තාප ගෝලය යනු පෘථිවි වායුගෝලයේ මධ්‍යගෝලය හා බාහිර ගෝලය යන ස්ථර 2 අතර මැද පිහිටි ස්ථරයයි. මෙම ස්ථරය තුළ අධෝරක්ත කිරණ මඟින් අයනීකරණය සිදුවේ.
තාප ගෝලය පෘථිවියට 80 km ඉහළ අහසින් ආරම්භ වේ. මුහුදු මට්ටමේ සිට මෙවැනි උස් මට්ටමකදී වායුගෝලයේ අවශේෂ වායු ඒවායේ පරමාණුක ස්කන්ධය අනුව ස්ථර වලට වෙන්වේ. මෙම කොටසේ සුළු වශයෙන් ඇති ඔක්සිජන් මඟින් අධි ශක්තියකින් යුත් සුර්ය විකිරණ උරාගැනීම හේතුවෙන් තාප ගෝලයේ උෂ්ණත්වයද උසත් සමඟම ඉහළට නගී. සුර්යයාගේ ක්‍රියාකාරිත්වයද මෙම උෂ්ණත්වය වැඩිවීම කෙරෙහි බලපාන අතර සමහර විට එය සෙල්සියස් අංශක 15,000 වැනි ඉහළ අගයකටද වර්ධනය වේ. විකිරණ හේතුවෙන් වායු ගෝලීය අංශු විද්‍යුත් ආරෝපණයකට ලක්වීම (අයන ගෝලය) නිසා මෙම ස්ථරයෙන් රේඩියෝ තරංග පරාවර්තනය කිරීමට හැකියාවක් තිබේ. පෘථිවියෙන් කි.මී. 500 -1000 පමණ ඉහළින් පවතින බාහිර ගෝලයේදි පෘථිවි වායුගෝලය අභ්‍යවකාශය සමඟ මිශ්රවේ.
දිවා කාලයේදී, මෙම ප්‍රදේශයේ ඇති සුළු වායු අංශු ප්‍රමාණයක්ද,2500 0 C (4532 0 F) පමණ උෂ්ණත්වයකට පත්වේ. මෙවැනි අධික උෂ්ණත්වයකදී වුවද මෙහි පවතින්නේ රික්තයකට ආසන්න ස්වභාවයක් නිසා තාප සංක්‍රමණය සඳහා අවශ්‍ය තරම් වායු පරමාණු නැති වීමෙන් කෙනෙකුට මෙම උෂ්ණත්වය නිරීක්ෂණය කළ නොහැක.. සාමාන්‍ය උෂ්ණත්වමානයකින් මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ට වඩා පහළ අගයක් ලෙස සටහන් වනු ඇත.
මෙම ගෝලයේ ඉහළ ස්ථරය අයන ගෝලය නම් වේ. තාප ගෝලයේ සිට 120 kmපමණ පහළ කොටසේ දෛනික උෂ්ණත්වය ඉහළ යාමෙන් වායුගෝලීය සුළි ඇතිවේ. මීට වඩා ඉහළ මට්ටම් වලද වායුගෝලීය සුළි විසිරී ඇත. එම සුළි ඇති වීමට හේතුව ද්‍රව චලනය සඳහා අවශ්‍ය සංගත චලන අණුක එක්රැස්වීම සිදු නොවීමයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටියේ තාපගෝලයේ 320-380 km අතර වූ ස්වාධීන කක්ෂයේයි. උත්තරාලෝකය ඇති වන්නේද තාප ගෝලය තුළය.
බලන්න
සටහන්
Thermosphere |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ප ග ලය යන ප ථ ව ව ය ග ලය මධ යග ලය හ බ හ ර ග ලය යන ස ථර 2 අතර ම ද ප හ ට ස ථරයය ම ම ස ථරය ත ළ අධ රක ත ක රණ මඟ න අයන කරණය ස ද ව ත ප ග ලය යන ප ථ ව ව ය ග ලය මධ යග ලය හ බ හ ර ග ලය යන ස ථර 2 අතර ම ද ප හ ට ස ථරයය ම ම ස ථරය ත ළ අධ රක ත ක රණ මඟ න අයන කරණය ස ද ව ත ප ග ලය ප ථ ව යට 80 km ඉහළ අහස න ආරම භ ව ම හ ද මට ටම ස ට ම ව න උස මට ටමකද ව ය ග ලය අවශ ෂ ව ය ඒව ය පරම ණ ක ස කන ධය අන ව ස ථර වලට ව න ව ම ම ක ටස ස ළ වශය න ඇත ඔක ස ජන මඟ න අධ ශක ත යක න ය ත ස ර ය ව ක රණ උර ග න ම හ ත ව න ත ප ග ලය උෂ ණත වයද උසත සමඟම ඉහළට නග ස ර යය ග ක ර ය ක ර ත වයද ම ම උෂ ණත වය ව ඩ ව ම ක ර හ බලප න අතර සමහර ව ට එය ස ල ස යස අ ශක 15 000 ව න ඉහළ අගයකටද වර ධනය ව ව ක රණ හ ත ව න ව ය ග ල ය අ ශ ව ද ය ත ආර පණයකට ලක ව ම අයන ග ලය න ස ම ම ස ථරය න ර ඩ ය තර ග පර වර තනය ක ර මට හ ක ය වක ත බ ප ථ ව ය න ක ම 500 1000 පමණ ඉහළ න පවත න බ හ ර ග ලය ද ප ථ ව ව ය ග ලය අභ යවක ශය සමඟ ම ශ රව ද ව ක ලය ද ම ම ප රද ශය ඇත ස ළ ව ය අ ශ ප රම ණයක ද 2500 0 C 4532 0 F පමණ උෂ ණත වයකට පත ව ම ව න අධ ක උෂ ණත වයකද ව වද ම හ පවත න න ර ක තයකට ආසන න ස වභ වයක න ස ත ප ස ක රමණය සඳහ අවශ ය තරම ව ය පරම ණ න ත ව ම න ක න ක ට ම ම උෂ ණත වය න ර ක ෂණය කළ න හ ක ස ම න ය උෂ ණත වම නයක න ම ම ප රද ශය උෂ ණත වය ස ල ස යස අ ශක 0 ට වඩ පහළ අගයක ල ස සටහන වන ඇත ම ම ග ලය ඉහළ ස ථරය අයන ග ලය නම ව ත ප ග ලය ස ට 120 kmපමණ පහළ ක ටස ද න ක උෂ ණත වය ඉහළ ය ම න ව ය ග ල ය ස ළ ඇත ව ම ට වඩ ඉහළ මට ටම වලද ව ය ග ල ය ස ළ ව ස ර ඇත එම ස ළ ඇත ව මට හ ත ව ද රව චලනය සඳහ අවශ ය ස ගත චලන අණ ක එක ර ස ව ම ස ද න ව මය ජ ත යන තර අභ යවක ශ මධ යස ථ නය ප හ ට ය ත ප ග ලය 320 380 km අතර ව ස ව ධ න කක ෂය ය උත තර ල කය ඇත වන න ද ත ප ග ලය ත ළය බලන නඅපර වර ත ග ලයසටහන Thermosphere