අෂුර්බනිපාල්ගේ රාජකීය සිංහ දඩයම යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු මාලිගයට අයත් සුප්‍රකට කැටයම් සමූහයකි. වර්තමානයේ මෙම කැටයම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 10a කුටියේ ප්‍රදර්ශනයට තබා ඇත. මේවා "ඇසිරියානු කලාවේ අනර්ඝ අග්‍ර කෘතියක්" ලෙස පුළුල්ව පිළිගැනේ. මෙමගින් (රාජ්‍ය ක්‍රි.පූ. 668 – 631/627 පමණ) රජු සිය අංගණයෙහි චාරිත්‍රානුකූල "දඩයමේ" නිරතවනු නිරූපිත ය. මෙහි දී හසු කරගත් කූඩුවල සිට ඊතල, හෙළි හෝ ඔහුගේම අසිපතින් කෲර ලෙස මරාදැමීම පිණිස නිදහස් කරනු ලබයි. මේවා නිර්මාණය වූයේ ක්‍රි.පූ. 645–635 පමණ කාලයේ ය. ඒවා මාලිගය අවට ස්ථානගත කොට තිබෙන්නට ඇත. මේවා මුලින් වර්ණගන්වා තිබෙන්නට ඇති අතර, එමගින් දීප්තිමත් ලෙස වර්ණගැන්වූ සමස්ත මාලිගා පසුතලය නිර්මාණය වන්නට ඇත.


උතුරු මාලිගයෙන් මෙම පුවරු කැනීම් කොට සොයාගන්නා ලද්දේ 1852-54 අතර කාලයේ විසින් සහ in 1854–55 අතර කාලයේ විසිනි. අනතුරුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත රැගෙන යන ලදුව, මේවා මහජනයාගේ සහ කලා ඉතිහාසඥයන්ගේ ප්‍රියතම කලා කෘති බවට පත්ව ඇත. සිංහයන්ගේ ඇති ස්වාභාවික ගුණාංග නිරතුරුවම ඇගයුමට ලක් විය. නමුත් අනුකම්පා සහගත නූතන විචාරකයින් විසින් මෙය ඇසිරියානු ප්‍රතිචාරයේ කොටසක් නොවන බව සැලකීමට උත්සාහ දරන ලදී. මිනිස් රූ බොහෝමයක් පාර්ශ්වික රූපික ඉරියව්වලින් යුතු අතර, රජු විවිධ අයුරින් පෙනී සිටියි. සිංහ රූ විවිධත්වයකින් යුතුව නිර්මාණය කොට ඇති අතර, එහි ජීවත් වන, මියයමින් සිටින සහ මියගිය සිංහ රූ දක්නට ලැබේ.
මෙම කැටයම් නිර්මාණය වූයේ ඇසිරියානු මාලිග කැටයම් නිර්මාණය ඇරඹී වසර 250කට පමණ පසුව වන අතර, මෙමගින් පරිහානියට පෙර එය උච්චතම සහ අනර්ඝතම අවධිය කරා ළඟා වූ ආකාරය නිරූපණය කරයි. අෂුර්බනිපාල් අවසන් ශ්‍රේෂ්ඨතම ඇසිරියානු රජු වූ අතර, ඔහුගේ රාජ්‍ය සමයයෙන් පසුව නිමා විය. අනතුරුව ඔහුගෙන් පැවතෙන්නන් සහ සෙන්පතීන් අතර සිවිල් යුධ සහ කැරලිවලින් ගහන වූ අල්ප ලෙස වාර්තාගත යුගයක් ඇරඹිණි. 612වන විට, ඇතැම්විට මේවා නිර්මාණය වී වසර 25කට පමණ පසුව, අධිරාජ්‍යය බිඳවැටුණු අතර, නිනේවේ ගිනිබත් විය.
ඇසිරියානු සිංහ දඩයම්

මෙම කැටයම් නිර්මාණය වීමට සහස්‍රකයකට පමණ පෙර සිංහයන් මැරීම රාජකීයයන් සඳහා සීමාවූ බැව් පෙනේ. රජවරුන් සිංහ දඩයමෙහි නියැළෙනු බොහෝ අවස්ථාවල නිරූපණය කොට ඇත. මෙම ක්‍රියාවලිය සඳහා ආගමික මානයක් ද පවතින්නට ඇත. ක ඇති වාර්තාවක සඳහන් වන්නේ පළාතේ නිවසක් වෙත සිංහයකු ඇතුළු වුවුහොත් උන්ව අල්ලා රජු වෙත බෝට්ටුවෙන් ගෙනයාමට සිදුවූ බවයි. වර්තමානයේ ඉන්දියාවේ පමණක් කුඩා ගහනයක් ලෙස ශේෂ වී ඇති අප්‍රිකානු ප්‍රභේදයට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ අතර, පසුකාලීන වාර්තාවල කැටය්මවල මෙන් සමීප පරිශ්රයන්ගේ සිට උන්ව මරාදමනු නිරූපිත ය. එය දුෂ්කර කටයුත්තක් නොවී ය. කඩුවක් භාවිතා වූ විට, භාවිතා වූ සැබෑ ක්‍රමවේදය වූයේ "සිංහ-ඝාතකයා සිය වම් අත එළු ලොම් හෝ කූඩාරම් රෙදි විශාල ප්‍රමාණයකින් ඔතා" ඒ වෙත පහර දීමට සිංහයාව පෙළඹවීමයි. අනතුරුව දකුණතෙහි වූ අසිපතෙන් සිංහයාව මරාදැමිණි. මෙහි ආරක්ෂක ඇඟලුම් කිසිවිටෙක නිරූපණය කොට නොමැත. එසේම රජු සිංහයා වෙත ඊතල විදිනු සුලබව නිරූපණය කොට ඇත. මෙය අසාර්ථකි වුවහොත් ඔහු ඉවත්ව යන අතර, රජු සමීපයෙහි සිටි ආරක්ෂකයන් විසින් සිය හෙළි භාවිතා කරන ලදී.
මුල්කාලීන රජකු වූ (රාජ්‍ය. ක්‍රි.පූ. 883-859) විසින් මෙයට වසර 200කට පමණ පෙර හි සිය මාලිගයේ ද සිංහ දඩයම් කැටයම් ඇතුළත් කොට තිබූ අතර, ක්‍රි.පූ. 865ට පමණ අයත් අභිලේඛනයක "මාගේ පූජකවරය ප්‍රියකරන සහ දෙවිවරුන් මා හට තැනිතලාවේ වන සතුන් ලබාදුන්නේ දඩයම් කරන ලෙස නියෝග කරමිනි. මා විසින් හස්තීන් 30 දෙනකු හසුකොට මරාදමා ඇත. මම මාගේ රථයේ සිට මාගේ ආයුධවලින් පහර දී මහා වන ගවයින් 257ක් පහත හෙළීමි. මාගේ දඩයම් හෙලි ආධාරයෙන් මහා සිංහයන් 370ක් මම මරාදැමීමි" යනුවෙන් පුරසාරම් ප්‍රකාශයක් ඇත. මෙහි අෂුර්නසිර්පාල් සිය රථයේ සිට සිංහයන් වෙත හී විදිනු නිරූපිත අතර, මෙය විවෘත පරිසරයේ හෝ අංගනයක භාවිතා වූ වඩාත් චාරිත්‍රගත ක්‍රමවේදය වන්නට ඇත.
පසුකාලීන කැටයම්වල හසුකරගත් සිංහයින් සෙබලුන් විසින් පලිහ පවුරක් ලෙස සැකසූ සංවෘත අවකාශයක් තුළට නිදහස් කරනු නිරූපිත ය. මින් ඇතැම් සිංහයින් ලී පෙට්ටියක වැනි ව්‍යූහයක සිට මුදාහරිනු නිරූපිත ය. මෙහි දී එම පෙට්ටිය මත ඉදිකළ කුඩා කුටියක සිට සේවකයකු විසින් දොරටුවක් ඔසවා සිංහයන්ව නිදහස් කරනු ලැබිණි. මෙසේ දඩයම් කිරීම සිදුවුව ද, 20වන සියවස තෙක්ම වනාන්තර තුළ සිංහයන් දක්නට ලැබිණි.
ඇතැම් අවස්ථාවල සිංහයන් කූඩුවල ඇති දැඩි කරනු ලැබිණි. සිය සත්ත්වෝද්‍යානය පිළිබඳ වර්ණනා කරමින් රචිත IIවන අෂුර්නසිර්පාල්ගේ අභිලේඛනයක මෙසේ සඳහන් වේ: "මාගේ රෞද්‍ර හදවතින් යුතුව, මා කඳු සහ වනාන්තරවලින් සිංහයන් 15 දෙනකු අල්ලාගෙන ඇත. මම සිංහ පැටවුන් 50ක් රැගෙන ගියෙමි. මම ඔවුන්ව (නිම්රුඩ්) සහ මාගේ දේශයේ මාලිගා වෙත රැගෙනගොස් කූඩු තුළ ගාල්කළෙමි. මා ඔවුන්ගේ පැටවුන් ගණනාවක් පුහුණුකොට ඇත."
මාලිග කැටයම්
![]() | |
![]() |
ඇසිරියානු මාලිග කැටයම් තුළ තිබී සිංහ දඩයම් දර්ශන දුසිම් දෙකක් පමණ හමුවී ඇත. මින් බොහෝමයක් ඒ කෙරෙහි දක්වා ඇත්තේ අඩු සැලකිල්ලකි. නව-ඇසිරියානු මාලිගා එවැනි දර්ශන භාවිතයෙන් අතිශයින් අලංකාරවත් කරනු ලැබිණි. මේවා ඉතා අල්ප-උන්නත ස්වරූපයෙන් ඵලක ලෙස බොහෝවිට වලින් නිර්මාණය කරනු ලැබිණි. උතුරු ඉරාකයේ මේවා බහුලව හිමිවේ. වෙනත් සතුන් ද දඩයම් කරනු නිරූපිත අතර, කැටයම්වල ප්‍රධාන තේමාව වූයේ මාලිගය ඉදිකළ රජුගේ යුධ ආක්‍රමණයන් ය. සෙසු කැටයම්වල රජු, ඔහුගේ මාලිගය, "" සහ ලමාසු ආරක්ෂක සුළු දේවතාවුන්ගේ රූ දැකගත හැක.
බොහෝ මාලිග කැටයම් විශාල ශාලාවල සහ ඇතැම් කුටිවල බිත්ති අලංකරණයට භාවිතා විය. නමුත් උතුරු මාලිගයේ සිංහ දඩයම් ජවනිකා එක් ස්ථානයකට වඩා වැඩි ගණනක දක්නට ලැබේ. ඉන් බොහෝමයක් විශාල කුටි වෙත දිවෙන සාපේක්ෂව පටු පැසේජවල දක්නට ලැබේ.මේවා අසම්පූර්ණ ය. ඇතැම් ඒවා ඉහළ මහලේ තැන්පත් කොට තිබූ අතර, කැනීම් කරන සමය වනවිට ඒවා පොළව මතට ඇදවැටී තිබිණි. සිවිලිම තරමක් උස්ව පැවති නමුත්, ඒවා මුලින් සවිකොට තිබූ ආකාරය ඒවා වර්තමානයේ දක්නට ඇති ආකාරයට වඩා එතරම් වෙනස් නොවිණි. එම මාලිගයේම, මාලිග උද්‍යානයේ පිරිමි සහ ගැහැනු සිංහයින් ගිමන් හරිනු නිරූපිත අසාමාන්‍ය කැටයම් ද දක්ට ලැබේ. සිංහ ධේනුව නිඳමින් සිටින අතර, එමගින් මාලිගයේ සුරතලකු නිරූපණය වේ යැයි සිතිය හැක.
දර්ශන
ඇතැම් සිංහ දඩයම් කැටයම් පුවරුව පුරාම නිරූපණය කොට තිබෙනු දැකගත හැක. මෙම මාලිගයෙන්ම හමුවන විස්තරාත්මක ඇසිරියානු යුධ ආක්‍රමණ දර්ශන මෙන් ඒවා ද බොහෝමය්ත තිරස් තීරු දෙකකට වෙන්කොට ඇත. ඉහළ මහලෙහි කැටයම් තීරු තුනකින් යුක්ත විය. බිම් රේඛා පැහැදිළිව පෙන්වා ඇති අතර, ඇතැම් සිංහයන්ට තනි තනි බිම් රේඛා ලාබදී ඇත්තේ විශාල දර්ශනයක් කොටසක් ලෙස නිරූපණය කරන විටයි. එසේම "විශේෂ ඉතා සියුම් නිරීක්ෂණයකින්" යුත් සතුන් මෙන්ම රජුගේ වස්ත්‍රවල කැටයම් ද අතිශයින් සියුම් ය. මෙහි පසුකාලීන අවධියක දී තනි පේළියෙහි වන යාබද සිංහයන්ගේ වල්ග කෙටිකොට දක්වා ඇත.
තනි පේළියේ දර්ශන බරාඳයේ එක් පසෙකින් විශාල දර්ශන තුනක් නිරූපණය කරයි. අංගනය ද පෙන්වා ඇති අතර, මනා දර්ශනයක් සඳහා හෝ මෙම භයානක කටයුතුතෙන් ආරක්ෂා වීම පිණිස ජනයා වනාන්තර සහිත කඳු ගැටයක් මත නැග සිටිනු නිරූපිත ය. කන්ද මුදුනේ රජු සිංහ දඩයමෙහි නිරතවන කුඩා ගොඩනැගිල්ලක් වේ. රජු සිය රථයේ සූදනමින් සිටින අතර, අශ්වාරෝහකයන් විසින් අසුන් පදවනු ලබයි. විශාල දඩයම් බල්ලන් සහ හෙළි දරා සිටින දඩයම්කරුවන් අංගණය තුළ සිංහයන් වෙනුවෙන් රැක සිටියි. විශාල දර්ශනයෙහි රථයෙහි නැගි රජු දඩයමෙහි යෙදෙනු දැක්වේ. එහි සිංහ රූ 18ක් දැක්වේ. ඉන් බොහෝ දෙනකු මියගිය හෝ තුවාල ලද රූ වේ. බරාඳයේ අනෙක් පස ද රාජකීය රථයේ දර්ශන රැගත් සාමන කැටයම් දෙවරක් නිරූපණය කොට තිබිණි.
මුලින් ඉහළ මහලෙහි සහ කුඩා "පෞද්ගලික දොරටු-කුටියක" පිහිටා තිබූ තවත් කැටයම් සමූහයක පේළි තුනකින් යුත් කුඩා රූ දක්නට ලැබේ. මේවා චාම් තීරුවක් මගින් එකිනෙකින් වෙන්කොට ඇත. කූඩුවලින් නිදහස් කළ සිංහයින් සිය පාදවලින් රජු වෙත කඩාපනිනු සහ එක්රැස් කළ සිංහ මෘතශරීර මත දියරයක් වත්කරනු රජුගේ රැව ද දැකගත හැක. මින් ඇතැම් කැටයම් පැරීසියෙහි ඇත. අනෙක් ඒවායේ සිතුවම් ඇතිමුත් වර්තමානයේ දක්නට නොලැබේ. මේ අතරට රජු සිංහයන් සහ වනාන්තරයේ වෙනත් සතුන් ද දඩයම් කරනු දැක්වේ. මුවන් රජු වෙත මෙල්ලකොට ගෙනෙනු දැක්වේ. එක් දර්ශනයක, එකම සිංහයාගේ රුව තෙවරක් නිරූපණය කොට ඇත. එහි කූඩුවෙන් පිටවීම, රජු වෙත පහරදීම සහ කඩාපැනීම දැක්වේ. මෙය නූතන තරමක් සමාන ය.
- සිංහයකුගේ උගේ කූඩුවෙන් මුදාහරින සේවකයෙක්
- තුවාල ලත් සිංහයෙක්
- තුවාල ලත් සිංහ ධේනුවක්
- මියගිය සිංහයෙක්
- රජුගේ රථය පසුපස සිංහයින්
- මියගිය සිංහයන් රැගෙන යන දඩයම්කරුවන්
- යුධ රථ අශ්වයින්
- දකුණෙහි පලිහාකාර-බිත්තිය සමග වනාන්තර සහිත කන්ද
සටහන්
- Reade, 73
- Honour & Fleming, 76–77; Reade, 72–79, 73; Frankfort, 186–192; Hoving, 40–41
- Honour & Fleming, 77
- Grove
- Honour & Fleming, 76–77; Reade, 73
- Frankfort, 189
- Reade, 90–91
- රීඩ්, 72–73, 76–77; ෆ්රෑන්ක්ෆර්ට්, 187, උපුටා දක්වා ඇත. රීඩ් අවධාරණය කරන්නේ රජු වෙත පැමිණෙන සිංහයින් ඒ වනවිටත් බරපතල ලෙස තුවාල ලබා තිබූ බවයි. ෆ්රෑන්ක්ෆර්ට් සැබැවින්ම අත් ආවරණයක් භාවිතා වූ නමුත් එය රූපවල නොදැක්වූ බව අනුමාන කරයි.
- Frankfort, 187
- Reade, 39
- Frankfort, 189, Reade, 39
- Frankfort, 187
- Reade, 79
- Oates, 34
- Hoving, 40
- Grove
- Frankfort, 186, Reade, 72
- Grove
- Reade, 73
- Frankfort, 187
- Grove
- Reade, 73–74
- Reade, 74–75
- Reade, 74–75, 74 quoted
- Reade, 75–79
- Frankfort, 187; Reade, 76; Honour & Fleming, 76–77
ආශ්‍රේයයන්

- , The Art and Architecture of the Ancient Orient, Pelican History of Art, 4th ed 1970, Penguin (now Yale History of Art),
- "Grove": Russell, John M., Section 6. "c 1000–539 BC., (i) Neo-Assyrian." in Dominique Collon, et al. "Mesopotamia, §III: Sculpture." Grove Art Online, , Oxford University Press, accessed 19 November 2016, subscription required
- and John Fleming, A World History of Art, 1st edn. 1982 (many later editions), Macmillan, London, page refs to 1984 Macmillan 1st edn. paperback.
- . Greatest Works of Western Civilization, 1997, Artisan, New York,
- Oates, D. and J. Oates, Nimrud, An Assyrian Imperial City Revealed, 2001, London: British School of Archaeology in Iraq, full PDF (332 pages) 2022-09-23 at the Wayback Machine
- Reade, Julian, Assyrian Sculpture, 1998 (2nd edn.), The British Museum Press,
- ; The British Museum; A History, 2002, British Museum Press,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අෂ ර බන ප ල ග ර ජක ය ස හ දඩයම යන ව න හ ඳ න ව න න උත ර ම ල ගයට අයත ස ප රකට ක ටයම සම හයක වර තම නය ම ම ක ටයම බ ර ත න ය ක ත ක ග රය 10a ක ට ය ප රදර ශනයට තබ ඇත ම ව ඇස ර ය න කල ව අනර ඝ අග ර ක ත යක ල ස ප ළ ල ව ප ළ ග න ම මග න ර ජ ය ක ර ප 668 631 627 පමණ රජ ස ය අ ගණය හ ච ර ත ර න ක ල දඩයම න රතවන න ර ප ත ය ම හ ද හස කරගත ක ඩ වල ස ට ඊතල හ ළ හ ඔහ ග ම අස පත න ක ර ල ස මර ද ම ම ප ණ ස න දහස කරන ලබය ම ව න ර ම ණය ව ය ක ර ප 645 635 පමණ ක ලය ය ඒව ම ල ගය අවට ස ථ නගත ක ට ත බ න නට ඇත ම ව ම ල න වර ණගන ව ත බ න නට ඇත අතර එමග න ද ප ත මත ල ස වර ණග න ව සමස ත ම ල ග පස තලය න ර ම ණය වන නට ඇත ස හයක මර දමන න ර ප ත උන නතයක ක ර ප 645 635 පමණදඩයම කර ව න පස පස ස හයක ම ල ල කරන අතරත ර ස ය රථය ස ට හ යක ව ද න රජ උත ර ම ල ගය න ම ම ප වර ක න ම ක ට ස ය ගන න ලද ද 1852 54 අතර ක ලය ව ස න සහ in 1854 55 අතර ක ලය ව ස න අනත ර ව බ ර ත න ය ක ත ක ග රය ව ත ර ග න යන ලද ව ම ව මහජනය ග සහ කල ඉත හ සඥයන ග ප ර යතම කල ක ත බවට පත ව ඇත ස හයන ග ඇත ස ව භ ව ක ග ණ ග න රත ර වම ඇගය මට ලක ව ය නම ත අන කම ප සහගත න තන ව ච රකය න ව ස න ම ය ඇස ර ය න ප රත ච රය ක ටසක න වන බව ස ලක මට උත ස හ දරන ලද ම න ස ර බ හ මයක ප ර ශ ව ක ර ප ක ඉර යව වල න ය ත අතර රජ ව ව ධ අය ර න ප න ස ට ය ස හ ර ව ව ධත වයක න ය ත ව න ර ම ණය ක ට ඇත අතර එහ ජ වත වන ම යයම න ස ට න සහ ම යග ය ස හ ර දක නට ල බ ම ම ක ටයම න ර ම ණය ව ය ඇස ර ය න ම ල ග ක ටයම න ර ම ණය ඇරඹ වසර 250කට පමණ පස ව වන අතර ම මග න පර හ න යට ප ර එය උච චතම සහ අනර ඝතම අවධ ය කර ළඟ ව ආක රය න ර පණය කරය අෂ ර බන ප ල අවසන ශ ර ෂ ඨතම ඇස ර ය න රජ ව අතර ඔහ ග ර ජ ය සමයය න පස ව න ම ව ය අනත ර ව ඔහ ග න ප වත න නන සහ ස න පත න අතර ස ව ල ය ධ සහ ක රල වල න ගහන ව අල ප ල ස ව ර ත ගත ය ගයක ඇරඹ ණ 612වන ව ට ඇත ම ව ට ම ව න ර ම ණය ව වසර 25කට පමණ පස ව අධ ර ජ යය බ ඳව ට ණ අතර න න ව ග න බත ව ය ඇස ර ය න ස හ දඩයම ම යග ය ස හයක ග සම ප දස නක ම ම ක ටයම න ර ම ණය ව මට සහස රකයකට පමණ ප ර ස හයන ම ර ම ර ජක යයන සඳහ ස ම ව බ ව ප න රජවර න ස හ දඩයම හ න ය ළ න බ හ අවස ථ වල න ර පණය ක ට ඇත ම ම ක ර ය වල ය සඳහ ආගම ක ම නයක ද පවත න නට ඇත ක ඇත ව ර ත වක සඳහන වන න පළ ත න වසක ව ත ස හයක ඇත ළ ව ව හ ත උන ව අල ල රජ ව ත බ ට ට ව න ග නය මට ස ද ව බවය වර තම නය ඉන ද ය ව පමණක ක ඩ ගහනයක ල ස ශ ෂ ව ඇත අප ර ක න ප රභ දයට වඩ ප රම ණය න ක ඩ ව අතර පස ක ල න ව ර ත වල ක ටය මවල ම න සම ප පර ශ රයන ග ස ට උන ව මර දමන න ර ප ත ය එය ද ෂ කර කටය ත තක න ව ය කඩ වක භ ව ත ව ව ට භ ව ත ව ස බ ක රමව දය ව ය ස හ ඝ තකය ස ය වම අත එළ ල ම හ ක ඩ රම ර ද ව ශ ල ප රම ණයක න ඔත ඒ ව ත පහර ද මට ස හය ව ප ළඹව මය අනත ර ව දක ණත හ ව අස පත න ස හය ව මර ද ම ණ ම හ ආරක ෂක ඇඟල ම ක ස ව ට ක න ර පණය ක ට න ම ත එස ම රජ ස හය ව ත ඊතල ව ද න ස ලබව න ර පණය ක ට ඇත ම ය අස ර ථක ව වහ ත ඔහ ඉවත ව යන අතර රජ සම පය හ ස ට ආරක ෂකයන ව ස න ස ය හ ළ භ ව ත කරන ලද ම ල ක ල න රජක ව ර ජ ය ක ර ප 883 859 ව ස න ම යට වසර 200කට පමණ ප ර හ ස ය ම ල ගය ද ස හ දඩයම ක ටයම ඇත ළත ක ට ත බ අතර ක ර ප 865ට පමණ අයත අභ ල ඛනයක ම ග ප ජකවරය ප ර යකරන සහ ද ව වර න ම හට ත න තල ව වන සත න ලබ ද න න දඩයම කරන ල ස න ය ග කරම න ම ව ස න හස ත න 30 ද නක හස ක ට මර දම ඇත මම ම ග රථය ස ට ම ග ආය ධවල න පහර ද මහ වන ගවය න 257ක පහත හ ළ ම ම ග දඩයම හ ල ආධ රය න මහ ස හයන 370ක මම මර ද ම ම යන ව න ප රස රම ප රක ශයක ඇත ම හ අෂ ර නස ර ප ල ස ය රථය ස ට ස හයන ව ත හ ව ද න න ර ප ත අතර ම ය ව ව ත පර ස රය හ අ ගනයක භ ව ත ව වඩ ත ච ර ත රගත ක රමව දය වන නට ඇත පස ක ල න ක ටයම වල හස කරගත ස හය න ස බල න ව ස න පල හ පව රක ල ස ස කස ස ව ත අවක ශයක ත ළට න දහස කරන න ර ප ත ය ම න ඇත ම ස හය න ල ප ට ට යක ව න ව ය හයක ස ට ම ද හර න න ර ප ත ය ම හ ද එම ප ට ට ය මත ඉද කළ ක ඩ ක ට යක ස ට ස වකයක ව ස න ද රට වක ඔසව ස හයන ව න දහස කරන ල බ ණ ම ස දඩයම ක ර ම ස ද ව ව ද 20වන ස යවස ත ක ම වන න තර ත ළ ස හයන දක නට ල බ ණ ඇත ම අවස ථ වල ස හයන ක ඩ වල ඇත ද ඩ කරන ල බ ණ ස ය සත ත ව ද ය නය ප ළ බඳ වර ණන කරම න රච ත IIවන අෂ ර නස ර ප ල ග අභ ල ඛනයක ම ස සඳහන ව ම ග ර ද ර හදවත න ය ත ව ම කඳ සහ වන න තරවල න ස හයන 15 ද නක අල ල ග න ඇත මම ස හ ප ටව න 50ක ර ග න ග ය ම මම ඔව න ව න ම ර ඩ සහ ම ග ද ශය ම ල ග ව ත ර ග නග ස ක ඩ ත ළ ග ල කළ ම ම ඔව න ග ප ටව න ගණන වක ප හ ණ ක ට ඇත ම ල ග ක ටයම බ හ ර ව ඩ ය ඇස ර ය න කල ව ස හයන දඩයම කරන අෂ ර බන ප ල ප රධ න ල ප ය ඇස ර ය න ම ල ග ක ටයම ත ළ ත බ ස හ දඩයම දර ශන ද ස ම ද කක පමණ හම ව ඇත ම න බ හ මයක ඒ ක ර හ දක ව ඇත ත අඩ ස ලක ල ලක නව ඇස ර ය න ම ල ග එව න දර ශන භ ව තය න අත ශය න අල ක රවත කරන ල බ ණ ම ව ඉත අල ප උන නත ස වර පය න ඵලක ල ස බ හ ව ට වල න න ර ම ණය කරන ල බ ණ උත ර ඉර කය ම ව බහ ලව හ ම ව ව නත සත න ද දඩයම කරන න ර ප ත අතර ක ටයම වල ප රධ න ත ම ව ව ය ම ල ගය ඉද කළ රජ ග ය ධ ආක රමණයන ය ස ස ක ටයම වල රජ ඔහ ග ම ල ගය සහ ලම ස ආරක ෂක ස ළ ද වත ව න ග ර ද කගත හ ක බ හ ම ල ග ක ටයම ව ශ ල ශ ල වල සහ ඇත ම ක ට වල බ ත ත අල කරණයට භ ව ත ව ය නම ත උත ර ම ල ගය ස හ දඩයම ජවන ක එක ස ථ නයකට වඩ ව ඩ ගණනක දක නට ල බ ඉන බ හ මයක ව ශ ල ක ට ව ත ද ව න ස ප ක ෂව පට ප ස ජවල දක නට ල බ ම ව අසම ප ර ණ ය ඇත ම ඒව ඉහළ මහල ත න පත ක ට ත බ අතර ක න ම කරන සමය වනව ට ඒව ප ළව මතට ඇදව ට ත බ ණ ස ව ල ම තරමක උස ව ප වත නම ත ඒව ම ල න සව ක ට ත බ ආක රය ඒව වර තම නය දක නට ඇත ආක රයට වඩ එතරම ව නස න ව ණ එම ම ල ගය ම ම ල ග උද ය නය ප ර ම සහ ග හ න ස හය න ග මන හර න න ර ප ත අස ම න ය ක ටයම ද දක ට ල බ ස හ ධ න ව න ඳම න ස ට න අතර එමග න ම ල ගය ස රතලක න ර පණය ව ය ය ස ත ය හ ක දර ශනබ ර ත න ය ක ත ක ග රය 10a ක ට ය වම පස හ ඳ න ස රක ෂණය ව ඇත තන ප ළ ය දර ශන ද එයට ඔබ බ න ක ඩ ප ළ ත න දර ශන ද ද කගත හ ක ඇත ම ස හ දඩයම ක ටයම ප වර ව ප ර ම න ර පණය ක ට ත බ න ද කගත හ ක ම ම ම ල ගය න ම හම වන ව ස තර ත මක ඇස ර ය න ය ධ ආක රමණ දර ශන ම න ඒව ද බ හ මය ත ත රස ත ර ද කකට ව න ක ට ඇත ඉහළ මහල හ ක ටයම ත ර ත නක න ය ක ත ව ය බ ම ර ඛ ප හ ද ළ ව ප න ව ඇත අතර ඇත ම ස හයන ට තන තන බ ම ර ඛ ල බද ඇත ත ව ශ ල දර ශනයක ක ටසක ල ස න ර පණය කරන ව ටය එස ම ව ශ ෂ ඉත ස ය ම න ර ක ෂණයක න ය ත සත න ම න ම රජ ග වස ත රවල ක ටයම ද අත ශය න ස ය ම ය ම හ පස ක ල න අවධ යක ද තන ප ළ ය හ වන ය බද ස හයන ග වල ග ක ට ක ට දක ව ඇත තන ප ළ ය දර ශන බර ඳය එක පස ක න ව ශ ල දර ශන ත නක න ර පණය කරය අ ගනය ද ප න ව ඇත අතර මන දර ශනයක සඳහ හ ම ම භය නක කටය ත ත න ආරක ෂ ව ම ප ණ ස ජනය වන න තර සහ ත කඳ ග ටයක මත න ග ස ට න න ර ප ත ය කන ද ම ද න රජ ස හ දඩයම හ න රතවන ක ඩ ග ඩන ග ල ලක ව රජ ස ය රථය ස දනම න ස ට න අතර අශ ව ර හකයන ව ස න අස න පදවන ලබය ව ශ ල දඩයම බල ලන සහ හ ළ දර ස ට න දඩයම කර වන අ ගණය ත ළ ස හයන ව න ව න ර ක ස ට ය ව ශ ල දර ශනය හ රථය හ න ග රජ දඩයම හ ය ද න ද ක ව එහ ස හ ර 18ක ද ක ව ඉන බ හ ද නක ම යග ය හ ත ව ල ලද ර ව බර ඳය අන ක පස ද ර ජක ය රථය දර ශන ර ගත ස මන ක ටයම ද වරක න ර පණය ක ට ත බ ණ ම ල න ඉහළ මහල හ සහ ක ඩ ප ද ගල ක ද රට ක ට යක ප හ ට ත බ තවත ක ටයම සම හයක ප ළ ත නක න ය ත ක ඩ ර දක නට ල බ ම ව ච ම ත ර වක මග න එක න ක න ව න ක ට ඇත ක ඩ වල න න දහස කළ ස හය න ස ය ප දවල න රජ ව ත කඩ පන න සහ එක ර ස කළ ස හ ම තශර ර මත ද යරයක වත කරන රජ ග ර ව ද ද කගත හ ක ම න ඇත ම ක ටයම ප ර ස ය හ ඇත අන ක ඒව ය ස ත වම ඇත ම ත වර තම නය දක නට න ල බ ම අතරට රජ ස හයන සහ වන න තරය ව නත සත න ද දඩයම කරන ද ක ව ම වන රජ ව ත ම ල ලක ට ග න න ද ක ව එක දර ශනයක එකම ස හය ග ර ව ත වරක න ර පණය ක ට ඇත එහ ක ඩ ව න ප ටව ම රජ ව ත පහරද ම සහ කඩ ප න ම ද ක ව ම ය න තන තරමක සම න ය ස හයක ග උග ක ඩ ව න ම ද හර න ස වකය ක ත ව ල ලත ස හය ක ත ව ල ලත ස හ ධ න වක ම යග ය ස හය ක රජ ග රථය පස පස ස හය න ම යග ය ස හයන ර ග න යන දඩයම කර වන ය ධ රථ අශ වය න දක ණ හ පල හ ක ර බ ත ත ය සමග වන න තර සහ ත කන දසටහන Reade 73 Honour amp Fleming 76 77 Reade 72 79 73 Frankfort 186 192 Hoving 40 41 Honour amp Fleming 77 Grove Honour amp Fleming 76 77 Reade 73 Frankfort 189 Reade 90 91 ර ඩ 72 73 76 77 ෆ ර න ක ෆර ට 187 උප ට දක ව ඇත ර ඩ අවධ රණය කරන න රජ ව ත ප ම ණ න ස හය න ඒ වනව ටත බරපතල ල ස ත ව ල ලබ ත බ බවය ෆ ර න ක ෆර ට ස බ ව න ම අත ආවරණයක භ ව ත ව නම ත එය ර පවල න ද ක ව බව අන ම න කරය Frankfort 187 Reade 39 Frankfort 189 Reade 39 Frankfort 187 Reade 79 Oates 34 Hoving 40 Grove Frankfort 186 Reade 72 Grove Reade 73 Frankfort 187 Grove Reade 73 74 Reade 74 75 Reade 74 75 74 quoted Reade 75 79 Frankfort 187 Reade 76 Honour amp Fleming 76 77ආශ ර යයන අෂ ර බන ප ල ග ස හ දඩයම හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත The Art and Architecture of the Ancient Orient Pelican History of Art 4th ed 1970 Penguin now Yale History of Art ISBN 0 14 056107 2 Grove Russell John M Section 6 c 1000 539 BC i Neo Assyrian in Dominique Collon et al Mesopotamia III Sculpture Grove Art Online Oxford University Press accessed 19 November 2016 subscription required and John Fleming A World History of Art 1st edn 1982 many later editions Macmillan London page refs to 1984 Macmillan 1st edn paperback ISBN 0 333 37185 2 Greatest Works of Western Civilization 1997 Artisan New York ISBN 978 1 885183 53 8 Oates D and J Oates Nimrud An Assyrian Imperial City Revealed 2001 London British School of Archaeology in Iraq full PDF 332 pages 2022 09 23 at the Wayback Machine ISBN 978 0 903472 25 8 Reade Julian Assyrian Sculpture 1998 2nd edn The British Museum Press ISBN 978 0 7141 2141 3 The British Museum A History 2002 British Museum Press ISBN 0 7141 2764 7