ඇල්ෂයිමර්ගේ' රෝගය යනු අමතකවීම ඇතිකරන ප්‍රධානතම හේතුවකි. මෙය ලොව පුරා මිලියන 24 ක් වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනාශකාරී රෝගයක් වන අතර මේ වනවිටද නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැත. මෙම රෝගය බහුල වශයෙන් වයස අවුරුදු 65 ඉක්මවූවන් අතර දක්නට ඇති අතර ඊට වඩා අඩු වයස් ඇති අය අතර වුවද කලාතුරකින් දක්නට ඇත. රෝගය හදුනාගන්නා අවස්ථාව වන විට රෝගය හටගෙන වසර ගණනක් ඉක්මවා ගොස් තිබිය හැකිය. මුල් අවධිවලදී කෙටිකාලීන මතකය නැතිවීයාම බහුලව සිදුවේ. නමුත් මෙය වයස්ගත වීමත් සමග සිදුවන්නක් හෝ මානසික ආතතිය නිසා ඇතිවන්නක් ලෙස වරදවා වටහා ගත හැකිය. පසුකාලීනව සිහිවිකල් වීම , කෝපය , චිත්ත ස්වභාවයේ සිදුවන වෙනස්වීම් , කථාකරන භාෂාවේ සිදුවන වෙනස්වීම් , දීර්ඝ කාලීන මතකය නොමැතිවීම සහ අවට සමාජයෙන් වෙන්වී සිටීම යන ලක්ෂණ ඇතිවේ. මරණය ළගාවන තෙක් මෙම රෝගීන්ගේ ප්‍රධාන හසුලු දේහ ක්රියාකාරීත්වයන් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වේ. ඉහත කී රෝග ලක්ෂණ බහුලව පොදුවේ දක්නට ලැබුණද එක් එක් රෝගීන්ට තමාටම ආවේනික වු රෝග ලක්ෂණ ඇති වේ. සාමාන්‍යයෙන් රෝගය වසර 5 සිට 20 දක්වා පැවතිය හැකිය.
ඇල්ෂයිමර්ගේ රෝගය | |
---|---|
වෙනත් නම් | Alzheimer's disease, Alzheimer disease, Alzheimer's |
සාමාන්‍ය වයස්ගත මොළයක් (වමේ) සහ ඇල්සයිමර් රෝගියාගේ මොළය (දකුණ) සංසන්දනය කිරීම. ආන්තර ලක්ෂණ පෙන්වා දී ඇත. | |
රෝග ලක්ෂණ | Difficulty in remembering recent events, , , |
Usual onset | Over 65 years old |
කාලපරාසය | Long term |
හේතු | Poorly understood |
, , , hypertension | |
Based on symptoms and after ruling out other possible causes | |
Normal aging | |
ඖෂධ | , (small benefit) |
Prognosis | Life expectancy 3–9 years |
සංඛ්‍යාතය | 29.8 million (2015) |
මරණ | 1.9 million (2015) |
මෙම රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන්නේ තමාට අමකත වීම ඇති බව දැන ගැනීමෙන් පසුවය. එයට වෛද්‍යවරයා මගින් රෝගියාගේ හැසිරීම පිළිබදව අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ ප්රජානන ක්‍රියාවන් පරීක්ෂණයට බදුන් කිරීමෙන් සහ මොළයේ ස්කෑන් කිරෟමකට ලක් කිරීම මගින් රෝග විනිශ්චයට එළඹේ.
ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට හේතුව හෝ එහි වර්ධනය පිළිබදව මෙතෙක් හදුනාගෙන නොමැත. මෙහිදී මොලයෙහි කැලැල් ඇතිවීමක් හා සංකූලතාවයක් හටගනී. මෙම රෝගයෙහි අනුමාන කළ හැකි හේතු සාධකයන් සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබද තර්ක විතර්ක ඇත. මෙම විතර්කයන් සනාථ කිරීම සදහා ඒවාටම අනුකූල වන පරිදි සාක්ෂිද ඔවුහු ඉදිරිපත් කර ඇත. නමුත් මෙතුවක් මෙම රෝගය නැවැත්විම හෝ නැවත යථාතත්වයට පත් කර ගැනීම සදහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නොමැත. තවද දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මගින් රෝගය තව දුරටත් වර්ධනය වීම අඩාල කිරීමක් සිදුවන බවත් හෝ එහි රෝග ලක්ෂණ පාලනය කිරීමක් පමණක් සිදුවන බව හෝ සොයා ගෙන නොමැත. ඇලිෂයිමර් රෝගය වලක්වා ගත හැකි ක්‍රමවේදයන් යෝජනා වී ඇතත් රෝගයෙහි ව්‍යාප්තිය හෝ බැරූරැම් කම අවම කිරීම සදහා ඒ ක්‍රමවේදයන්හි වැදගත්කම ඔප්පු වී නොමැත. මානසිකව නොයෙකුත් උත්තේජයන් ලබාදී මනස ප්‍රබෝධමත් කිරීම හා සමබර ආහාර වේලක් ලබා ගැනීම රෝගය වලකා ගනීමට මෙන්ම රෝගය සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද නිර්දේශ කර ඇත.
ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වන සුවකළ නොහැකි රෝගී තත්වයක් නිසා රෝගියා කරුණාවෙන් හා ඉතා හොද අවධානයකින් බලා ගැනීම කළ යුතුය. මෙම කර්තව්‍ය රෝගියාගේ සහකරු හෝ සහකාරියගෙන් හෝ රෝගියාට ඉතා සමීප ඥාතියෙකු ගෙන් ඉෂ්ඨ කර ගත හැකි වේ. මෙවන් රෝගියෙකු රැක බලා ගන්නා ආවතේවකරුවකු වුවද රෝගියා බලාගැනීමේදී ශාරීරික වශයෙන් විඩාවට පත්වන අතර මානසික වශයෙන්ද රෝගියා වෙනුවෙන් සිදු කිරීමට ඇති කාර්යයන් කැප කිරීම් නිසා මානසික ආතතියකට පත්වේ.
මූලාශ්‍ර
- Burns A, Iliffe S (February 2009). "Alzheimer's disease". BMJ. 338: b158. doi:10.1136/bmj.b158. PMID 19196745.
- "Dementia Fact sheet". World Health Organization. 12 December 2017.
- Mendez MF (November 2012). "Early-onset Alzheimer's disease: nonamnestic subtypes and type 2 AD". Archives of Medical Research. 43 (8): 677–85. doi:10.1016/j.arcmed.2012.11.009. PMC 3532551. PMID 23178565.
- Ballard C, Gauthier S, Corbett A, Brayne C, Aarsland D, Jones E (March 2011). "Alzheimer's disease". Lancet. 377 (9770): 1019–31. doi:10.1016/S0140-6736(10)61349-9. PMID 21371747.
- (PDF). National Institute for Health and Care Excellence (NICE). 5 December 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 November 2014.
- Commission de la transparence (June 2012). "Drugs for Alzheimer's disease: best avoided. No therapeutic advantage" [Drugs for Alzheimer's disease: best avoided. No therapeutic advantage]. Prescrire International. 21 (128): 150. PMID 22822592.
- Querfurth HW, LaFerla FM (January 2010). "Alzheimer's disease". The New England Journal of Medicine. 362 (4): 329–44. doi:10.1056/NEJMra0909142. PMID 20107219.
- GBD 2015 Disease Injury Incidence Prevalence Collaborators (October 2016). "Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1545–1602. doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282.
{{}}
:|author=
has generic name ()CS1 maint: numeric names: authors list () - GBD 2015 Mortality Causes of Death Collaborators (October 2016). "Global, regional, and national life expectancy, all-cause mortality, and cause-specific mortality for 249 causes of death, 1980-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1459–1544. doi:10.1016/S0140-6736(16)31012-1. PMC 5388903. PMID 27733281.
{{}}
:|author=
has generic name ()CS1 maint: numeric names: authors list ()
භාහිර සබැඳි
වර්ගීකරණය | D
|
---|---|
බාහිර සම්පත් |
|
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇල ෂය මර ග ර ගය යන අමතකව ම ඇත කරන ප රධ නතම හ ත වක ම ය ල ව ප ර ම ල යන 24 ක ව ජනත ව අතර දක නට ඇත තත වයක ඇල ෂය මර ර ගය ක රමය න පර හ න යට පත ව න ව න ශක ර ර ගයක වන අතර ම වනව ටද න ශ ච ත ප රත ක ර ක රමයක ස ය ග න න ම ත ම ම ර ගය බහ ල වශය න වයස අව ර ද 65 ඉක මව වන අතර දක නට ඇත අතර ඊට වඩ අඩ වයස ඇත අය අතර ව වද කල ත රක න දක නට ඇත ර ගය හද න ගන න අවස ථ ව වන ව ට ර ගය හටග න වසර ගණනක ඉක මව ග ස ත බ ය හ ක ය ම ල අවධ වලද ක ට ක ල න මතකය න ත ව ය ම බහ ලව ස ද ව නම ත ම ය වයස ගත ව මත සමග ස ද වන නක හ ම නස ක ආතත ය න ස ඇත වන නක ල ස වරදව වටහ ගත හ ක ය පස ක ල නව ස හ ව කල ව ම ක පය ච ත ත ස වභ වය ස ද වන ව නස ව ම කථ කරන භ ෂ ව ස ද වන ව නස ව ම ද ර ඝ ක ල න මතකය න ම ත ව ම සහ අවට සම ජය න ව න ව ස ට ම යන ලක ෂණ ඇත ව මරණය ළග වන ත ක ම ම ර ග න ග ප රධ න හස ල ද හ ක ර ය ක ර ත වයන ක රම ක රමය න ද ර වල ව ඉහත ක ර ග ලක ෂණ බහ ලව ප ද ව දක නට ල බ ණද එක එක ර ග න ට තම ටම ආව න ක ව ර ග ලක ෂණ ඇත ව ස ම න යය න ර ගය වසර 5 ස ට 20 දක ව ප වත ය හ ක ය ඇල ෂය මර ග ර ගයව නත නම Alzheimer s disease Alzheimer disease Alzheimer sස ම න ය වයස ගත ම ළයක වම සහ ඇල සය මර ර ග ය ග ම ළය දක ණ ස සන දනය ක ර ම ආන තර ලක ෂණ ප න ව ද ඇත ර ග ලක ෂණDifficulty in remembering recent events Usual onsetOver 65 years oldක ලපර සයLong termහ ත Poorly understood hypertensionBased on symptoms and after ruling out other possible causesNormal agingඖෂධ small benefit PrognosisLife expectancy 3 9 yearsස ඛ ය තය29 8 million 2015 මරණ1 9 million 2015 ම ම ර ග ය ක ව ද යවරය ක හම ව මට යන න තම ට අමකත ව ම ඇත බව ද න ග න ම න පස වය එයට ව ද යවරය මග න ර ග ය ග හ ස ර ම ප ළ බදව අධ යයනය ක ර ම න ඔහ ග ප රජ නන ක ර ය වන පර ක ෂණයට බද න ක ර ම න සහ ම ළය ස ක න ක ර මකට ලක ක ර ම මග න ර ග ව න ශ චයට එළඹ ඇල ෂය මර ර ගය ඇත ව මට හ ත ව හ එහ වර ධනය ප ළ බදව ම ත ක හද න ග න න ම ත ම හ ද ම ලය හ ක ල ල ඇත ව මක හ ස ක ලත වයක හටගන ම ම ර ගය හ අන ම න කළ හ ක හ ත ස ධකයන සහ ප රත ක ර ක රමව දයන ප ළ බද තර ක ව තර ක ඇත ම ම ව තර කයන සන ථ ක ර ම සදහ ඒව ටම අන ක ල වන පර ද ස ක ෂ ද ඔව හ ඉද ර පත කර ඇත නම ත ම ත වක ම ම ර ගය න ව ත ව ම හ න වත යථ තත වයට පත කර ග න ම සදහ ප රත ක ර ක රම ස ය ග න න ම ත තවද ද නට පවත න ප රත ක ර ක රම මග න ර ගය තව ද රටත වර ධනය ව ම අඩ ල ක ර මක ස ද වන බවත හ එහ ර ග ලක ෂණ ප ලනය ක ර මක පමණක ස ද වන බව හ ස ය ග න න ම ත ඇල ෂය මර ර ගය වලක ව ගත හ ක ක රමව දයන ය ජන ව ඇතත ර ගය හ ව ය ප ත ය හ බ ර ර ම කම අවම ක ර ම සදහ ඒ ක ර මව දයන හ ව දගත කම ඔප ප ව න ම ත ම නස කව න ය ක ත උත ත ජයන ලබ ද මනස ප රබ ධමත ක ර ම හ සමබර ආහ ර ව ලක ලබ ග න ම ර ගය වලක ගන මට ම න ම ර ගය සදහ ප රත ක ර ක රමයක ල ස ද න ර ද ශ කර ඇත ඇල ෂය මර ර ගය ක රමය න පර හ න යට පත වන ස වකළ න හ ක ර ග තත වයක න ස ර ග ය කර ණ ව න හ ඉත හ ද අවධ නයක න බල ග න ම කළ ය ත ය ම ම කර තව ය ර ග ය ග සහකර හ සහක ර යග න හ ර ග ය ට ඉත සම ප ඥ ත ය ක ග න ඉෂ ඨ කර ගත හ ක ව ම වන ර ග ය ක ර ක බල ගන න ආවත වකර වක ව වද ර ග ය බල ග න ම ද ශ ර ර ක වශය න ව ඩ වට පත වන අතර ම නස ක වශය න ද ර ග ය ව න ව න ස ද ක ර මට ඇත ක ර යයන ක ප ක ර ම න ස ම නස ක ආතත යකට පත ව ම ල ශ රBurns A Iliffe S February 2009 Alzheimer s disease BMJ 338 b158 doi 10 1136 bmj b158 PMID 19196745 Dementia Fact sheet World Health Organization 12 December 2017 Mendez MF November 2012 Early onset Alzheimer s disease nonamnestic subtypes and type 2 AD Archives of Medical Research 43 8 677 85 doi 10 1016 j arcmed 2012 11 009 PMC 3532551 PMID 23178565 Ballard C Gauthier S Corbett A Brayne C Aarsland D Jones E March 2011 Alzheimer s disease Lancet 377 9770 1019 31 doi 10 1016 S0140 6736 10 61349 9 PMID 21371747 PDF National Institute for Health and Care Excellence NICE 5 December 2014 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 November 2014 Commission de la transparence June 2012 Drugs for Alzheimer s disease best avoided No therapeutic advantage Drugs for Alzheimer s disease best avoided No therapeutic advantage Prescrire International 21 128 150 PMID 22822592 Querfurth HW LaFerla FM January 2010 Alzheimer s disease The New England Journal of Medicine 362 4 329 44 doi 10 1056 NEJMra0909142 PMID 20107219 GBD 2015 Disease Injury Incidence Prevalence Collaborators October 2016 Global regional and national incidence prevalence and years lived with disability for 310 diseases and injuries 1990 2015 a systematic analysis for the Global Burden of Disease Study 2015 Lancet 388 10053 1545 1602 doi 10 1016 S0140 6736 16 31678 6 PMC 5055577 PMID 27733282 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a author has generic name help CS1 maint numeric names authors list link GBD 2015 Mortality Causes of Death Collaborators October 2016 Global regional and national life expectancy all cause mortality and cause specific mortality for 249 causes of death 1980 2015 a systematic analysis for the Global Burden of Disease Study 2015 Lancet 388 10053 1459 1544 doi 10 1016 S0140 6736 16 31012 1 PMC 5388903 PMID 27733281 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a author has generic name help CS1 maint numeric names authors list link භ හ ර සබ ඳ ඇල ෂය මර ග ර ගය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත වර ග කරණයD 30 00 331 0 290 1 104300 D000544 490බ හ ර සම පත 000760eMedicine neuro 13 ඇල ෂය මර ග ර ගය NBK1161Scholia Q11081