මෙම ලිපිය වාර්තා කරන්නේ පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ තුළ වඩාත්ම නැවුම් තොරතුරු ඉඩ ඇත.(2014 දෙසැම්බර්) |
ඉන්දුනීසියා එයාර්ඒෂියා පියාසැරි 8501 (QZ8501/AWQ8501) යනු ඉන්දුනීසියා එයාර්ඒෂියා ගුවන් සේවයට අයත් එයාර් බස් A320-216 ගණයේ අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 2014 දෙසැම්බර් 28 වන දින, එහි ගමන් කරමින් සිටි මගීන් 155ක් සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන් වූ අතර, 2014 දෙසැම්බර් 30 වන දිනදී සාගරයට කඩා වැටී තිබූ ගුවන් යානයේ සුන්බුන් සහ මළ සිරුරු ජාවා මුහුදේ බෝර්නියෝ (Borneo) සිට ඈතින් වූ සයුරේ තිබී සොයා ගන්නා ලදී.
PK-AXC, කඩාවැටුණු ගුවන් යානය Singapore Changi ගුවන් තොටුපළදී (2011 අගෝස්තු) | |
කඩාවැටුණු ගුවන් යානය පිළිබඳව | |
---|---|
දිනය | 28 දෙසැම්බර් 2014 |
කෙටි විස්තරය | 2014 දෙසැම්බර් 28 දිනදී අතුරුදන් විය. 2014 දෙසැම්බර් 30 දිනදී ගුවන් යානයේ සුන්බුන් සහ මළ සිරුරු සොයා ගන්නා ලදී. |
ස්ථානය | (දැනුවත් අවසන් පිහිටුම) 3°14′48″S 109°22′06″E / 3.2466°S 109.3682°Eඛණ්ඩාංක: 3°14′48″S 109°22′06″E / 3.2466°S 109.3682°E |
මගීන් ප්‍රමාණය | 155 |
කාර්ය මණ්ඩලය | 7 |
ගුවන්යානා වර්ගය | එයාර් බස් A320-21 |
ක්‍රියාකරු | ඉන්දුනීසියා එයාර්ඒෂියා |
ලියාපදිංචිය | PK-AXC |
පටන් ගැන්ම | ජුවන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළ, සුරබායා, ඉන්දුනීසියා |
ගමනාන්තය | සිංගප්පෝර් චැංජි ගුවන්තොටුපළ |
ඉන්දුනීසියා එයාර්ඒෂියා යනු මැලේසියානු අඩු මිල ගුවන් සේවයක් වූ හී අනුබද්ධ සේවයකි. 2014 වසරේදී මැලේසිියාවට සම්බන්ධ මගී ගුවන් යානයක් මුහුණදුන් තුන්වන අනතුර ලෙස මෙය සටහන් වේ.
සිදුවීම
බටහිර ඉන්දුනීසියානු වේලාවෙන් (WIB, UTC+7) පැය 05:35 ට සුරබායා හී ජුවන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළින් (Juanda International Airport) නික්මුණු ගුවන් යානය, සිංගප්පූරුවේ චැන්ජි ගුවන් තොටුපළ වෙතට (Singapore Changi Airport) පැය 08:30 වන විට ලඟා වීමට නියමිතව තිබුණි. තිබූ අයහපත් කාළගුණ තත්වයක් හේතුවෙන් යානය ගමන් ගනිමින් තුබූ පථයෙන් වෙනස් වීමට අවසර ඉල්ලා තිබෙන අතර ඒ අවස්ථාව වන විටත් යානය ඉන්දුනීසියානු ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග සම්බන්ධිතව තිබූ බව පැවසෙයි. ඝන වලාකුළු මග හැරීම සඳහා ගුවන් නියමුවා විසින් යානය අඩි 38000 ක් ඉහලට එසවීමට ඉල්ලා තිබෙන නමුත්, Flightradar24 විසින් ග්‍රහණය කෙරූ සම්ප්‍රේෂ ප්‍රතිචාරක දත්ත අනූව යානයේ අවසන් උන්නතාංශය අඩි 32000 වී තිබිණ. යානය අඩි 38000 ක් ඉහලට එසවීම සදහා කල ගුවන් නියමුවාගේ ඉල්ලීමට ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය අවසර ලබා දී නොතිබූ අතර යානය වම් පසට හැරවීමට පමණක් එම අවස්ථාවේ අවසර ලබා දී තිබුණි.
එයාර්ඒෂියා සමාගමේ ප්‍රකාශයකට අනූව පැය 06:17 ට යානය, ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග තිබූ සම්බන්ධතාවයෙන් ගිලිහී ගොස් තිබෙන අතර, ඒ වනවිට ගුවන් යානය Belitung දිවයිනට ආසන්න Kalimantan (Borneo) සහ ජාවා අතරමැද ජාවා මුහුදට ඉහල අහසේ පිහිටි බව සඳහන්ය.
ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යංශ වාර්තා අනූව අතුරුදන් ගුවන් යානයෙන් කිසිදු ආපදා තත්වයක් හඟවන සංඥාවක් මුදා හැර නොතිබේ.
සෙවීමේ කටයුතු
නිශ්චයනයන්
සෙවීමේ මෙහෙයුමට දායක වූ රටවල්
දෙසැම්බර් 30 වන දින වන විට ඉන්දුනීසියාව හැරුණු විට අමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, චීනය, මැලේසියාව, දකුණු කොරියාව, ජපානය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් අතුරුදන් වූ යානය සෙවීම සඳහා නෞකා 30ක්, ගුවන් යානා 15 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තුබුණි.
ගුවන් නියමුවෝ
යානයේ සිටි ගුවන් නියමුවෝ:
- කපිතාන් Iriyanto, ධාවන පැය 20,537 ක පලපුරුද්දක් සහිත නියමුවෙකි. ඉන් 6,100 ක් එයාර්ඒෂියා ඉන්දුනීසියා එයාර් බස් A320 ට අදාල වේ.
- 46 හැවිරිදි පළමු නිළදාරී Rémi Emmanuel Plesel, එයාර්ඒෂියා ඉන්දුනීසියාහී ධාවන පැය 2,275 ක පලපුරුද්දක් සහිත නියමුවෙකි.
යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය
ජාතිකත්වය | මගීන් | කාර්ය මණ්ඩලය | එකතුව |
---|---|---|---|
ඉන්දුනීසියාව | 149 | 6 | 155 |
දකුණු කොරියාව | 3 | 0 | 3 |
ප්‍රංශය | 0 | 1 | 1 |
මලයාසියාව | 1 | 0 | 1 |
සිංගප්පූරුව | 1 | 0 | 1 |
එක්සත් රාජධානිය | 1 | 0 | 1 |
එකතුව | 155 | 7 | 162 |
මින් 145 දෙනෙකු වැඩිහිටියන්ද, 17 දෙනෙකු කුඩා දරුවන්ද (එක් ළදරුවෙකු ඇතුළු) වූහ.
සිදුවීම සම්බන්ධව කාලානුරූපි තොරතුරු
දිනය | වාර්තාවූ සිදුවීම |
---|---|
*දෙසැම්බර් 28 | ගමන් කරමින් සිටි මගීන් 155ක් සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ගුවන් යානය අතුරුදන් වීම. |
*දෙසැම්බර් 29 | ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන පලවීම. |
*දෙසැම්බර් 29 | ඉන්දුනීසියානු හෙලිකොප්ටර් යානයක් මගින් මුහුදේ පාවෙන තෙල් පැල්ලම් කීපයක් වාර්තා කිරීම. |
*දෙසැම්බර් 30 | මුහුදේ පාවෙමින් තුබූ අතුරුදන් වූ ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන, හදිසි රූටනයකට සහ ගුවන් යානා දොරටුවකට සමාන සුන්බුන් පිළිබදව තොරතුරු වාර්තා වීම. යානයේ සෙවීමේ කටයුතු සිදුකරන්නන් විසින් සාගරයේ වූ දුමාරයක් නිරික්ෂණය කිරීම. |
*දෙසැම්බර් 30 | ජාවා මුහුදේ පාවෙමින් තුබූ සුන්බුන්, 95% ක්ම අතුරුදන් යානාවට අයත් විය හැකි බවට ඉන්දුනීසියානු බලධාරීන් තහවුරු කිරීම. අතුරුදන් වූ ගුවන් යානයේ සහ මගීන්ගේ සුන්බුන් සහ මළ සිරුරු යැයි විශ්වාස කරන සාධක ඉන්දුනීසියානු නාවික හමුදාවට හමුවූ බව එරට මාධ්‍ය වාර්තා කිරීම. යානය සොයා මෙහෙයුම් දියත් කල එම සාගර කලාපය තුල මල සිරුරු 40 ක පමණ ප්‍රමාණයක් හමුවීම. |
*දෙසැම්බර් 30 | ජාවා මුහුදේ පාවෙමින් තුබූ සුන්බුන් සහ මල සිරුරු අතුරුදන් වූ ගුවන් යානයට සම්බන්ධ ඒවා යැයි ඉන්දුනීසියානු බලධාරීන් තහවුරු කිරීම. |
*2015 ජනවාරි 3 | කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන්යානයේ විශාල කොටස් 2 ක් සොයා ගැනීම. |
*2015 ජනවාරි 4 | කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන්යානයේ පස්වැනි විශාල කොටස සොයා ගැනීම. |
සටහන්
- එයාර්ඒෂියා සමාගමේ ප්‍රකාශය අනූව සම්බන්ධතාව ඇණ හිටි වේලාව පැය 07:24 වේ. කෙසේ වූවද, ඉන්දුනීසියානු ගුවන් ගමන් අධිකාරියේ ගැටුම්කාරී ප්‍රකාශ අනූව සම්බන්ධතාව ඇණ හිටි වේලාව පැය 06:17 වේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Flightradar24 on Twitter". Twitter. සම්ප්‍රවේශය 28 December 2014.
- "AirAsia flight QZ8501 loses contact with air traffic control". . 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
- Passenger Plane Goes Missing Over Pacific, , 27 December 2014.
- "QZ8501 / Indonesia AirAsia". FlightRadar24. සම්ප්‍රවේශය 28 December 2014.
- "AirAsia jet carrying 162 missing on way to Singapore - CNN.com". CNN. සම්ප්‍රවේශය 28 December 2014.
- "AirAsia Indonesia flight QZ8501 to Singapore missing". BBC News. සම්ප්‍රවේශය 28 December 2014.
- "Smoke spotted as searchers look for missing AirAsia jet". CNN. සම්ප්‍රවේශය 30 December 2014.
- "[Updated statement] QZ8501". AirAsia Facebook page. 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
- "AirAsia jet with 162 on board goes missing on way to Singapore". CNN International Edition. 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
- "AirAsia (Indonesia) Flight QZ8501 Incident". Transport Malaysia. සම්ප්‍රවේශය 28 December 2014.
- Nusatya, Chris; Fabi, Randy (28 December 2014). "AirAsia flight carrying 162 people goes missing in Southeast Asia - officials". Reuters. Reuters. සම්ප්‍රවේශය 28 December 2014.
- "Live: AirAsia flight from Indonesia to Singapore loses contact with air traffic control". ABC News (Australia). Australian Broadcasting Corporation. 28 December 2014. සම්ප්‍රවේශය 28 December 2014.
- "95% certain debris is from missing AirAsia flight, says Indonesian search official". mashable. Dec, 30, 2014. සම්ප්‍රවේශය Dec, 30, 2014.
{{}}
: Check date values in:|accessdate=
and|date=
() - . Channel NewsAsia. 28 December 2014. 28 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 December 2014.
- "Who was aboard AirAsia Flight QZ8501? A family, veteran pilots, a fiance and more". CNN. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
- AirAsia. "AirAsia Indonesia Flight QZ8501". සම්ප්‍රවේශය 28 December 2014.
- "Indonesia says missing AirAsia plane could be at 'bottom of sea'". Reuters. 29 December 2014. සම්ප්‍රවේශය 29 December 2014.
- . themalaysianinsider. 29 December 2014. 30 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 December 2014.
- . channelnewsasia. 30 December 2014. 2 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 December 2014.
- "Official: Debris in sea '95% likely' from AirAsia Flight QZ8501". CNN. 30 December 2014. සම්ප්‍රවේශය 29 December 2014.
- "Report: Debris, bodies found in Java Sea possibly linked to AirAsia jet". haaretz. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
- "AirAsia QZ8501: Forty bodies found in missing plane search". bbc. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
- "AirAsia QZ8501: Officials say debris is missing plane". bbc. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
- "Debris discovered from missing AirAsia Flight; 2 bodies found". CNN. 30 December 2014. සම්ප්‍රවේශය 30 December 2014.
- "Searchers find 'big parts' of AirAsia plane". aljazeera. 2015.1.3. සම්ප්‍රවේශය 2015.1.4.
{{}}
: Check date values in:|accessdate=
and|date=
() - "කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ තවත් කොටස් හමුවෙයි". HIRUNEWS. 2015.1.4. සම්ප්‍රවේශය 2015.1.4.
{{}}
: Check date values in:|accessdate=
and|date=
()
භාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ර ත කරන න වත මන ස ද ව මක ප ළ බඳව ව ය ම හ අන තර ගතය ස ග ර ල ස ව නස කම වලට භ ජනය ව ය හ ක ය එස ම ම ල ප වත ව ර ත ව ශ ව සන ය න ව මට ඉඩ ඇත ම ම ල ප ය මත ස ද ව අවසන ය වත ක ල න ක ර ම ත ළ වඩ ත ම න ව ම ත රත ර අන තර ගත න ව මට ඉඩ ඇත ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට හ ව ත ග ස ස ද ව ය ය ත ව නස කම ප ළ බඳව අදහස පළක ර මට ඔබට අවස ථ ව ඇත ල ප ය ත ළ අඩ ග වල ග සහ ව ශ ව සන ය ම ල ශ ර න දක වන ප රක ශ ඉවත ක ර මට ඉඩ ඇත බව ස ලක ය ය ත ය 2014 ද ස ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ඉන ද න ස ය එය ර ඒෂ ය ප ය ස ර 8501 QZ8501 AWQ8501 යන ඉන ද න ස ය එය ර ඒෂ ය ග වන ස වයට අයත එය ර බස A320 216 ගණය අන තර ජ ත ක මග ප රව හන ග වන ය නයක ග වන ය නය 2014 ද ස ම බර 28 වන ද න එහ ගමන කරම න ස ට මග න 155ක සහ ක ර ය මණ ඩලය 7 ද න ක සමග ඉන ද න ස ය ව ස ට ස ගප ප ර ව දක ව ගමන කරම න ත බ යද අත ර දන ව අතර 2014 ද ස ම බර 30 වන ද නද ස ගරයට කඩ ව ට ත බ ග වන ය නය ස න බ න සහ මළ ස ර ර ජ ව ම හ ද බ ර න ය Borneo ස ට ඈත න ව සය ර ත බ ස ය ගන න ලද ඉන ද න ස ය එය ර ඒෂ ය 8501 ප ය ස ර ය Indonesia AirAsia Flight 8501PK AXC කඩ ව ට ණ ග වන ය නය Singapore Changi ග වන ත ට පළද 2011 අග ස ත කඩ ව ට ණ ග වන ය නය ප ළ බඳවද නය28 ද ස ම බර 2014 2014 12 28 ක ට ව ස තරය2014 ද ස ම බර 28 ද නද අත ර දන ව ය 2014 ද ස ම බර 30 ද නද ග වන ය නය ස න බ න සහ මළ ස ර ර ස ය ගන න ලද ස ථ නය ද න වත අවසන ප හ ට ම 3 14 48 S 109 22 06 E 3 2466 S 109 3682 E 3 2466 109 3682 ඛණ ඩ ක 3 14 48 S 109 22 06 E 3 2466 S 109 3682 E 3 2466 109 3682මග න ප රම ණය155ක ර ය මණ ඩලය7ග වන ය න වර ගයඑය ර බස A320 21ක ර ය කර ඉන ද න ස ය එය ර ඒෂ ය ල ය පද ච යPK AXCපටන ග න මජ වන ඩ ජ ත යන තර ග වන ත ට පළ ස රබ ය ඉන ද න ස ය ගමන න තයස ගප ප ර ච ජ ග වන ත ට පළ ඉන ද න ස ය එය ර ඒෂ ය යන ම ල ස ය න අඩ ම ල ග වන ස වයක ව හ අන බද ධ ස වයක 2014 වසර ද ම ල ස ය වට සම බන ධ මග ග වන ය නයක ම හ ණද න ත න වන අනත ර ල ස ම ය සටහන ව ස ද ව මබටහ ර ඉන ද න ස ය න ව ල ව න WIB UTC 7 ප ය 05 35 ට ස රබ ය හ ජ වන ඩ ජ ත යන තර ග වන ත ට පළ න Juanda International Airport න ක ම ණ ග වන ය නය ස ගප ප ර ව ච න ජ ග වන ත ට පළ ව තට Singapore Changi Airport ප ය 08 30 වන ව ට ලඟ ව මට න යම තව ත බ ණ ත බ අයහපත ක ළග ණ තත වයක හ ත ව න ය නය ගමන ගන ම න ත බ පථය න ව නස ව මට අවසර ඉල ල ත බ න අතර ඒ අවස ථ ව වන ව ටත ය නය ඉන ද න ස ය න ග වන ගමන ප ලන මධ යස ථ නය සමග සම බන ධ තව ත බ බව ප වස ය ඝන වල ක ළ මග හ ර ම සඳහ ග වන න යම ව ව ස න ය නය අඩ 38000 ක ඉහලට එසව මට ඉල ල ත බ න නම ත Flightradar24 ව ස න ග රහණය ක ර සම ප ර ෂ ප රත ච රක දත ත අන ව ය නය අවසන උන නත ශය අඩ 32000 ව ත බ ණ ය නය අඩ 38000 ක ඉහලට එසව ම සදහ කල ග වන න යම ව ග ඉල ල මට ග වන ගමන ප ලන මධ යස ථ නය අවසර ලබ ද න ත බ අතර ය නය වම පසට හ රව මට පමණක එම අවස ථ ව අවසර ලබ ද ත බ ණ එය ර ඒෂ ය සම ගම ප රක ශයකට අන ව ප ය 06 17 ට ය නය ග වන ගමන ප ලන මධ යස ථ නය සමග ත බ සම බන ධත වය න ග ල හ ග ස ත බ න අතර ඒ වනව ට ග වන ය නය Belitung ද වය නට ආසන න Kalimantan Borneo සහ ජ ව අතරම ද ජ ව ම හ දට ඉහල අහස ප හ ට බව සඳහන ය ඉන ද න ස ය න ප රව හන අම ත ය ශ ව ර ත අන ව අත ර දන ග වන ය නය න ක ස ද ආපද තත වයක හඟවන ස ඥ වක ම ද හ ර න ත බ ස ව ම කටය ත න ශ චයනයන ස ව ම ම හ ය මට ද යක ව රටවල ද ස ම බර 30 වන ද න වන ව ට ඉන ද න ස ය ව හ ර ණ ව ට අම ර ක එක සත ජනපදය ස ගප ප ර ව ච නය ම ල ස ය ව දක ණ ක ර ය ව ජප නය ප ර ශය ඔස ට ර ල ය ව සහ නවස ලන තය යන රටවල අත ර දන ව ය නය ස ව ම සඳහ න ක 30ක ග වන ය න 15 කට ව ඩ ස ඛ ය වක ය දව ත බ ණ ග වන න යම ව ය නය ස ට ග වන න යම ව කප ත න Iriyanto ධ වන ප ය 20 537 ක පලප ර ද දක සහ ත න යම ව ක ඉන 6 100 