ඇපලෝ චන්ද්‍ර ගොඩබෑම් කුමන්ත්‍රණ න්‍යායන් ඉදිරිපත් කරන්නන් ප්‍රකාශ කරන්නේ ඇපලෝ වැඩසටහන හරහා සිදු කරන ලද චන්ද්‍රයා මත මිනිසුන් ගොඩ බෑමේ සියලු හෝ සමහරක් කොටස් නාසා හා අනෙකුත් ඊට අයත් සංවිධානවල සාමාජිකයන් විසින් ව්‍යාජ ලෙස රූ ගත කළ බවයි. සමහරක් කණ්ඩායම් හා තනි පුද්ගලයන්ට විවිධ මට්ටමේ උසස් සිද්ධාන්ත ඇති අතර පහත ඒවා ද ඒවාට ඇතුළත් වේ.
- ඇපලෝ ගඟනගාමීන් සඳ මත පා තැබුවේ නැත.
- නාසා හා අනෙකුත් සංවිධාන ඡායාරූප, චිත්‍රපටි, සම්ප්‍රේෂණ හා පාෂාණ සාම්පල ඇතුළත් සාක්ෂි නිෂ්පාදනයෙන්, විනාශ කිරීමෙන් හෝ වෙනස් කිරීමෙන් සැලසුම් සහගතවම මහජනයා මුලාවට ලක් කර ඇත.
- වර්තමානය දක්වාම නාසා හා අනෙක් අය අඛණ්ඩව මෙම කුමන්ත්‍රණයට ක්‍රියාකාරීව සහභාගී වේ.

ඇපලෝ චන්ද්‍ර ගොඩබැසීම් සඳහා රැසක් තිබෙන අතර, කුමණ්ත්‍රණ න්‍යායන් මගින් එල්ල කෙරෙන චෝදනා වලට විද්‍යාත්මක ප්‍රජාව ඇතුලු විවිධ පාර්ශවයන් විස්තරාත්මක පැහැදිළි කිරීම් සිදු කර ඇත. 2000 දශකයේ අග භාගයේ සිටම වැනි චන්ද්‍රිකා මගින් ඇපලෝ මෙහෙයුම් ගොඩබැසූ ප්‍රදේශවල අධි-විභේදන ඡායාරූප ලබාගෙන ඇති අතර, චන්ද්‍රයා මත බැහැර කර එන ලද අවරෝහණ අධියරයන් සහ අභ්‍යවකාශගාමීන්ගේ අඩි සටහන් ආදිය මෙම ඡායාරූප වල සටහන් වී තිබේ. 2012 වර්ෂයේදී නිකුත් කෙරුණු චන්ද්‍රිකා ඡායාරූප වල අභ්‍යවකාශගාමීන් සඳ මත සිටුවනු ලැබූ ඇමරිකානු ධජ හයෙන් පහක් දැකගත හැකි විය. අනෙක් ධජය වූ ඇපලෝ 11 අභ්‍යවකාශගාමීන් සිටවූ ධජය ඔවුන්ගේ චන්ද්‍ර මොඩියුලයේ ආරෝහණ ප්රචාලන පද්ධතියේ පීඩණයට හසු වී ගැලවී විසිවී ගොස් තිබුණි.
බොහොමයක් විචාරකයින් මෙම වංචා කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීම් නිෂ්ප්රභා කරන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත. ගෝල්අප් සංවිධානය මඟින් 1999 දී සිදු කරන ලද මත විමසුමෙන් පැහැදිලි වූයේ ඇමරිකානු මහජනතාවගෙන් 89%ක් චන්ද්‍ර ගමන නියම එකක් සේ සැලකූ බවත් 6%ක් එලෙස නොසැලකූ බවත් 5% ක් කිසිදු තීරණයකට නොඑලඹුණු බවත්ය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇපල චන ද ර ග ඩබ ම ක මන ත රණ න ය යන ඉද ර පත කරන නන ප රක ශ කරන න ඇපල ව ඩසටහන හරහ ස ද කරන ලද චන ද රය මත ම න ස න ග ඩ බ ම ස යල හ සමහරක ක ටස න ස හ අන ක ත ඊට අයත ස ව ධ නවල ස ම ජ කයන ව ස න ව ය ජ ල ස ර ගත කළ බවය සමහරක කණ ඩ යම හ තන ප ද ගලයන ට ව ව ධ මට ටම උසස ස ද ධ න ත ඇත අතර පහත ඒව ද ඒව ට ඇත ළත ව ඇපල ගඟනග ම න සඳ මත ප ත බ ව න ත න ස හ අන ක ත ස ව ධ න ඡ ය ර ප ච ත රපට සම ප ර ෂණ හ ප ෂ ණ ස ම පල ඇත ළත ස ක ෂ න ෂ ප දනය න ව න ශ ක ර ම න හ ව නස ක ර ම න ස ලස ම සහගතවම මහජනය ම ල වට ලක කර ඇත වර තම නය දක ව ම න ස හ අන ක අය අඛණ ඩව ම ම ක මන ත රණයට ක ර ය ක ර ව සහභ ග ව බස ඕල ඩ ර න හ න ල ආම ස ට ර න සඳ හ හ ග ඩ බ ස ම ම ඩ ය ලය හ න ස ව ස න න පදවන ලද ප හ ණ ව ම ආක ත ත ළ ප හ ණ ව ම ය ද ප රත ව ද න ක ය ස ට න න ම ළ චන ද ර ම හ ය ම ම ම ප හ ණ ක ර ම ආක ත ය ව න ආක ත මත ර පගත කරන බවය ඇපල චන ද ර ග ඩබ ස ම සඳහ ර සක ත බ න අතර ක මණ ත රණ න ය යන මග න එල ල ක ර න ච දන වලට ව ද ය ත මක ප රජ ව ඇත ල ව ව ධ ප ර ශව යන ව ස තර ත මක ප හ ද ළ ක ර ම ස ද කර ඇත 2000 දශකය අග භ ගය ස ටම ව න චන ද ර ක මග න ඇපල ම හ ය ම ග ඩබ ස ප රද ශවල අධ ව භ දන ඡ ය ර ප ලබ ග න ඇත අතර චන ද රය මත බ හ ර කර එන ලද අවර හණ අධ යර යන සහ අභ යවක ශග ම න ග අඩ සටහන ආද ය ම ම ඡ ය ර ප වල සටහන ව ත බ 2012 වර ෂය ද න ක ත ක ර ණ චන ද ර ක ඡ ය ර ප වල අභ යවක ශග ම න සඳ මත ස ට වන ල බ ඇමර ක න ධජ හය න පහක ද කගත හ ක ව ය අන ක ධජය ව ඇපල 11 අභ යවක ශග ම න ස ටව ධජය ඔව න ග චන ද ර ම ඩ ය ලය ආර හණ ප රච ලන පද ධත ය ප ඩණයට හස ව ග ලව ව ස ව ග ස ත බ ණ බ හ මයක ව ච රකය න ම ම ව ච ක ර ම ප ළ බඳ ප රක ශ ක ර ම න ෂ ප රභ කරන ප රත ඵල ප රක ශයට පත කර ඇත ග ල අප ස ව ධ නය මඟ න 1999 ද ස ද කරන ලද මත ව මස ම න ප හ ද ල ව ය ඇමර ක න මහජනත වග න 89 ක චන ද ර ගමන න යම එකක ස ස ලක බවත 6 ක එල ස න ස ලක බවත 5 ක ක ස ද ත රණයකට න එලඹ ණ බවත ය