අයි.සී.සී. විස්සයි20 ජාත්‍යන්තර ශූරතාවය (ඉංග්‍රීසි:ICC T20I Championship) යනු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, විධිමත් වි20ජා තරග න්යායපත්රය මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි. එක් එක් වි20ජා තරගයට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ ශ්‍රේණිගතය ලබා දීමට වන අතර, සියළු කණ්ඩායම් වගුවක පෙළට තබනුයේ ශ්‍රේණිගතයෙහි පිළිවෙලටය.
අයිසීසී වි20 ශ්‍රේණිගතකිරීම | |
---|---|
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | විස්සයි20 |
පළමු තරගාවලිය | 2007 |
අවසාන තරගාවලිය | ඉදිරියට යන |
තරගාවලි ආකෘතිය | කාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු ක්‍රීඩා කෙරෙන සියළු තරග වෙතින් සමුච්චිතය) |
කණ්ඩායම් ගණන | 16 |
වත්මන් ශූරයා | නවසීලන්තය |
2014 සැප්තැම්බර් 7 දින වන විට, අයිසීසී වි20ජා ශූරතාවයේ ඉදිරියෙන්ම ශ්‍රී ලංකාව පසුවූයේ 131 ක ශ්‍රේණිගතයක් සහිතවය.
ප්‍රසාද ලකුණු
වගුව සඳහා ගණනය කිරීම් පහත පරිදී සිදු කෙරෙයි:
- එක් එක් කණ්ඩායම ලකුණු ලබනුයේ ඔවුන් ක්‍රීඩා කල තරගවල ප්‍රතිඵල පරිදීය.
- එක් එක් කණ්ඩායමෙහි ශ්‍රේණිගතය සමාන වනුයේ එය රැස් කල මුළු ලකුණු ගණන, එය ක්‍රීඩා කල මුළු තරග ගණනින් බෙදීමෙනි. (මෙම ගණනය කිරීමේදී තරගමාලා ප්‍රතිඵලය නොසැලකෙයි).
- ගණනය සඳහා තරගයක් සැලකෙනුයේ අවසන් වසර තුන ඇතුළත ක්‍රීඩා කර ඇතොත් පමණි.
- වසර-තුනක සීමාව තුල පළමු වසරෙහිදී ක්‍රීඩා කල තරග සඳහා වටිනාකම තුනෙන්-පංගුවක් වෙයි; දෙවන වසර තුලදී ක්‍රීඩා කල තරග සඳහා එය තුනෙන්-දෙපංගුවක් වෙයි; අවසන් වසර තුල ක්‍රීඩා කල තරග සඳහා සම්පූර්ණ වටිනාකම හිමි වෙයි; මෑත තරග සඳහා ඉඳුරාම වැඩි භරණයක් හිමිවෙයි.
- කිසියම් තරගයකින් පසුව කණ්ඩායමක ශ්‍රේණිගතය තීරණය කරනු වස්:
- තරග ප්‍රතිඵලය නිශ්චය කරන්න (දිනුම, පැරදුම, හෝ ජය-පරාජයෙන් තොර)
- ලැබෙන තරග ලකුණු ගණනය කරන්න:
- තරගය ඇරඹෙන විට, කණ්ඩායම් දෙක අතර ශ්‍රේණිගතයන් අතර පරතරය, ලකුණු 40 කට වඩා අඩු නම්:
- විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 50ක් ජයග්රාහකයාට ලැබෙයි
- විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 50ක් පරාජිතයාට ලැබෙයි
- ජය පැරදුමෙන් තොර එක් එක් කණ්ඩායම විරුද්ධවාදියාගේ ශ්‍රේණිගතයට සමාන ලකුණු ලබයි
- තරගය ඇරඹෙන විට, කණ්ඩායම් දෙක අතර ශ්‍රේණිගතයන් අතර පරතරය, ලකුණු 40 කට වඩා වැඩි හෝ සමාන නම් හෝ :
- එය ප්‍රබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 10 ක් ජයග්‍රාහකයා ලබයි
- එය දුබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 90 ක් ජයග්‍රාහකයා ලබයි
- එය ප්‍රබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 90 ක් පරාජිතයා ලබයි
- එය දුබල කණ්ඩායම නම්, ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 10 ක් පරාජිතයා ලබයි
- ජය පැරදුමෙන් තොර තරගයකදී, ප්‍රබල කණ්ඩායම ස්වීය ශ්‍රේණිගතයට වඩා අඩුවෙන් ලකුණු 40 ක් ලබයි
- ජය පැරදුමෙන් තොර තරගයකදී, දුබල කණ්ඩායම ස්වීය ශ්‍රේණිගතයට වඩා වැඩියෙන් ලකුණු 40 ක් ලබයි
- තරගය ඇරඹෙන විට, කණ්ඩායම් දෙක අතර ශ්‍රේණිගතයන් අතර පරතරය, ලකුණු 40 කට වඩා අඩු නම්:
- දැනටමත් රැස් කර ඇති ලකුණු ගණනට (පෙර තරගවලදී වගුවෙහි පෙන්වන පරිදී) රැස් කර ගත් තරග ලකුණු එක් කොට නව ශ්‍රේණිගතය නිර්ණය කරන්න. කෙසේවෙතත්, අවසන් වසර තුන පරාසයෙහි නොපවතින තරග (සහ ලකුණු) ඉවත් කල යුතු වෙයි.
- කණ්ඩායම් විසින් රැස් කෙරෙක ලකුණු, ප්‍රතිවාදියාගේ ශ්‍රේණිගතය මත පදනම් වෙන බැවින්, එය ඇරඹුනු විට කණ්ඩායම් සඳහා පාදක ශ්‍රේණිගතයන් නියම කිරීමට මෙම ක්‍රමවේදයට සිදු විය.
== ශ්‍රේණිගතය වගුව ==
අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම | |||||
---|---|---|---|---|---|
ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග | ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
1 | පකිස්තානය | 26 | 3,272 | 126 | |
2 | ඕස්ට්‍රේලියාව | 19 | 2,345 | 123 | |
3 | ඉන්දියාව | 29 | 3,547 | 122 | |
4 | නවසීලන්තය | 25 | 2,940 | 118 | |
5 | බටහිර ඉන්දීය කොදෙව් | 22 | 2,538 | 115 | |
6 | එංගලන්තය | 21 | 2,402 | 114 | |
7 | දකුණු අප්‍රිකාව | 21 | 2,309 | 110 | |
8 | ශ්‍රී ලංකාව | 29 | 2,635 | 91 | |
9 | ඇෆ්ගනිස්තානය | 27 | 2,385 | 88 | |
10 | බංග්ලාදේශය | 19 | 1,367 | 72 | |
11 | 11 | 737 | 67 | ||
12 | සිම්බාබ්වේ | 15 | 915 | 61 | |
13 | 16 | 827 | 52 | ||
14 | නෙදර්ලන්තය | 9 | 441 | 49 | |
15 | හොංකොං | 13 | 599 | 46 | |
16 | පපුවා නවගිනිය | 6 | 235 | 39 | |
17 | ඕමානය | 9 | 345 | 38 | |
18 | අයර්ලන්තය | 15 | 534 | 36 | |
මුලාශ්‍රය: icc-cricket.com |
ආශ්රිත
- "ට්වෙන්ටි20 රෑන්කිංස් ලෝන්ච්ඩ් විත් ඉංග්ලන්ඩ් ඔන් ටොප්". සම්ප්‍රවේශය 24 ඔක්තොම්බර් 2011.
- "ඩේවිඩ් රිචර්ඩ්සන් ප්‍රිවිව්ස් ද රිලීස් ඔෆ් ද රිලායන්ස් අයිසීසී ටී20අයි රෑන්කිංස්". සම්ප්‍රවේශය 24 ඔක්තොම්බර් 2011.
බාහිර සබැඳි
- අයිසීසී ටෙස්ට්, ඕඩීඅයි ඇන්ඩ් ටී20අයි චැම්පියන්ෂිප් රෑන්කිංස් 2012-09-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ස ස ව ස සය 20 ජ ත යන තර ශ රත වය ඉ ග ර ස ICC T20I Championship යන ජ ත යන තර ක ර කට කව න ස ලය ව ත න පවත වන ලබන ජ ත යන තර ව ස සය 20 ක ර කට තරග වල යක තරග වල ය හ ද ක ල පන ක වන න ව ධ මත ව 20ජ තරග න ය යපත රය මත උඩත ර ඇත සරල ශ ර ණ ගතක ර ම පර ප ට යක වන බ ව න එක එක ව 20ජ තරගයට පස ව සම බන ධ ත කණ ඩ යම ද කට ලක ණ ප ර න ම න ය ගණ තමය ස ත රයක අන වය එක එක කණ ඩ යම හ ලක ණ සමස ත තරග ගණන න බ ද න ය ශ ර ණ ගතය ලබ ද මට වන අතර ස යළ කණ ඩ යම වග වක ප ළට තබන ය ශ ර ණ ගතය හ ප ළ ව ලටය අය ස ස ව 20 ශ ර ණ ගතක ර මපර ප ලකජ ත යන තර ක ර කට කව න ස ලයආක ත යව ස සය 20පළම තරග වල ය2007අවස න තරග වල යඉද ර යට යනතරග වල ආක ත යක ල පන ක ඉද ර යට ග න යන ලක ණ ක ර ඩ ක ර න ස යළ තරග ව ත න සම ච ච තය කණ ඩ යම ගණන16වත මන ශ රය නවස ලන තයve 2014 ස ප ත ම බර 7 ද න වන ව ට අය ස ස ව 20ජ ශ රත වය ඉද ර ය න ම ශ ර ල ක ව පස ව ය 131 ක ශ ර ණ ගතයක සහ තවය ප රස ද ලක ණ වග ව සඳහ ගණනය ක ර ම පහත පර ද ස ද ක ර ය එක එක කණ ඩ යම ලක ණ ලබන ය ඔව න ක ර ඩ කල තරගවල ප රත ඵල පර ද ය එක එක කණ ඩ යම හ ශ ර ණ ගතය සම න වන ය එය ර ස කල ම ළ ලක ණ ගණන එය ක ර ඩ කල ම ළ තරග ගණන න බ ද ම න ම ම ගණනය ක ර ම ද තරගම ල ප රත ඵලය න ස ලක ය ගණනය සඳහ තරගයක ස ලක න ය අවසන වසර ත න ඇත ළත ක ර ඩ කර ඇත ත පමණ වසර ත නක ස ම ව ත ල පළම වසර හ ද ක ර ඩ කල තරග සඳහ වට න කම ත න න ප ග වක ව ය ද වන වසර ත ලද ක ර ඩ කල තරග සඳහ එය ත න න ද ප ග වක ව ය අවසන වසර ත ල ක ර ඩ කල තරග සඳහ සම ප ර ණ වට න කම හ ම ව ය ම ත තරග සඳහ ඉඳ ර ම ව ඩ භරණයක හ ම ව ය ක ස යම තරගයක න පස ව කණ ඩ යමක ශ ර ණ ගතය ත රණය කරන වස තරග ප රත ඵලය න ශ චය කරන න ද න ම ප රද ම හ ජය පර ජය න ත ර ල බ න තරග ලක ණ ගණනය කරන න තරගය ඇරඹ න ව ට කණ ඩ යම ද ක අතර ශ ර ණ ගතයන අතර පරතරය ලක ණ 40 කට වඩ අඩ නම ව ර ද ධව ද ය ග ශ ර ණ ගතයට වඩ ව ඩ ය න ලක ණ 50ක ජයග ර හකය ට ල බ ය ව ර ද ධව ද ය ග ශ ර ණ ගතයට වඩ අඩ ව න ලක ණ 50ක පර ජ තය ට ල බ ය ජය ප රද ම න ත ර එක එක කණ ඩ යම ව ර ද ධව ද ය ග ශ ර ණ ගතයට සම න ලක ණ ලබය තරගය ඇරඹ න ව ට කණ ඩ යම ද ක අතර ශ ර ණ ගතයන අතර පරතරය ලක ණ 40 කට වඩ ව ඩ හ සම න නම හ එය ප රබල කණ ඩ යම නම ස ව ය ශ ර ණ ගතයට වඩ ව ඩ ය න ලක ණ 10 ක ජයග ර හකය ලබය එය ද බල කණ ඩ යම නම ස ව ය ශ ර ණ ගතයට වඩ ව ඩ ය න ලක ණ 90 ක ජයග ර හකය ලබය එය ප රබල කණ ඩ යම නම ස ව ය ශ ර ණ ගතයට වඩ අඩ ව න ලක ණ 90 ක පර ජ තය ලබය එය ද බල කණ ඩ යම නම ස ව ය ශ ර ණ ගතයට වඩ අඩ ව න ලක ණ 10 ක පර ජ තය ලබය ජය ප රද ම න ත ර තරගයකද ප රබල කණ ඩ යම ස ව ය ශ ර ණ ගතයට වඩ අඩ ව න ලක ණ 40 ක ලබය ජය ප රද ම න ත ර තරගයකද ද බල කණ ඩ යම ස ව ය ශ ර ණ ගතයට වඩ ව ඩ ය න ලක ණ 40 ක ලබය ද නටමත ර ස කර ඇත ලක ණ ගණනට ප ර තරගවලද වග ව හ ප න වන පර ද ර ස කර ගත තරග ලක ණ එක ක ට නව ශ ර ණ ගතය න ර ණය කරන න ක ස ව තත අවසන වසර ත න පර සය හ න පවත න තරග සහ ලක ණ ඉවත කල ය ත ව ය කණ ඩ යම ව ස න ර ස ක ර ක ලක ණ ප රත ව ද ය ග ශ ර ණ ගතය මත පදනම ව න බ ව න එය ඇරඹ න ව ට කණ ඩ යම සඳහ ප දක ශ ර ණ ගතයන න යම ක ර මට ම ම ක රමව දයට ස ද ව ය ශ ර ණ ගතය වග ව අය ස ස ව ස සය 20 ශ ර ණ ගතක ර ම veස ථ නය කණ ඩ යම සහභ ග ව තරග ප රස ද ලක ණ ශ ර ණ ගතය1 පක ස ත නය 26 3 272 1262 ඕස ට ර ල ය ව 19 2 345 1233 ඉන ද ය ව 29 3 547 1224 නවස ලන තය 25 2 940 1185 බටහ ර ඉන ද ය ක ද ව 22 2 538 1156 එ ගලන තය 21 2 402 1147 දක ණ අප ර ක ව 21 2 309 1108 ශ ර ල ක ව 29 2 635 919 ඇෆ ගන ස ත නය 27 2 385 8810 බ ග ල ද ශය 19 1 367 7211 11 737 6712 ස ම බ බ ව 15 915 6113 16 827 5214 න දර ලන තය 9 441 4915 හ ක 13 599 4616 පප ව නවග න ය 6 235 3917 ඕම නය 9 345 3818 අයර ලන තය 15 534 36ම ල ශ රය icc cricket comආශ ර ත ට ව න ට 20 ර න ක ස ල න ච ඩ ව ත ඉ ග ලන ඩ ඔන ට ප සම ප රව ශය 24 ඔක ත ම බර 2011 ඩ ව ඩ ර චර ඩ සන ප ර ව ව ස ද ර ල ස ඔෆ ද ර ල යන ස අය ස ස ට 20අය ර න ක ස සම ප රව ශය 24 ඔක ත ම බර 2011 බ හ ර සබ ඳ අය ස ස ට ස ට ඕඩ අය ඇන ඩ ට 20අය ච ම ප යන ෂ ප ර න ක ස 2012 09 24 at the Wayback Machine