ක එය ර ඒෂ ය ඉන ද න ස ය එය ර බස A320 ට අද ල ව 46 හ ව ර ද පළම න ළද ර Remi Emmanuel Plesel එය ර ඒෂ ය ඉන ද න ස ය හ ධ වන ප ය 2 275 ක පලප ර ද දක සහ ත න යම ව ක ය නය ගමන ගත මග න සහ ක ර ය මණ ඩලයඉන ද න ස ය එය ර ඒෂ ය ප ය ස ර 8501 හ ස ට මග න සහ ක ර ය මණ ඩලය ජ ත කත වය මග න ක ර ය මණ ඩලය එකත ව ඉන ද න ස ය ව 149 6 155 දක ණ ක ර ය ව 3 0 3 ප ර ශය 0 1 1 මලය ස ය ව 1 0 1 ස ගප ප ර ව 1 0 1 එක සත ර ජධ න ය 1 0 1එකත ව 155 7 162 ම න 145 ද න ක ව ඩ හ ට යන ද 17 ද න ක ක ඩ දර වන ද එක ළදර ව ක ඇත ළ ව හ ස ද ව ම සම බන ධව ක ල න ර ප ත රත ර ද නය ව ර ත ව ස ද ව ම ද ස ම බර 28 ගමන කරම න ස ට මග න 155ක සහ ක ර ය මණ ඩලය 7 ද න ක සමග ග වන ය නය අත ර දන ව ම ද ස ම බර 29 ග වන ය නය ජ ව ම හ දට කඩ ව ට න නට ඇත ය අන ම න පලව ම ද ස ම බර 29 ඉන ද න ස ය න හ ල ක ප ටර ය නයක මග න ම හ ද ප ව න ත ල ප ල ලම ක පයක ව ර ත ක ර ම ද ස ම බර 30 ම හ ද ප ව ම න ත බ අත ර දන ව ග වන ය නයට අයත ය ය ස ක ක ර න හද ස ර ටනයකට සහ ග වන ය න ද රට වකට සම න ස න බ න ප ළ බදව ත රත ර ව ර ත ව ම ය නය ස ව ම කටය ත ස ද කරන නන ව ස න ස ගරය ව ද ම රයක න ර ක ෂණය ක ර ම ද ස ම බර 30 ජ ව ම හ ද ප ව ම න ත බ ස න බ න 95 ක ම අත ර දන ය න වට අයත ව ය හ ක බවට ඉන ද න ස ය න බලධ ර න තහව ර ක ර ම අත ර දන ව ග වන ය නය සහ මග න ග ස න බ න සහ මළ ස ර ර ය ය ව ශ ව ස කරන ස ධක ඉන ද න ස ය න න ව ක හම ද වට හම ව බව එරට ම ධ ය ව ර ත ක ර ම ය නය ස ය ම හ ය ම ද යත කල එම ස ගර කල පය ත ල මල ස ර ර 40 ක පමණ ප රම ණයක හම ව ම ද ස ම බර 30 ජ ව ම හ ද ප ව ම න ත බ ස න බ න සහ මල ස ර ර අත ර දන ව ග වන ය නයට සම බන ධ ඒව ය ය ඉන ද න ස ය න බලධ ර න තහව ර ක ර ම 2015 ජනව ර 3 කඩ ව ට ණ එය ර ඒෂ ය ග වන ය නය ව ශ ල ක ටස 2 ක ස ය ග න ම 2015 ජනව ර 4 කඩ ව ට ණ එය ර ඒෂ ය ග වන ය නය පස ව න ව ශ ල ක ටස ස ය ග න ම සටහන එය ර ඒෂ ය සම ගම ප රක ශය අන ව සම බන ධත ව ඇණ හ ට ව ල ව ප ය 07 24 ව ක ස ව වද ඉන ද න ස ය න ග වන ගමන අධ ක ර ය ග ට ම ක ර ප රක ශ අන ව සම බන ධත ව ඇණ හ ට ව ල ව ප ය 06 17 ව ම ව ද බලන නම ල ස ය එය ර ලය න ස 370 ප ය ස ර ය ම ල ස ය එය ර ලය න ස 17 ප ය ස ර යම ල ශ ර Flightradar24 on Twitter Twitter සම ප රව ශය 28 December 2014 AirAsia flight QZ8501 loses contact with air traffic control 28 December 2014 සම ප රව ශය 28 December 2014 Passenger Plane Goes Missing Over Pacific 27 December 2014 QZ8501 Indonesia AirAsia FlightRadar24 සම ප රව ශය 28 December 2014 AirAsia jet carrying 162 missing on way to Singapore CNN com CNN සම ප රව ශය 28 December 2014 AirAsia Indonesia flight QZ8501 to Singapore missing BBC News සම ප රව ශය 28 December 2014 Smoke spotted as searchers look for missing AirAsia jet CNN සම ප රව ශය 30 December 2014 