අයිසීසී ටෙස්ට් ශූරතාවය යනු, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 10 ක් සඳහා වන තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, සියරට හෝ පිටරට හෝ තත්ත්වය සැලකිල්ලට නොගෙන, විධිමත් ටෙස්ට් ක්‍රිකට් තරග න්‍යායපත්‍රයෙහි කොටසක් ලෙසින් ක්‍රීඩා කෙරෙන සියළු ජාත්‍යන්තර තරග මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි. හරය වශයෙන් ගත් කල, එක් එක් ටෙස්ට් තරගාවලියට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ 'ශ්‍රේණිගතයක්' ලබා දීමට වන අතර, ටෙස්ට්-ක්‍රීඩා කරන කණ්ඩායම් ශ්‍රේණිගතයෙහි පිළිවෙලට අනුස්ථිතියක දක්වනු ලැබේ. (මෙය වගුවක පිළිවෙලට දැක්විය හැක).
අයිසීසී ටෙස්ට් ශූරතාවය | |
---|---|
අයිසීසී ටෙස්ට් ශූරතාවය ලාංඡනය | |
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | ටෙස්ට් ක්‍රිකට් |
පළමු තරගාවලිය | 2003 |
අවසාන තරගාවලිය | ඉදිරියට යන |
තරගාවලි ආකෘතිය | කාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු ක්‍රීඩා කෙරෙන සියළු තරග වෙතින් සමුච්චිතය) |
කණ්ඩායම් ගණන | 10 |
වත්මන් ශූරයා | දකුණු අප්‍රිකාව (ලකුණු 124) |
වඩාත් ජයග්‍රාහී | ඕස්ට්‍රේලියාව (ලකුණු 76) |
ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු සැමවිටම කණ්ඩායමෙහි ශ්‍රේණිගතයට වඩා වැඩි වන බැවින් ශ්‍රේණිගතය ඉහළ නංවන අතර, ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ පරාජයවීම සඳහා ලකුණු සැමවිටම ශ්‍රේණිගතයට වඩා අඩු වෙමින් ශ්‍රේණිගතය පහළ දමයි. ඉහළ සහ පහළ ශ්‍රේණිගත කණ්ඩායම් දෙකක් අතර ජය පරාජයෙන් තොරව නිමවූ තරගයක් විසින් පහළ-ශ්‍රේණිගත කණ්ඩායමට වාසි ගෙන දෙන්නේ ඉහළ-ශ්‍රේණිගත කණ්ඩායමට අවාසි ලබා දෙමිනි. ප්‍රබල හා දුබල කණ්ඩායම් මිශ්‍රණයක් හා සමග ක්‍රිඩා කරමින් ජයග්‍රහණය කරන ලෙසින්ම පරාජය ලබන 'සාමාන්‍යය' කණ්ඩායමක් සඳහා ශ්‍රේණිගතය 100 ක් විය යුතුය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජයස්මාරකයක්, එනම් අයිසීසී ටෙස්ට් ශූරතා චේත්‍රය, ඉහළතම ශ්‍රේණිගතය රඳවාගෙන සිටින කණ්ඩායම වෙත පිරිනමයි. නව කණ්ඩායමක් ශ්‍රේණිගත ලැයිස්තුවෙහි ඉහළට පැමිණෙන සෑම අවස්ථාවකදීම, චේත්‍රය සමර්පණය කෙරෙයි.
2014 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග දෙකකින් සමන්විත තරගාවලියකදී, ශ්‍රී ලංකාව 1-0 ලෙසින් පරාජය කිරීම නිසා වර්තමානයේදී අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළතම-ශ්‍රේණිගතයෙහි පසුවන කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාව වෙයි.
