අඹේවෙල ශ්‍රී ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා කඳුකර නගරයකි. මෙම ප්‍රදේශය "කුඩා නවසීලන්තය" ලෙස ද හැඳින්වේ. මෙම නගරය දිස්ත්‍රික්ක්යේ ප්‍රධාන නගරය වූ නුවරඑලියට කි.මී. 17ක් (සැතපුම් 11ක්) පමණ ගිණිකොන දෙසට වන්නට පිහිටා තිබේ. අඹේවෙල නව ගැල්වේ තේ රෝපණ දිසාවට සේවා මධ්‍යස්ථානයක් ද වේ.
අඹේවෙල | |
---|---|
අඹේවෙල කඳු හා තණබිම් | |
අඹේවෙල | |
ඛණ්ඩාංක: 06°53′53″N 80°48′08″E / 6.89806°N 80.80222°Eඛණ්ඩාංක: 06°53′53″N 80°48′08″E / 6.89806°N 80.80222°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | නුවරඑළිය |
දේශගුණය සහ වෘක්ෂලතා
අඩි 6,064ක (මී. 1,848ක) විශාල උසකින් පිහිටා තිබීම නිසා වාර්ෂික මධ්‍ය උෂ්ණත්වය 17.5 °C (63.5 °F) පමණ අගයක් ගන්නා අතර ශීත කාලයට හිම තුහීන දැකගත හැකි ය. අඹේවෙල ශ්‍රී ලංකාවේ වැඩි ම උසකිනුත්, පුළුල් ම තෘණභූමි දැකිය හැකි ප්‍රදේශයක් වීම හේතුවෙනුත් ප්‍රචලිත ය., දිවියන්, අලින් වැනි ක්ෂීරපායිහු මෙම ප්‍රදේශයේ කැලෑවල වැඩි වශයෙන් වාසය කරති.
අඹේවෙල හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට යන මාර්ගයේ පිහිටා ඇති අතර එහි මනස්කාන්ත දර්ශනවලට, මල්වලට, මී. 1,219ක් (අඩි 3,999ක්) පහලට ඇති හෙළක් වූ ලෝකාන්තය යන ඒවාට ජනප්‍රිය ය. හෝර්ටන් තැන්නටත් ඔහියටත් සමානව මෙම ප්‍රදේශය ද ද වීම නිසා මෙම ප්‍රදේශය කුරුල්ලන් නැරඹීමට ද ප්‍රසිද්ධ ය.
වැදගත්කම සහ ආර්ථික කටයුතු
අඹේවෙල තිබෙන දේශගුණික හා ආර්ථික තත්ත්වයන් නිසාවෙන් මෙම ප්‍රදේශය කදිම ය. මෙම ප්‍රදේශයේ ඇති ගොවිපොළවල් වන අඹේවෙල ගොවිපොළ හා නවසීලන්ත ගොවිපොළ යන ගොවිපොළවල්වල පිළිවෙලින් හා ගවයන් ඇති කෙරේ.
සුළං බලශක්තිය සංවර්ධනය කිරීමේ හැකියාව
අඹේවෙල භූගෝලීය පිහිටීම හා පිහිටි උස හේතුවෙන් බොහෝවිට තත්පරයට මීටර් 12 (තත්පරයට අඩි 39) වැනි වේගයන්ගෙන් හමා එන බලවත් සුළංවලට නිරාවරණය වේ. මෙම හේතුවෙන් මෙම ප්‍රදේශය හා අනෙකුත් සුළං බලශක්ති සංවර්ධනයන්ට සුදුසු වේ. මෙම ප්‍රදේශය ප්‍රධාන වශයෙන් ම ගවයන් ඇතිකිරීමට යොදා ගැනීම නිසාත්, සුළං ටර්බයිනවලින් ගවයන්ට හානියක් ඇති නොවීමත් නිසා මෙම ප්‍රදේශය සුළං බලශක්තිය සංවර්ධනයට ලාභදායී ප්රදේශයකි. මෙම හේතූන් දේශීය හා විදේශීය ආයෝජකයින් විශාල ප්රමාණයකගේ ආකර්ෂණයට ලක් වී ඇත.
2003දී ලංකා විදුලිබල මණ්ඩලය හා NREL මඟින් කළ අධ්‍යනයකින් මෙම ප්‍රදේශය වසරේ ඉතා කුඩා කාලයක් වූ නිරිතදිග මෝසම් කාලයට පමණක් ලාභදායී වන අතර මෙම ප්‍රදේශයේ උස නිසා ළඟා නොවන බව සොයාගෙන ඇත.
සුළං ටර්බයින වැනි උපාංග ප්‍රවාහනය කිරීම ද මෙම ප්‍රදේශයේ ඇති ප්‍රවාහන මාර්ග තත්ත්වයන් නිසා අපහසු කාර්යයක් බවට පත් වේ. අධ්‍යනයන් මඟින් සොයාගනු ලැබුවේ 600ට වඩා ධාරිතාව ඇති ටර්බයින ගෙන ඒම කිසිසේත්ම නොකළ හැක්කක් බව යි. තවදුරටත් අධ්‍යනයන් මඟින් හෙළි වූයේ කිලෝවොට් 600ට අඩු ටර්බයිනවලින් සුළං බලාගාරයක් සෑදීම ආයෝජකයාට බෙහෙවින් ම පාඩු සහගත බව යි.
ප්‍රවාහන මාර්ගයන්
- බී 512 (නුවරඑලිය-හෝර්ටන් තැන්න මාර්ගය) හා බී 507 (අඹේවෙල-රෙන්දපොළ මාර්ගය) යන මාර්ගයන් හමුවන තැන පිහිටා ඇත.
- අඹේවෙල දුම්රිය ස්ථානය - ශ්‍රී ලංකාවේ දෙවෙනියට උස ම මී. 1,827.77ක (අඩි 5,996.6ක) උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානය යි. ප්‍රධාන මාර්ගයේ නානුඔය හා අතර පිහිටා ඇත
තවදුරටත් කියවන්න
ආශ්රිත ලේඛන
- "Ambewela" alawathugoda.com. ලබාගත්තේ 2008 ඔක්තෝම්බර් 13 දින දී ය.
- "IBAs in Sri Lanka" birdlife.org. BirdLife ජාත්‍යන්තර සංවිධානය. ලබාගත්තේ 2 දෙසැම්බර් 2009 දින දී ය.
- "Ambewela Farms" stassengroup.com. ලබාගත්තේ 2008 ඔක්තෝම්බර් 13 දින දී ය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අඹ ව ල ශ ර ල ක ව න වරඑල ය ද ස ත ර ක කය ප හ ට ක ඩ කඳ කර නගරයක ම ම ප රද ශය ක ඩ නවස ලන තය ල ස ද හ ඳ න ව ම ම නගරය ද ස ත ර ක ක ය ප රධ න නගරය ව න වරඑල යට ක ම 17ක ස තප ම 11ක පමණ ග ණ ක න ද සට වන නට ප හ ට ත බ අඹ ව ල නව ග ල ව ත ර පණ ද ස වට ස ව මධ යස ථ නයක ද ව අඹ ව ලඅඹ ව ල කඳ හ තණබ ම අඹ ව ලඛණ ඩ ක 06 53 53 N 80 48 08 E 6 89806 N 80 80222 E 6 89806 80 80222 ඛණ ඩ ක 06 53 53 N 80 48 08 E 6 89806 N 80 80222 E 6 89806 80 80222රටශ ර ල ක වපළ තමධ යම පළ තද ස ත ර ක කයන වරඑළ යද ශග ණය සහ ව ක ෂලත අඩ 6 064ක ම 1 848ක ව ශ ල උසක න ප හ ට ත බ ම න ස ව ර ෂ ක මධ ය උෂ ණත වය 17 5 C 63 5 F පමණ අගයක ගන න අතර ශ ත ක ලයට හ ම ත හ න ද කගත හ ක ය අඹ ව ල ශ ර ල ක ව ව ඩ ම උසක න ත ප ළ ල ම ත ණභ ම ද ක ය හ ක ප රද ශයක ව ම හ ත ව න ත ප රචල ත ය ද ව යන අල න ව න ක ෂ රප ය හ ම ම ප රද ශය ක ල වල ව ඩ වශය න ව සය කරත අඹ ව ල හ ර ටන ත න න ජ ත ක වන ද ය නයට යන ම ර ගය ප හ ට ඇත අතර එහ මනස ක න ත දර ශනවලට මල වලට ම 1 219ක අඩ 3 999ක පහලට ඇත හ ළක ව ල ක න තය යන ඒව ට ජනප ර ය ය හ ර ටන ත න නටත ඔහ යටත සම නව ම ම ප රද ශය ද ද ව ම න ස ම ම ප රද ශය ක ර ල ලන න රඹ මට ද ප රස ද ධ ය ව දගත කම සහ ආර ථ ක කටය ත අඹ ව ල ත බ න ද ශග ණ ක හ ආර ථ ක තත ත වයන න ස ව න ම ම ප රද ශය කද ම ය ම ම ප රද ශය ඇත ග ව ප ළවල වන අඹ ව ල ග ව ප ළ හ නවස ලන ත ග ව ප ළ යන ග ව ප ළවල වල ප ළ ව ල න හ ගවයන ඇත ක ර ස ළ බලශක ත ය ස වර ධනය ක ර ම හ ක ය ව අඹ ව ල ග ව ප ළ ගවය න අඹ ව ල භ ග ල ය ප හ ට ම හ ප හ ට උස හ ත ව න බ හ ව ට තත පරයට ම ටර 12 තත පරයට අඩ 39 ව න ව ගයන ග න හම එන බලවත ස ළ වලට න ර වරණය ව ම ම හ ත ව න ම ම ප රද ශය හ අන ක ත ස ළ බලශක ත ස වර ධනයන ට ස ද ස ව ම ම ප රද ශය ප රධ න වශය න ම ගවයන ඇත ක ර මට ය ද ග න ම න ස ත ස ළ ටර බය නවල න ගවයන ට හ න යක ඇත න ව මත න ස ම ම ප රද ශය ස ළ බලශක ත ය ස වර ධනයට ල භද ය ප රද ශයක ම ම හ ත න ද ශ ය හ ව ද ශ ය ආය ජකය න ව ශ ල ප රම ණයකග ආකර ෂණයට ලක ව ඇත 2003ද ල ක ව ද ල බල මණ ඩලය හ NREL මඟ න කළ අධ යනයක න ම ම ප රද ශය වසර ඉත ක ඩ ක ලයක ව න ර තද ග ම සම ක ලයට පමණක ල භද ය වන අතර ම ම ප රද ශය උස න ස ළඟ න වන බව ස ය ග න ඇත අඹ ව ල ස ළ බල පද ධත ය ස ළ ටර බය න ව න උප ග ප රව හනය ක ර ම ද ම ම ප රද ශය ඇත ප රව හන ම ර ග තත ත වයන න ස අපහස ක ර යයක බවට පත ව අධ යනයන මඟ න ස ය ගන ල බ ව 600ට වඩ ධ ර ත ව ඇත ටර බය න ග න ඒම ක ස ස ත ම න කළ හ ක කක බව ය තවද රටත අධ යනයන මඟ න හ ළ ව ය ක ල ව ට 600ට අඩ ටර බය නවල න ස ළ බල ග රයක ස ද ම ආය ජකය ට බ හ ව න ම ප ඩ සහගත බව ය ප රව හන ම ර ගයන බ 512 න වරඑල ය හ ර ටන ත න න ම ර ගය හ බ 507 අඹ ව ල ර න දප ළ ම ර ගය යන ම ර ගයන හම වන ත න ප හ ට ඇත අඹ ව ල ද ම ර ය ස ථ නය ශ ර ල ක ව ද ව න යට උස ම ම 1 827 77ක අඩ 5 996 6ක උසක න ප හ ට ඇත ද ම ර ය ස ථ නය ය ප රධ න ම ර ගය න න ඔය හ අතර ප හ ට ඇතතවද රටත ක යවන නඅඹ ව ල එය ට ක න ස ප න ස ස ල ග ව ප ළආශ ර ත ල ඛන Ambewela alawathugoda com ලබ ගත ත 2008 ඔක ත ම බර 13 ද න ද ය IBAs in Sri Lanka birdlife org BirdLife ජ ත යන තර ස ව ධ නය ලබ ගත ත 2 ද ස ම බර 2009 ද න ද ය Ambewela Farms stassengroup com ලබ ගත ත 2008 ඔක ත ම බර 13 ද න ද ය