Updated statement QZ8501 AirAsia Facebook page 28 December 2014 සම ප රව ශය 28 December 2014 AirAsia jet with 162 on board goes missing on way to Singapore CNN International Edition 28 December 2014 සම ප රව ශය 28 December 2014 AirAsia Indonesia Flight QZ8501 Incident Transport Malaysia සම ප රව ශය 28 December 2014 Nusatya Chris Fabi Randy 28 December 2014 AirAsia flight carrying 162 people goes missing in Southeast Asia officials Reuters Reuters සම ප රව ශය 28 December 2014 Live AirAsia flight from Indonesia to Singapore loses contact with air traffic control ABC News Australia Australian Broadcasting Corporation 28 December 2014 සම ප රව ශය 28 December 2014 95 certain debris is from missing AirAsia flight says Indonesian search official mashable Dec 30 2014 සම ප රව ශය Dec 30 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate and date help Channel NewsAsia 28 December 2014 28 December 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 December 2014 Who was aboard AirAsia Flight QZ8501 A family veteran pilots a fiance and more CNN 30 December 2014 සම ප රව ශය 30 December 2014 AirAsia AirAsia Indonesia Flight QZ8501 සම ප රව ශය 28 December 2014 Indonesia says missing AirAsia plane could be at bottom of sea Reuters 29 December 2014 සම ප රව ශය 29 December 2014 themalaysianinsider 29 December 2014 30 December 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 December 2014 channelnewsasia 30 December 2014 2 January 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 December 2014 Official Debris in sea 95 likely from AirAsia Flight QZ8501 CNN 30 December 2014 සම ප රව ශය 29 December 2014 Report Debris bodies found in Java Sea possibly linked to AirAsia jet haaretz 30 December 2014 සම ප රව ශය 30 December 2014 AirAsia QZ8501 Forty bodies found in missing plane search bbc 30 December 2014 සම ප රව ශය 30 December 2014 AirAsia QZ8501 Officials say debris is missing plane bbc 30 December 2014 සම ප රව ශය 30 December 2014 Debris discovered from missing AirAsia Flight 2 bodies found CNN 30 December 2014 සම ප රව ශය 30 December 2014 Searchers find big parts of AirAsia plane aljazeera 2015 1 3 සම ප රව ශය 2015 1 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate and date help කඩ ව ට ණ එය ර ඒෂ ය ග වන ය නය තවත ක ටස හම ව ය HIRUNEWS 2015 1 4 සම ප රව ශය 2015 1 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate and date help භ හ ර සබ ද