මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. ()
|
සන්නම | .Inc |
---|---|
A big step for small | |
පරම්පරාව | 9වෙනි |
මාදිලි අංකය | A1662 (ඇමරිකා මාදිලිය) A1723 (බොහෝ රටවල) A1724 (චීන ජංගම මාදිලිය) |
GSM, CDMA, 3G, EVDO, HSPA+, LTE | |
පළමු නිකුතුව | මාර්තු 31, 2016 |
රට අනුව සුලබතාවය | මාර්තු 31, 2016
අප්‍රේල් 05, 2016
අප්‍රේල් 06, 2016
අප්‍රේල් 07, 2016
අප්‍රේල් 8, 2016
අප්‍රේල් 21, 2016
අප්‍රේල් 26, 2016
මැයි 5, 2016 මැයි 11, 2016
මැයි 28, 2016
|
පූර්වප්‍රාප්තිකයා | |
සම්බන්ධිත | |
වර්ගය | ස්මාර්ට් ෆෝන් |
මාන |
|
බර | 113 g (4.0 oz) |
iOS |
|
සමඟ චිපය-මත M9 | |
සීපීයූ | 1.85 GHz ද්විත්ව-කෝර් 64-බිට් "Twister" |
(hexa-core) | |
මතකය | 2 GB |
ගබඩාකරණය | 16 or 64 GB |
3.82 V 6.21 (1,624 ) | |
දත්ත ප්‍රදාන | - , Apple M9 motion coprocessor, 3-axis , , , , sensor, |
තිරය | 4.0 in (100 mm) , , 1136 × 640 pixel resolution (326 ) |
පසුපස කැමරාව | Backlit 12 MP (1.22 μm), , , , , f/2.2 , video recording at 30 or at 30 or 60 fps, ( at 120 fps and at 240 fps) |
ඉදිරි කැමරාව | 1.2 MP, f/2.4 , , , Auto-, Retina Flash, 720p video recording |
ශබ්දය | Mono speaker, 3.5 mm |
සම්බන්ධකතාව | , |
Head SAR: 1.17 W/kg Body SAR: 1.19 W/kg | |
වෙබ් අඩවිය | apple.com/iphone-se/ |
පිරිවිතර
නිර්මාණය
අයිෆෝන් SE තාක්ෂණය හා පිරිවිතර නිර්මාණ අයිෆෝන් 6එස් ට සමාන වේ. අයිෆෝන් එස්.ඊ. හී බාහිර නිර්මානය අයිෆෝන් 5එස් හා අයිෆෝන් 5 වලට ආසන්න වශයෙන් සමාන වන බව දැක්වෙන අතර matte-chamfered ආවරණ දාරය හැර මළ නොබැඳෙන වානේ යොදා පසුපස ඇපල් ලාංඡනය නිමවා ඇත.මෙම අයිෆෝනයේ අවකාශ අළු, රිදී, රන් හා රෝස(රෝස රන්) වලංගු වේ .අයිෆෝන් 5 හා 5එස් හී කවර නිර්මාණ අයිෆෝන් එස්.ඊ.ට ගැළපේ.එම නිසා අයිෆෝන් දුරකතන 3කට සමාන ප්‍රමාණයන්ගෙන් සමන්විත වේ.
මෘදුකාංග
අයිෆෝන් SE iOS 9.3 සමඟ නැව් ගත වේ. අයිෆෝන් 6හා 6එස් සුවිශේෂී විශේෂාංග ඇපල් පේ(Apple Pay) සඳහා සහාය වේ. සජීවී ඡායාරූප හා සෑම විටම සක්‍රීය සිරි හඬ ක්‍රියාත්මක වේ.
ඇපල් WWDC 2016 ප්‍රකාශ කර ඇත්තේ අයිෆෝන් එස් ඊළඟට නිකුත් වන iOS 10 අනුවාදයට සහය දක්වන බවයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය