අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අග නගරයයි. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය (වර්ෂ 2001 දි) 20,309 වු අතර එයින් බහුතරය (96%) සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නගරයේ සිට දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසටද වැඩි දුරක් නොපවතී. කොළඹ නගරයේ සිට අම්පාරට 350 km පමණ දුරක් ඇත. මහනුවර සිට දුර 250 km පමණ වේ.
අම්පාර | |
---|---|
නගරය | |
අම්පාර ඔරලෝසු කණුව | |
අම්පාර | |
ඛණ්ඩාංක: 7°17′0″N 81°40′0″E / 7.28333°N 81.66667°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | අම්පාර දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | අම්පාර නගර සභාව |
• සභාපති | ඉන්දික නලීන් ජයවික්‍රම |
ජනගහණය(2011) | |
• මුළු | 20,309 |
වේලා කලාප | (Sri Lanka Standard Time Zone) () |
ඉතිහාසය
අම්පාර එතරම් පැරණි නගරයක් නොවේ. 1949 දී ගල්-ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය ඇරඹීමට පෙර මෙහි නවීන නගරයක් නොවී ය. කෙසේ වුවද, දුටුගැමුණු රජ සමයේදී පවා (ක්‍රි. පූ. 2 වන සිය වස) මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට සාධක ඇත. එකල, දිගාමඩුල්ල ප්‍රදේශය කෘෂි කර්මාන්තයට නම් දැරූ ප්‍රදේශයක් විය.
දේශගුණය
අම්පාර නගරය ශ්‍රී ලංකාවේ වියලි කලාපයට අයත් වේ. අවුරුද්දේ බොහෝ කාළවල ප්‍රදේශයට වර්ෂාව නොලැබේ. මාර්තු-සැප්තැම්බර් මාසවල එතරම් වර්ෂාව නොලැබේ. නගරයට වැසි ලැබෙන්නේ ඊසානදිග මෝසම් වර්ෂා සමයෙහි, එනම් ඔක්තෝම්බර්-පෙබරවාරි කාලයේදී ය.
සංචාරක ආකර්ෂණ
- බුද්ධංගල ආරණ්‍ය සේනාසනය - අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මීට වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි. සේනාසනයෙහි වූ අඩි 500 ක් පමණ උස්වූ ගල් මස්තකයක ඉදි කරන ලද ස්ථූපයෙහි, ගෞතම බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේලා දෙනම වූ සැරියුත් රහතන් වහන්සේගේ හා මුගලන් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට තිබේ.
- සාම චෛත්‍යය, අම්පාර - අම්පාරේ පිහිටා ඇති සාම චෛත්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ප්‍රජාව අතර අවිහිංසාවාදය ඇතිකිරීම සහ ලෝක සාමය සොයා යන ගමන තුල ඔවුන් එක්සත් කිරීම අරමුණු කර ගනිමින් ලොව පුරා ඉදිකරන ලද සාම චෛත්‍යය අතුරින් එකක් වෙයි.
- - නගරයට සෘජුවම සම්බන්ධ වී අම්පාර වැව පිහිටා තිබේ.
