සුළං මෝලක් යනු සුළගේ පවතින චාලක ශක්තිය, යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්ථනය කරන භ්රමනය වන යන්ත්‍රයකි. මෙම යාන්ත්‍රික ශක්තිය ජලය පොම්ප කිරීම, ගල් කුඩු කිරීම වැනි යාන්ත්‍රික කාර්යය සඳහා ප්‍රයෝජනයට ගන්නා විට එය සුළං මෝලක් ලෙස හැඳින්වේ. නමුත් මෙම යාන්ත්‍රික ශක්තිය විද්‍යුතය ජනනය කිරීමට යොදාගත් විට එය සුළං විද්‍යුත් ජනකය, සුළං ටර්බයිනය, සුළං ශක්ති ඒකකය (WPU) හෝ සුළං ශක්ති පරිවර්තකය ලෙස හැඳින්වේ.
සුළං ටර්බයින, ක්‍රියා කාරීත්ත්වය අතර තුර හරිතාගාර වායු කිසිවක් විමෝචනය නොකරන පිරිසිදු ශක්ති ප්‍රභවයක් වෙයි.
මෙම ලිපිය විද්‍යුත් ශක්තිය ජනනය කරන යාන්ත්‍රණයක් විස්තර කරයි. සුළං මෝල පිළිබඳ ලිපිය, ධාන්‍ය පිටි කිරීම, ජලය පොම්ප කිරීම ආදී යාන්ත්‍රණ පැහැදිලි කරනු ලබයි. සුළං බලය යන ලිපිය ටර්බයින් ස්ථාපිත කිරීම, ආර්ථිකය, පොදු ව්‍යාපෘති මතභේද ආදිය ගැන සලකා බලනු ලබයි. එම ලිපියේම සුළං ශක්තිය කොටස කාලයක් පුරා සුළං ශක්තියේ ව්‍යාප්ත වීම සහ එය ටර්බයින නිර්මාණයේ දී බලපාන ආකාරය විස්තර කරයි.
පිහිටි ස්ථාන
ලංකාවේ සුළං විදුලි බලාගාර පිහිටා ඇති තැන් නම්,
1.කොළඹ
2.කන්කස්තුරේ
3.ත්‍රීකුණාමලය
4.අනුරාධපුරය
5.මඩකලපුව
6.පුත්තලම
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Rueter, Gero (2021-12-27). "How sustainable is wind power?". Deutsche Welle. සම්ප්‍රවේශය 2021-12-28.
An onshore wind turbine that is newly built today produces around nine grams of CO2 for every kilowatt hour (kWh) it generates ... a new offshore plant in the sea emits seven grams of CO2 per kWh ... solar power plants emit 33 grams CO2 for every kWh generated ... natural gas produces 442 grams CO2 per kWh, power from hard coal 864 grams, and power from lignite, or brown coal, 1034 grams ... nuclear energy accounts for about 117 grams of CO2 per kWh, considering the emissions caused by uranium mining and the construction and operation of nuclear reactors.
භාහිර සබැඳි
- සුළං ටර්බයිනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Global Wind Energy Council
- World's Largest Wind Turbine
- Harvesting the Wind (45 lectures about wind turbines by professor Magdi Ragheb
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ළ ම ලක යන ස ළග පවත න ච ලක ශක ත ය ය න ත ර ක ශක ත ය බවට පර වර ථනය කරන භ රමනය වන යන ත රයක ම ම ය න ත ර ක ශක ත ය ජලය ප ම ප ක ර ම ගල ක ඩ ක ර ම ව න ය න ත ර ක ක ර යය සඳහ ප රය ජනයට ගන න ව ට එය ස ළ ම ලක ල ස හ ඳ න ව නම ත ම ම ය න ත ර ක ශක ත ය ව ද ය තය ජනනය ක ර මට ය ද ගත ව ට එය ස ළ ව ද ය ත ජනක ය ස ළ ටර බය නය ස ළ ශක ත ඒකකය WPU හ ස ළ ශක ත පර වර තකය ල ස හ ඳ න ව ඩ න ම ර කය ඇල බ ර ග පවත න ටර බය න සම මතයක ල ස පය ලනයක ම න ඉත උසට ස ද ඇත ස ළ ටර බය න ක ර ය ක ර ත ත වය අතර ත ර හර ත ග ර ව ය ක ස වක ව ම චනය න කරන ප ර ස ද ශක ත ප රභවයක ව ය ම ම ල ප ය ව ද ය ත ශක ත ය ජනනය කරන ය න ත රණයක ව ස තර කරය ස ළ ම ල ප ළ බඳ ල ප ය ධ න ය ප ට ක ර ම ජලය ප ම ප ක ර ම ආද ය න ත රණ ප හ ද ල කරන ලබය ස ළ බලය යන ල ප ය ටර බය න ස ථ ප ත ක ර ම ආර ථ කය ප ද ව ය ප ත මතභ ද ආද ය ග න සලක බලන ලබය එම ල ප ය ම ස ළ ශක ත ය ක ටස ක ලයක ප ර ස ළ ශක ත ය ව ය ප ත ව ම සහ එය ටර බය න න ර ම ණය ද බලප න ආක රය ව ස තර කරය ප හ ට ස ථ න ල ක ව ස ළ ව ද ල බල ග ර ප හ ට ඇත ත න නම 1 ක ළඹ 2 කන කස ත ර 3 ත ර ක ණ මලය 4 අන ර ධප රය 5 මඩකලප ව 6 ප ත තලමආශ ර ත ල ප ම ල ශ රRueter Gero 2021 12 27 How sustainable is wind power Deutsche Welle සම ප රව ශය 2021 12 28 An onshore wind turbine that is newly built today produces around nine grams of CO2 for every kilowatt hour kWh it generates a new offshore plant in the sea emits seven grams of CO2 per kWh solar power plants emit 33 grams CO2 for every kWh generated natural gas produces 442 grams CO2 per kWh power from hard coal 864 grams and power from lignite or brown coal 1034 grams nuclear energy accounts for about 117 grams of CO2 per kWh considering the emissions caused by uranium mining and the construction and operation of nuclear reactors භ හ ර සබ ඳ ස ළ ටර බය නය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Global Wind Energy Council World s Largest Wind Turbine Harvesting the Wind 45 lectures about wind turbines by professor Magdi Ragheb