වර්තමාන ශ්‍රේණිගතයෝ
අයිසීසී ටෙස්ට් ශූරතාවය | |||||
---|---|---|---|---|---|
අනුස්ථිතිය | වෙනස | කණ්ඩායම | තරග | ලකුණු | ශ්‍රේණිගතය |
1 | ▬ | දකුණු අප්‍රිකාව | 27 | 3353 | 124 |
2 | ▬ | ඕස්ට්‍රේලියාව | 32 | 3950 | 123 |
3 | ▲ | එංගලන්තය | 39 | 4063 | 104 |
4 | ▲ | ශ්‍රී ලංකාව | 31 | 3126 | 101 |
5 | ▼ | ඉන්දියාව | 29 | 2793 | 96 |
6 | ▼ | පකිස්තානය | 23 | 2199 | 96 |
7 | ▬ | නවසීලන්තය | 30 | 2787 | 93 |
8 | ▬ | බටහිර ඉන්දීය කොදෙව් | 26 | 1962 | 75 |
9 | ▬ | සිම්බාබ්වේ | 9 | 352 | 39 |
10 | ▬ | බංග්ලාදේශය | 17 | 320 | 19 |
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස්, 16 සැප්තැම්බර් 2014 |
ඓතිහාසික ශ්‍රේණිගතයෝ
2003 ජූනි දක්වා වන පරිදී, සෑම මාසයක අගදී, අයිසීසී විසින් ශ්‍රේණිගතයන් ප්‍රකාශ කර දක්වයි. එම දිනයේ පටන්, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේද වලට බල පැවැත්වෙන පරිදී, වැඩිමතම ශ්‍රේණිගතය අනුයාත පරිදී දැරූ කණ්ඩායම් වන්නේ:
කණ්ඩායම | ඇරඹුම | අවසානය | සම්පූර්ණ මාස ගණන | සමුච්චිත මාස ගණන | වැඩිමතම ශ්‍රේණිගතය |
---|---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | ජූනි 2003 | අගෝස්තු 2009 | 74 | 74 | 143 |
දකුණු අප්‍රිකාව | අගෝස්තු 2009 | නොවැම්බර් 2009 | 3 | 3 | 122 |
ඉන්දියාව | නොවැම්බර් 2009 | අගෝස්තු 2011 | 21 | 21 | 130 |
එංගලන්තය | අගෝස්තු 2011 | අගෝස්තු 2012 | 12 | 12 | 125 |
දකුණු අප්‍රිකාව | අගෝස්තු 2012 | මැයි 2014 | 21 | 24 | 135 |
ඕස්ට්‍රේලියාව | මැයි 2014 | ජූලි 2014 | 2 | 76 | 123 |
දකුණු අප්‍රිකාව | ජූලි 2014 | වර්තමානය | 124 | ||
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස් 2013-01-20 at the Wayback Machine |
2003 වසරෙහිදී අයිසීසී විසින් නිල වශයෙන් ශ්‍රේණිගතය සිදුකිරීම ඇරඹීමෙන් පසුව , ඕස්ට්‍රේලියාව විසින් එහි ප්‍රමුඛත්වය ගත්තේ 1995 පමණ සිට ටෙස්ට් ක්‍රිකට් හී එය ප්‍රමුඛත්වය ගත් ලෙසින්මය. කෙසේවෙතත්, 2009 වසරෙහි සිට, කණ්ඩායම් කිහිපයක් (ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ එංගලන්තය) විසින් ඉහළතම අනුස්ථිතිය සඳහා තරග වැදී ඇත.
අයිසීසී විසින් මෑතකදී එහි වර්තමාන ශ්‍රේණිගත ක්‍රමය, වසර 1952 සිට ප්‍රතිඵල කෙරෙහි බලපවත්වන පරිදී සකස්කලේ 1952 සිට සෑම මාසයක් අවසානයෙහි දැක්වෙන ලෙසට වන අතර එහිදීද ඕස්ට්‍රේලියාව විසින් ඓතිහාසික ලෙසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි ප්‍රමුඛත්වය ගෙන සිටි සැටිය තවදුරටත් පැහැදිලි වන්නේ සැප්තැම්බර් 2001 සිට ජූලි 2009 දක්වා පළමු අනුස්ථිතිය රඳවාගෙන සිටි වැඩිම අනුයාත මාස ගණන (95), පළමු අනුස්ථිය රඳවාගෙන සිටි වැඩිම මාස ගණන (317) සහ ඉහළම ශ්‍රේණිගතය (143) යන්නන්ට උරුම කියමිනි. වගුව ආරම්භ වන්නේ 1952දී සිට පමණක් වන්නේ, එම දිනට පෙර, තරග පැවැත්වීම කලාතුරකින් සිදුවන්නක් වූ බැවින් අවශ්‍ය තරම් දත්ත නොතිබුණු බැවින් සහ පෙර කාලයන්හී කුඩා කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වැදීම නිසාය.
