රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ දී ඇවගාඩ්රෝ නියතය හෝ ඇවගාඩ්රෝ අංකය (සංකේත: L, NA ) යනු ද්‍රව්‍යයක මෞලයක් තුල අඩංගු සංඝටක අංශු (සාමාන්‍යයෙන් පරමාණු හෝ අණු) සංඛ්‍යාවයි. එයට මෞලයෙහි (mol ) ප්‍රතිලෝම මාන ඇති අතර එහි අගය 6.02214129(27)×1023 mol-1 (6.02214129(27)×1023 මෞලයට) වේ. SI ඒකක වලදී මෞලයට (mol-1 ) ඒකක වලින් ප්‍රකාශ කිරීමේදී එම අගය හරියටම 6.02214X×1023 ලෙස සලකනු ලැබේ (මෙහි “ X “ යන්න ඉහත සදහන් අගයේ අවසාන සංඛ්යාංකයකට හෝ කීපයකට සමාන වේ , නව SI අර්ථදැක්වීම් බලන්න).
උපත | 9 අගෝස්තු 1776 Turin, Italy (ටියුරින්, ඉතාලී) |
විපත | 9 ජූලි 1856 (වයස 79) Turin, Italy (ටියුරින්, ඉතාලී) |
ජාතිකත්වය | Italian (ඉතාලියානු) |
ක්ෂේත්රය | Physics (භෞතික විද්‍යාව) |
ආයතන | University of Turin (ටියුරින් විශ්වවිද්‍යාලය) |
හදුන්වනු ලබන්නේ | Avogadro's law (ඇවගාඩ්රෝ නියමය) Avogadro constant (ඇවගාඩ්රෝ නියතය) |
ඉහත අර්ථ දක්වන ලද රසායනික අගය සම්බන්ධිත ඇවගාඩ්රෝ සංඛ්‍යාව, ඇවගාඩ්රෝගේ කල්පිතයට අදාල ඓතිහාසික කරුණක් වන බැවින් අන්තර්ජාතික ඒකක පද්ධතිය (International System of Units) විසින් එය නැවත රසායනික සංකල්ප මත අර්ථදැක්වීමේ අවශ්‍යතාවයක් ඇතිවිය. ඇවගාඩ්රෝ සංඛ්‍යාව යනු හයිඩ්රජන් පරමාණු ග්‍රෑම් එකක අන්තර්ගත හයිඩ්ර්ජන් පරමාණු සංඛ්‍යාව ලෙස පෙරීන් විසින් අර්ථදක්වන ලදී. පසුව එය කාබන්-12 සමස්ථානිකයෙහි ග්‍රෑම් 12 ක අඩංගු පරමාණු සංඛ්‍යාව ලෙස නැවත අර්ථදක්වන ලදී. එබැවින් ඇවගාඩ්රෝ අංකය යනු මාන රහිත අගයක් සහ දෙන ලද පාද ඒකකයට සංඛ්‍යාත්මක වටිනාකමක් පමණක් ඇති නියතයකි.
NA හි අගයන් විවිධ ඒකකයන්ගෙන් |
---|
6.02214129(27)×1023 mol−1 |
2.73159734(12)×1026 (lb-mol)−1 |
1.707248434(77)×1025 (oz-mol)−1 |
ඉතිහාසය
ඇවගාඩ්රෝ අංකය පළමුවරට හදුන්වනු ලබන්නේ, 19 වන සියවසේ මුල් අවදීයේ දී ඉතාලී ජාතික විද්‍යාඥයකු වන ඇමඩෝ ඇවගාඩ්රෝ විසින්, දී ඇති උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේදී ඕනෑම වායුවක ස්කන්ධය එහි ඇති පරමාණු හෝ අණු සංඛ්‍යාවට සමානුපාතික බව (ඇවගාඩ්රෝ කල්පිතය) 1981 දී මුල් වරට ප්‍රකාශ කිරීමත් සමගය. එම අගය ඔහුට කරන ගෞරවයක් ලෙස ඇවගාඩ්රෝ නියතය ලෙස ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයකු වන පෙරීන් විසින් 1909 දී නම් කරන ලදී. ඇවගාඩ්රෝ නියතය හි නිරවද්‍යතාවය විවිධ ක්රමයන්ගෙන් සාධනය කිරීම උදෙසා පෙරීන් විසින් 1926 දී භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය ද හිමිකරගන්නා ලදී.
ඔහු සොයාගත් ඇවගාඩ්රෝ අංකය පළමුව ජර්මන් ජාතික ජෝන් ජෝසප් ලෝෂ්මිඩ්ට් විසින් 1865 දී ගණනය කරන ලදී. එම අගය , පහත සමීකරණය මගින් ගණනය කල හැක.
මෙහි යනු පරිපූර්ණ වායූ අණු ඝනත්වය, යනු පීඩනය, R යන වායු නියතය හා යනු නිරපේක්ෂ උෂ්ණත්වය වේ.
ඇවගාඩ්රෝ සංඛ්‍යාව නිවැරදිව ගණනය කිරීම සදහා එකක යම් මිණුමක් හා එම ඒකකයෙන්ම මෞලයක මිණුමත් අවශ්‍ය වේ. පළමු වරට ඇමරිකන් ජාතික රොබට් මිලිකන් විසින් 1910 දී ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සොයාගැනීමත් සමග (මිලිකන්ගේ තෙල් බිංදු පරික්ෂාව) ඇවගාඩ්රෝ සංඛ්‍යාව ගණනය කිරිමට හැකි විය. මන්ද යත් ඒ වන විට මයිකල් ෆැරඩේ විසින් 1834 දී ඔහුගේ (විද්‍යුත් විච්ඡේදනය) පරීක්ෂණ මගින් ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය සොයාගෙන ප්‍රකාශයට පත් කර තිබූ බැවිනි. එ බැවින් ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය එක ඉලෙක්ට්‍රෝණයක ආරෝපණයෙන් බෙදීමෙන් ඇවගාඩ්රෝ සංඛ්‍යාව ලබා ගත හැක. 1910 න් පසු කරන ලද නව ගණනය කිරීම් වලට අනුව ෆැරඩේ නියතයෙහි හා ඉලෙක්ට්‍රෝණයක ආරෝපණයහි අගයන් වඩා නිරවද්‍යව ලබාගෙන ඇත. (පහත #මිනුම් බලන්න)
ඔක්සිජන් 32 සමස්ථානිකයෙ අණුක ස්කන්ධයකට සමාන ඔක්සිජන් ග්‍රෑම් ප්‍රමාණයක(හරියටම ඔක්සිජන් ග්‍රෑම් 32 ක, එකල අර්ථ දැක්වීම් වලට අනුව) අඩංගු අණු සංඛ්‍යාව හැදින්වීම සදහා ඇවගාඩ්රෝ නියතය () යොදාගන්නා ලෙස මුලදී පෙරීන් විසින් යෝජනා කරන ලදී. නමුත් 1971 දී අන්තර්ජාතික ඒකක පද්ධතියට (SI) ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමේ ඒකකය ලෙස ඇවගාඩ්රෝ නියතය එක් කිරීමත් සමග එයට මෞලයට (mol−1) යන ඒකකය ලැබින. එසේ වුවත් ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමට ඇවගාඩ්රෝ නියතයට වඩා මෞලය භාවිතා කරනු ලැබේ. මෙම අගය රාත්තල් මෞල (lb-mol) හෝ අවුන්ස මෞල (oz-mol) ලෙස ද අර්ථ දැක්විය හැක.
NA = 2.73159757(14)×1026 (lb-mol)−1 = 1.707248479(85)×1025 (oz-mol)−1
විද්‍යාවේ භාවිතයන්
ඇවගාඩ්රෝ නියතය ඉතා කුඩා පරමාණුක අගයන් හා මෞලික අගයන් සම්බන්ධ කරණ ගුණාකාරය (නියතය) ලෙස භාවිතා කරනු ලබයි. යම් යම් වෙනත් භෞතික නියත යුගලයන් අතර සම්බන්ධතාවයන් ඉදිරිපත් කිරීමට ඇවගාඩ්රෝ නියතය භාවිතා වේ. උදාහරණ ලෙස වායු නියතය “R“ හා බොල්ට්ස්මාන් නියතය kB අතර සම්බන්ධතාවය,
සහ ෆැරඩේ නියතය F හා ඉලෙක්ට්‍රොනික ආරෝපණය e අතර සම්බන්ධය,
දැක්විය හැක. පරමාණුක ඒකකය u, ගොඩනැගීම සදහා ද ඇවගාඩ්රෝ නියතය භාවිතා වේ.
මෙහි Mu යනු මෞලික ස්කන්ධ නියතය වේ.
මිනුම්
කූලෝමිතිය
ඇවගාඩ්රෝ නියතයෙහි අගය සෙවිමේ පැරණිම නිවැරදි ක්‍රමය කූලෝමිතිය මත පදනම් විය. ෆැරඩේ නියතය F, එනම් ඉලෙක්ට්‍රෝන මෞලයක ආරෝපණය ගෙන එය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයෙන් බෙදීම එම ඇවගාඩ්රෝ නියතය සෙවිමේ මූල ධර්මය යි.
බවර්ස් සහ ඩාවිස් විසින් NIST, හිදී කරන ලද ශ්‍රේෂ්ඨ පරික්ෂණයේදී හා විද්‍යුත් විච්ඡේදන කෝෂය තුල ඇනෝඩයෙන් ඉවතට සිල්ව ලෝහය දියවීම මත පදනම්ව ෆැරඩේ නියතය ගණනය කල හැක. මෙහිදී යම් කිසි t කාලයක් තුල නියත ' I ' ලබා දීමේදී සිල්ව ලෝහයෙන් හානි වූ ස්කන්ධය m නම් සහ Ar යනු සිල්ව ලෝහයේ පරමාණුක ස්කන්ධය නම්, ෆැරඩේ නියතය:
සමීකරණයෙන් ලැබේ. NIST විද්‍යාඥයන් විසින් ඇනෝඩයෙන් හානි වූ සිල්ව ස්කන්ධය යාන්ත්‍රික ක්‍රමවේදයකින් හා සිල්ව ලෝහයේ සාමාන්‍ය පරමාණුක ස්කන්ධය, ස්කන්ධ භෙදනය (සමස්ථානික විශ්ලේෂණය) මගින් මැන ගන්නා ලදී. ඒ අනුව අනුරූපී ඇඩගාඩ්රෝ නියතය 6.0221449(78)×1023 mol−1 විට ෆැරඩේ නියතයෙහි අගය F90 = 96485.39(13) C/mol වේ. මෙහි අගයන් දෙකෙහිම 1.3 ×10−6 ක සාපේක්ෂ සම්මත අවිනිශ්චිතතාවයක් පවති.
ඉලෙක්ට්‍රෝන ස්කන්ධ මානය
විද්‍යාව හා තාක්ෂණය සදහා වු දත්ත කමිටුව ( CODATA) විසින් අන්තර්ජාතික භාවිතය උදෙසා භෞතික නියතයන්ගේ අගයන් ප්‍රකාශයට පත් කරනු ලබයි. ඔවුන් ඇවගාඩ්රෝ නියතයඉලෙක්ට්රෝනමවුලයක ස්කන්ධය Ar(e)Mu ඉලෙක්ට්‍රෝනයක නිශ්චල ස්කන්ධයට me දරන අනුපාතය ලෙස තහවරු කරන ලදී.
මෙහි ඉලෙක්ට්‍රෝනයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, Ar(e), කෙලින්ම ලබාගත් අගයක් වන අතර මවුලික ස්කන්ධ නියතය, , Mu, අන්තර්ජාතික ඒකක පද්ධතියේ අනුමත අගය වේ. නමුත් ඉලෙක්ට්‍රෝනයක නිශ්චල ස්කන්ධය ගණනය කිරීම සදහා වෙනත් නියතයන් ද භාවිතා කරනු ලබයි.
පහත දක්වා ඇත්තේ 2006 CODATA අගයන්, වේ. ඇවගාඩ්රෝ සංඛ්‍යාව නිවැරදිව ගණනය කිරීමෙදී වඩා සීමාකාරී සාධකය වන්නේ ප්ලාන්ක් නියතය හි අවිනිශ්චිත භාවයයි. අනෙක් නියතයන්ගේ අගයන් වඩාත් නිවැරදිව දැනගත් අගයන්ය.
Constant | Symbol | 2006 CODATA value | Relative standard uncertainty | Correlation coefficient with NA |
---|---|---|---|---|
Electron relative atomic mass (ඉලෙක්ට්‍රෝනයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය) | Ar(e) | 5.485 799 0943(23)×10–4 | 4.2×10–10 | 0.0082 |
Molar mass constant(මවුලික ස්කන්ධ නියතය) | Mu | 0.001 kg/mol | defined | — |
Rydberg constant(රිඩ්බර්ග් නියතය) | R∞ | 10 973 731.568 527(73) m−1 | 6.6×10–12 | 0.0000 |
Planck constant(ප්ලාන්ක් නියතය) | h | 6.626 068 96(33)×10–34 Js | 5.0×10–8 | −0.9996 |
Speed of light(ආලෝකයේ වේගය) | c | 299 792 458 m/s | defined | — |
Fine structure constant(සියුම් ව්‍යුහ නියතය) | α | 7.297 352 5376(50)×10–3 | 6.8×10–10 | 0.0269 |
Avogadro constant (ඇවගාඩ්රෝ නියතය) | NA | 6.022 141 79(30)×1023 mol−1 | 5.0×10–8 | 1 |
X-කිරණ ස්ඵටික ඝනත්ව (XRCD) ක්‍රමය
X-කිරණ ස්ඵටික විද්‍යාව යනු ඇවගාඩ්රෝ නියතය තීරණය කිරිමේ නවතම ක්රමවේදයකි. මෙහිදී සිදුකරනු ලබන්නේ මෞලික පරිමාව, Vm, පරමාණුක පරිමාවෙන්Vatom බෙදීම මගින් ඇවගාඩ්රෝ නියතය නිර්ණය කිරීමයි.
- , මෙහි n යනු ඒකක සෛල පරිමාවකVcell ඇති පරමාණු සංඛ්‍යාවයි .
සිලිකන් ඒකක සෛලයක්, පරමාණු 8 ක් ඝනකයක ආකාරයෙන් සම්බන්ධවීමෙන් සෑදී ඇති අතර එහි එක් පැත්තක දිග a මැන ගැනීමෙන් ඒකක සෛල පරිමාවVcell සොයාගනු ලැබේ.
ප්‍රායෝගිකව, මෙම අගය සොයාගනු ලබන්නේ මිලර් දර්ශකය(Miller indices{220} ) හෙවත් තල අතර පරතරය d220(Si) මගින් වන අතර එහි අගය a/√8 ට සමාන වේ. d220(Si) හි 2006 CODATA අගය 192.0155762(50) pm වන අතර අනුරූපී ඒකක සෛල පරිමාව 1.60193304(13)×10−28 m3 විට 2.8×10−8 ක සාපේක්ෂ අවිනිශ්චිතතාවයක් පවති.
Vm ගණනය කිරීමේදී සිලිකන්හි සමස්ථානික මිශ්‍ර වී ඇති අනුපාතය සැලකිල්ලට ගත යුතුය. සිලිකන් වල ස්ථිර සමස්ථානික තුනක් (28Si, 29Si, 30Si) පවතින අතර ඒවායේ අනුපාතයන්ගේ ස්වාභාවික විචලනය අනෙකුත් මිනුම් වල අවිනිශ්චිතතාවයට වඩා වැඩි වේ. ස්ඵටික නියැදියක සිල්වර් පරමාණුක ස්කන්ධය Ar ගණනය කිරිමට එම න්‍යෂ්ටීන් තුනෙහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් උපරිම නිරවද්‍යතාවයකින් ලබා ගත යුතුය. එසේ ලබාගන්නා අගයත්, නියැදියේ පරමාණුක ඝනත්වයත් ρ භාවිතයෙන් මෞලික පරිමාව Vmගණනය කල හැක.
මෙහි Mu යනු මෞලික ස්කන්ධ නියතය වේ. සිලිකන් වල මෞල පරිමාව(Vm) හි 2006 CODATA අගය 12.058 8349(11) cm3mol−1, වන අතර සාපේක්ෂ සම්මත අවිනිශ්චිතතාවය 9.1×10−8වේ.
2006 CODATA නිර්දේශිත අගය අනුව, X-කිරණ ස්ඵටික ඝනත්ව (XRCD) ක්‍රමයෙන් ලබාගන්නා ඇවගාඩ්රෝ නියතයෙහි සාපේක්ෂ අවිනිශ්චිතතාවය 1.2×10−7, වන අතර එය ඉලෙක්ට්‍රෝන ස්කන්ධ ක්‍රමයෙන් ලබා ගන්නා අගය මෙන් දෙක හමාරක වැඩි වීමකි.
අන්තර්ජාතින ඇවගාඩ්රෝ සංවිධානය
අන්තර්ජාතින ඇවගාඩ්රෝ සංවිධානය(The International Avogadro Coordination (IAC)), නැතිනම් “ඇවගාඩ්රෝ ව්‍යාපෘතිය" යනු ඇවගාඩ්රෝ නියතය X-කිරණ ස්ඵටික ඝනත්ව ක්‍රමය මගින් 2×10−8ක හෝ ඊට අඩු සාපේක්ෂ අවිනිශ්චිතතාවයකින් මැනගැනීම උදෙසා 1990 ගණන්වල මුල් අවදියේ විවිධ රටවල මානවේදී ආයතන අතර ඇතිවූ සහයෝගීතාවයකි. මෙම ව්‍යාපෘතිය, භෞතික නියතයන් භාවිතයෙන් කිලෝග්රෑමය අර්ථදැක්වීම ( අන්තර්ජාතික කිලෝග්රෑමයේ ප්රතිරූපකයට අමතරව) සහ ප්ලාන්ක් නියතය වොට් තුලාව මගින් මැනීම ඌනපූරණය සදහා ගත් පරිශ්රමයේ කොටසකි.නව අන්තර්ජාතික ඒකක පද්ධතිය (International System of Units) (SI) අර්ථදැක්වීමට අනුව ඇවගාඩ්රෝ නියතයේ මිනුමක් වක්‍රාකාරව ප්ලාන්ක් නියතයෙහි මිනුමක් ද වේ.
මේ මිනුම සඳහා ඉතාමත් ඔපදැමූ කිලෝග්‍රෑමයක් බර සිලිකන් ගෝලයක් භාවිත කරයි. එය පහසුවෙන් ප්‍රමාණය මැනගැනීමටත් (1 කි.ග්රෑ. බැවින් ඝනත්වය ඒනයින් ලබාගතහැක ) එහි මතුපිට බඳන ඔක්සයිඩ ප්‍රමානය අවම කරගැනීමටත් (හොදින් ඔපදැමු බැවින්) උපතාර වේ. ස්භාවික සමස්ථානික අනුපාතයෙන් යුත් සිලිකන් ගෝලයෙන් ගත් පළමු මිනුම 3.1×10−7ක සාපේක්ෂ අවිනිශ්චිතතාවයෙන් යුක්ත වේ. එම මුල් අගයන් වොට් තුලාව මගින් ලබාගත් ප්ලාන්ක් නියතය සමඟ ද නොගැළපෙන නමුත් විෂමතා ප්රභවය දන්නා බව සලකයි.
මනින ලද විශ්කම්භයන්ගේ 0.3 nm ක විචලනයක් ඇති අතර, ස්කන්ධයේද 3 µg අවිනිශ්චිතතාවයක් ඇත. මෙම නිර්ණයන්ගේ සම්පූර්ණ ප්‍රතිඵලය 2010 අවසානයේ බලාපොරොත්තු විය. ඔවුගේ පර්යේෂණ ප්‍රතිඵල සාරාංශය 2011 ජනවාරී මස ප්‍රකාශයට පත්කල අතර, අන්තර්ජාතික ඇවගාඩ්රෝ සංවිධානයට අනුව ඇවගාඩ්රෝ නියතයෙහි අගය 6.02214078(18)×1023 mol−1 වේ.
මූලාශ්‍රය
http://en.wikipedia.org/wiki/Avogadro_constant
යොමුව
- Mohr, Peter J. (2008). "CODATA Recommended Values of the Fundamental Physical Constants: 2006". Rev. Mod. Phys. 80 (2): 633–730. :2008RvMP...80..633M. doi:10.1103/RevModPhys.80.633.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () Direct link to value. - International Union of Pure and Applied Chemistry Commission on Atomic Weights and Isotopic Abundances, P. [in ඉංග්‍රීසි]; Peiser, H. S. (1992). "Atomic Weight: The Name, Its History, Definition and Units" (PDF). Pure Appl. Chem. 64 (10): 1535–43. doi:10.1351/pac199264101535. සම්ප්‍රවේශය 2006-12-28.
- International Union of Pure and Applied Chemistry Commission on Quantities and Units in Clinical Chemistry, H. P. [in ඉංග්‍රීසි] (1996). "Glossary of Terms in Quantities and Units in Clinical Chemistry (IUPAC-IFCC Recommendations 1996)" (PDF). Pure Appl. Chem. 68 (4): 957–1000. doi:10.1351/pac199668040957. සම්ප්‍රවේශය 2006-12-28.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - International Bureau of Weights and Measures (2006), The International System of Units (SI) (8th ed.), pp. 114–15, , http://www.bipm.org/utils/common/pdf/si_brochure_8_en.pdf
- Avogadro constant. 2010 CODATA recommended values. NIST
- ඇවගාඩ්රෝ, ඇමඩෝ (1811). "Essai d'une maniere de determiner les masses relatives des molecules elementaires des corps, et les proportions selon lesquelles elles entrent dans ces combinaisons". Journal de Physique. 73: 58–76. English translation.
- (1909). "Mouvement brownien et réalité moléculaire". en:Annales de Chimie et de Physique, 8e Série. 18: 1–114.
{{}}
: CS1 maint: postscript () Extract in English, translation by Frederick Soddy. - (December 10, 1926). Presentation Speech for the 1926 Nobel Prize in Physics.
- NIST Introduction to physical constants
- Resolution 3, 14th en:General Conference of Weights and Measures (CGPM), 1971.
- de Bièvre, P. (1992). "'Atomic Weight'—The Name, Its History, Definition, and Units" (PDF). Pure Appl. Chem. 64 (10): 1535–43. doi:10.1351/pac199264101535.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - This account is based on the review in Mohr, Peter J. (1999). "CODATA recommended values of the fundamental physical constants: 1998". J. Phys. Chem. Ref. Data. 28 (6): 1713–1852. doi:10.1103/RevModPhys.72.351.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Mohr, Peter J. (2005). "CODATA recommended values of the fundamental physical constants: 2002". Rev. Mod. Phys. 77 (1): 1–107. :2005RvMP...77....1M. doi:10.1103/RevModPhys.77.1.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Mohr, Peter J. (2008). "CODATA Recommended Values of the Fundamental Physical Constants: 2006". Rev. Mod. Phys. 80 (2): 633–730. :2008RvMP...80..633M. doi:10.1103/RevModPhys.80.633.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () Direct link to value. - Mineralogy Database (2000–2005). "Unit Cell Formula". සම්ප්‍රවේශය 2007-12-09.
{{}}
: CS1 maint: date format () - Mohr, Peter J. (2008). "CODATA Recommended Values of the Fundamental Physical Constants: 2006". Rev. Mod. Phys. 80 (2): 633–730. :2008RvMP...80..633M. doi:10.1103/RevModPhys.80.633.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () Direct link to value. - "ඇවගාඩ්රෝ ව්‍යාපෘතිය(Avogadro Project)". ජාතික භෞතීය රසායනාගාරය (National Physical Laboratory). සම්ප්‍රවේශය 2010-08-19.
- Leonard, B. P. (2007). "On the role of the Avogadro constant in redefining SI units for mass and amount of substance". Metrologia. 44 (1): 82–86. :2007Metro..44...82L. doi:10.1088/0026-1394/44/1/012.
- Jabbour, Zeina J. (2009). "Getting Closer to Redefining The Kilogram". Weighing & Measurement Magazine (October): 24–26.
- Becker, Peter (2003). "Tracing the definition of the kilogram to the Avogadro constant using a silicon single crystal". Metrologia. 40 (6): 366–75. :2003Metro..40..366B. doi:10.1088/0026-1394/40/6/008.
- Fujii, K.; et al. (2005). "Present State of the Avogadro Constant Determination From Silicon Crystals With Natural Isotopic Compositions". IEEE Trans. Instrum. Meas. 54 (2): 854–59. doi:10.1109/TIM.2004.843101.
{{}}
: Explicit use of et al. in:|author=
() - Williams, E. R. (2007). "Toward the SI System Based on Fundamental Constants: Weighing the Electron". IEEE Trans. Instrum. Meas. 56 (2): 646–50. doi:10.1109/TIM.2007.890591.
- "Report of the 11th meeting of the Consultative Committee for Mass and Related Quantities (CCM)" (PDF). International Bureau of Weights and Measures. 2008. p. 17.
- Andreas, B.; et al. (2011). "An accurate determination of the Avogadro constant by counting the atoms in a 28Si crystal". Phys. Rev. Lett. 106 (3): 030801 (4 pages). :1010.2317. :2011PhRvL.106c0801A. doi:10.1103/PhysRevLett.106.030801.
{{}}
: Explicit use of et al. in:|author=
()
භාහිර සබැඳි
- 1996 definition of the Avogadro constant 2009-09-29 at the Wayback Machine from the en:IUPAC en:Compendium of Chemical Terminology ("Gold Book")
- Some Notes on Avogadro's Number, 6.022×1023 2009-06-01 at the Wayback Machine (historical notes)
- An Exact Value for Avogadro's Number 2011-08-13 at the Wayback Machine – en:American Scientist
- Avogadro and molar Planck constants for the redefinition of the kilogram 2011-07-17 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රස යන ව ද ය ව සහ භ ත ක ව ද ය ව ද ඇවග ඩ ර න යතය හ ඇවග ඩ ර අ කය ස ක ත L NA යන ද රව යයක ම ලයක ත ල අඩ ග ස ඝටක අ ශ ස ම න යය න පරම ණ හ අණ ස ඛ ය වය එයට ම ලය හ mol ප රත ල ම ම න ඇත අතර එහ අගය 6 02214129 27 1023 mol 1 6 02214129 27 1023 ම ලයට ව SI ඒකක වලද ම ලයට mol 1 ඒකක වල න ප රක ශ ක ර ම ද එම අගය හර යටම 6 02214X 1023 ල ස සලකන ල බ ම හ X යන න ඉහත සදහන අගය අවස න ස ඛ ය කයකට හ ක පයකට සම න ව නව SI අර ථද ක ව ම බලන න උපත9 අග ස ත 1776 Turin Italy ට ය ර න ඉත ල ව පත9 ජ ල 1856 වයස 79 Turin Italy ට ය ර න ඉත ල ජ ත කත වයItalian ඉත ල ය න ක ෂ ත රයPhysics භ ත ක ව ද ය ව ආයතනUniversity of Turin ට ය ර න ව ශ වව ද ය ලය හද න වන ලබන න Avogadro s law ඇවග ඩ ර න යමය Avogadro constant ඇවග ඩ ර න යතය ඇමඩ ඇවග ඩ ර ඉහත අර ථ දක වන ලද රස යන ක අගය සම බන ධ ත ඇවග ඩ ර ස ඛ ය ව ඇවග ඩ ර ග කල ප තයට අද ල ඓත හ ස ක කර ණක වන බ ව න අන තර ජ ත ක ඒකක පද ධත ය International System of Units ව ස න එය න වත රස යන ක ස කල ප මත අර ථද ක ව ම අවශ යත වයක ඇත ව ය ඇවග ඩ ර ස ඛ ය ව යන හය ඩ රජන පරම ණ ග ර ම එකක අන තර ගත හය ඩ ර ජන පරම ණ ස ඛ ය ව ල ස ප ර න ව ස න අර ථදක වන ලද පස ව එය ක බන 12 සමස ථ න කය හ ග ර ම 12 ක අඩ ග පරම ණ ස ඛ ය ව ල ස න වත අර ථදක වන ලද එබ ව න ඇවග ඩ ර අ කය යන ම න රහ ත අගයක සහ ද න ලද ප ද ඒකකයට ස ඛ ය ත මක වට න කමක පමණක ඇත න යතයක NA හ අගයන ව ව ධ ඒකකයන ග න 6 022141 29 27 1023 mol 12 731597 34 12 1026 lb mol 11 707248 434 77 1025 oz mol 1ඉත හ සයඇවග ඩ ර අ කය පළම වරට හද න වන ලබන න 19 වන ස යවස ම ල අවද ය ද ඉත ල ජ ත ක ව ද ය ඥයක වන ඇමඩ ඇවග ඩ ර ව ස න ද ඇත උෂ ණත වයක හ ප ඩනයක යටත ද ඕන ම ව ය වක ස කන ධය එහ ඇත පරම ණ හ අණ ස ඛ ය වට සම න ප ත ක බව ඇවග ඩ ර කල ප තය 1981 ද ම ල වරට ප රක ශ ක ර මත සමගය එම අගය ඔහ ට කරන ග රවයක ල ස ඇවග ඩ ර න යතය ල ස ප ර ශ ජ ත ක භ ත ක ව ද ය ඥයක වන ප ර න ව ස න 1909 ද නම කරන ලද ඇවග ඩ ර න යතය හ න රවද යත වය ව ව ධ ක රමයන ග න ස ධනය ක ර ම උද ස ප ර න ව ස න 1926 ද භ ත ක ව ද ය ව ප ළ බද න බ ල ත ය ගය ද හ ම කරගන න ලද ඔහ ස ය ගත ඇවග ඩ ර අ කය පළම ව ජර මන ජ ත ක ජ න ජ සප ල ෂ ම ඩ ට ව ස න 1865 ද ගණනය කරන ලද එම අගය NA displaystyle N A පහත සම කරණය මග න ගණනය කල හ ක n0 p0NART0 displaystyle n 0 frac p 0 N rm A RT 0 ම හ n0 displaystyle n 0 යන පර ප ර ණ ව ය අණ ඝනත වය p0 displaystyle p 0 යන ප ඩනය R යන ව ය න යතය හ T0 displaystyle T 0 යන න රප ක ෂ උෂ ණත වය ව ඇවග ඩ ර ස ඛ ය ව න ව රද ව ගණනය ක ර ම සදහ එකක යම ම ණ මක හ එම ඒකකය න ම ම ලයක ම ණ මත අවශ ය ව පළම වරට ඇමර කන ජ ත ක ර බට ම ල කන ව ස න 1910 ද ඉල ක ට ර නයක ආර පණය ස ය ග න මත සමග ම ල කන ග ත ල බ ද පර ක ෂ ව ඇවග ඩ ර ස ඛ ය ව ගණනය ක ර මට හ ක ව ය මන ද යත ඒ වන ව ට මය කල ෆ රඩ ව ස න 1834 ද ඔහ ග ව ද ය ත ව ච ඡ දනය පර ක ෂණ මග න ඉල ක ට ර න මව ලයක ආර පණය ස ය ග න ප රක ශයට පත කර ත බ බ ව න එ බ ව න ඉල ක ට ර න මව ලයක ආර පණය එක ඉල ක ට ර ණයක ආර පණය න බ ද ම න ඇවග ඩ ර ස ඛ ය ව ලබ ගත හ ක 1910 න පස කරන ලද නව ගණනය ක ර ම වලට අන ව ෆ රඩ න යතය හ හ ඉල ක ට ර ණයක ආර පණයහ අගයන වඩ න රවද යව ලබ ග න ඇත පහත ම න ම බලන න ඔක ස ජන 32 සමස ථ න කය අණ ක ස කන ධයකට සම න ඔක ස ජන ග ර ම ප රම ණයක හර යටම ඔක ස ජන ග ර ම 32 ක එකල අර ථ ද ක ව ම වලට අන ව අඩ ග අණ ස ඛ ය ව හ ද න ව ම සදහ ඇවග ඩ ර න යතය NA displaystyle N A ය ද ගන න ල ස ම ලද ප ර න ව ස න ය ජන කරන ලද නම ත 1971 ද අන තර ජ ත ක ඒකක පද ධත යට SI ද රව ය ප රම ණය ම න ම ඒකකය ල ස ඇවග ඩ ර න යතය එක ක ර මත සමග එයට ම ලයට mol 1 යන ඒකකය ල බ න එස ව වත ද රව ය ප රම ණය ම න මට ඇවග ඩ ර න යතයට වඩ ම ලය භ ව ත කරන ල බ ම ම අගය ර ත තල ම ල lb mol හ අව න ස ම ල oz mol ල ස ද අර ථ ද ක ව ය හ ක NA 2 73159757 14 1026 lb mol 1 1 707248479 85 1025 oz mol 1ව ද ය ව භ ව තයන ඇවග ඩ ර න යතය ඉත ක ඩ පරම ණ ක අගයන හ ම ල ක අගයන සම බන ධ කරණ ග ණ ක රය න යතය ල ස භ ව ත කරන ලබය යම යම ව නත භ ත ක න යත ය ගලයන අතර සම බන ධත වයන ඉද ර පත ක ර මට ඇවග ඩ ර න යතය භ ව ත ව උද හරණ ල ස ව ය න යතය R හ බ ල ට ස ම න න යතය kB අතර සම බන ධත වය R kBNA 8 314472 15 Jmol 1K 1 displaystyle R k rm B N rm A 8 314 472 15 rm J mol 1 K 1 සහ ෆ රඩ න යතය F හ ඉල ක ට ර න ක ආර පණය e අතර සම බන ධය F NAe 96485 3383 83 Cmol 1 displaystyle F N rm A e 96 485 3383 83 rm C mol 1 ද ක ව ය හ ක පරම ණ ක ඒකකය u ග ඩන ග ම සදහ ද ඇවග ඩ ර න යතය භ ව ත ව 1 u MuNA 1 660538782 83 10 24 g displaystyle 1 rm u frac M rm u N rm A 1 660 538 782 83 times 10 24 rm g ම හ Mu යන ම ල ක ස කන ධ න යතය ව ම න ම ක ල ම ත ය ඇවග ඩ ර න යතය හ අගය ස ව ම ප රණ ම න ව රද ක රමය ක ල ම ත ය මත පදනම ව ය ෆ රඩ න යතය F එනම ඉල ක ට ර න ම ලයක ආර පණය ග න එය ඉල ක ට ර නයක ආර පණය න බ ද ම එම ඇවග ඩ ර න යතය ස ව ම ම ල ධර මය ය NA Fe displaystyle N rm A frac F e බවර ස සහ ඩ ව ස ව ස න NIST හ ද කරන ලද ශ ර ෂ ඨ පර ක ෂණය ද හ ව ද ය ත ව ච ඡ දන ක ෂය ත ල ඇන ඩය න ඉවතට ස ල ව ල හය ද යව ම මත පදනම ව ෆ රඩ න යතය ගණනය කල හ ක ම හ ද යම ක ස t ක ලයක ත ල න යත I ලබ ද ම ද ස ල ව ල හය න හ න ව ස කන ධය m නම සහ Ar යන ස ල ව ල හය පරම ණ ක ස කන ධය නම ෆ රඩ න යතය F ArMuItm displaystyle F frac A rm r M rm u It m සම කරණය න ල බ NIST ව ද ය ඥයන ව ස න ඇන ඩය න හ න ව ස ල ව ස කන ධය ය න ත ර ක ක රමව දයක න හ ස ල ව ල හය ස ම න ය පරම ණ ක ස කන ධය ස කන ධ භ දනය සමස ථ න ක ව ශ ල ෂණය මග න ම න ගන න ලද ඒ අන ව අන ර ප ඇඩග ඩ ර න යතය 6 0221449 78 1023 mol 1 ව ට ෆ රඩ න යතය හ අගය F90 96485 39 13 C mol ව ම හ අගයන ද ක හ ම 1 3 10 6 ක ස ප ක ෂ සම මත අව න ශ ච තත වයක පවත ඉල ක ට ර න ස කන ධ ම නය ව ද ය ව හ ත ක ෂණය සදහ ව දත ත කම ට ව CODATA ව ස න අන තර ජ ත ක භ ව තය උද ස භ ත ක න යතයන ග අගයන ප රක ශයට පත කරන ලබය ඔව න ඇවග ඩ ර න යතයඉල ක ට ර නමව ලයක ස කන ධය Ar e Mu ඉල ක ට ර නයක න ශ චල ස කන ධයට me දරන අන ප තය ල ස තහවර කරන ලද NA Ar e Mume displaystyle N rm A frac A rm r rm e M rm u m rm e ම හ ඉල ක ට ර නයක ස ප ක ෂ පරම ණ ක ස කන ධය Ar e ක ල න ම ලබ ගත අගයක වන අතර මව ල ක ස කන ධ න යතය Mu අන තර ජ ත ක ඒකක පද ධත ය අන මත අගය ව නම ත ඉල ක ට ර නයක න ශ චල ස කන ධය ගණනය ක ර ම සදහ ව නත න යතයන ද භ ව ත කරන ලබය me 2R hca2 displaystyle m rm e frac 2R infty h c alpha 2 පහත දක ව ඇත ත 2006 CODATA අගයන ව ඇවග ඩ ර ස ඛ ය ව න ව රද ව ගණනය ක ර ම ද වඩ ස ම ක ර ස ධකය වන න ප ල න ක න යතය හ අව න ශ ච ත භ වයය අන ක න යතයන ග අගයන වඩ ත න ව රද ව ද නගත අගයන ය Constant Symbol 2006 CODATA value Relative standard uncertainty Correlation coefficient with NAElectron relative atomic mass ඉල ක ට ර නයක ස ප ක ෂ පරම ණ ක ස කන ධය Ar e 5 485 799 0943 23 10 4 4 2 10 10 0 0082Molar mass constant මව ල ක ස කන ධ න යතය Mu 0 001 kg mol defined Rydberg constant ර ඩ බර ග න යතය R 10 973 731 568 527 73 m 1 6 6 10 12 0 0000Planck constant ප ල න ක න යතය h 6 626 068 96 33 10 34 Js 5 0 10 8 0 9996Speed of light ආල කය ව ගය c 299 792 458 m s defined Fine structure constant ස ය ම ව ය හ න යතය a 7 297 352 5376 50 10 3 6 8 10 10 0 0269Avogadro constant ඇවග ඩ ර න යතය NA 6 022 141 79 30 1023 mol 1 5 0 10 8 1X ක රණ ස ඵට ක ඝනත ව XRCD ක රමය ස ල කන ඒකක ස ලයක ත ර ම න ස ක ල ව ය හය ම හ a X ක රණ ව වර තනය මග න ස ය ග න එය ඇවග ඩ ර න යතය ම න ම සදහ භ ව ත කරය X ක රණ ස ඵට ක ව ද ය ව යන ඇවග ඩ ර න යතය ත රණය ක ර ම නවතම ක රමව දයක ම හ ද ස ද කරන ලබන න ම ල ක පර ම ව Vm පරම ණ ක පර ම ව න Vatom බ ද ම මග න ඇවග ඩ ර න යතය න ර ණය ක ර මය NA VmVatom displaystyle N rm A frac V rm m V rm atom Vatom Vcelln displaystyle V rm atom frac V rm cell n ම හ n යන ඒකක ස ල පර ම වකVcell ඇත පරම ණ ස ඛ ය වය ස ල කන ඒකක ස ලයක පරම ණ 8 ක ඝනකයක ආක රය න සම බන ධව ම න ස ද ඇත අතර එහ එක ප ත තක ද ග a ම න ග න ම න ඒකක ස ල පර ම වVcell ස ය ගන ල බ ප ර ය ග කව ම ම අගය ස ය ගන ලබන න ම ලර දර ශකය Miller indices 220 හ වත තල අතර පරතරය d220 Si මග න වන අතර එහ අගය a 8 ට සම න ව d220 Si හ 2006 CODATA අගය 192 0155762 50 pm වන අතර අන ර ප ඒකක ස ල පර ම ව 1 601933 04 13 10 28 m3 ව ට 2 8 10 8 ක ස ප ක ෂ අව න ශ ච තත වයක පවත Vm ගණනය ක ර ම ද ස ල කන හ සමස ථ න ක ම ශ ර ව ඇත අන ප තය ස ලක ල ලට ගත ය ත ය ස ල කන වල ස ථ ර සමස ථ න ක ත නක 28Si 29Si 30Si පවත න අතර ඒව ය අන ප තයන ග ස ව භ ව ක ව චලනය අන ක ත ම න ම වල අව න ශ ච තත වයට වඩ ව ඩ ව ස ඵට ක න ය ද යක ස ල වර පරම ණ ක ස කන ධය Ar ගණනය ක ර මට එම න යෂ ට න ත න හ ස ප ක ෂ පරම ණ ක ස කන ධයන උපර ම න රවද යත වයක න ලබ ගත ය ත ය එස ලබ ගන න අගයත න ය ද ය පරම ණ ක ඝනත වයත r භ ව තය න ම ල ක පර ම ව Vmගණනය කල හ ක Vm ArMur displaystyle V rm m frac A rm r M rm u rho ම හ Mu යන ම ල ක ස කන ධ න යතය ව ස ල කන වල ම ල පර ම ව Vm හ 2006 CODATA අගය 12 058 8349 11 cm3mol 1 වන අතර ස ප ක ෂ සම මත අව න ශ ච තත වය 9 1 10 8 ව 2006 CODATA න ර ද ශ ත අගය අන ව X ක රණ ස ඵට ක ඝනත ව XRCD ක රමය න ලබ ගන න ඇවග ඩ ර න යතය හ ස ප ක ෂ අව න ශ ච තත වය 1 2 10 7 වන අතර එය ඉල ක ට ර න ස කන ධ ක රමය න ලබ ගන න අගය ම න ද ක හම රක ව ඩ ව මක අන තර ජ ත න ඇවග ඩ ර ස ව ධ නය ඕස ට ර ල ය න යථ තථ ය ප රක ශ ව ද ය ක න ද රය Australian Centre for Precision Optics ACPO හ ද ශ ට ව ශ ෂඥ ව ද ය ඥයක ක ල ග ර මයක බර ත ස ල කන තන පළ ඟ ග ලයක අන තර ජ ත න ඇවග ඩ ර ස ව ධ නය ද සට ද ග කරන අය ර අන තර ජ ත න ඇවග ඩ ර ස ව ධ නය The International Avogadro Coordination IAC න ත නම ඇවග ඩ ර ව ය ප ත ය යන ඇවග ඩ ර න යතය X ක රණ ස ඵට ක ඝනත ව ක රමය මග න 2 10 8ක හ ඊට අඩ ස ප ක ෂ අව න ශ ච තත වයක න ම නග න ම උද ස 1990 ගණන වල ම ල අවද ය ව ව ධ රටවල ම නව ද ආයතන අතර ඇත ව සහය ග ත වයක ම ම ව ය ප ත ය භ ත ක න යතයන භ ව තය න ක ල ග ර මය අර ථද ක ව ම අන තර ජ ත ක ක ල ග ර මය ප රත ර පකයට අමතරව සහ ප ල න ක න යතය ව ට ත ල ව මග න ම න ම ඌනප රණය සදහ ගත පර ශ රමය ක ටසක නව අන තර ජ ත ක ඒකක පද ධත ය International System of Units SI අර ථද ක ව මට අන ව ඇවග ඩ ර න යතය ම න මක වක ර ක රව ප ල න ක න යතය හ ම න මක ද ව h ca2Ar e Mu2R NA displaystyle h frac c alpha 2 A rm r rm e M rm u 2R infty N rm A ම ම න ම සඳහ ඉත මත ඔපද ම ක ල ග ර මයක බර ස ල කන ග ලයක භ ව ත කරය එය පහස ව න ප රම ණය ම නග න මටත 1 ක ග ර බ ව න ඝනත වය ඒනය න ලබ ගතහ ක එහ මත ප ට බඳ න ඔක සය ඩ ප රම නය අවම කරග න මටත හ ද න ඔපද ම බ ව න උපත ර ව ස භ ව ක සමස ථ න ක අන ප තය න ය ත ස ල කන ග ලය න ගත පළම ම න ම 3 1 10 7ක ස ප ක ෂ අව න ශ ච තත වය න ය ක ත ව එම ම ල අගයන ව ට ත ල ව මග න ලබ ගත ප ල න ක න යතය සමඟ ද න ග ළප න නම ත ව ෂමත ප රභවය දන න බව සලකය මන න ලද ව ශ කම භයන ග 0 3 nm ක ව චලනයක ඇත අතර ස කන ධය ද 3 µg අව න ශ ච තත වයක ඇත ම ම න ර ණයන ග සම ප ර ණ ප රත ඵලය 2010 අවස නය බල ප ර ත ත ව ය ඔව ග පර ය ෂණ ප රත ඵල ස ර ශය 2011 ජනව ර මස ප රක ශයට පත කල අතර අන තර ජ ත ක ඇවග ඩ ර ස ව ධ නයට අන ව ඇවග ඩ ර න යතය හ අගය 6 022140 78 18 1023 mol 1 ව ම ල ශ රයhttp en wikipedia org wiki Avogadro constantය ම වMohr Peter J 2008 CODATA Recommended Values of the Fundamental Physical Constants 2006 Rev Mod Phys 80 2 633 730 2008RvMP 80 633M doi 10 1103 RevModPhys 80 633 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Direct link to value International Union of Pure and Applied Chemistry Commission on Atomic Weights and Isotopic Abundances P in ඉ ග ර ස Peiser H S 1992 Atomic Weight The Name Its History Definition and Units PDF Pure Appl Chem 64 10 1535 43 doi 10 1351 pac199264101535 සම ප රව ශය 2006 12 28 International Union of Pure and Applied Chemistry Commission on Quantities and Units in Clinical Chemistry H P in ඉ ග ර ස 1996 Glossary of Terms in Quantities and Units in Clinical Chemistry IUPAC IFCC Recommendations 1996 PDF Pure Appl Chem 68 4 957 1000 doi 10 1351 pac199668040957 සම ප රව ශය 2006 12 28 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help International Bureau of Weights and Measures 2006 The International System of Units SI 8th ed pp 114 15 ISBN 92 822 2213 6 http www bipm org utils common pdf si brochure 8 en pdf Avogadro constant 2010 CODATA recommended values NIST ඇවග ඩ ර ඇමඩ 1811 Essai d une maniere de determiner les masses relatives des molecules elementaires des corps et les proportions selon lesquelles elles entrent dans ces combinaisons Journal de Physique 73 58 76 English translation 1909 Mouvement brownien et realite moleculaire en Annales de Chimie et de Physique 8e Serie 18 1 114 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint postscript link Extract in English translation by Frederick Soddy December 10 1926 Presentation Speech for the 1926 Nobel Prize in Physics NIST Introduction to physical constants Resolution 3 14th en General Conference of Weights and Measures CGPM 1971 de Bievre P 1992 Atomic Weight The Name Its History Definition and Units PDF Pure Appl Chem 64 10 1535 43 doi 10 1351 pac199264101535 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help This account is based on the review in Mohr Peter J 1999 CODATA recommended values of the fundamental physical constants 1998 J Phys Chem Ref Data 28 6 1713 1852 doi 10 1103 RevModPhys 72 351 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Mohr Peter J 2005 CODATA recommended values of the fundamental physical constants 2002 Rev Mod Phys 77 1 1 107 2005RvMP 77 1M doi 10 1103 RevModPhys 77 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Mohr Peter J 2008 CODATA Recommended Values of the Fundamental Physical Constants 2006 Rev Mod Phys 80 2 633 730 2008RvMP 80 633M doi 10 1103 RevModPhys 80 633 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Direct link to value Mineralogy Database 2000 2005 Unit Cell Formula සම ප රව ශය 2007 12 09 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint date format link Mohr Peter J 2008 CODATA Recommended Values of the Fundamental Physical Constants 2006 Rev Mod Phys 80 2 633 730 2008RvMP 80 633M doi 10 1103 RevModPhys 80 633 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Direct link to value ඇවග ඩ ර ව ය ප ත ය Avogadro Project ජ ත ක භ ත ය රස යන ග රය National Physical Laboratory සම ප රව ශය 2010 08 19 Leonard B P 2007 On the role of the Avogadro constant in redefining SI units for mass and amount of substance Metrologia 44 1 82 86 2007Metro 44 82L doi 10 1088 0026 1394 44 1 012 Jabbour Zeina J 2009 Getting Closer to Redefining The Kilogram Weighing amp Measurement Magazine October 24 26 Becker Peter 2003 Tracing the definition of the kilogram to the Avogadro constant using a silicon single crystal Metrologia 40 6 366 75 2003Metro 40 366B doi 10 1088 0026 1394 40 6 008 Fujii K et al 2005 Present State of the Avogadro Constant Determination From Silicon Crystals With Natural Isotopic Compositions IEEE Trans Instrum Meas 54 2 854 59 doi 10 1109 TIM 2004 843101 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Explicit use of et al in author help Williams E R 2007 Toward the SI System Based on Fundamental Constants Weighing the Electron IEEE Trans Instrum Meas 56 2 646 50 doi 10 1109 TIM 2007 890591 Report of the 11th meeting of the Consultative Committee for Mass and Related Quantities CCM PDF International Bureau of Weights and Measures 2008 p 17 Andreas B et al 2011 An accurate determination of the Avogadro constant by counting the atoms in a 28Si crystal Phys Rev Lett 106 3 030801 4 pages 1010 2317 2011PhRvL 106c0801A doi 10 1103 PhysRevLett 106 030801 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Explicit use of et al in author help භ හ ර සබ ඳ 1996 definition of the Avogadro constant 2009 09 29 at the Wayback Machine from the en IUPAC en Compendium of Chemical Terminology Gold Book Some Notes on Avogadro s Number 6 022 1023 2009 06 01 at the Wayback Machine historical notes An Exact Value for Avogadro s Number 2011 08 13 at the Wayback Machine en American Scientist Avogadro and molar Planck constants for the redefinition of the kilogram 2011 07 17 at the Wayback Machine