අධ්‍යාපනය
අම්පාර නගරය අවට පිහිටි වෙනත් නගර
ආශ්රිත ලිපි
සිතියම්
- East of Sri Lanka
- Divisions of Ampara 2007-10-30 at the Wayback Machine
- Detailed map of Ampara vicinity and Sri Lanka
- Google Map 2012-02-24 at the Wayback Machine
බාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අම ප ර යන ශ ර ල ක ව න ග නහ ර පළ ත අම ප ර ද ස ත ර ක කය අග නගරයය අත තය ද අම බරගම ල ස හද න ව ඇත අතර පස ව එය අම බර ව පස ව අම ප ර ව ඇත ජනගහනය වර ෂ 2001 ද 20 309 ව අතර එය න බහ තරය 96 ස හල ජ ත කයන ය අම ප ර නගරය ශ ර ල ක ව ග න ක නද ග ප හ ට ඇත නගරය ස ට ද වය න න ග නහ ර ව රළ ද සටද ව ඩ ද රක න පවත ක ළඹ නගරය ස ට අම ප රට 350 km පමණ ද රක ඇත මහන වර ස ට ද ර 250 km පමණ ව අම ප රනගරයඅම ප ර ඔරල ස කණ වඅම ප රඛණ ඩ ක 7 17 0 N 81 40 0 E 7 28333 N 81 66667 E 7 28333 81 66667රට ශ ර ල ක වපළ තන ග නහ ර පළ තපර ප ලන ද ස ත ර ක කයඅම ප ර ද ස ත ර ක කයආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයඅම ප ර නගර සභ ව සභ පත ඉන ද ක නල න ජයව ක රමජනගහණය 2011 ම ළ 20 309ව ල කල පSri Lanka Standard Time Zone UTC 5 30 ඉත හ සයඅම ප ර එතරම ප රණ නගරයක න ව 1949 ද ගල ඔය බහ ක ර ය ය ජන ක රමය ඇරඹ මට ප ර ම හ නව න නගරයක න ව ය ක ස ව වද ද ට ග ම ණ රජ සමය ද පව ක ර ප 2 වන ස ය වස ම ම ප රද ශය ජන ව ස ව ත බ බවට ස ධක ඇත එකල ද ග මඩ ල ල ප රද ශය ක ෂ කර ම න තයට නම ද ර ප රද ශයක ව ය ද ශග ණයඅම ප ර නගරය ශ ර ල ක ව ව යල කල පයට අයත ව අව ර ද ද බ හ ක ළවල ප රද ශයට වර ෂ ව න ල බ ම ර ත ස ප ත ම බර ම සවල එතරම වර ෂ ව න ල බ නගරයට ව ස ල බ න න ඊස නද ග ම සම වර ෂ සමය හ එනම ඔක ත ම බර ප බරව ර ක ලය ද ය ස ච රක ආකර ෂණඅම ප ර ස ම ච ත යයබ ද ධ ගල ආරණ ය ස න සනය අම ප ර නගරයට ආසන නව අක කර 1280 ක පමණ වපසර යක ප ර වට ප හ ට ඇත බ ද ධ ගල ආරණ ය ස න සනය ම ට වසර 2300 කට වඩ ප රණ ඉත හ සයක සහ ත ප ද බ මක ස න සනය හ ව අඩ 500 ක පමණ උස ව ගල මස තකයක ඉද කරන ලද ස ථ පය හ ග තම බ ද න වහන ස ග සහ උන වහන ස ග අග රශ ර වක වහන ස ල ද නම ව ස ර ය ත රහතන වහන ස ග හ ම ගලන රහතන වහන ස ග ධ ත න වහන ස ල න දන ක ට ත බ ස ම ච ත යය අම ප ර අම ප ර ප හ ට ඇත ස ම ච ත යය ද වන ල ක ය ද ධය න අනත ර ව ල ක ප රජ ව අතර අව හ ස ව දය ඇත ක ර ම සහ ල ක ස මය ස ය යන ගමන ත ල ඔව න එක සත ක ර ම අරම ණ කර ගන ම න ල ව ප ර ඉද කරන ලද ස ම ච ත යය අත ර න එකක ව ය නගරයට ස ජ වම සම බන ධ ව අම ප ර ව ව ප හ ට ත බ අධ ය පනයඅම ප ර නගරය අවට ප හ ට ව නත නගරසමන ත ර කල ම න අක කර ය පත ත ව ප ත ව ල මහඔයආශ ර ත ල ප ශ ර ල ක ව නගර ල ය ස ත වස ත යම East of Sri Lanka Divisions of Ampara 2007 10 30 at the Wayback Machine Detailed map of Ampara vicinity and Sri Lanka Google Map 2012 02 24 at the Wayback Machineබ හ ර සබ ද ශ ර ල ක ව න ග නහ ර පළ ත අම ප ර ද ස ත ර ක කය ස ථ නයක ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve