර්ශවයක් මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා රජය විසින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරන ලදි.
ආශ්රිත
- "උදයංගගේ ගමන් බලපත්‍රය අවලංගු කරයි". ලංකාදීප. 2015 අපේ‍්‍රල් මස 05. http://www.lankadeepa.lk/index.php/articles/307354.
- Udayanga’s case: issues over transferring of CID
- Udayanga visits SL embassy in tehran 2017-09-13 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උදය ග ව රත ග ඉ ග ර ස Udayanga Weeratunga මහත ර ස ය ව හ ටප ශ ර ල ක ත න පත වරය ය උදය ග ව රත ගඋපතශ ර ල ක වන වහනර ස ය වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹප රස ද ධව ඇත ත හ ටප ශ ර ල ක ත න පත ර ස ය වඥ ත න හ ටප ශ ර ල ක ජන ධ පත මහ න ද ර ජපක ෂ මහත චමල ර ජපක ෂ මහත බ ස ල ර ජපක ෂ මහත ග ඨ භය ර ජපක ෂ මහත ජ ල ය ව ක රමස ර ය මහත ප රසන න ව ක රමස ර ය මහත ආගමබ ද ධ ඔහ හ ටප ශ ර ල ක ජන ධ පත මහ න ද ර ජපක ෂ මහත සහ චමල ර ජපක ෂ බ ස ල ර ජපක ෂ ග ඨ භය ර ජපක ෂ ඇමර ක ව ශ ර ල ක ත න පත ජ ල ය ව ක රමස ර ය ශ ර ල ක ග වන ත ට පල හ ග වන ගමන ස ව හ ටප සභ පත ප රසන න ව ක රමස ර ය යන මහත වර න ග ඥ ත ස හ ය ර ව ය උදය ග ව රත ග ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ය ක ර න ත රස තව ද කණ ඩ යමකට ඔහ ව ස න අව සපය ඇත බවට ච දන එල ල ව ඇත එම ච දන ව මත ඔහ ස වය න පහ කර යළ ම රටට ක ඳව ඇත ම ත ආ ග ය අතක න ත උදය ග ව රත ග ය ක ර න ත රස තව ද නට අව සපයන ලද ය ය ක ර නය නවද ල ල ත න පත ක ර ය ලය ත ව න ප ර ශවයක මග න ශ ර ල ක මහ ක මස ර ස ක ර ය ලයට ප ම ණ ල ක ර ම න පස ව ශ ර ල ක රජය ව ස න ඔහ ග ර ජ ය ත න ත ර ක ගමන බලපත රය අවල ග කරන ලද ආශ ර ත උදය ගග ගමන බලපත රය අවල ග කරය ල ක ද ප 2015 අප රල මස 05 http www lankadeepa lk index php articles 307354 Udayanga s case issues over transferring of CIDUdayanga visits SL embassy in tehran 2017 09 13 at the Wayback Machine