1952 ජනවාරි සිට 2003 මැයි දක්වා කාල සීමාවෙහිදී, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම්, පහත වගුව විසින් ලැයිස්තුගත කරයි.:
කණ්ඩායම | ඇරඹීම | අවසානය | මුළු මාස ගණන | |
---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | ජනවාරි 1952 | මැයි 1955 | 41 | |
එංගලන්තය | ජූනි 1955 | පෙබරවාරි 1958 | 33 | |
ඕස්ට්‍රේලියාව | මාර්තු 1958 | ජූලි 1958 | 5 | |
එංගලන්තය | අගෝස්තු 1958 | දෙසැම්බර් 1958 | 5 | |
ඕස්ට්‍රේලියාව | ජනවාරි 1959 | දෙසැම්බර් 1963 | 60 | |
බටහිර ඉන්දීය කොදෙව් | ජනවාරි 1964 | දෙසැම්බර් 1968 | 60 | |
දකුණු අප්‍රිකාව | ජනවාරි 1969 | දෙසැම්බර් 1969 | 12 | |
එංගලන්තය | ජනවාරි 1970 | ජනවාරි 1973 | 37 | |
ඕස්ට්‍රේලියාව | පෙබරවාරි 1973 | මාර්තු 1973 | 2 | |
ඉන්දියාව | අප්‍රේල් 1973 | ජූනි 1974 | 15 | |
ඕස්ට්‍රේලියාව | ජූලි 1974 | ජනවාරි 1978 | 43 | |
බටහිර ඉන්දීය කොදෙව් | පෙබරවාරි 1978 | ජනවාරි 1979 | 12 | |
එංගලන්තය | පෙබරවාරි 1979 | අගෝස්තු 1980 | 19 | |
ඉන්දියාව | සැප්තැම්බර් 1980 | පෙබරවාරි 1981 | 6 | |
බටහිර ඉන්දීය කොදෙව් | මාර්තු 1981 | ජූලි 1988 | 89 | |
පකිස්තානය | අගෝස්තු 1988 | සැප්තැම්බර් 1988 | 2 | |
බටහිර ඉන්දීය කොදෙව් | ඔක්තොම්බර් 1988 | ජනවාරි 1991 | 28 | |
ඕස්ට්‍රේලියාව | පෙබරවාරි 1991 | අප්‍රේල් 1991 | 3 | |
බටහිර ඉන්දීය කොදෙව් | මැයි 1991 | ජූලි 1992 | 15 | |
ඕස්ට්‍රේලියාව | අගෝස්තු 1992 | ජනවාරි 1993 | 6 | |
බටහිර ඉන්දීය කොදෙව් | පෙබරවාරි 1993 | අගෝස්තු 1995 | 31 | |
ඉන්දියාව | සැප්තැම්බර් 1995 | නොවැම්බර් 1995 | 3 | |
ඕස්ට්‍රේලියාව | දෙසැම්බර් 1995 | ජූලි 1999 | 44 | |
දකුණු අප්‍රිකාව | අගෝස්තු 1999 | දෙසැම්බර් 1999 | 5 | |
ඕස්ට්‍රේලියාව | ජනවාරි 2000 | පෙබරවාරි 2000 | 2 | |
දකුණු අප්‍රිකාව | මාර්තු 2000 | මාර්තු 2000 | 1 | |
ඕස්ට්‍රේලියාව | අප්‍රේල් 2000 | ජූලි 2001 | 16 | |
දකුණු අප්‍රිකාව | අගෝස්තු 2001 | අගෝස්තු 2001 | 1 | |
ඕස්ට්‍රේලියාව | සැප්තැම්බර් 2001 | මැයි 2003 | 21 | |
මූලාශ්‍රය: අයිසීසී හිස්ටොරිකල් රෑන්කිංස් 2013-01-20 at the Wayback Machine |
සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, 1952 සිට වර්තමානය දක්වා අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම් සාරාංශය වන්නේ:
කණ්ඩායම | සම්පූර්ණ මාස ගණන | වැඩිතම ශ්‍රේණිගතය | ||
---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | 317 | 143 | ||
බටහිර ඉන්දීය කොදෙව් | 235 | 135 | ||
එංගලන්තය | 106 | 125 | ||
ඉන්දියාව | 45 | 130 | ||
දකුණු අප්‍රිකාව | 43 | 135 | ||
පකිස්තානය | 2 | 110 | ||
මූලාශ්‍රය: අයිසීසී හිස්ටොරිකල් රෑන්කිංස් 2013-01-20 at the Wayback Machine |
ජයස්මාරකය
වසර 2001 සිට, අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළින්ම සිටි කණ්ඩායමට අයිසීසී ටෙස්ට් ශූරතා ජයස්මාරකය ප්රදානය කෙරිණි. එහි වටිනාකම £30,000 ක් විය.
ආශ්රිත
- cricketnext – ඉංග්ලන්ඩ් ප්‍රසන්ටඩ් විත් ටෙස්ට් මේස් 2011-10-05 at the Wayback Machine. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2011
- ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. "සවුත් ඇෆ්රිකා රික්ලේම්ස් නම්බර්-වන් ටෙස්ට් ස්පොට්". ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. සම්ප්‍රවේශය 28 ජූලි 2014.
- "වෝ රිසීව්ස් අයිසීසී ටෙස්ට් ට්‍රෝෆි | ක්‍රිකට් නිවුස් | ග්ලෝබල්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2014-08-18.
බාහිර සබැඳි
- අයිසීසී ටෙස්ට්, ඕඩීඅයි ඇන්ඩ් ටී20අයි චැම්පියන්ෂිප් රෑන්කිංස් 2012-09-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ස ස ට ස ට ශ රත වය යන ක ර කට ක ර ඩ ව සඳහ ජ ත යන තර ක ර කට කව න ස ලය ව ත න පවත වන ලබන ජ ත යන තර ට ස ට ක ර කට ක ර ඩ කරන කණ ඩ යම 10 ක සඳහ වන තරග වල යක තරග වල ය හ ද ක ල පන ක වන න ස යරට හ ප ටරට හ තත ත වය ස ලක ල ලට න ග න ව ධ මත ට ස ට ක ර කට තරග න ය යපත රය හ ක ටසක ල ස න ක ර ඩ ක ර න ස යළ ජ ත යන තර තරග මත උඩත ර ඇත සරල ශ ර ණ ගතක ර ම පර ප ට යක වන බ ව න හරය වශය න ගත කල එක එක ට ස ට තරග වල යට පස ව සම බන ධ ත කණ ඩ යම ද කට ලක ණ ප ර න ම න ය ගණ තමය ස ත රයක අන වය එක එක කණ ඩ යම හ ලක ණ සමස ත තරග ගණන න බ ද න ය ශ ර ණ ගතයක ලබ ද මට වන අතර ට ස ට ක ර ඩ කරන කණ ඩ යම ශ ර ණ ගතය හ ප ළ ව ලට අන ස ථ ත යක දක වන ල බ ම ය වග වක ප ළ ව ලට ද ක ව ය හ ක අය ස ස ට ස ට ශ රත වයඅය ස ස ට ස ට ශ රත වය ල ඡනයපර ප ලකජ ත යන තර ක ර කට කව න ස ලයආක ත යට ස ට ක ර කට පළම තරග වල ය2003අවස න තරග වල යඉද ර යට යනතරග වල ආක ත යක ල පන ක ඉද ර යට ග න යන ලක ණ ක ර ඩ ක ර න ස යළ තරග ව ත න සම ච ච තය කණ ඩ යම ගණන10වත මන ශ රය දක ණ අප ර ක ව ලක ණ 124 වඩ ත ජයග ර හ ඕස ට ර ල ය ව ලක ණ 76 ve ට ස ට තරගයක හ තරග වල යක හ ජයග රහණය ක ර ම සඳහ ලක ණ ස මව ටම කණ ඩ යම හ ශ ර ණ ගතයට වඩ ව ඩ වන බ ව න ශ ර ණ ගතය ඉහළ න වන අතර ට ස ට තරගයක හ තරග වල යක හ පර ජයව ම සඳහ ලක ණ ස මව ටම ශ ර ණ ගතයට වඩ අඩ ව ම න ශ ර ණ ගතය පහළ දමය ඉහළ සහ පහළ ශ ර ණ ගත කණ ඩ යම ද කක අතර ජය පර ජය න ත රව න මව තරගයක ව ස න පහළ ශ ර ණ ගත කණ ඩ යමට ව ස ග න ද න න ඉහළ ශ ර ණ ගත කණ ඩ යමට අව ස ලබ ද ම න ප රබල හ ද බල කණ ඩ යම ම ශ රණයක හ සමග ක ර ඩ කරම න ජයග රහණය කරන ල ස න ම පර ජය ලබන ස ම න යය කණ ඩ යමක සඳහ ශ ර ණ ගතය 100 ක ව ය ය ත ය ජ ත යන තර ක ර කට කව න ස ලය ව ස න ජයස ම රකයක එනම අය ස ස ට ස ට ශ රත ච ත රය ඉහළතම ශ ර ණ ගතය රඳව ග න ස ට න කණ ඩ යම ව ත ප ර නමය නව කණ ඩ යමක ශ ර ණ ගත ල ය ස ත ව හ ඉහළට ප ම ණ න ස ම අවස ථ වකද ම ච ත රය සමර පණය ක ර ය 2014 ජ ල ම සය ද ශ ර ල ක ව ප ව ත තරග ද කක න සමන ව ත තරග වල යකද ශ ර ල ක ව 1 0 ල ස න පර ජය ක ර ම න ස වර තම නය ද අය ස ස ට ස ට ශ රත වය හ ඉහළතම ශ ර ණ ගතය හ පස වන කණ ඩ යම වන න දක ණ අප ර ක ව ව ය වර තම න ශ ර ණ ගතය අය ස ස ට ස ට ශ රත වය veඅන ස ථ ත ය ව නස කණ ඩ යම තරග ලක ණ ශ ර ණ ගතය1 දක ණ අප ර ක ව 27 3353 1242 ඕස ට ර ල ය ව 32 3950 1233 එ ගලන තය 39 4063 1044 ශ ර ල ක ව 31 3126 1015 ඉන ද ය ව 29 2793 966 පක ස ත නය 23 2199 967 නවස ලන තය 30 2787 938 බටහ ර ඉන ද ය ක ද ව 26 1962 759 ස ම බ බ ව 9 352 3910 බ ග ල ද ශය 17 320 19ම ල ශ රය අය ස ස ර න ක ස 16 ස ප ත ම බර 2014ඓත හ ස ක ශ ර ණ ගතය ඉහළ කණ ඩ යම අට සඳහ 2003 වසර හ ස ට 2011 ජ න දක ව ල ක ශ ර ණ ගතයන 2003 ජ න දක ව වන පර ද ස ම ම සයක අගද අය ස ස ව ස න ශ ර ණ ගතයන ප රක ශ කර දක වය එම ද නය පටන සම ප ර ණ ම සයක ක ල පර ච ඡ ද වලට බල ප ව ත ව න පර ද ව ඩ මතම ශ ර ණ ගතය අන ය ත පර ද ද ර කණ ඩ යම වන න කණ ඩ යම ඇරඹ ම අවස නය සම ප ර ණ ම ස ගණන සම ච ච ත ම ස ගණන ව ඩ මතම ශ ර ණ ගතය ඕස ට ර ල ය ව ජ න 2003 අග ස ත 2009 74 74 143 දක ණ අප ර ක ව අග ස ත 2009 න ව ම බර 2009 3 3 122 ඉන ද ය ව න ව ම බර 2009 අග ස ත 2011 21 21 130 එ ගලන තය අග ස ත 2011 අග ස ත 2012 12 12 125 දක ණ අප ර ක ව අග ස ත 2012 ම ය 2014 21 24 135 ඕස ට ර ල ය ව ම ය 2014 ජ ල 2014 2 76 123 දක ණ අප ර ක ව ජ ල 2014 වර තම නය 124ම ල ශ රය අය ස ස ර න ක ස 2013 01 20 at the Wayback Machine 2003 වසර හ ද අය ස ස ව ස න න ල වශය න ශ ර ණ ගතය ස ද ක ර ම ඇරඹ ම න පස ව ඕස ට ර ල ය ව ව ස න එහ ප රම ඛත වය ගත ත 1995 පමණ ස ට ට ස ට ක ර කට හ එය ප රම ඛත වය ගත ල ස න මය ක ස ව තත 2009 වසර හ ස ට කණ ඩ යම ක හ පයක ඕස ට ර ල ය ව දක ණ අප ර ක ව ඉන ද ය ව ශ ර ල ක ව පක ස ත නය සහ එ ගලන තය ව ස න ඉහළතම අන ස ථ ත ය සඳහ තරග ව ද ඇත අය ස ස ව ස න ම තකද එහ වර තම න ශ ර ණ ගත ක රමය වසර 1952 ස ට ප රත ඵල ක ර හ බලපවත වන පර ද සකස කල 1952 ස ට ස ම ම සයක අවස නය හ ද ක ව න ල සට වන අතර එහ ද ද ඕස ට ර ල ය ව ව ස න ඓත හ ස ක ල ස න ට ස ට ක ර කට ක ර ඩ ව හ ප රම ඛත වය ග න ස ට ස ට ය තවද රටත ප හ ද ල වන න ස ප ත ම බර 2001 ස ට ජ ල 2009 දක ව පළම අන ස ථ ත ය රඳව ග න ස ට ව ඩ ම අන ය ත ම ස ගණන 95 පළම අන ස ථ ය රඳව ග න ස ට ව ඩ ම ම ස ගණන 317 සහ ඉහළම ශ ර ණ ගතය 143 යන නන ට උර ම ක යම න වග ව ආරම භ වන න 1952ද ස ට පමණක වන න එම ද නට ප ර තරග ප ව ත ව ම කල ත රක න ස ද වන නක ව බ ව න අවශ ය තරම දත ත න ත බ ණ බ ව න සහ ප ර ක ලයන හ ක ඩ කණ ඩ යම ස ඛ ය වක තරග ව ද ම න ස ය 1952 ජනව ර ස ට 2003 ම ය දක ව ක ල ස ම ව හ ද සම ප ර ණ ම සයක ක ල පර ච ඡ දයකට අද ළ වන පර ද අන ය ත ල ස න ව ඩ තම ශ ර ණ ගතයන පවත ව ග න යන ලද කණ ඩ යම පහත වග ව ව ස න ල ය ස ත ගත කරය කණ ඩ යම ඇරඹ ම අවස නය ම ළ ම ස ගණන ඕස ට ර ල ය ව ජනව ර 1952 ම ය 1955 41 එ ගලන තය ජ න 1955 ප බරව ර 1958 33 ඕස ට ර ල ය ව ම ර ත 1958 ජ ල 1958 5 එ ගලන තය අග ස ත 1958 ද ස ම බර 1958 5 ඕස ට ර ල ය ව ජනව ර 1959 ද ස ම බර 1963 60 බටහ ර ඉන ද ය ක ද ව ජනව ර 1964 ද ස ම බර 1968 60 දක ණ අප ර ක ව ජනව ර 1969 ද ස ම බර 1969 12 එ ගලන තය ජනව ර 1970 ජනව ර 1973 37 ඕස ට ර ල ය ව ප බරව ර 1973 ම ර ත 1973 2 ඉන ද ය ව අප ර ල 1973 ජ න 1974 15 ඕස ට ර ල ය ව ජ ල 1974 ජනව ර 1978 43 බටහ ර ඉන ද ය ක ද ව ප බරව ර 1978 ජනව ර 1979 12 එ ගලන තය ප බරව ර 1979 අග ස ත 1980 19 ඉන ද ය ව ස ප ත ම බර 1980 ප බරව ර 1981 6 බටහ ර ඉන ද ය ක ද ව ම ර ත 1981 ජ ල 1988 89 පක ස ත නය අග ස ත 1988 ස ප ත ම බර 1988 2 බටහ ර ඉන ද ය ක ද ව ඔක ත ම බර 1988 ජනව ර 1991 28 ඕස ට ර ල ය ව ප බරව ර 1991 අප ර ල 1991 3 බටහ ර ඉන ද ය ක ද ව ම ය 1991 ජ ල 1992 15 ඕස ට ර ල ය ව අග ස ත 1992 ජනව ර 1993 6 බටහ ර ඉන ද ය ක ද ව ප බරව ර 1993 අග ස ත 1995 31 ඉන ද ය ව ස ප ත ම බර 1995 න ව ම බර 1995 3 ඕස ට ර ල ය ව ද ස ම බර 1995 ජ ල 1999 44 දක ණ අප ර ක ව අග ස ත 1999 ද ස ම බර 1999 5 ඕස ට ර ල ය ව ජනව ර 2000 ප බරව ර 2000 2 දක ණ අප ර ක ව ම ර ත 2000 ම ර ත 2000 1 ඕස ට ර ල ය ව අප ර ල 2000 ජ ල 2001 16 දක ණ අප ර ක ව අග ස ත 2001 අග ස ත 2001 1 ඕස ට ර ල ය ව ස ප ත ම බර 2001 ම ය 2003 21ම ල ශ රය අය ස ස හ ස ට ර කල ර න ක ස 2013 01 20 at the Wayback Machine සම ප ර ණ ම සයක ක ල පර ච ඡ දයකට අද ළ වන පර ද 1952 ස ට වර තම නය දක ව අන ය ත ල ස න ව ඩ තම ශ ර ණ ගතයන පවත ව ග න යන ලද කණ ඩ යම ස ර ශය වන න කණ ඩ යම සම ප ර ණ ම ස ගණන ව ඩ තම ශ ර ණ ගතය ඕස ට ර ල ය ව 317 143 බටහ ර ඉන ද ය ක ද ව 235 135 එ ගලන තය 106 125 ඉන ද ය ව 45 130 දක ණ අප ර ක ව 43 135 පක ස ත නය 2 110ම ල ශ රය අය ස ස හ ස ට ර කල ර න ක ස 2013 01 20 at the Wayback Machineජයස ම රකයවසර 2001 ස ට අය ස ස ට ස ට ශ රත වය හ ඉහළ න ම ස ට කණ ඩ යමට අය ස ස ට ස ට ශ රත ජයස ම රකය ප රද නය ක ර ණ එහ වට න කම 30 000 ක ව ය ආශ ර තcricketnext ඉ ග ලන ඩ ප රසන ටඩ ව ත ට ස ට ම ස 2011 10 05 at the Wayback Machine සම ප රව ශය 22 අග ස ත 2011 ඉන ටර න ෂනල ක ර කට කව න ස ල සව ත ඇෆ ර ක ර ක ල ම ස නම බර වන ට ස ට ස ප ට ඉන ටර න ෂනල ක ර කට කව න ස ල සම ප රව ශය 28 ජ ල 2014 ව ර ස ව ස අය ස ස ට ස ට ට ර ෆ ක ර කට න ව ස ග ල බල ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 2014 08 18 බ හ ර සබ ඳ අය ස ස ට ස ට ඕඩ අය ඇන ඩ ට 20අය ච ම ප යන ෂ ප ර න ක ස 2012 09 24 at the Wayback Machine