පසුගිය සහස්‍රවර්ෂ කිහිපය තුලදී, ඉන්දියාවේ කාන්තාවන්ගේ තත්ත්වය, මහත් වෙනස්කම් වලට ලක් විය. පුරාතන කාලයන්හී සිට මධ්‍යතන කාලයන් දක්වා ඔවුන්ගේ තත්ත්වයෙහි පරිහානියෙහි සිට, බොහෝ ප්‍රතිසංස්කරණවාදීන් විසින් සඳහා ප්‍රවර්ධනය සැලකූ කල, ඉන්දියාවෙහි කාන්තාවන්ගේ ඉතිහාසය වැදගත් සිද්ධින්ගෙන් සාරවත් බව පෙනෙයි. නූතන ඉන්දියාවෙහි, , , සහ යන ඉහළ තනතුරු කාන්තාවන් විසින් උසුලා ඇත.
![]() ඉන්දියාවෙහි ගැහැණු ලමයෙක් | |
අගය | 0.610 (2012) |
---|---|
අනුස්ථිතිය | 132වන |
(100,000 ට) | 200 (2008) |
12% (2014) | |
ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ | 26.6% (2010) |
කම්කරු සේවයේ කාන්තාවෝ | 29.0% (2011) |
අගය | 0.6551 (2013) |
අනුස්ථිතිය | 136 අතුරින් 101වන |
ප්‍රධාන වශයෙන්, සමානත්මතාවය, ගරුත්වය සහ, පරිභාරයෙන් මිදීම වැනි කාන්තා අයිතිවාසිකම්, ඉන්දියාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර ඇත; තවදුරටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකින විවිධ ව්‍යවස්ථාවන් ඉන්දියාවෙහි ක්‍රියාත්මක වෙයි.
2011 වසර වන විට, (පාර්ලිමේන්තුවෙහි පහළ මන්ත්‍රීමණ්ඩලය) සහ කාන්තාවන් වූහ. කෙසේවෙතත්, ඉන්දියාවෙහි කාන්තාවන් විවිධ ගැටළුවන්ට මුහුණදෙමින් සිටින අතර, ඒවා අතර , , සහ, තරුණ ගැහැණු ලමුන් වැනි දේවල් වෙති.
ඉතිහාසය
පුරාතන ඉන්දියාව
මුල් කාලයේදී කාන්තාවන් විසින්, ජීවිතයෙහි සෑම පාර්ශවයකදීම, පුරුෂයන් හා දැරූහ. සහ වැනි පුරාතන ඉන්දියානු ව්යාකරණඥයින්ගේ කෘතීන් වෙතින් ඉඟි කරනුයේ මුල් කාන්තාවෝ අධ්‍යාපනය ලද්දෝ බවයි. ඍග් වේදික ශ්ලෝකයන් වෙතින් දැක්වෙන්නේ එකල කාන්තාවන් පරිණත වයසෙහිදී විවාහ වූ බවත් බොහෝවිට ඔවුන්ගේ සැමියන් තෝරාගැනීමට ඔවුනට අවකාශ තිබුණු බවත්ය. සහ වැනි ධර්ම ග්රන්ථ වල කාන්තා ඍෂිවරුන් සහ මුනිවරුන් පිළිබඳ සඳහන් වන අතර, ප්‍රධාන වශයෙන් සහ සඳහන් වෙති.
දළ වශයෙන් ක්‍රි.පූ 500 වත්ම, කාන්තාවන්ගේ තත්ත්වය පිරිහීමට පටන් ගත්තේය. කෙසේවෙතත් ජෛන ආගම වැනි ප්රතිසංස්කරණවාදී ව්‍යාපාර විසින් ආගමික සංඝයන් වෙත කාන්තාවන් ඇතුළු වීමට අවසර දුන්නද, සමස්තයක් වශයෙන් ගත් කල ඉන්දියාවේ කාන්තාවෝ සංසිමනයට සහ පරිසීමාවන්ට මුහුණ දුන්හ. වැනි පරිචයනයන්, හයවන සියවස පමණ වන විට ඇරඹුනු බවට විශ්වාස කෙරෙයි.
