අයනගෝලය යනු, සූර්ය විකිරණයෙන් එය වී ඇති නිසා විශේෂක වන්නාවූද, , තාප ගෝලය සහ යන්නන්ගේ කොටස් වලින් සමන්විත හා, 85 කිමී (53 සැත) සිට 600 කිමී (370 සැත) උන්නතාංශයක පිහිටන්නාවූද, ඉහළ කොටසකි. එය විසින්, වැදගත් කොටසක් ඉටු කෙරෙන අතර, ඇතුළු සීමා දාරයද තනයි. එයසතුව ප්‍රායෝගික වැදගත් බවක් ඇත්තේ, එහි අනෙකුත් කෘත්‍යයන් අතර, එය විසින් පෘථිවියෙහි ඈත පිහිටි ස්ථාන වෙත වෙත බලපෑම් ඇති කරන නිසාය.
භූ-භෞතික විද්‍යාව
අයනගෝලය යනු, පෘථිවිය වට කොට, 50 කිමී (31 සැත) පමණ උසකින් ඇරඹී එහි සිට 1,000 කිමී (620 සැත) ට වඩා වැඩි දක්වා උසක් දක්වා පැතිරෙන, ඉලෙක්ට්‍රෝන සහ විද්‍යුත්මය ලෙසින් ආරෝපිත පරමාණු සහ අණු වලින් සැදි කබොල්ලකි. එහි පැවැත්ම සඳහා ප්‍රාථමික හේතු වන්නේ සූර්යයා වෙතින් නිකුත් වන පාරජම්බුල විකිරණයන් වෙති.
පහළතම කොටස වන පරිවර්තී ගෝලය, පෘථිවි පෘෂ්ඨයෙහි සිට 10 කිමී (6.2 සැත) පමණ උසකට විහිදෙයි. 10 කිමී (6.2 සැත) ට වඩා වැඩි උසකින් පිහිටන්නේ අපරිවර්තී ගෝලය වන අතර, එයින් පසුව වන්නේ වෙයි.
සටහන්
- කේ. රාවර්. වේව් ප්රොපගේෂන් ඉන් ද අයනොස්ෆියර්. Kluwer Acad.Publ., Dordrecht 1993.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අයනග ලය යන ස ර ය ව ක රණය න එය ව ඇත න ස ව ශ ෂක වන න ව ද ත ප ග ලය සහ යන නන ග ක ටස වල න සමන ව ත හ 85 ක ම 53 ස ත ස ට 600 ක ම 370 ස ත උන නත ශයක ප හ ටන න ව ද ඉහළ ක ටසක එය ව ස න ව දගත ක ටසක ඉට ක ර න අතර ඇත ළ ස ම ද රයද තනය එයසත ව ප ර ය ග ක ව දගත බවක ඇත ත එහ අන ක ත ක ත යයන අතර එය ව ස න ප ථ ව ය හ ඈත ප හ ට ස ථ න ව ත ව ත බලප ම ඇත කරන න ස ය ව ය ග ලය හ අයනග ලය අතර සම බන ධත වයභ භ ත ක ව ද ය වඅයනග ලය යන ප ථ ව ය වට ක ට 50 ක ම 31 ස ත පමණ උසක න ඇරඹ එහ ස ට 1 000 ක ම 620 ස ත ට වඩ ව ඩ දක ව උසක දක ව ප ත ර න ඉල ක ට ර න සහ ව ද ය ත මය ල ස න ආර ප ත පරම ණ සහ අණ වල න ස ද කබ ල ලක එහ ප ව ත ම සඳහ ප ර ථම ක හ ත වන න ස ර යය ව ත න න ක ත වන ප රජම බ ල ව ක රණයන ව ත පහළතම ක ටස වන පර වර ත ග ලය ප ථ ව ප ෂ ඨය හ ස ට 10 ක ම 6 2 ස ත පමණ උසකට ව හ ද ය 10 ක ම 6 2 ස ත ට වඩ ව ඩ උසක න ප හ ටන න අපර වර ත ග ලය වන අතර එය න පස ව වන න ව ය සටහන ක ර වර ව ව ප ර පග ෂන ඉන ද අයන ස ෆ යර Kluwer Acad Publ Dordrecht 1993 ISBN 0 7923 0775 5