අයිස් මිනිසා, සිමිලවුන් මිනිසා (ඉතාලි: මමියා ඩෙල් සිමිලවුන්), හවුස්ලාබ්ජොක් වෙතින් පැමිණි මිනිසා, ටිරෝලියානු අයිස්මිනිසා, සහ හවුස්ලාබ්ජොක් මමිය ලෙසින්ද හැඳින්වෙන,අර්ට්සි (ජර්මානු උච්චාරණය: ( සවන්දෙන්න)) යනු, සහ අතර ජීවත්වූ මිනිසෙකුගේ හොඳින් රක්ෂිත . . 1991 සැප්තැම්බර් මාසයෙහිදී මමිය සොයාගත්තේ, ඔස්ට්‍රියාව සහ ඉතාලිය අතර දේශසීමාවෙහිදී කන්ද සහ හවුස්ලාබ්ජොක් අසබඩ වෙතදී වන බැවින්, "අර්ට්සි" යන අපනාමය යෙදිණි. [] (තඹ යුගය) යුරෝපියානුවන් කෙසේ වූවාද යන්න පිළිබඳ අපූර්ව අවබෝධයක් ලබා දෙන, යුරෝපයෙහි පැරණිතම හා අප දන්නා ස්වභාවික මනුෂ්‍ය මමිය ඔහු වෙයි. ඔහුගේ දේහය සහ බඩුබාහිරාදිය, ඉතාලියෙහි , හී පිහිටි තුල තැන්පත් කර ඇත.
අර්ට්සි | |
---|---|
![]() | |
උපත | ප. ක්‍රිපූයු 3345 ඉතාලියෙහි, වෙතින් උතුරු දෙසට, වර්තමාන (වෙල්ටර්නෝ) ගම්මානය අසබඩ |
මියගිය දිනය | ප. ක්‍රිපූයු 3300 (වයස 45 පමණ) , ඔස්ට්‍රියාව සහ ඉතාලිය අතර දේශසීමාවෙහි හවුස්ලාබ්ජොක් අසල |
වෙනත් නම් | අර්ට්සි නම් අයිස්මිනිසා මිනිසා හවුස්ලාබ්ජොක් වෙතින් පැමිණි මිනිසා හවුස්ලාබ්ජොක් මමිය හිමායිත මිනිසා හිමායිත ෆ්රිට්ස් |
ප්‍රසිද්ධව ඇත්තේ | කැල්කොලිතික () යුරෝපියානු මිනිසෙකුගේ පැරණිතම ස්වභාවික මමිය |
උස | 1.6 m (5 ft 3 in) |
වෙබ් අඩවිය | සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය |

සොයාගැනීම
මත ඔස්ට්‍රියානු-ඉතාලියානු දේශසීමාවෙහි හී නැගෙනහිර වැටිය තුලදී, 3,210 මීටර (10,530 ft) උසකදී, 1991 සැප්තැම්බර් 19 දිනදී ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු විසින් අර්ට්සි සොයාගන්නා ලදි. හෙල්මුට් සහ එරිකා සයිමන් නමැති මෙම සංචාරකයින් දෙදෙනා, හවුස්ලාබ්ජොක් සහ ටීසෙන්හොක් යන ගිරි දුර්ග අතර මාර්ගයෙහි ගමන් කරමින් සිටියහ. මෙම දේහය මෑතකදී මියගිය කඳුනගින්නෙකුගේ බව මොවුහු විශ්වාස කලහ. ඊළඟ දවසෙහි, කන්දෙහි රාජකාරියෙහි නිරත සහ අසබඩ සිමිලවුන්හුටෙ රැකවලා විසින්, ඉණෙන් පහළ කොටස අයිස් තුල මිදී තිබුණු දේහය, වායව විදිනයන් සහ අයිස්-පොරෝ භාවිතා කරමින් ඉවත් කිරීමට උත්සාහ කල මුත් අයපහත් කාලගුණය නිසා එය අත්හැර දැමීමට සිදුවිය. ඊළඟ දිනයෙහිදී, කණ්ඩායම් අටක් අඩවිය වෙත පැමිණි අතර, ඔවුන් අතර සහ යන කඳු නගින්නෝ වූහ. සැප්තැම්බර් 22 දිනයෙහිදී දේහය අර්ධ-නිල වශයෙන් ගොඩ ගන්නා ලද අතර ඊළඟ දිනයෙහිදී නිල වශයෙන් ඉවත් කර ගන්නා ලදි. අනෙකුත් බඩුබාහිරාදිය හා සමගින් එය වෛද්‍ය පරික්ෂක කාර්යාලයය වෙත ප්‍රවාහනය කෙරිණි. සැප්තැම්බර් 24 දිනදී, කොන්රඩ් ස්පින්ඩ්ලර් විසින් සොයාගත් සියළු දෙය පරික්ෂණයට ලක් කෙරිණි . සොයාගත් වස්තු සමූහය "වසර හාරදහසක් පමණ පැරණි බව" ඔහු විසින් කාලනිර්ණය කලේ, සමුද්ධෘත වස්තූන් අතර වූ පොරොවක මත පදනම් කර ගෙනය.
තුලදී, සහ අතර දේශසීමාව ලෙසින් අර්ථදැක්වුණේ සහ ගංගාවන්හී විය. ටීසෙන්හොක් අසබඩ තිබූ (දැනට විස්ථාපනය වී ඇති) ග්ලැසියරය විසින් ජලාධාරය නියම කිරීම සංකීර්ණ කෙරුණු හෙයින්, සීමාව සලකුණු කෙරුණේ උතුරු දෙසට වන්නටය. අර්ට්සි සොයාගත් අඩවිය වෙතදී ඔස්ට්‍රියානු පසට බැස්ම දක්වතත්, 1991 ඔක්තොම්බර් මාසයෙහිදී සිදුකල සමීක්ෂණ වෙතින් පෙන්නුම් කෙරුණේ, 1919 වසරෙහිදී නිරූපිත ඛණ්ඩාංක: 46°46′45.8″N 10°50′25.1″E / 46.779389°N 10.840306°E පරිදී, දේහය සොයා ගත් ස්ථානය පිහිටා තිබුණේ 92.56 මීටර (101.22 yd) පමණ ඉතාලියානු භූමිප්‍රදේශය තුලට බවයි. මේ නිසා සවුත් ටිරෝල් පළාත විසින් වස්තූන් පිළිබඳ හිමිකම් පෑ නමුත්, ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලය විසින් එහි විද්‍යාත්මක පරික්ෂණ නිම කිරීමට ඉඩ හැරීමට එකඟ විය. 1998 වසරෙහි පටන්, සවුත් ටිරෝල් හී අගනගරය වන නගරයෙහි පිහිටි තුල එය ප්‍රදර්ශනයට තබා ඇත.
විද්‍යාත්මක විශ්ලේෂණය
මළ සිරුර සවිස්තර ලෙසින් පරික්ෂා කොට, මිනුම් කොට, එක්ස්-කිරණ වලට භාජනය කොට සහ කාල නිර්ණය කෙරිණි. පටක සහ අන්ත්රයෙහි අන්තර්ගතය මෙන්ම දේහය සමග හමුවූ අනෙකුත් දේ අන්වීක්ෂ අනුසාරයෙන් පරික්ෂා කෙරිණි. (1918) තුලදී මිය ගිය සොල්දාදුවන් තිදෙනෙකුගේ හිමායිත දේහයන් 2004 අගෝස්තු මාසයෙහිදී හී කන්දෙහිදී සොයා ගන්නා ලදි. එක් දේහයක් කෞතුකාගාරයක් වෙත යවන ලද්දේ, පරිසරය විසින් එහි සංරක්ෂණයට බලපෑවේ කෙලෙසද යන්න පිළිබඳ පර්යේෂණ සිදු කිරීමෙන් අර්ට්සිගේ අතීතය පිළිබඳ තොරතුරු හෙළිවනු ඇතැයි යන බලාපෙරොත්තුව ඇතිවය.
දේහය

වර්තමාන ඇස්තමේන්තු වලට අනුව (2016), ඔහුගේ මරණය සිදුවූ වේලාවේදී, අර්ට්සි 160 සෙන්ටිමීටර (5 ft 3 in) උසැති, 50 කිලෝග්‍රෑම් (110 lb) පමණ බරැති සහ, 45 පමණ වයස ඇත්තෙක් විය.
ආශ්රිත
- ෆාරීඩ් චෙනවුනෙ (15 පෙබරවාරි 2005). කැරීඩ් අවේ: ඕල් අබවුට් බෑග්ස්. හැරී එන්. ඒබ්‍රම්ස්. ISBN .
- ජොවාකීම් ච්වෂ්කා; බ්‍රයන් බෙල් (1 අප්‍රේල් 1993). ඉටැලියන් ඇල්ප්ස්, සවුත් ටිරෝල්. හවුටන් මිෆ්ලින්. ISBN .
- බොනානි, ජෝර්ජස්; අයිවි, සූසන් ඩී. (1994). "ඒඑම්එස් 14C ඒ්ජ් ඩිටර්මිනේෂන් ඔෆ් ටිෂූ, බෝන් ඇන්ඩ් ග්‍රාස් සාම්ප්ල්ස් ෆ්‍රොම් දි අර්ට්සල් අයිස් මෑන්" (PDF). Radiocarbon. 36 (2): 247–250. doi:10.1017/s0033822200040534. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2016.
{{}}
: Invalid|display-authors=ආදිය
() - ජේම්ස් නීල් (27 ඔක්තොම්බර් 2004), අර්ට්සි, ද 5,300 ඉයර් ඕල්ඩ් අයිස්මෑන් ෆ්‍රොම් දි ඇල්ප්ස්: පික්චර්ස් ඇන්ඩ් ඉන්ෆර්මේෂන්, 12 මාර්තු 2007 දින පැවති මුල් පිටපත වෙතින් , සම්ප්‍රවේශය 8 මාර්තු 2007
- ඩිස්ක්රිප්ෂන් ඔෆ් ඩිස්කවරි 13 දෙසැම්බර් 2011 at the Wayback Machine සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාර වෙබ් අඩවිය තුල
- බ්‍රෙන්ඩා ෆවුලර් (2001). අයිස්මෑන්: අන්කවරිං ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් අ ප්‍රීහිස්ටොරික් මෑන් ෆවුන්ඩ් ඉන් ඇන් ඇල්පයින් ග්ලැසියර්. චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 37 ff. ISBN .
- . . 2013. 24 ජූනි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2015.
- වර්ල්ඩ් වෝ වන් බොඩීස් ආ ෆවුන්ඩ් ඔන් ග්ලැසියර්, බීබීසී නිවුස්, 23 අගෝස්තු 2004, 30 ජූනි 2006 දින පැවති මුල් පිටපත වෙතින්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ස ම න ස ස ම ලව න ම න ස ඉත ල මම ය ඩ ල ස ම ලව න හව ස ල බ ජ ක ව ත න ප ම ණ ම න ස ට ර ල ය න අය ස ම න ස සහ හව ස ල බ ජ ක මම ය ල ස න ද හ ඳ න ව න අර ට ස ජර ම න උච ච රණය සවන ද න න යන සහ අතර ජ වත ව ම න ස ක ග හ ඳ න රක ෂ ත 1991 ස ප ත ම බර ම සය හ ද මම ය ස ය ගත ත ඔස ට ර ය ව සහ ඉත ල ය අතර ද ශස ම ව හ ද කන ද සහ හව ස ල බ ජ ක අසබඩ ව තද වන බ ව න අර ට ස යන අපන මය ය ද ණ හ ඳ ම ල ශ රයක අවශ යය තඹ ය ගය ය ර ප ය න වන ක ස ව ව ද යන න ප ළ බඳ අප ර ව අවබ ධයක ලබ ද න ය ර පය හ ප රණ තම හ අප දන න ස වභ ව ක මන ෂ ය මම ය ඔහ ව ය ඔහ ග ද හය සහ බඩ බ හ ර ද ය ඉත ල ය හ හ ප හ ට ත ල ත න පත කර ඇත අර ට ස උපතප ක ර ප ය 3345 ඉත ල ය හ ව ත න උත ර ද සට වර තම න ව ල ටර න ගම ම නය අසබඩම යග ය ද නයප ක ර ප ය 3300 වයස 45 පමණ ඔස ට ර ය ව සහ ඉත ල ය අතර ද ශස ම ව හ හව ස ල බ ජ ක අසලව නත නම අර ට ස නම අය ස ම න ස ම න ස හව ස ල බ ජ ක ව ත න ප ම ණ ම න ස හව ස ල බ ජ ක මම ය හ ම ය ත ම න ස හ ම ය ත ෆ ර ට ස ප රස ද ධව ඇත ත ක ල ක ල ත ක ය ර ප ය න ම න ස ක ග ප රණ තම ස වභ ව ක මම යඋස1 6 m 5 ft 3 in ව බ අඩව යසව ත ට ර ල ප ර ව ද ය ක ත ක ග රයclass notpageimage ගව ෂණ අඩව ය ඇල ප ස ස ත යමක සලක ණ ක ටස ය ග න මමත ඔස ට ර ය න ඉත ල ය න ද ශස ම ව හ හ න ග නහ ර ව ට ය ත ලද 3 210 ම ටර 10 530 ft උසකද 1991 ස ප ත ම බර 19 ද නද ජර ම න ස ච රකය න ද ද න ක ව ස න අර ට ස ස ය ගන න ලද හ ල ම ට සහ එර ක සය මන නම ත ම ම ස ච රකය න ද ද න හව ස ල බ ජ ක සහ ට ස න හ ක යන ග ර ද ර ග අතර ම ර ගය හ ගමන කරම න ස ට යහ ම ම ද හය ම තකද ම යග ය කඳ නග න න ක ග බව ම ව හ ව ශ ව ස කලහ ඊළඟ දවස හ කන ද හ ර ජක ර ය හ න රත සහ අසබඩ ස ම ලව න හ ට ර කවල ව ස න ඉණ න පහළ ක ටස අය ස ත ල ම ද ත බ ණ ද හය ව යව ව ද නයන සහ අය ස ප ර භ ව ත කරම න ඉවත ක ර මට උත ස හ කල ම ත අයපහත ක ලග ණය න ස එය අත හ ර ද ම මට ස ද ව ය ඊළඟ ද නය හ ද කණ ඩ යම අටක අඩව ය ව ත ප ම ණ අතර ඔව න අතර සහ යන කඳ නග න න ව හ ස ප ත ම බර 22 ද නය හ ද ද හය අර ධ න ල වශය න ග ඩ ගන න ලද අතර ඊළඟ ද නය හ ද න ල වශය න ඉවත කර ගන න ලද අන ක ත බඩ බ හ ර ද ය හ සමග න එය ව ද ය පර ක ෂක ක ර ය ලයය ව ත ප රව හනය ක ර ණ ස ප ත ම බර 24 ද නද ක න රඩ ස ප න ඩ ලර ව ස න ස ය ගත ස යළ ද ය පර ක ෂණයට ලක ක ර ණ ස ය ගත වස ත සම හය වසර හ රදහසක පමණ ප රණ බව ඔහ ව ස න ක ලන ර ණය කල සම ද ධ ත වස ත න අතර ව ප ර වක මත පදනම කර ග නය ත ලද සහ අතර ද ශස ම ව ල ස න අර ථද ක ව ණ සහ ග ග වන හ ව ය ට ස න හ ක අසබඩ ත බ ද නට ව ස ථ පනය ව ඇත ග ල ස යරය ව ස න ජල ධ රය න යම ක ර ම ස ක ර ණ ක ර ණ හ ය න ස ම ව සලක ණ ක ර ණ උත ර ද සට වන නටය අර ට ස ස ය ගත අඩව ය ව තද ඔස ට ර ය න පසට බ ස ම දක වතත 1991 ඔක ත ම බර ම සය හ ද ස ද කල සම ක ෂණ ව ත න ප න න ම ක ර ණ 1919 වසර හ ද න ර ප ත ඛණ ඩ ක 46 46 45 8 N 10 50 25 1 E 46 779389 N 10 840306 E 46 779389 10 840306 පර ද ද හය ස ය ගත ස ථ නය ප හ ට ත බ ණ 92 56 ම ටර 101 22 yd පමණ ඉත ල ය න භ ම ප රද ශය ත ලට බවය ම න ස සව ත ට ර ල පළ ත ව ස න වස ත න ප ළ බඳ හ ම කම ප නම ත ඉන ස බ ක ව ශ වව ද ය ලය ව ස න එහ ව ද ය ත මක පර ක ෂණ න ම ක ර මට ඉඩ හ ර මට එකඟ ව ය 1998 වසර හ පටන සව ත ට ර ල හ අගනගරය වන නගරය හ ප හ ට ත ල එය ප රදර ශනයට තබ ඇත ව ද ය ත මක ව ශ ල ෂණයමළ ස ර ර සව ස තර ල ස න පර ක ෂ ක ට ම න ම ක ට එක ස ක රණ වලට භ ජනය ක ට සහ ක ල න ර ණය ක ර ණ පටක සහ අන ත රය හ අන තර ගතය ම න ම ද හය සමග හම ව අන ක ත ද අන ව ක ෂ අන ස රය න පර ක ෂ ක ර ණ 1918 ත ලද ම ය ග ය ස ල ද ද වන ත ද න ක ග හ ම ය ත ද හයන 2004 අග ස ත ම සය හ ද හ කන ද හ ද ස ය ගන න ලද එක ද හයක ක ත ක ග රයක ව ත යවන ලද ද පර සරය ව ස න එහ ස රක ෂණයට බලප ව ක ල සද යන න ප ළ බඳ පර ය ෂණ ස ද ක ර ම න අර ට ස ග අත තය ප ළ බඳ ත රත ර හ ළ වන ඇත ය යන බල ප ර ත ත ව ඇත වය ද හය 1991 ස ප ත ම බරය හ ද ද හය ස ය ග න ම න පස ව අර ට ස නම අය ස ම න ස ග ල ස යරය හ හ ම ය තව ස ට යද හ ල ම ට සය මන ව ස න ඡ ය ර ප ගත කරන ලද අය ර වර තම න ඇස තම න ත වලට අන ව 2016 ඔහ ග මරණය ස ද ව ව ල ව ද අර ට ස 160 ස න ට ම ටර 5 ft 3 in උස ත 50 ක ල ග ර ම 110 lb පමණ බර ත සහ 45 පමණ වයස ඇත ත ක ව ය ආශ ර තෆ ර ඩ ච නව න 15 ප බරව ර 2005 ක ර ඩ අව ඕල අබව ට බ ග ස හ ර එන ඒබ රම ස ISBN 978 0 86565 158 6 ජ ව ක ම ච වෂ ක බ රයන බ ල 1 අප ර ල 1993 ඉට ල යන ඇල ප ස සව ත ට ර ල හව ටන ම ෆ ල න ISBN 978 0 395 65772 0 බ න න ජ ර ජස අය ව ස සන ඩ 1994 ඒඑම එස 14C ඒ ජ ඩ ටර ම න ෂන ඔෆ ට ෂ බ න ඇන ඩ ග ර ස ස ම ප ල ස ෆ ර ම ද අර ට සල අය ස ම න PDF Radiocarbon 36 2 247 250 doi 10 1017 s0033822200040534 සම ප රව ශය 4 ප බරව ර 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid display authors ආද ය help ජ ම ස න ල 27 ඔක ත ම බර 2004 අර ට ස ද 5 300 ඉයර ඕල ඩ අය ස ම න ෆ ර ම ද ඇල ප ස ප ක චර ස ඇන ඩ ඉන ෆර ම ෂන 12 ම ර ත 2007 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 8 ම ර ත 2007 ඩ ස ක ර ප ෂන ඔෆ ඩ ස කවර 13 ද ස ම බර 2011 at the Wayback Machine සව ත ට ර ල ප ර ව ද ය ක ත ක ග ර ව බ අඩව ය ත ල බ ර න ඩ ෆව ලර 2001 අය ස ම න අන කවර ද ලය ෆ ඇන ඩ ටය ම ස ඔෆ අ ප ර හ ස ට ර ක ම න ෆව න ඩ ඉන ඇන ඇල පය න ග ල ස යර ච ක ග ව ශ වව ද ය ලය ය ම ද රණ ලය p 37 ff ISBN 978 0 226 25823 2 2013 24 ජ න 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 අග ස ත 2015 වර ල ඩ ව වන බ ඩ ස ආ ෆව න ඩ ඔන ග ල ස යර බ බ ස න ව ස 23 අග ස ත 2004 30 ජ න 2006 ද න ප වත ම ල ප ටපත ව ත න