ඉන්ජෙනුයිටි (ඉංග්‍රීසි: Ingenuity) හෝ ජිනී (ඉංග්‍රීසි: Ginny) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන්නේ නාසා ආයතනයේ මෙහෙයුමෙහි කොටසක් වශයෙන්, පර්සවරන්ස් රෝවරය සමගම අඟහරු වෙත ගොඩබැස්වුනු කුඩා රොබෝමය . 2021 පෙබරවාරි 18 වැනිදා පර්සවරන්ස් රෝවරය අඟහරු මතට ගොඩබස්වන ලද අතර, අප්‍රේල් 3 වැනිදා ඉන්ජෙනුයිටි යානය රෝවරයෙන් වෙන් කෙරුනි. 2021 අප්‍රේල් 19 වැනිදා ඉන්ජෙනුයිටි විසින් සිය ප්‍රථම පියාසැරිය සිදු කරන ලදී. තත්පර 39.1 පමණ කාලයක් ඇතුලත සිදු කෙරුනු මෙම පියාසැරිය පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයකදී සිදු කෙරුනු ප්‍රථම, පාලිත ගුවන් ගමන විය.
අඟහරු මතුපිට නවත්වා ඇති ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරය, 2021 අප්‍රේල් 7 ( 46). ඡායාරූපය ලබාගෙන ඇත්තේ පර්සවරන්ස් රෝවරය මගිනි. | |
ක්‍රියාකරු | නාසා |
---|---|
ප්‍රධාන කොන්ත්‍රාත්කරු | |
ගොඩබැසීම | 2021 පෙබරවාරි 18 (රෝවරය සමග ගොඩබැසීම) 2021 අප්‍රේල් 3 (රෝවරයෙන් නිදහස් වීම) |
ගොඩබසින ස්ථානය | , අඟහරු |
ස්කන්ධය | කිලෝග්‍රෑම් 1.8 |
Dimensions | සෙ.මී. 121 × සෙ.මී. 49 (අඟල් 48 × අඟල් 19) |
බලශක්තිය | සූර්ය බලයෙන් ආරෝපණය වන සෝනි VTC-4 ලිතියම්-අයන් බැටරි 6 ක්; සාමාන්‍ය එන්ජින් ආදාන බලය: වොට් 350 |
ආශ්රිත
- Shubham Sharma, "නාසා'ස් මාස් හෙලිකොප්ටර්: ස්මෝල්, ඔටොනොමස් රෝටර්ක්රාෆ්ට් ටු ෆ්ලයි ඔන් රෙඩ් ප්ලැනට්". International Business Times, 2018 මැයි 14. 2018 ජූලි 10.
- Hotz, Robert Lee (2021-04-19). "නාසා'ස් මාස් හෙලිකොප්ටර් ඉන්ජෙනුයිටි සක්සස්ෆුලි මේක්ස් හිස්ටොරික් ෆස්ට් ෆ්ලයිට්". (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 0099-9660. සම්ප්‍රවේශය 2021-04-19.
- විජයරත්න, මංජුලා (3 මැයි 2021). . දිනමිණ. 11 නොවැම්බර් 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ජ න ය ට ඉ ග ර ස Ingenuity හ ජ න ඉ ග ර ස Ginny යන අන වර ථ න මය න හ ඳ න ව න න න ස ආයතනය ම හ ය ම හ ක ටසක වශය න පර සවරන ස ර වරය සමගම අඟහර ව ත ග ඩබ ස ව න ක ඩ ර බ මය 2021 ප බරව ර 18 ව න ද පර සවරන ස ර වරය අඟහර මතට ග ඩබස වන ලද අතර අප ර ල 3 ව න ද ඉන ජ න ය ට ය නය ර වරය න ව න ක ර න 2021 අප ර ල 19 ව න ද ඉන ජ න ය ට ව ස න ස ය ප රථම ප ය ස ර ය ස ද කරන ලද තත පර 39 1 පමණ ක ලයක ඇත ලත ස ද ක ර න ම ම ප ය ස ර ය ප ථ ව ය හ ර ව නත ග රහල කයකද ස ද ක ර න ප රථම ප ල ත ග වන ගමන ව ය ඉන ජ න ය ට අඟහර මත ප ට නවත ව ඇත ඉන ජ න ය ට හ ල ක ප ටරය 2021 අප ර ල 7 46 ඡ ය ර පය ලබ ග න ඇත ත පර සවරන ස ර වරය මග න ක ර ය කර න ස ප රධ න ක න ත ර ත කර ග ඩබ ස ම2021 ප බරව ර 18 ර වරය සමග ග ඩබ ස ම 2021 අප ර ල 3 ර වරය න න දහස ව ම ග ඩබස න ස ථ නය අඟහර ස කන ධයක ල ග ර ම 1 8Dimensionsස ම 121 ස ම 49 අඟල 48 අඟල 19 බලශක ත යස ර ය බලය න ආර පණය වන ස න VTC 4 ල ත යම අයන බ ටර 6 ක ස ම න ය එන ජ න ආද න බලය ව ට 350ආශ ර තShubham Sharma න ස ස ම ස හ ල ක ප ටර ස ම ල ඔට න මස ර ටර ක ර ෆ ට ට ෆ ලය ඔන ර ඩ ප ල නට International Business Times 2018 ම ය 14 2018 ජ ල 10 Hotz Robert Lee 2021 04 19 න ස ස ම ස හ ල ක ප ටර ඉන ජ න ය ට සක සස ෆ ල ම ක ස හ ස ට ර ක ෆස ට ෆ ලය ට ඇම ර ක න ඉ ග ර ස බස න 0099 9660 සම ප රව ශය 2021 04 19 ව ජයරත න ම ජ ල 3 ම ය 2021 ද නම ණ 11 න ව ම බර 2022 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද