අවිකා සමීර් ගෝර් (උපත 30 ජූනි 1997) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන්නේ බාලිකා වධු රූපවාහිනී කතාමාලාවයි. මෙහි ඇය විසින් ලාබාල ආනන්දි ජග්දීෂ් සිංගේ චරිතය නිරූපණය කරන ලදී. එසේම ඇය සසුරාල් සිමර් කා කතාමාලාවේ ද චරිත නිරූපණයෙන් දායක වී තිබේ. එම කතාමාලාව තුළ ඇය රෝලි සිද්ධාන්ත් භාරද්වාජ් යන චරිතය නිරූපණය කළා ය. ගෝර් සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් 2013 වර්ෂයේ දී චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණා ය. ඇය වෙත ඇගේ ප්‍රවිෂ්ඨය සටහන් කරමින් අධ්යක්ෂකයකු මෙන්ම නළුවකු ද වන ගේ Care of Footpath 2 චිත්‍රපටයට 2015 වර්ෂයේ දායක වූවා ය. ගෝර් විසින් ළමා විලාසිතා සන්නාමයක් වන සඳහා නිරූපිකාවක වශයෙන් කටයුතු කොට ඇත. ඇගේ මව් භාෂාව වන්නේ යි.
අවිකා ගෝර් | |
---|---|
ගොර් 2013දී | |
උපත | අවිකා සමීර් ගෝර් ජුනි 30, 1997 මුම්බායි, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2008-2016 |
ප්‍රසිද්ධව ඇත්තේ | බාලිකා වධු සසුරාල් සිමර් කා |
ගෝර් හින්දි භාෂා චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇති අතර, 2009දී ඇය රංගනයෙහි යෙදුණු චිත්‍රපටය සිනමා ක්ෂේත්රයේ ඇගේ ආගමනය ලෙස සැලකේ. මෙහි ඇය විසින් ගාර්ගි යන චරිතය නිරූපණය කරන ලදී. 2010දී ඇය නැමැති තවත් හින්දි චිත්‍රපටයකට දායක වූවා ය. 2012දී ඇය චරිත නිරූපණයෙහි යෙදුණු චිත්‍රපටය ද හින්දි චිත්‍රපටයකි. එහි ඇය පියා රයිනා ශෂිකිරා යන චරිතය නිරූපණය කළා ය. 2013 වර්ෂයේ චිත්‍රපටයේ උමා දේවි චරිතය නිරූපණය තුළින් ඇය තෙලිඟු සිනමාවට පිවිසියා ය. 2014 දී ඇය ලක්ෂ්මි රාවේ මා ඉන්තිකි නැමැති තෙලිඟු චිත්‍රපටයේත්, 2015දී නම් තෙලිඟු චිත්‍රපටයේත් රංගනයෙහි යෙදුණා ය. 2015දීම ඇය තානු නේනු නැමැති තෙලිඟු චිත්‍රපටයේ කීර්ති නැමැති චරිතය නිරූපණය කළා ය. ගෝර් ඇගේ කන්නඩ සිනමා අගමනය සනිටුහන් කරමින් චිත්‍රපටයේ ගීතාගේ චරිතය නිරූපණය කළා ය. 2016දී ඇය නම් තෙලිඟු චිත්‍රපටයට සිය දායකත්වය සැපයූවා ය. මෙහි ඇය නිරූපණය කළේ ආමලා/අයේෂා නැමැති චරිතයකි.
අවිකා ගෝර් ඇගේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් සම්මාන කිහිපයක්ම දිනා ඇත. බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ ළමා ආනන්දිගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය 2008 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම ළමා ශිල්පිණියට හිමි සම්මානය දිනාගත් අතර, හොඳම නිළියට හිමි ජූරියේ විශේෂ සම්මානය ද ඇයට හිමි විය. 2009 සහ 2010 වර්ෂවල ද ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම ළමා නිළිය සඳහා වන සම්මානය ඇයට හිමි වූයේ බාලිකා වධුහි ඇය දැක්වූ රංගන කුසලතාව වෙනුවෙනි.
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | චරිතය |
---|---|---|
2008–2010 | බාලිකා වධු | ආනන්දි ජග්දීෂ් සිං |
2011– 2016 / 2013 / 2015 | සසුරාල් සිමර් කා | රෝලි සිද්ධාන්ත් භාරද්වාජ් / ජුම්කි / ශ්රැති වර්මා |
චිත්‍රපට දායකත්වය
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | ආශ්‍රේය |
---|---|---|---|---|
2009 | ගාර්ගි | හින්දි | චිත්‍රපට ක්ෂේත්රයට පිවිසීම | |
2010 | අවිකා | හින්දි | ||
2012 | පියා රයිනා ශෂිකිරා | හින්දි | ||
2013 | උමා දේවි | තෙලිඟු | තෙලිඟු ක්ෂේත්රයට පිවිසීම | |
2014 | ලක්ෂ්මි රාවේ මා ඉන්තිකි | ලක්ෂ්මි | තෙලිඟු | |
2015 | පරිනීතා | තෙලිඟු | ||
2015 | තානු නේනු | කීර්ති | තෙලිඟු | |
2015 | ගීතා | කන්නඩ | කන්නඩ සිනමාව පිවිසීම | |
2016 | ආමලා/අයේෂා | තෙලිඟු | ||
2015 | මාන්ජා | කීර්ති | තෙලිඟු |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | වැඩසටහන | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2008 | 8වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම ළමා කලාකරුවා | බාලිකා වධු | දිනාගති |
හොඳම නිළිය - නාට්‍ය (ජූරියේ) | ||||
2009 | 12වන රජීව් ගාන්ධි ජාතික සම්මාන | ළමා අරුමය | දිනාගති | |
9වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම ළමා කලාකරුවා | දිනාගති | ||
2010 | 10වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | දිනාගති | ||
2014 | හොඳම කෝඩුකාරිණිය - තෙලිඟු | දිනාගති |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Playing an 18-year-old bahu is challenging: Avika – The Times of India. Timesofindia.indiatimes.com (3 October 2012). Retrieved on 2015-11-27.
- Rajpal, Roktim (30 June 2015). "Avika Gor turns 18: Career-defining performances that turned this child artist into a star". CNN – Indian Broadcasting Network. ibnlive.com. සම්ප්‍රවේශය 9 August 2015.
- . The Times Of India. 27 June 2010. 2014-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04.
- Roli gets a makeover yet again in Sasural Simar Ka – The Times of India. Timesofindia.indiatimes.com (23 October 2013). Retrieved on 2015-11-27.
- . Movies.ndtv.com (10 December 2013). Retrieved on 27 November 2015.
- . The Times Of India. 7 January 2014. 2014-01-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04.
- "Avika : 'I want to be Miss Universe'".
- Avika Gor. Outlookindia.com (22 December 2008). Retrieved on 27 November 2015.
- . 20 August 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - IndianTelevisionAcademy.com 17 පෙබරවාරි 2012 at the Wayback Machine. IndianTelevisionAcademy.com (24 October 2008). Retrieved on 2015-11-27.
- "Rajiv Gandhi awards presented". The Hindu. Chennai, India. 20 August 2009.
- Shahid, Katrina win Rajiv Gandhi National Award. Sify.com. Retrieved on 27 November 2015.
- . 9 September 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . IndianTelevisionAcademy.com (2010). Retrieved on 27 November 2015.
- The 10th Indian Television Academy Awards – Top −4 2014-02-01 at the Wayback Machine. IndianTelevisionAcademy.com (6 October 2010). Retrieved on 2015-11-27.
බාහිර සබැඳි
- අවිකා ගෝර් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අව ක සම ර ග ර උපත 30 ජ න 1997 යන ව න හඳ න වන ලබන න ඉන ද ය න ච ත රපට සහ ර පව හ න න ළ යක ඇග ව ශ ෂ ටතම ක ත ය ල ස ස ලක න න බ ල ක වධ ර පව හ න කත ම ල වය ම හ ඇය ව ස න ල බ ල ආනන ද ජග ද ෂ ස ග චර තය න ර පණය කරන ලද එස ම ඇය සස ර ල ස මර ක කත ම ල ව ද චර ත න ර පණය න ද යක ව ත බ එම කත ම ල ව ත ළ ඇය ර ල ස ද ධ න ත භ රද ව ජ යන චර තය න ර පණය කළ ය ග ර සම ප ර ප ත ය සන ට හන කරම න 2013 වර ෂය ද ච ත රපටය ර ගනය හ ය ද ණ ය ඇය ව ත ඇග ප රව ෂ ඨය සටහන කරම න අධ යක ෂකයක ම න ම නළ වක ද වන ග Care of Footpath 2 ච ත රපටයට 2015 වර ෂය ද යක ව ව ය ග ර ව ස න ළම ව ල ස ත සන න මයක වන සඳහ න ර ප ක වක වශය න කටය ත ක ට ඇත ඇග මව භ ෂ ව වන න ය අව ක ග ර ග ර 2013ද උපතඅව ක සම ර ග ර ජ න 30 1997 1997 06 30 වයස 26 ම ම බ ය ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වන ළ යකසක ර ය වසර2008 2016ප රස ද ධව ඇත ත බ ල ක වධ සස ර ල ස මර ක ග ර හ න ද භ ෂ ච ත රපට සඳහ ද ර ගනය න ද යක ව ඇත අතර 2009ද ඇය ර ගනය හ ය ද ණ ච ත රපටය ස නම ක ෂ ත රය ඇ ග ආගමනය ල ස ස ලක ම හ ඇය ව ස න ග ර ග යන චර තය න ර පණය කරන ලද 2010ද ඇය න ම ත තවත හ න ද ච ත රපටයකට ද යක ව ව ය 2012ද ඇය චර ත න ර පණය හ ය ද ණ ච ත රපටය ද හ න ද ච ත රපටයක එහ ඇය ප ය රය න ශෂ ක ර යන චර තය න ර පණය කළ ය 2013 වර ෂය ච ත රපටය උම ද ව චර තය න ර පණය ත ළ න ඇය ත ල ඟ ස නම වට ප ව ස ය ය 2014 ද ඇය ලක ෂ ම ර ව ම ඉන ත ක න ම ත ත ල ඟ ච ත රපටය ත 2015ද නම ත ල ඟ ච ත රපටය ත ර ගනය හ ය ද ණ ය 2015ද ම ඇය ත න න න න ම ත ත ල ඟ ච ත රපටය ක ර ත න ම ත චර තය න ර පණය කළ ය ග ර ඇග කන නඩ ස නම අගමනය සන ට හන කරම න ච ත රපටය ග ත ග චර තය න ර පණය කළ ය 2016ද ඇය නම ත ල ඟ ච ත රපටයට ස ය ද යකත වය ස පය ව ය ම හ ඇය න ර පණය කළ ආමල අය ෂ න ම ත චර තයක අව ක ග ර ඇග ර ගන ප රත භ ව ව න ව න සම ම න ක හ පයක ම ද න ඇත බ ල ක වධ ර පව හ න කත ම ල ව ළම ආනන ද ග චර තය න ර පණය ව න ව න ඇය 2008 ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න උළ ල ද හ ඳම ළම ශ ල ප ණ යට හ ම සම ම නය ද න ගත අතර හ ඳම න ළ යට හ ම ජ ර ය ව ශ ෂ සම ම නය ද ඇයට හ ම ව ය 2009 සහ 2010 වර ෂවල ද ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න උළ ල ද හ ඳම ළම න ළ ය සඳහ වන සම ම නය ඇයට හ ම ව ය බ ල ක වධ හ ඇය ද ක ව ර ගන ක සලත ව ව න ව න ර පව හ න යවර ෂය ව ඩසටහන චර තය2008 2010 බ ල ක වධ ආනන ද ජග ද ෂ ස 2011 2016 2013 2015 සස ර ල ස මර ක ර ල ස ද ධ න ත භ රද ව ජ ජ ම ක ශ ර ත වර ම ච ත රපට ද යකත වයවර ෂය ච ත රපටය චර තය භ ෂ ව ආශ ර ය2009 ග ර ග හ න ද ච ත රපට ක ෂ ත රයට ප ව ස ම2010 අව ක හ න ද 2012 ප ය රය න ශෂ ක ර හ න ද 2013 උම ද ව ත ල ඟ ත ල ඟ ක ෂ ත රයට ප ව ස ම2014 ලක ෂ ම ර ව ම ඉන ත ක ලක ෂ ම ත ල ඟ 2015 පර න ත ත ල ඟ 2015 ත න න න ක ර ත ත ල ඟ 2015 ග ත කන නඩ කන නඩ ස නම ව ප ව ස ම2016 ආමල අය ෂ ත ල ඟ 2015 ම න ජ ක ර ත ත ල ඟ සම ම න සහ න ර ද ශවර ෂය සම ම න උළ ල ප රවර ගය ව ඩසටහන ප රත ඵලය2008 8වන ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම ළම කල කර ව බ ල ක වධ ද න ගත හ ඳම න ළ ය න ට ය ජ ර ය 2009 12වන රජ ව ග න ධ ජ ත ක සම ම න ළම අර මය ද න ගත 9වන ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම ළම කල කර ව ද න ගත 2010 10වන ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න ද න ගත 2014 හ ඳම ක ඩ ක ර ණ ය ත ල ඟ ද න ගත ම ව ත බලන නආශ ර යයන Playing an 18 year old bahu is challenging Avika The Times of India Timesofindia indiatimes com 3 October 2012 Retrieved on 2015 11 27 Rajpal Roktim 30 June 2015 Avika Gor turns 18 Career defining performances that turned this child artist into a star CNN Indian Broadcasting Network ibnlive com සම ප රව ශය 9 August 2015 The Times Of India 27 June 2010 2014 02 02 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 04 Roli gets a makeover yet again in Sasural Simar Ka The Times of India Timesofindia indiatimes com 23 October 2013 Retrieved on 2015 11 27 Movies ndtv com 10 December 2013 Retrieved on 27 November 2015 The Times Of India 7 January 2014 2014 01 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 04 Avika I want to be Miss Universe Avika Gor Outlookindia com 22 December 2008 Retrieved on 27 November 2015 20 August 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help IndianTelevisionAcademy com 17 ප බරව ර 2012 at the Wayback Machine IndianTelevisionAcademy com 24 October 2008 Retrieved on 2015 11 27 Rajiv Gandhi awards presented The Hindu Chennai India 20 August 2009 Shahid Katrina win Rajiv Gandhi National Award Sify com Retrieved on 27 November 2015 9 September 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help IndianTelevisionAcademy com 2010 Retrieved on 27 November 2015 The 10th Indian Television Academy Awards Top 4 2014 02 01 at the Wayback Machine IndianTelevisionAcademy com 6 October 2010 Retrieved on 2015 11 27 බ හ ර සබ ඳ අව ක ග ර සඳහ IMDb හ ඇත ත රත ර අව ක ග ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත