ජෝශප් අශෝක නිහාල් ද සිල්වා (උපත 1946 මැයි 17) ශ්‍රී ලංකාවේ 42 වැනි අගවිනිසුරුවරයා විය. ෆ්ජ් ඩ්ෆ්ජ්ෆ්ඩ්ජ්ෆ්ඩ් ජ්ෆ්ඩ්ග්ජ්ෆ්ජ් ෆ්ජ්ෆ්ඩ්ග්ජ්ෆ් ග් ජ්ෆ්ග් ජ්ෆ්ග් ජ්ෆ්ජ්ෆ්ග් ජ්ෆ්ඩ් ජ්ෆ්ඩ්ග් ජ්ෆ්ජ් ෆ්ජ්ග්ෆ්ග්ජ් ඩ්ෆ්ජ් ග්ඩ් ජ්ග්ෆ්ඩ්ජ්ෆ්ඩ් ජ් ෆ්ග්ජ්
42nd Chief Justice of Sri Lanka | |
---|---|
තනතුර දරමින් 8 June 2009 – 17 May 2011 | |
Appointed by | Mahinda Rajapaksa |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
President of the Court of Appeal | |
තනතුර දරමින් 1995 (Justice), 1999 – 2001 | |
Senior Deputy Solicitor General | |
තනතුර දරමින් 1974–1995 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 17 මැයි 1946 |
University of Colombo | |
සිල්වා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙනි . 1971 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු 1972 දෙසැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයකු ලෙස සම්බන්ධ විය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේ 1974 අප්‍රේල් 2 වැනිදාය. 1987 වසරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වූ ඔහු වසර 22ක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් පසු 1995 ඔක්තෝබර් 12 වැනිදා අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත් විය. අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා 2001 පෙබරවාරි මාසයේ දී අභියාචනාධිකරණයේ සභාපතිවරයා බවට පත් වූ අතර පසුව 2001 අගෝස්තු 1 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා උසස් කරන ලදී.
2013 ජූලි 31 දින ඔහු කෙන්යාවේ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් පරීක්ෂා කිරීමේ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී, එය කෙන්යාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණය නුසුදුසු අධිකරණ නිලධාරීන් ඉවත් කිරීම සඳහා පිහිටුවන ලද ආයතනයකි.
අශෝක ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1983/84 පරිපාලන නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කර ඇත.
සේවා
- ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්ය
- කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය
- බ්‍රසීලයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිළිබඳ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය
- ජාතික පාරිසරික ප්‍රතිපත්තිය සැකසීම සඳහා ජාතික කාර්ය සාධක බලකායේ සාමාජික
- 2004 අගෝස්තු 3 වන දින එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් විසින් ස්ථිර විනිසුරුවරයෙකු ලෙස රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය . ඔහු ICTR හි IIවන නඩු විභාගයේ විනිශ්චය මණ්ඩලයේ ස්ථිර විනිසුරුවරුන් 16 දෙනාගෙන් කෙනෙකු ලෙස සේවය කළේය.
මේකත් බලන්න
යොමු කිරීම්
- . Lankanewspapers.com. 2013-10-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-08-20.
- . Judicial Service Commission Secretariat. 19 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 October 2013.
- . 2014-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-31.
- "ICTR News Detail". Unictr.org. 2013-04-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-08-20.
නීති කාර්යාල | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සරත් එන්. සිල්වා | ශ්‍රී ලංකාවේ අගවිනිසුරු 2009–2011 | අනුප්‍රාප්තික ශිරාණි බණ්ඩාරනායක |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ශප අශ ක න හ ල ද ස ල ව උපත 1946 ම ය 17 ශ ර ල ක ව 42 ව න අගව න ස ර වරය ව ය ෆ ජ ඩ ෆ ජ ෆ ඩ ජ ෆ ඩ ජ ෆ ඩ ග ජ ෆ ජ ෆ ජ ෆ ඩ ග ජ ෆ ග ජ ෆ ග ජ ෆ ග ජ ෆ ජ ෆ ග ජ ෆ ඩ ජ ෆ ඩ ග ජ ෆ ජ ෆ ජ ග ෆ ග ජ ඩ ෆ ජ ග ඩ ජ ග ෆ ඩ ජ ෆ ඩ ජ ෆ ග ජ 42nd Chief Justice of Sri Lankaතනත ර දරම න 8 June 2009 17 May 2011Appointed byMahinda Rajapaksaප ර වප ර ප ත කය අන ප ර ප ත කය President of the Court of Appealතනත ර දරම න 1995 Justice 1999 2001Senior Deputy Solicitor Generalතනත ර දරම න 1974 1995ප ද ගල ක ත රත ර උපත17 ම ය 1946 1946 05 17 වයස 78 University of Colombo ස ල ව ම ල ක අධ ය පනය ල බ ව මහන වර ශ න ත අන ත න ව ද ය ලය න 1971 ප ර ද ණ ය ව ශ වව ද ය ලය න උප ධ ය ල බ ම න පස 1972 ද ස ම බර ම සය ද ශ ර ෂ ඨ ධ කරණය අධ න ත ඥයක ල ස සම බන ධ ව ය ඔහ න ත පත ද ප ර තම න ත වට බ ඳ ණ 1974 අප ර ල 2 ව න ද ය 1987 වසර ජ ය ෂ ඨ න ය ජ ය ස ල ස ටර ජනර ල වරයක ව ඔහ වසර 22ක න ත පත ද ප ර තම න ත ව ස වය ක ර ම න පස 1995 ඔක ත බර 12 ව න ද අභ ය චන ධ කරණය ව න ස ර වරයක ල ස පත ව ය අගව න ස ර අශ ක ද ස ල ව මහත 2001 ප බරව ර ම සය ද අභ ය චන ධ කරණය සභ පත වරය බවට පත ව අතර පස ව 2001 අග ස ත 1 වන ද න ශ ර ෂ ඨ ධ කරණය දක ව උසස කරන ලද 2013 ජ ල 31 ද න ඔහ ක න ය ව ව න ස ර වර න සහ මහ ස ත ර ත වර න පර ක ෂ ක ර ම මණ ඩලය ස ම ජ කය ක ල ස පත කරන ලද එය ක න ය ව නව ආණ ඩ ක රම ව යවස ථ ව යටත අධ කරණය න ස ද ස අධ කරණ න ලධ ර න ඉවත ක ර ම සඳහ ප හ ට වන ලද ආයතනයක අශ ක ද ස ල ව ක ළඹ ව ශ වව ද ය ලය න 1983 84 පර ප ලන න ත ය ප ළ බඳ ශ ස ත රපත උප ධ යක ලබ ඇත අතර එක සත ජනපදය ඉල න ය ස ව ශ වව ද ය ලය අපර ධ ව ද ය ව ප ළ බඳ පශ ච ත උප ධ ඩ ප ල ම වක ද කර ඇත ස ව ශ ර ල ක න ත ව ද ය ලය කථ ක ච ර ය ක ළඹ ව ශ වව ද ය ලය න ත ප ඨය කථ ක ච ර ය බ රස ලය ප වත එක සත ජ ත න ග ත රස ර ස වර ධනය ප ළ බඳ සම ළ ව ද ශ ර ල ක ව න ය ජනය කළ ය ජ ත ක ප ර සර ක ප රත පත ත ය ස කස ම සඳහ ජ ත ක ක ර ය ස ධක බලක ය ස ම ජ ක 2004 අග ස ත 3 වන ද න එක සත ජ ත න ග මහල කම ක ෆ අනන ව ස න ස ථ ර ව න ස ර වරය ක ල ස ර වන ඩ ව සඳහ ව ජ ත යන තර අපර ධ අධ කරණය ඔහ ICTR හ IIවන නඩ ව භ ගය ව න ශ චය මණ ඩලය ස ථ ර ව න ස ර වර න 16 ද න ග න ක න ක ල ස ස වය කළ ය ම කත බලන නශ ර ල ක ව අගව න ස ර ය ම ක ර ම Lankanewspapers com 2013 10 19 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2012 08 20 Judicial Service Commission Secretariat 19 October 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 October 2013 2014 02 02 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 01 31 ICTR News Detail Unictr org 2013 04 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2012 08 20 න ත ක ර ය ලප ර වප ර ප ත කය සරත එන ස ල ව ශ ර ල ක ව අගව න ස ර 2009 2011 අන ප ර ප ත ක ශ ර ණ බණ ඩ රන යක