කාන්තාවන්ගේ භූමිකාව පිළිබඳ විශේෂිත වන පෙළ ග්රන්ථ ඉතා ස්වල්පයක් වන අතර වැදගත් ව්‍යතිරේකයක් වන්නේ 1730 පමණ කාලයේදී හී නිලධාරියෙක්වූ ත්රියාම්බකයාජ්වාන් විසින් රචිත ස්ත්‍රී ධර්ම පද්ධති වෙයි. සූත්‍රය ( ක්‍රියුපෙ 4වන සියවස පමණ) රචිත කාල සීමාව දක්වා කාල නිර්ණය වූ කාන්තා චර්යාව පිළිබඳ පරිසීමාවන් මෙහි ගොනු කර ඇත. ආරම්භක ශ්ලෝකය මෙසේ වෙයි:
- මුඛයෝ ධර්ම ශ්රිස්තෲ විහිතෝ භාර්තෘෂ්රු ෂනාම් හි :
- කාන්තාවන් වෙත නියම කරනු ලබන්නේ ඔවුන්ගේ සැමියන් වෙත සේවා සපයන ලෙසටයි.
පුරාතන ඉන්දියාවේ සමහරක් රාජධානි තුල ("නගරයේ මනාලිය") වැනි සම්ප්රදායයන් පැවතිනි. ලෝභය ඇති කල නාගර්වධු පදවිය දිනා ගැනීමට කාන්තාවෝ තරග වැදුනහ. යනු නාගර්වධු තනතුර දැරූ කාන්තාවක් පිළිබඳ ප්‍රසිද්ධ නිදසුනකි.
මධ්‍යතන යුගය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZkR2gxYldJdk1TOHhNUzlRWVhOMGFXMWxjekUxTG1wd1p5OHlOVEJ3ZUMxUVlYTjBhVzFsY3pFMUxtcHdadz09LmpwZw==.jpg)
සහ වැන්දඹුවන් විසින් යළි විවාහ වීම තහනම් කිරීම යන දේ, ඉන්දියාවෙහි සමහරක් ප්‍රජාවන් තුල සමාජ ජීවිතයෙහි සාමාන්‍ය අංගයක් වූ විට , මධ්‍යතන යුගයෙහි සමාජය තුල ඉන්දියානු කාන්තාවන්ගේ තත්ත්වය තවදුරටත් පිරිහිණි. විසින් ඉන්දියානු සමාජයට භාවිතය රැගෙන එන ලදි. රාජස්තානයෙහි අතර, චාරිත්‍රය පිළිපදින ලදි. ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල, සමහරෙක් ලිංගික වශයෙන් අපයෝජනය කෙරිණි. කිසියම් දේශපාලන හේතූන් නිසා, හින්දු ක්ෂත්රීය පාලකයන් විසින් බහු භාර්යා සේවනය ව්‍යවහාර කෙරිණි. බොහෝ මුස්ලිම් පවුල් වල, නිවසේ ප්‍රදේශ වලට කාන්තාවන් සීමා කර තිබුණි.
මෙම කොන්දේසි මධ්‍යයෙහි වුවද, දේශපාලනය, සාහිත්‍යය, අධ්‍යාපනය සහ ආගම යන ක්ෂේත්රයන් තුල කාන්තාවෝ විටින් විට ඉස්මතු වී දැක්වුණහ.
ආශ්රිත
- විමෙන් ඉන් පාර්ලිමන්ට්ස්: වර්ල්ඩ් ක්ලැසිෆිකේෂන්
- "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). වර්ල්ඩ් එකනමික් ෆෝරම්. pp. 12–13.
- "රාජ්‍ය සභා පාසස් විමෙන්ස් රිසර්වේෂන් බිල්". චෙන්නයි, ඉන්දියාව: ද හින්දු. 10 මාර්තු 2010. http://hindu.com/2010/03/10/stories/2010031050880100.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 අගෝස්තු 2010.
- ජයපාලන් (2001). ඉන්ඩියන් සොසයිටි ඇන්ඩ් සෝෂල් ඉන්ස්ටිට්යුෂන්ස්. ඇන්ලැන්ටික් පබ්ලිෂර්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස්. p. 145. ISBN .
- . නැෂනල් රිසෝර්ස් සෙන්ටර් ෆෝ විමෙන්. 2009-06-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2006.
- ලලිතා ධාර් පරිහාර්. විමෙන් ඇන්ඩ් ලෝ ෆ්‍රොම් ඉම්පවරිෂ්මන්ට් ටු එම්පවර්මන්ට් - අ ක්‍රිටික් (2011 ed.). ඊස්ටර්න් බුක් සමාගම.
