සංගීත ගණයට වැටෙන සංගීත ශෛලයක් ලෙස ඇසිඩ් රොක් (Acid rock) හැඳින්විය හැකිය. දීර්ඝ තනි වාදන රටා, අවම පද්‍ය ගායනය, සහ ක්ෂණික සංගීත රිද්ම නිර්මාණකරනය හෙවත් musical improvisation, Acid rock සංගීතයේ මූලික ලක්ෂණ ලෙස උපුටා දැක්විය හැකිය. සහ ඔහු විසින් සංවිධානය කරන ලද නමැති ප්‍රියසාද සමුහය ගැන සඳහන් වන නමැති ග්‍රන්ථය ලියූ තම ග්‍රන්ථයෙන් Acid rock සංගීතය නමැති මත් ද්‍රව්‍ය ආභාශයෙන් පැවත එන සංගීත ශෛලයක් ලෙස විස්තර කරයි. , , , , , , , , , , , , සහ යනාදිය Acid rock සංගීත කණ්ඩායම් ලෙස ඔහු හැඳින්විය.
1960 දී සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පැවති සංගීත සාජ්ජ්යට සහභාගි වූ psychedelic rock ආභාශිත සංගීත කණ්ඩායම් සමුහය හැඳින්වීමට ද "Acid rock" නම භාවිතා කරයි. ඝෝෂාකාරි, සංකීර්ණ හා දීර්ඝ තනි ක්ෂණික වාදන රටාවන් වලින් මෙම සංගීත සාජ්ජ්ය සමන්විත විය.
ඉතිහාසය සහ යෙදීම්
ඇසිඩ් රොක් යන නාමය එයට පටබැඳීමට, පොළව යට සැමරු ප්‍රියසාද වල දි නමැති මත් ද්‍රව්‍ය භාවිතයෙන් හටගත් මානසික තත්වයට රුකුලක් වන පරිදි වාදනය කල පසුතල සංගීතය හේතු ඵල විය. (උදා: ' "Acid Tests"). ( මෙහි "Acid" යනු මත් ද්‍රව්‍යට පටබැඳි තවත් නාමයකි ). සංගීත කණ්ඩායමේ සමඟ පැවත්වු සම්මුඛ සාකඡ්ඡාවක දී සිය කණ්ඩායමේ මියගිය සාමාජික කල වැදගත් ප්‍රකාශයක් ලෙස “acid rock යනු acid මත් ද්‍රව්‍ය භාවිතා කල අයෙකු සවන් දෙන සංගීත ශෛලයකි" යන්න උපුටා දැක්විය හැකිය. Garcia තවදුරටත් සඳහන් කල අන්දමට සත්‍ය වශයෙන්ම psychedelic rock කියා දෙයක් නැත. එනමුත් එලෙස ප්‍රේක්ශකයන් සවන් දෙන්නේ සහ සම්මිශ්රණයකටය. එමඟින් acid භාවිතයෙන් ඇතිවන ප්‍රතිවිපාක මඟ හරවා සිහි කල්පනාව වර්ධනය කරගත හැකි බව ඔහුගේ මතයයි. "acid rock", සංගීතයට සමාන බව පොදුවේ පිළිගත් මතයකි. සංගීත කණ්ඩායමේ පෙර අවධියේ ගායනා කල ගීත "acid-rock" ලෙස Rolling Stone සඟරාවේ සඳහන් විය. 1967 ජූනි මස සඟරාව මෙලෙස සඳහන් කලේය, "From and across the nation pulses the turned-on sound of acid-rock groups: , , [[Moby Grape]". 1968 සඟරාව, සංගීත කණ්ඩායම, Acid Rock රජවරු ලෙස ප්‍රකාශයට පත් කලේය.
1960 හා 1970, ඇසිඩ් රොක් සංගීත ශෛලය සඳහා සෞභාග්‍යමත් අවධියකි. වර්තමානයේ එය එතරම් ප්‍රසිද්ධ නැත.
1970 පෙර හා මධ්‍යම භාගය හා උන්නතිය ලැබු අවධියකි. මෙකල එම ශෛලයන් "ඇසිඩ් රොක්" ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් විය. කාලයත් සමඟ heavy metal ලෙස නිවැරදි ආකාරයට එය වර්ගීකරණය කරන ලදී. acid rock සංගීත කණ්ඩායම් ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් වූ සමහරක් hard rock සංගීත කණඩායම් ලෙස, , සහ . හැඳින්විය හැකිය.
මූලාශ්‍ර
- allmusic, http://www.allmusic.com/explore/style/acid-rock-d2690, ප්‍රතිෂ්ඨාපනය 2010-11-10
- Wolfe, Tom (1968). The Electric Kool-Aid Acid Test. Black Swan. p. 223. ISBN .
- Lucky, Jerry (2003). The Psychedelic Rock Files. Collector's Guide Publishing Inc. p. 262. ISBN .
- Rolling Stone Magazine Staff, The Rolling Stone Interviews: 1967-1980 : Talking With the Legend of Rock and Roll, (Jerry Garcia), p.195
- Pink Floyd Biography සංරක්ෂණය කළ පිටපත 2009-05-05 at the Wayback Machine rollingstone.com "...from The Rolling Stone Encyclopedia of Rock & Roll (Simon & Schuster, 2001)"
- Youth: The Hippies Time Magazine June 7, 1967 Issue, http://www.time.com/time/magazine/article/0,9171,899555-2,00.html, ප්‍රතිෂ්ඨාපනය October 21, 2010
- Powledge, Fred. "Wicked Go The Doors." Life, April 12, 1968.
- Peter Buckley, The Rough Guide to Rock, Rough Guides, 2003, p.224
- Chad Driscoll Purple biography uk.real.com
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ග ත ගණයට ව ට න ස ග ත ශ ලයක ල ස ඇස ඩ ර ක Acid rock හ ඳ න ව ය හ ක ය ද ර ඝ තන ව දන රට අවම පද ය ග යනය සහ ක ෂණ ක ස ග ත ර ද ම න ර ම ණකරනය හ වත musical improvisation Acid rock ස ග තය ම ල ක ලක ෂණ ල ස උප ට ද ක ව ය හ ක ය සහ ඔහ ව ස න ස ව ධ නය කරන ලද නම ත ප ර යස ද සම හය ග න සඳහන වන නම ත ග රන ථය ල ය තම ග රන ථය න Acid rock ස ග තය නම ත මත ද රව ය ආභ ශය න ප වත එන ස ග ත ශ ලයක ල ස ව ස තර කරය සහ යන ද ය Acid rock ස ග ත කණ ඩ යම ල ස ඔහ හ ඳ න ව ය 1960 ද ස න ෆ ර න ස ස ක නගරය ප වත ස ග ත ස ජ ජ යට සහභ ග ව psychedelic rock ආභ ශ ත ස ග ත කණ ඩ යම සම හය හ ඳ න ව මට ද Acid rock නම භ ව ත කරය ඝ ෂ ක ර ස ක ර ණ හ ද ර ඝ තන ක ෂණ ක ව දන රට වන වල න ම ම ස ග ත ස ජ ජ ය සමන ව ත ව ය ඉත හ සය සහ ය ද ම ඇස ඩ ර ක යන න මය එයට පටබ ඳ මට ප ළව යට ස මර ප ර යස ද වල ද නම ත මත ද රව ය භ ව තය න හටගත ම නස ක තත වයට ර ක ලක වන පර ද ව දනය කල පස තල ස ග තය හ ත ඵල ව ය උද Acid Tests ම හ Acid යන මත ද රව යට පටබ ඳ තවත න මයක ස ග ත කණ ඩ යම සමඟ ප වත ව සම ම ඛ ස කඡ ඡ වක ද ස ය කණ ඩ යම ම යග ය ස ම ජ ක කල ව දගත ප රක ශයක ල ස acid rock යන acid මත ද රව ය භ ව ත කල අය ක සවන ද න ස ග ත ශ ලයක යන න උප ට ද ක ව ය හ ක ය Garcia තවද රටත සඳහන කල අන දමට සත ය වශය න ම psychedelic rock ක ය ද යක න ත එනම ත එල ස ප ර ක ශකයන සවන ද න න සහ සම ම ශ රණයකටය එමඟ න acid භ ව තය න ඇත වන ප රත ව ප ක මඟ හරව ස හ කල පන ව වර ධනය කරගත හ ක බව ඔහ ග මතයය acid rock ස ග තයට සම න බව ප ද ව ප ළ ගත මතයක ස ග ත කණ ඩ යම ප ර අවධ ය ග යන කල ග ත acid rock ල ස Rolling Stone සඟර ව සඳහන ව ය 1967 ජ න මස සඟර ව ම ල ස සඳහන කල ය From and across the nation pulses the turned on sound of acid rock groups Moby Grape 1968 සඟර ව ස ග ත කණ ඩ යම Acid Rock රජවර ල ස ප රක ශයට පත කල ය 1960 හ 1970 ඇස ඩ ර ක ස ග ත ශ ලය සඳහ ස භ ග යමත අවධ යක වර තම නය එය එතරම ප රස ද ධ න ත 1970 ප ර හ මධ යම භ ගය හ උන නත ය ල බ අවධ යක ම කල එම ශ ලයන ඇස ඩ ර ක ල ස අසත ය ල ස වර ග කරණයට ලක ව ය ක ලයත සමඟ heavy metal ල ස න ව රද ආක රයට එය වර ග කරණය කරන ලද acid rock ස ග ත කණ ඩ යම ල ස අසත ය ල ස වර ග කරණයට ලක ව සමහරක hard rock ස ග ත කණඩ යම ල ස සහ හ ඳ න ව ය හ ක ය ම ල ශ රallmusic http www allmusic com explore style acid rock d2690 ප රත ෂ ඨ පනය 2010 11 10 Wolfe Tom 1968 The Electric Kool Aid Acid Test Black Swan p 223 ISBN 0 552 99366 2 Lucky Jerry 2003 The Psychedelic Rock Files Collector s Guide Publishing Inc p 262 ISBN 1 896522 97 1 Rolling Stone Magazine Staff The Rolling Stone Interviews 1967 1980 Talking With the Legend of Rock and Roll Jerry Garcia p 195 ISBN 0 312 03486 5 Pink Floyd Biography ස රක ෂණය කළ ප ටපත 2009 05 05 at the Wayback Machine rollingstone com from The Rolling Stone Encyclopedia of Rock amp Roll Simon amp Schuster 2001 Youth The Hippies Time Magazine June 7 1967 Issue http www time com time magazine article 0 9171 899555 2 00 html ප රත ෂ ඨ පනය October 21 2010 Powledge Fred Wicked Go The Doors Life April 12 1968 Peter Buckley The Rough Guide to Rock Rough Guides 2003 p 224 ISBN 1 84353 105 4 Chad Driscoll Purple biography uk real com