අවලෝකිතේශ්වර යනු සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව මූර්තිමත් කෙරෙන ශ්‍රේෂ්ඨතම පරමබෝධිසත්ත්වයන් ය. මෙම බෝධිසත්ත්වයන් විවිධ අයුරින් නිරූපණය සහ විස්තර කෙරෙන අතර, ඇතැම් සංස්කෘතීන්වල මෙම බෝධිසත්ත්වයාණන් වහන්සේ කාන්තාවක හෝ පුරුෂයකු ස්වරූපයෙන් ද වන්දනාවට ලක්වේ.චීන බුද්ධාගම තුළ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් තරමක් වෙනස් කාන්තා ස්වරූපයකින් යුතුව බෝධිසත්ත්වවරිය ලෙස වන්දනාමාන කෙරේ. කාම්බෝජය තුළ මෙම බෝසතුන් ලෝකේස්වරක් ලෙසත්, ජපානය තුළ කන්සොන් හෝ කන්නොන් ලෙසත් හැඳින්වේ.
අවලෝකිතේශ්වර පරිවර්තන | |
---|---|
ඉංග්‍රීසි | අවලෝකනය කරන අධිපති (ලෝකාධිපති) |
සංස්කෘත | अवलोकितेश्वर |
លោកេស្វរៈ (ලෝකේස්වරක්) | |
සිංහල | අවලෝකිතේශ්වර |
[སྤྱན་རས་གཟིགས་ : spyan ras gzigs : Chenrézik] Error: {{Lang}}: text has italic markup () | |
නිරුක්තිය
අවලෝකිතේශ්වර යන්න "පහළ" යන අරුතැති අව නම් ක්‍රියා උපසර්ගය, "නිරීක්ෂණය, ආවේදනය, දැකීම" අරුතැති ලෝක් යන ක්‍රියා පදයෙහි අතීත කෘදන්තය වන ලෝකිත සහ "අධිපති", "පාලක" යන අරුතැති ඊශ්වර යන ප්‍රත්‍යයන් තුන එක්වී සෑදුණකි. සන්ධි වීමේ දී, අ+ඊශ්වර යන්න ඒශ්වර ලෙස යෙදේ. සංයුක්තය ලෙස සැලකූ විට මෙම වදනෙහි අරුත "(ලෝකය දෙස) අවලෝකනය කරන අධිපතියා" යන්නයි. නාමයෙහි ("ලෝකය") යන්න අන්තර්ගත නොවූවත්, එම අරුත හැඟවේ. මෙය කාම්බෝජ ස්වරූපය වන ලෝකේස්වරක් යන්න තුළ දැකගත හැක.
මේවාත් බලන්න
සටහන්
- (1998). Bodhisattva Archetypes: Classic Buddhist Guides to Awakening and Their Modern Expression. New York: Penguin Arkana. pp. 158–205. ISBN . 37211178.
- Studholme p. 52-54, 57.
බාහිර සබැඳි
- පෝතලහි අවලෝකිතේශ්වරගේ සම්භවය සංරක්ෂණය කළ පිටපත 2007-02-24 at the Wayback Machine
- අවලෝකිතේශ්වර නාමය විස්තර කිරීමක් සංරක්ෂණය කළ පිටපත 2010-01-05 at the Wayback Machine
- මන්ත්‍ර අවලෝකිතේශ්වර
- අවලෝකිතේශ්වර සදහා Brittanica.com ඇති විස්තර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අවල ක ත ශ වර යන ස යල සම ම සම බ ද රජ ණන වහන ස ල ග මහ කර ණ ව ම ර ත මත ක ර න ශ ර ෂ ඨතම පරමබ ධ සත ත වයන ය ම ම බ ධ සත ත වයන ව ව ධ අය ර න න ර පණය සහ ව ස තර ක ර න අතර ඇත ම ස ස ක ත න වල ම ම බ ධ සත ත වය ණන වහන ස ක න ත වක හ ප ර ෂයක ස වර පය න ද වන දන වට ලක ව ච න බ ද ධ ගම ත ළ අවල ක ත ශ වර බ ධ සත වයන තරමක ව නස ක න ත ස වර පයක න ය ත ව බ ධ සත ත වවර ය ල ස වන දන ම න ක ර ක ම බ ජය ත ළ ම ම බ සත න ල ක ස වරක ල සත ජප නය ත ළ කන ස න හ කන න න ල සත හ ඳ න ව පද මයක දර ස ට න අව ල ක ත ශ වර ර වක න ලන ද බ හ රය ඉන ද ය ව ක ර ව CE අව ල ක ත ශ වර පර වර තනඉ ග ර ස අව ල කනය කරන අධ පත ල ක ධ පත ස ස ක තअवल क त श वरល ក ស វរ ල ක ස වරක ස හලඅවල ක ත ශ වර ས ན རས གཟ གས spyan ras gzigs Chenrezik Error Lang text has italic markup help න ර ක ත යඅවල ක ත ශ වර යන න පහළ යන අර ත ත අව නම ක ර ය උපසර ගය න ර ක ෂණය ආව දනය ද ක ම අර ත ත ල ක යන ක ර ය පදය හ අත ත ක දන තය වන ල ක ත සහ අධ පත ප ලක යන අර ත ත ඊශ වර යන ප රත යයන ත න එක ව ස ද ණක සන ධ ව ම ද අ ඊශ වර යන න ඒශ වර ල ස ය ද ස ය ක තය ල ස ස ලක ව ට ම ම වදන හ අර ත ල කය ද ස අවල කනය කරන අධ පත ය යන නය න මය හ ල කය යන න අන තර ගත න ව වත එම අර ත හ ඟව ම ය ක ම බ ජ ස වර පය වන ල ක ස වරක යන න ත ළ ද කගත හ ක ම ව ත බලන නඊශ වර ශ ද ධ භ ම බ ද දහම ව ෂ ණ සටහන 1998 Bodhisattva Archetypes Classic Buddhist Guides to Awakening and Their Modern Expression New York Penguin Arkana pp 158 205 ISBN 0140195564 37211178 Studholme p 52 54 57 බ හ ර සබ ඳ අවල ක ත ශ වර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක සරසව ය සත ව Yoga oracle 81 The Blessing of the Karmapa meditating on a Thanka of Avalokitesvara ප ළ බඳ ඉග න ම ම ල ශ ර ඇත ප තලහ අවල ක ත ශ වරග සම භවය ස රක ෂණය කළ ප ටපත 2007 02 24 at the Wayback Machine අවල ක ත ශ වර න මය ව ස තර ක ර මක ස රක ෂණය කළ ප ටපත 2010 01 05 at the Wayback Machine මන ත ර අවල ක ත ශ වර අවල ක ත ශ වර සදහ Brittanica com ඇත ව ස තර