{{}}
:|format=
requires|url=
() - මම්ටා රාඕ. 3වන , 2012 (ed.). ලෝ රිලේටිං ටු විමෙන් ඇන්ඩ් චිල්ඩ්රන්. pp. 1–640. ISBN .
women and the protection provided under various criminal, personal and labour laws in India
{{}}
:|format=
requires|url=
()CS1 maint: numeric names: editors list () - සුදා ජී තිලක්. "ක්‍රයිම්ස් අගේන්ස්ට් විමෙන් ඉන්ක්‍රීස් ඉන් ඉන්ඩියා - ෆීචර්ස්". අල් ජසීරා ඉංග්‍රීසි. සම්ප්‍රවේශය 2014-02-07.
- දීපක් කේ උප්රෙති (2011-10-14). "ඉන්ඩියා ඊස් හෝම් ඔෆ් අන්ස්පීකබ්ල් ක්‍රයිම්ස් අගේන්ස්ට් විමෙන්". Deccanherald.com. සම්ප්‍රවේශය 2014-02-07.
- ඇට්රොසිටීස් අගේන්ස්ට් විමෙන් ඔන් ද රයිස් 2013-09-28 at the Wayback Machine මාර්තු 2013
- . 2008-07-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2006.
- මිෂ්රා, ආර්. සී. (2006). ටුවර්ඩ්ස් ජේන්ඩර් ඊක්වෑලිටි. ඕතර්ප්රෙස්. ISBN .
- විසින් රචිත වාර්තික, 125, 2477
- විසින් අෂ්ටාඩ්යායි වෙත පරිකථන 3.3.21 සහ 4.1.14
- සහ ඒ. ඩී. පුසාල්කර් (සංස්කාරකයෝ): . වෙළුම I, ද වේදික් ඒජ්. බොම්බාය: භාරතීට විද්‍යා භවන් 1951, පි.394
- ජෝත්සානා කමාට් (ජනවාරි 2006). "ස්ටේටස් ඔෆ් විමෙන් ඉන් මිඩීවප් කර්ණාටකා". සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2006.
- ෂ්වෙත සිං (2009). එක්සැමිනිං ද ධර්ම ඩ්‍රිවන් අයිඩෙන්ටිටි ඔෆ් විමෙන්: මහාභාරතස් කුන්ති - ඉන් දි වුමන් ක්වේෂ්චන් ඉන් ද කන්ටෙම්පරරි ඉන්ඩියන් ඉංග්ලිෂ් විමෙන් රයිටිංස්, සංස්. ඉන්දු ස්වාමි, සාරුප්: දිල්ලිය.
- ද පර්ෆෙක්ට් වයිෆ්: ත්රියාම්බකයාජ්වාන් විසින් රචිත ස්ත්‍රී ධර්ම පද්ධති (කාන්තාවන්ගේ කටයුතු පිළිබඳ උපදේශ) (පරිවර්. ජූලියා ලෙස්ලි), පෙන්ගුයින් 1995 .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පස ග ය සහස රවර ෂ ක හ පය ත ලද ඉන ද ය ව ක න ත වන ග තත ත වය මහත ව නස කම වලට ලක ව ය ප ර තන ක ලයන හ ස ට මධ යතන ක ලයන දක ව ඔව න ග තත ත වය හ පර හ න ය හ ස ට බ හ ප රත ස ස කරණව ද න ව ස න සඳහ ප රවර ධනය ස ලක කල ඉන ද ය ව හ ක න ත වන ග ඉත හ සය ව දගත ස ද ධ න ග න ස රවත බව ප න ය න තන ඉන ද ය ව හ සහ යන ඉහළ තනත ර ක න ත වන ව ස න උස ල ඇත ඉන ද ය ව ක න ත ව ඉන ද ය ව හ ග හ ණ ලමය ක අගය0 610 2012 අන ස ථ ත ය132වන 100 000 ට 200 2008 12 2014 ල බ වයස 25 ට ව ඩ ක න ත ව 26 6 2010 කම කර ස වය ක න ත ව 29 0 2011 අගය0 6551 2013 අන ස ථ ත ය136 අත ර න 101වන ප රධ න වශය න සම නත මත වය ගර ත වය සහ පර භ රය න ම ද ම ව න ක න ත අය ත ව ස කම ඉන ද ය ව හ ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න සහත ක කර ඇත තවද රටත ක න ත වන ග අය ත ව ස කම ස රක න ව ව ධ ව යවස ථ වන ඉන ද ය ව හ ක ර ය ත මක ව ය 2011 වසර වන ව ට ප ර ල ම න ත ව හ පහළ මන ත ර මණ ඩලය සහ ක න ත වන ව හ ක ස ව තත ඉන ද ය ව හ ක න ත වන ව ව ධ ග ටළ වන ට ම හ ණද ම න ස ට න අතර ඒව අතර සහ තර ණ ග හ ණ ලම න ව න ද වල ව ත ඉත හ සයප ර තන ඉන ද ය ව ම ල ක ලය ද ක න ත වන ව ස න ජ ව තය හ ස ම ප ර ශවයකද ම ප ර ෂයන හ ද ර හ සහ ව න ප ර තන ඉන ද ය න ව ය කරණඥය න ග ක ත න ව ත න ඉඟ කරන ය ම ල ක න ත ව අධ ය පනය ලද ද බවය ඍග ව ද ක ශ ල කයන ව ත න ද ක ව න න එකල ක න ත වන පර ණත වයස හ ද ව ව හ ව බවත බ හ ව ට ඔව න ග ස ම යන ත ර ග න මට ඔව නට අවක ශ ත බ ණ බවත ය සහ ව න ධර ම ග රන ථ වල ක න ත ඍෂ වර න සහ ම න වර න ප ළ බඳ සඳහන වන අතර ප රධ න වශය න සහ සඳහන ව ත දළ වශය න ක ර ප 500 වත ම ක න ත වන ග තත ත වය ප ර හ මට පටන ගත ත ය ක ස ව තත ජ න ආගම ව න ප රත ස ස කරණව ද ව ය ප ර ව ස න ආගම ක ස ඝයන ව ත ක න ත වන ඇත ළ ව මට අවසර ද න නද සමස තයක වශය න ගත කල ඉන ද ය ව ක න ත ව ස ස මනයට සහ පර ස ම වන ට ම හ ණ ද න හ ව න පර චයනයන හයවන ස යවස පමණ වන ව ට ඇරඹ න බවට ව ශ ව ස ක ර ය ක න ත වන ග භ ම ක ව ප ළ බඳ ව ශ ෂ ත වන ප ළ ග රන ථ ඉත ස වල පයක වන අතර ව දගත ව යත ර කයක වන න 1730 පමණ ක ලය ද හ න ලධ ර ය ක ව ත ර ය ම බකය ජ ව න ව ස න රච ත ස ත ර ධර ම පද ධත ව ය ස ත රය ක ර ය ප 4වන ස යවස පමණ රච ත ක ල ස ම ව දක ව ක ල න ර ණය ව ක න ත චර ය ව ප ළ බඳ පර ස ම වන ම හ ග න කර ඇත ආරම භක ශ ල කය ම ස ව ය ම ඛය ධර ම ශ ර ස ත ව හ ත භ ර ත ෂ ර ෂන ම හ ක න ත වන ව ත න යම කරන ලබන න ඔව න ග ස ම යන ව ත ස ව සපයන ල සටය ප ර තන ඉන ද ය ව සමහරක ර ජධ න ත ල නගරය මන ල ය ව න සම ප රද යයන ප වත න ල භය ඇත කල න ගර වධ පදව ය ද න ග න මට ක න ත ව තරග ව ද නහ යන න ගර වධ තනත ර ද ර ක න ත වක ප ළ බඳ ප රස ද ධ න දස නක මධ යතන ය ගය ර ධර න ද වඟනග ද ප ම ල ස ට න ක ර ෂ න සහ ව න දඹ වන ව ස න යළ ව ව හ ව ම තහනම ක ර ම යන ද ඉන ද ය ව හ සමහරක ප රජ වන ත ල සම ජ ජ ව තය හ ස ම න ය අ ගයක ව ව ට මධ යතන ය ගය හ සම ජය ත ල ඉන ද ය න ක න ත වන ග තත ත වය තවද රටත ප ර හ ණ ව ස න ඉන ද ය න සම ජයට භ ව තය ර ග න එන ලද ර ජස ත නය හ අතර ච ර ත රය ප ළ පද න ලද ඉන ද ය ව සමහර ප රද ශ වල සමහර ක ල ග ක වශය න අපය ජනය ක ර ණ ක ස යම ද ශප ලන හ ත න න ස හ න ද ක ෂත ර ය ප ලකයන ව ස න බහ භ ර ය ස වනය ව යවහ ර ක ර ණ බ හ ම ස ල ම පව ල වල න වස ප රද ශ වලට ක න ත වන ස ම කර ත බ ණ ම ම ක න ද ස මධ යය හ ව වද ද ශප ලනය ස හ ත යය අධ ය පනය සහ ආගම යන ක ෂ ත රයන ත ල ක න ත ව ව ට න ව ට ඉස මත ව ද ක ව ණහ ආශ ර තව ම න ඉන ප ර ල මන ට ස වර ල ඩ ක ල ස ෆ ක ෂන ද ග ල බල ජ න ඩර ග ප ර ප ට 2013 PDF වර ල ඩ එකනම ක ෆ රම pp 12 13 ර ජ ය සභ ප සස ව ම න ස ර සර ව ෂන බ ල ච න නය ඉන ද ය ව ද හ න ද 10 ම ර ත 2010 http hindu com 2010 03 10 stories 2010031050880100 htm සම ප රව ශය ක ර ණ ද නය 25 අග ස ත 2010 ජයප ලන 2001 ඉන ඩ යන ස සය ට ඇන ඩ ස ෂල ඉන ස ට ට ය ෂන ස ඇන ල න ට ක පබ ල ෂර ස ඇන ඩ ඩ ස ට ර බ ය ටර ස p 145 ISBN 978 81 7156 925 0 න ෂනල ර ස ර ස ස න ටර ෆ ව ම න 2009 06 19 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 ද ස ම බර 2006 ලල ත ධ ර පර හ ර ව ම න ඇන ඩ ල ෆ ර ම ඉම පවර ෂ මන ට ට එම පවර මන ට අ ක ර ට ක 2011 ed ඊස ටර න බ ක සම ගම a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a format requires url help මම ට ර ඕ 3වන 2012 ed ල ර ල ට ට ව ම න ඇන ඩ ච ල ඩ රන pp 1 640 ISBN 9350286610 women and the protection provided under various criminal personal and labour laws in India a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a format requires url help CS1 maint numeric names editors list ස ද ජ ත ලක ක රය ම ස අග න ස ට ව ම න ඉන ක ර ස ඉන ඉන ඩ ය ෆ චර ස අල ජස ර ඉ ග ර ස සම ප රව ශය 2014 02 07 ද පක ක උප ර ත 2011 10 14 ඉන ඩ ය ඊස හ ම ඔෆ අන ස ප කබ ල ක රය ම ස අග න ස ට ව ම න Deccanherald com සම ප රව ශය 2014 02 07 ඇට ර ස ට ස අග න ස ට ව ම න ඔන ද රය ස 2013 09 28 at the Wayback Machine ම ර ත 2013 2008 07 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 ද ස ම බර 2006 ම ෂ ර ආර ස 2006 ට වර ඩ ස ජ න ඩර ඊක ව ල ට ඕතර ප ර ස ISBN 81 7273 306 2 ව ස න රච ත ව ර ත ක 125 2477 ව ස න අෂ ට ඩ ය ය ව ත පර කථන 3 3 21 සහ 4 1 14 සහ ඒ ඩ ප ස ල කර ස ස ක රකය ව ළ ම I ද ව ද ක ඒජ බ ම බ ය භ රත ට ව ද ය භවන 1951 ප 394 ජ ත ස න කම ට ජනව ර 2006 ස ට ටස ඔෆ ව ම න ඉන ම ඩ වප කර ණ ටක සම ප රව ශය 24 ද ස ම බර 2006 ෂ ව ත ස 2009 එක ස ම න ද ධර ම ඩ ර වන අය ඩ න ට ට ඔෆ ව ම න මහ භ රතස ක න ත ඉන ද ව මන ක ව ෂ චන ඉන ද කන ට ම පරර ඉන ඩ යන ඉ ග ල ෂ ව ම න රය ට ස ස ස ඉන ද ස ව ම ස ර ප ද ල ල ය ද පර ෆ ක ට වය ෆ ත ර ය ම බකය ජ ව න ව ස න රච ත ස ත ර ධර ම පද ධත ක න ත වන ග කටය ත ප ළ බඳ උපද ශ පර වර ජ ල ය ල ස ල ප න ග ය න 1995 ISBN 0 14 043598 0