උඩුගම්පළ යනු ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරයට ආසන්නව පවතින සුළු නගරයක් වේ. එය ක්‍රි.ව. 16වන සියවසේ කෝට්ටේ රාජධානියේ රාජ්‍ය වදාල වීර පරාක්‍රමබාහු රජුගේ දෙවන බිසවගේ පුත් වූ සකලකලා වල්ලභ නම් ප්‍රාදේශීය රජුගේ අගනගරයද විය.
උඩුගම්පළ Udugampola | |
---|---|
සුළු නගරය | |
උඩුගම්පල රාජධානියට අයත් පතහ පොකුණ | |
උඩුගම්පළ | |
ඛණ්ඩාංක: 7°07′32.7″N 79°58′52.8″E / 7.125750°N 79.981333°Eඛණ්ඩාංක: 7°07′32.7″N 79°58′52.8″E / 7.125750°N 79.981333°E | |
රට | ශ්‍රී ලංකාව |
දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | SLST () |
11030 |
ඓතිහාසික පසුබිම
රාජාවලිය වැනි ඉතිහාසමය මූලාශ්රයන්ට අනූව, කෝට්ටේ ගේ පුත්‍රයෙකු වූ ප්‍රාදේශීය රජ සකල කලා වල්ලභ රජුගේ උප රාජධානිය ලෙස උඩුගම්පල පැවතිනි. මාළිගා ගොඩැල්ල ප්‍රදේශය රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වර්තමානයේදී හදුන්වන අතර රාජධානිය සහ සම්බන්ධ නටඹුන් වත්මනේදී පවා උඩුගම්පල පරිශ්‍රයේ දැකගත හැකිවේ.
මූලාශ්‍ර
- විජේසූරිය, දිනිති (2015). "ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියොලොජිකල් ලෙගසි". කැළණිය විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 10 මැයි 2017.
- "කල්චරල් පැක්ග්රව්න්ඩ් ඔෆ් ද මිනුවන්ගොඩ ඩිවිෂන්". මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 10 මැයි 2017.
බාහිර සබැදි
- පෘතුගීසින්ගෙන් රට බේරාගත් සකලකලා වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය 2017-04-25 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උඩ ගම පළයන ශ ර ල ක ව ගම පහ ද ස ත ර ක කය ගම පහ නගරයට ආසන නව පවත න ස ළ නගරයක ව එය ක ර ව 16වන ස යවස ක ට ට ර ජධ න ය ර ජ ය වද ල ව ර පර ක රමබ හ රජ ග ද වන බ සවග ප ත ව සකලකල වල ලභ නම ප ර ද ශ ය රජ ග අගනගරයද ව ය උඩ ගම පළ Udugampolaස ළ නගරයඋඩ ගම පල ර ජධ න යට අයත පතහ ප ක ණඋඩ ගම පළඛණ ඩ ක 7 07 32 7 N 79 58 52 8 E 7 125750 N 79 981333 E 7 125750 79 981333 ඛණ ඩ ක 7 07 32 7 N 79 58 52 8 E 7 125750 N 79 981333 E 7 125750 79 981333රටශ ර ල ක වද ස ත ර ක කයගම පහ ද ස ත ර ක කයව ල කල පSLST UTC 5 30 11030ඓත හ ස ක පස බ මඋඩ ගම පල ර ජධ න යට අයත පතහ ප ක ණ ර ජ වල ය ව න ඉත හ සමය ම ල ශ රයන ට අන ව ක ට ට ග ප ත රය ක ව ප ර ද ශ ය රජ සකල කල වල ලභ රජ ග උප ර ජධ න ය ල ස උඩ ගම පල ප වත න ම ළ ග ග ඩ ල ල ප රද ශය රජ ග ම ළ ගය ප වත ස ථ නය ල ස වර තම නය ද හද න වන අතර ර ජධ න ය සහ සම බන ධ නටඹ න වත මන ද පව උඩ ගම පල පර ශ රය ද කගත හ ක ව ම ල ශ රව ජ ස ර ය ද න ත 2015 ඇඩ ම න ස ට ර ෂන ඔෆ උඩ ගම පල සබ ක ඩම අ හ ස ට ර කල ඇන ඩ ආක ය ල ජ කල ල ගස ක ළණ ය ව ශ වව ද ය ලය සම ප රව ශය 10 ම ය 2017 කල චරල ප ක ග රව න ඩ ඔෆ ද ම න වන ග ඩ ඩ ව ෂන ම න වන ග ඩ ප ර ද ශ ය සභ ව සම ප රව ශය 10 ම ය 2017 බ හ ර සබ ද ප ත ග ස න ග න රට බ ර ගත සකලකල වල ලභයන ග උඩ ගම ප ළ ර ජධ න ය 2017 04 25 at the Wayback Machine