ආර්ටිමිස් 1 (නිල වශයෙන් Artemis I) යනු මිනිසුන්-රහිත චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමකි. මෙය නාසා ආයතනයේ ආර්ටිමිස් වැඩසටහන යටතේ සිදු කෙරුණු ප්‍රථම අභ්‍යවකාශ ගමන වන අතර, නමින් හැඳින්වෙන රොකට්ටුවේ සහ ප්‍රථම පියාසැරියද විය. ආර්ටිමිස් 1 මෙහෙයුම 2022 නොවැම්බර් 16 වැනිදා, නැගෙනහිර සම්මත වේලාවෙන් 1:47:44 (සමායෝත සාර්වත්‍ර වේලාවෙන් 06:47:44) ට 39B දියත් කිරීම් සංකීර්ණයෙන් සාර්ථකව දියත් කෙරුනි.
ආර්ටිමිස් 1 | |
---|---|
මෙහෙයුම් සලකුන![]() | |
මෙහෙයුම් දත්ත | |
මෙහෙයුමේ නම | Artemis I (නිල නාමය) Exploration Mission-1 (EM-1) (පැරණි නාමය) |
අභ්‍යාවකාශ යානාවේ නම | |
අභ්‍යාවකාශ යානා වර්ගය | |
ගුවන්ගතකිරීමේ පීඨිකාව | LC-39B දියත් කිරීම් සංකීර්ණය |
ගුවන්ගතකල දිනය | 2022 නොවැම්බර් 16 වැනිදා 06:47:44 UTC |
ගොඩබැස්වූ ප්‍රදේශය | ප්‍රාන්තය අසළ පැසිෆික් සාගරය |
ගොඩබැසීම | 2022 දෙසැම්බර් 11 වැනිදා 17:40:30 UTC |
මෙහෙයුම් කාලය | දින 25, පැය 10, මිනිත්තු 55, තත්පර 50 |
Distance traveled | කිලෝමීටර් මිලියන 2.1 |
ගවේෂණ මෙහෙයුම-1 (Exploration Mission-1; EM-1) ලෙස මුලින් හැඳින්වුණු මෙය ආර්ටිමිස් වැඩසටහන නිර්මාණය කිරීමත් සමග ආර්ටිමිස් I ලෙස නැවත නම් කෙරුණි. පෘථිවි කක්ෂයට පිවිසීමෙන් සහ (Trans-lunar injection) දහනය සිදු කිරීමෙන් අනතුරුව, වර්ගයේ කුඩා ගණකාකාර චන්ද්‍රිකා 10 ක් දියත් කිරීම සිදු කෙරුණි. නොවැම්බර් 21 වෙනිදා ඔරායන් යානය චන්ද්‍රයා අතර, ඉන් පසු චන්ද්‍රයා වටා ඇතුල් විය. එහි දින හයක් ගත කිරීමෙන් පසුව දුරස්ථ ප්රතිගාමී කක්ෂයෙන් ඉවත්වූ යානය, දෙසැම්බර් 5 වැනිදා පෘථිවිය බලා නැවත පැමිණීම සඳහා දහනයක් සිදු කරන ලදී. පෘථිවි වායුගෝලයට නැවත-ඇතුල්වීමේ දී තාප නිවාරකයක් මගින් යානය ආරක්ෂා කෙරුනු අතර, ඉන්පසුව පැරෂුට් ආධාරයෙන් පැසිපික් සාගරය මතට පතිත විය. ආර්ටිමිස් 1 මගින් 'අභ්‍යවකාශ දියත්කිරීමේ පද්ධතිය' සහ ඔරායන් යානය මිනිසුන්-සහිත මෙහෙයුම් සඳහා සුදුසු බවට සහතික කෙරෙනු ඇත. ආර්ටිමිස් 1 මෙහෙයුමෙන් අනතුරුව, 2024 වර්ෂයේ දී මෙහෙයුම මිනිස් ගගනගාමීන් සහිතව චන්ද්‍රයා අසලින් පියාසැරියක් සිදු කරනු ඇත. ඊටත් පසුව, 2025 වර්ෂයේ දී මෙහෙයුම මගින් දශක පහකට පමණ පසුව ප්‍රථම වතාවට නැවතත් මිනිසුන් සඳ මත ගොඩබස්වනු ඇත.
ආශ්රිත
- (in ඉංග්‍රීසි) Artemis I Launch to the Moon (Official NASA Broadcast) - Nov. 16, 2022, https://www.youtube.com/watch?v=CMLD0Lp0JBg, ප්‍රතිෂ්ඨාපනය 2022-11-16
- Kraft, Rachel (2022-05-16). "Artemis I Mission Availability". NASA. සම්ප්‍රවේශය 2022-09-06.
- Kraft, Rachel (14 November 2022). "Managers Give "Go" to Proceed Toward Launch, Countdown Progressing – Artemis". NASA Blogs. සම්ප්‍රවේශය 15 November 2022.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ට ම ස 1 න ල වශය න Artemis I යන ම න ස න රහ ත චන ද ර ගව ෂණ ම හ ය මක ම ය න ස ආයතනය ආර ට ම ස ව ඩසටහන යටත ස ද ක ර ණ ප රථම අභ යවක ශ ගමන වන අතර නම න හ ඳ න ව න ර කට ට ව සහ ප රථම ප ය ස ර යද ව ය ආර ට ම ස 1 ම හ ය ම 2022 න ව ම බර 16 ව න ද න ග නහ ර සම මත ව ල ව න 1 47 44 සම ය ත ස ර වත ර ව ල ව න 06 47 44 ට 39B ද යත ක ර ම ස ක ර ණය න ස ර ථකව ද යත ක ර න ආර ට ම ස 1ම හ ය ම සලක නම හ ය ම දත තම හ ය ම නමArtemis I න ල න මය Exploration Mission 1 EM 1 ප රණ න මය අභ ය වක ශ ය න ව නමඅභ ය වක ශ ය න වර ගයග වන ගතක ර ම ප ඨ ක වLC 39B ද යත ක ර ම ස ක ර ණයග වන ගතකල ද නය2022 න ව ම බර 16 ව න ද 06 47 44 UTCග ඩබ ස ව ප රද ශයප ර න තය අසළ ප ස ෆ ක ස ගරයග ඩබ ස ම2022 ද ස ම බර 11 ව න ද 17 40 30 UTCම හ ය ම ක ලයද න 25 ප ය 10 ම න ත ත 55 තත පර 50Distance traveledක ල ම ටර ම ල යන 2 1 ගව ෂණ ම හ ය ම 1 Exploration Mission 1 EM 1 ල ස ම ල න හ ඳ න ව ණ ම ය ආර ට ම ස ව ඩසටහන න ර ම ණය ක ර මත සමග ආර ට ම ස I ල ස න වත නම ක ර ණ ප ථ ව කක ෂයට ප ව ස ම න සහ Trans lunar injection දහනය ස ද ක ර ම න අනත ර ව වර ගය ක ඩ ගණක ක ර චන ද ර ක 10 ක ද යත ක ර ම ස ද ක ර ණ න ව ම බර 21 ව න ද ඔර යන ය නය චන ද රය අතර ඉන පස චන ද රය වට ඇත ල ව ය එහ ද න හයක ගත ක ර ම න පස ව ද රස ථ ප රත ග ම කක ෂය න ඉවත ව ය නය ද ස ම බර 5 ව න ද ප ථ ව ය බල න වත ප ම ණ ම සඳහ දහනයක ස ද කරන ලද ප ථ ව ව ය ග ලයට න වත ඇත ල ව ම ද ත ප න ව රකයක මග න ය නය ආරක ෂ ක ර න අතර ඉන පස ව ප රෂ ට ආධ රය න ප ස ප ක ස ගරය මතට පත ත ව ය ආර ට ම ස 1 මග න අභ යවක ශ ද යත ක ර ම පද ධත ය සහ ඔර යන ය නය ම න ස න සහ ත ම හ ය ම සඳහ ස ද ස බවට සහත ක ක ර න ඇත ආර ට ම ස 1 ම හ ය ම න අනත ර ව 2024 වර ෂය ද ම හ ය ම ම න ස ගගනග ම න සහ තව චන ද රය අසල න ප ය ස ර යක ස ද කරන ඇත ඊටත පස ව 2025 වර ෂය ද ම හ ය ම මග න දශක පහකට පමණ පස ව ප රථම වත වට න වතත ම න ස න සඳ මත ග ඩබස වන ඇත ආශ ර ත in ඉ ග ර ස Artemis I Launch to the Moon Official NASA Broadcast Nov 16 2022 https www youtube com watch v CMLD0Lp0JBg ප රත ෂ ඨ පනය 2022 11 16 Kraft Rachel 2022 05 16 Artemis I Mission Availability NASA සම ප රව ශය 2022 09 06 Kraft Rachel 14 November 2022 Managers Give Go to Proceed Toward Launch Countdown Progressing Artemis NASA Blogs සම ප රව ශය 15 November 2022