ආලෝකෝ උදපාදි (පාලි: आलोको उदपादि ; පාලි බසින් आलोको उदपादि (ආලෝකෝ උදපාදි) යන්නෙහි අර්ථය "ආලෝකය උදාවිය") යනු ප්‍රදර්ශනය කල සිංහල චිත්‍රපටයකි. එයට පදනම් ව ඇත්තේ අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ කතාව යි. අධ්‍යක්ෂණයෙන් ද නිෂ්පාදනයෙන් ද දායක වන මෙම චිත්‍රපටය සියවස් ගණනක් පුරා මුඛ පරම්පරාගත ව පැවතගෙන ආ බුද්ධ භාෂිතය ගැටුම් පිරි අවධියක දී ග්‍රන්ථාරූඪ වන ආකාරය වටා ගෙතී ඇත.
ආලෝකෝ උදපාදි Light Arose | |
---|---|
අධ්‍යක්ෂණය | චත්‍ර වීරමන් |
රචනය | සමන් වීරමන් |
තිර රචනය | සමන් වීරමන් |
නිශ්පාදනය | තුසිත විජයසේන |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | ප්‍රභාත් රොෂාන් |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
රංගනය
- උද්ධික ප්‍රේමරත්න - වළගම්බා රජතුමා
- දිල්හානි ඒකනායක - අනුලා බිසව
- නිරෝෂා තලගල
- - තීය
- මේනකා පීරිස්
- මෞලි මතීෂ
- නයන මනුජිත
- දිනෙන් ද සිල්වා - උත්තිය සෙනෙවි
- අජිත් කුමාර
- නිහාල් ප්‍රනාන්දු
- කපිල සිගේරා
- දිලිප් මනෝහර
- ක්ලීටස් මෙන්ඩිස්
- දර්ශන් ධර්මරාජ්
- ඩබ්ලිව් ජයසිරි - ගිරි නිගණ්ඨයා
- බුද්ධදාස විතානච්චි
- ජනක් ප්‍රේමලාල්
බාහිර ලිපි
ආලෝකෝ උදපාදි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
මූලාශ්‍ර
- ‘ආලෝකෝ උදපාදි’- නිල වෙබ්අඩවිය
- "'ආලෝකෝ උදපාදි'- ලයිට් අරෝස් සිනෙමැටික් කැප්චර් ඔෆ් ග්‍රේට් හිස්ට්‍රි". සන්ඩේ ටයිම්ස්. 15 මාර්තු 2015. සම්ප්‍රවේශය 18 ජූනි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආල ක උදප ද ප ල आल क उदप द ප ල බස න आल क उदप द ආල ක උදප ද යන න හ අර ථය ආල කය උද ව ය යන ප රදර ශනය කල ස හල ච ත රපටයක එයට පදනම ව ඇත ත අන ර ධප රය රජකම කළ වළගම බ රජ ග කත ව ය අධ යක ෂණය න ද න ෂ ප දනය න ද ද යක වන ම ම ච ත රපටය ස යවස ගණනක ප ර ම ඛ පරම පර ගත ව ප වතග න ආ බ ද ධ භ ෂ තය ග ට ම ප ර අවධ යක ද ග රන ථ ර ඪ වන ආක රය වට ග ත ඇත ආල ක උදප ද Light Aroseඅධ යක ෂණයචත ර ව රමන රචනයසමන ව රමන ත ර රචනයසමන ව රමන න ශ ප දනයත ස ත ව ජයස නර ගන ශ ල ප න උද ධ ක ප ර මරත නද ල හ න ඒකන යකන ර ෂ තලගලම නක ප ර ස ස න ම ර පණයප රභ ත ර ෂ න රටශ ර ල ක වභ ෂ වස හලර ගනයඋද ධ ක ප ර මරත න වළගම බ රජත ම ද ල හ න ඒකන යක අන ල බ සව න ර ෂ තලගල ත ය ම නක ප ර ස ම ල මත ෂ නයන මන ජ ත ද න න ද ස ල ව උත ත ය ස න ව අජ ත ක ම ර න හ ල ප රන න ද කප ල ස ග ර ද ල ප මන හර ක ල ටස ම න ඩ ස දර ශන ධර මර ජ ඩබ ල ව ජයස ර ග ර න ගණ ඨය බ ද ධද ස ව ත නච ච ජනක ප ර මල ල බ හ ර ල ප ආල ක උදප ද හ සබ ඳ අය එම ඩ බ ය ම වම ල ශ ර ආල ක උදප ද න ල ව බ අඩව ය ආල ක උදප ද ලය ට අර ස ස න ම ට ක ක ප චර ඔෆ ග ර ට හ ස ට ර සන ඩ ටය ම ස 15 ම ර ත 2015 සම ප රව ශය 18 ජ න 2015