සමරවීර අශෝක පොන්නම්පෙරුම (උපත 1936 මැයි 3 - විපත 1993 අප්‍රේල් 2), ශ්‍රී ලංකා සිනමා නළුවෙකි. ඒ හැරුණු කොට ගායකයෙක්, පිටපත් රචකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්ද විය. "ශ්‍රී ලංකාවේ සිවාජි ගනේෂන්" ලෙස සැලකෙන පොන්නම්පෙරුම දශක තුනකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 40 කට අධික සංඛ්‍යාවක් රඟපා ඇත.
අශෝක පොන්නම්පෙරුම Asoka Ponnamperuma | |
---|---|
උපත | සමරවීර අශෝක පොන්නම්පෙරුම මැයි 3, 1936 |
මියගිය දිනය | April 2, 1993 කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 56)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | ආනන්ද විද්‍යාලය |
රැකියාව | නළුවා, නාට්‍යකරුවා, ගායකයා, අධ්‍යක්ෂක |
සක්‍රීය වසර | 1948–1984 |
කලත්‍රයා(යන්) | මානෙල් ලෝනා එලිසබෙත් පෙරේරා (m. 1965) |
දරුවන් | 4 |
සම්මාන | හොඳම සහය නළුවා |
පෞද්ගලික ජීවිතය
ඔහු 1936 මැයි 3 වැනිදා කොළඹදී උපත ලැබීය. ඔහුගේ පියා දොන් චාල්ස් පොන්නම්පෙරුම මාධ්‍යවේදියෙකි, ඔහු 1950 දී "සිංහල බෞද්ධ" බෞද්ධ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළේය. ඔහුගේ මව ප්‍රේමවංශ මිත්රවත්තය. අශෝක කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.
ඔහු විවාහ වූයේ සෙසු සිනමා නිළියක් වූ මානෙල් ලෝනා එලිසබෙත් පෙරේරා සමඟය. විවාහ උත්සවය 1965 දෙසැම්බර් 4 වන දින සමරනු ලැබීය. මානෙල් මුලින්ම "දීපශිකා" චිත්‍රපටයේ රඟපෑ අතර පසුව "සිහින හතක්", "සේකය", "ලයට ලය", "රුහුණු කුමාරි" සහ "සඳ නැඟ එද්දී" වැනි චිත්‍රපට කිහිපයක පෙනී සිටියේය. මෙම යුවළට පුතුන් තිදෙනෙක් - අනුරාධ, සුමේධ, චමින්ද සහ එක් දියණියක්, මංජුලා - සිටියෝය. අශෝක සහ මානෙල් එක්ව රඟපෑවේ ‘‘ලයට ළය’’, ‘‘දෑහදක දුක’’, ‘‘රුහුණු කුමාරි’’ සහ ‘‘ලන්ඩන් හාමු’’ වැනි චිත්‍රපට කිහිපයකයි.
ඔහු 1993 අප්‍රේල් 2 වන දින වයස අවුරුදු 56 දී හෘදයාබාධයකින් මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු පැය 24ක් ඇතුළත අවමංගල්‍ය කටයුතු සියල්ල අවසන් කිරීමට නියමිතව තිබුණද රට තුළ ඇඳිරි නීතිය පැනවීම සහ පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි විය.
වෘත්තීය ජීවිතය
වයස අවුරුදු 14 දී ඔහු පාසල් වේදිකා නාට්‍යවල රඟපාන්න පටන් ගත්තා. ඉන්පසුව ඔහු R. A. චන්ද්‍රසේන යටතේ සංගීතය ප්‍රගුණ කළේය. සංගීතවේදී ලයනල් එදිරිසිංහගේ අවධානයට ලක්වූ ඔහු එම වසරේ සමස්ත ලංකා සංගීත තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේය. තේ කඩයකදී තම රංගන වීරයා වූ එල්.එම් පෙරේරා හමුවූ අශෝක චිත්‍රපටයක රඟපෑම ගැන විමසුවේය. දින කිහිපයකට පසු ඔහුට චරිතයක් ගැන පණිවිඩයක් ලැබී කොළඹට ගියේය. 1958 දී ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ අධ්‍යක්ෂණය කල සුනීතා චිත්‍රපටියේ ද්විත්ව භූමිකාවක් රඟපාමිනි. ඉන්පසුව සිහිනය, සුන්දර බින්ද, සුවිනීතා ලාලනී, ගන්තෙර, සැමියා බිරිඳගේ දෙවියන් වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑවා. 1969 වසරේ සරසවිය චිත්‍රපට උළෙලේ දී "ඉඳුනිල" චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි විය.
අශෝක විසින් මරදාන පොලිසියේදී හමුවූ ගණිකාවක් පිළිබඳ සත්‍ය පුවතක් පාදක කරගනිමින් "මල් මඳ බිසව්" කෘතිය රචනා කරන ලදී. ඊට පස්සේ එයා "ආයි මට මෙහෙම උනා" පොත ලිව්වා. පොත පරිශීලනය කරමින් ඔහු 1982 ජුලි 2 දින තිරගත වූ ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස "ප්‍රදීපා" තිර රචනය කළේය.
References
- "Asoka Ponnamperuma 26th death anniversary". Daily Mirror. සම්ප්‍රවේශය 9 October 2019.
- "Asoka Ponnamperuma filmography". IMDb. සම්ප්‍රවේශය 9 October 2019.
- "Children's Memoirs of 'Sivaji Idol' in Sinhala Cinema". Sarasaviya. සම්ප්‍රවේශය 9 October 2019.
- "ආනන්දයේ-නැපෝලියන්" "Napoleon of Ananda started career with "Suneetha"". Sarasaviya. සම්ප්‍රවේශය 9 October 2019.
- "Asoka Ponnamperuma 19th death anniversary". Daily Mirror. සම්ප්‍රවේශය 9 October 2019.
- "Asoka Ponnamperuma - ( 1936 - 1993 ) films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 9 October 2019.
External links
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සමරව ර අශ ක ප න නම ප ර ම උපත 1936 ම ය 3 ව පත 1993 අප ර ල 2 ශ ර ල ක ස නම නළ ව ක ඒ හ ර ණ ක ට ග යකය ක ප ටපත රචකය ක සහ ච ත රපට න ෂ ප දකය ක ද ව ය ශ ර ල ක ව ස ව ජ ගන ෂන ල ස ස ලක න ප න නම ප ර ම දශක ත නකට ව ඩ ක ලයක ප ර ද ව න ව ත ත ය ජ ව තය ත ළ ච ත රපට 40 කට අධ ක ස ඛ ය වක රඟප ඇත අශ ක ප න නම ප ර ම Asoka Ponnamperumaඋපතසමරව ර අශ ක ප න නම ප ර ම ම ය 3 1936 1936 05 03 ක ළඹ ශ ර ල ක වම යග ය ද නයApril 2 1993 1993 04 02 වයස 56 ක ළඹ ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයආනන ද ව ද ය ලයර ක ය වනළ ව න ට යකර ව ග යකය අධ යක ෂකසක ර ය වසර1948 1984කලත රය යන ම න ල ල න එල සබ ත ප ර ර m 1965 දර වන 4සම ම නහ ඳම සහය නළ ව ප ද ගල ක ජ ව තයඔහ 1936 ම ය 3 ව න ද ක ළඹද උපත ල බ ය ඔහ ග ප ය ද න ච ල ස ප න නම ප ර ම ම ධ යව ද ය ක ඔහ 1950 ද ස හල බ ද ධ බ ද ධ ප වත පත ප රධ න කර ත ල ස කටය ත කළ ය ඔහ ග මව ප ර මව ශ ම ත රවත තය අශ ක ක ළඹ ආනන ද ව ද ය ලය න අධ ය පනය සම ප ර ණ කළ ය ඔහ ව ව හ ව ය ස ස ස නම න ළ යක ව ම න ල ල න එල සබ ත ප ර ර සමඟය ව ව හ උත සවය 1965 ද ස ම බර 4 වන ද න සමරන ල බ ය ම න ල ම ල න ම ද පශ ක ච ත රපටය රඟප අතර පස ව ස හ න හතක ස කය ලයට ලය ර හ ණ ක ම ර සහ සඳ න ඟ එද ද ව න ච ත රපට ක හ පයක ප න ස ට ය ය ම ම ය වළට ප ත න ත ද න ක අන ර ධ ස ම ධ චම න ද සහ එක ද යණ යක ම ජ ල ස ට ය ය අශ ක සහ ම න ල එක ව රඟප ව ලයට ළය ද හදක ද ක ර හ ණ ක ම ර සහ ලන ඩන හ ම ව න ච ත රපට ක හ පයකය ඔහ 1993 අප ර ල 2 වන ද න වයස අව ර ද 56 ද හ දය බ ධයක න ම ය ග ය ය ඔහ ග මරණය න පස ප ය 24ක ඇත ළත අවම ගල ය කටය ත ස යල ල අවසන ක ර මට න යම තව ත බ ණද රට ත ළ ඇඳ ර න ත ය ප නව ම සහ පශ ච ත මරණ පර ක ෂණය ප රම ද ව ම හ ත ව න ඔහ ග ඉල ල ම ඉට ක ර මට න හ ක ව ය ව ත ත ය ජ ව තයවයස අව ර ද 14 ද ඔහ ප සල ව ද ක න ට යවල රඟප න න පටන ගත ත ඉන පස ව ඔහ R A චන ද රස න යටත ස ග තය ප රග ණ කළ ය ස ග තව ද ලයනල එද ර ස හග අවධ නයට ලක ව ඔහ එම වසර සමස ත ල ක ස ග ත තරගය න ප රථම ස ථ නය ද න ගත ත ය ත කඩයකද තම ර ගන ව රය ව එල එම ප ර ර හම ව අශ ක ච ත රපටයක රඟප ම ග න ව මස ව ය ද න ක හ පයකට පස ඔහ ට චර තයක ග න පණ ව ඩයක ල බ ක ළඹට ග ය ය 1958 ද ඔහ ග ම ගල ස නම ර ගනය ප ම ණ ය අධ යක ෂණය කල ස න ත ච ත රපට ය ද ව ත ව භ ම ක වක රඟප ම න ඉන පස ව ස හ නය ස න දර බ න ද ස ව න ත ල ලන ගන ත ර ස ම ය බ ර ඳග ද ව යන ව න ජනප ර ය ච ත රපට ර සක රඟප ව 1969 වසර සරසව ය ච ත රපට උළ ල ද ඉඳ න ල ච ත රපටය ව න ව න හ ඳම සහය නළ ව ට හ ම සම ම නය හ ම ව ය අශ ක ව ස න මරද න ප ල ස ය ද හම ව ගණ ක වක ප ළ බඳ සත ය ප වතක ප දක කරගන ම න මල මඳ බ සව ක ත ය රචන කරන ලද ඊට පස ස එය ආය මට ම හ ම උන ප ත ල ව ව ප ත පර ශ ලනය කරම න ඔහ 1982 ජ ල 2 ද න ත රගත ව ඔහ ග පළම ච ත රපට අධ යක ෂණය ල ස ප රද ප ත ර රචනය කළ ය References Asoka Ponnamperuma 26th death anniversary Daily Mirror සම ප රව ශය 9 October 2019 Asoka Ponnamperuma filmography IMDb සම ප රව ශය 9 October 2019 Children s Memoirs of Sivaji Idol in Sinhala Cinema Sarasaviya සම ප රව ශය 9 October 2019 ආනන දය න ප ල යන Napoleon of Ananda started career with Suneetha Sarasaviya සම ප රව ශය 9 October 2019 Asoka Ponnamperuma 19th death anniversary Daily Mirror සම ප රව ශය 9 October 2019 Asoka Ponnamperuma 1936 1993 films Sinhala Cinema Database සම ප රව ශය 9 October 2019 External links